- 84
- 145 595
Life with Dilu
เข้าร่วมเมื่อ 27 มิ.ย. 2023
From Sri Lanka 🌹🇱🇰🌺
ඇන්තූරියම් වලට ආසද…වියදමක් නැතිව මල් ගොඩක් ගන්නේ මෙහෙමයි 🪴🌺
ඇන්තූරියම් වලට ආසද…වියදමක් නැතිව මල් ගොඩක් ගන්නේ මෙහෙමයි 🪴🌺
มุมมอง: 3 286
วีดีโอ
ඉවතලන දෙයකින් මේ වගේ ලස්සනට මල් වවාගන්න පුලුවන්🌺🪴
มุมมอง 293หลายเดือนก่อน
ඉවතලන දෙයකින් මේ වගේ ලස්සනට මල් වවාගන්න පුලුවන්🌺🪴
ගොඩක් ස්තූතියි. ඔබ තුමියට🌷🌷👍❤️❤️
හරිම ලස්සනයි කොළ පාට කොළ අතරේ එක එක පාට වෙනස් වෙනස් මල් මේ වගේ පරිසරයක හිත නිවෙනවා ❤
ඔයාගෙ වචන ටිකට හිත පිරුනා.තෙරුවන් සරණයි ඔයාට.❤❤
නියගලා මලනේ මේ
Wow හරිම ලස්සනයි
Thank you 💖
ගොඩාක් ස්තූතියි ඔබතුමියට.❤
❤❤❤
Maru ana
❤️❤️❤️
mama godakma asa antureyam lassanae mal serama
❤❤❤
හරිම ලස්සනයි බුදුසරනයි අනේ ඇස්වහක් කටවහක් වෙන්න එපා. ❤❤❤❤
වචන ටික හදවතටම දැනුනා.ගොඩත් ස්තූතියි.❤️❤️❤️❤️
❤❤❤
🙏🏻❤️❤️❤️
❤❤❤
👍❤️❤️❤️
Lassanai
Thank you ❤️❤️❤️
Is there sale anthurium plants
No miss . Sory we dont sale plant. I make this video just for my hobby miss . Thanks For the comment ❤❤
ජය වේවා
ජය වේවා
❤❤❤❤
❤❤❤❤
Miss,bankok antyryem vslateth dannapluwende?
මගේ ලග නම් ඒ ඇන්තූරියම් නැහැ.ඒ නිසා හරියටම කියන්න අමරැයි.ඒත් මට හිතෙනවා සාර්ථක වෙයි කියලා.සතියකට එක සැරයක් දාලා වෙනසක් තියනවද කියලා බලන්න .👍❤️❤️❤️
@DilrukshiNayani hari,miss thank you
හාල් හෝදපු වතුර මිරිස් , නයිමිරිස් වලටත් ගොඩක් හොඳයි . මමත් දාල තියෙනවා , වෙන කිසිම පොහොරක් නොදා ලොකු අස්වැන්නක් ගන්න පුලුවන්. ඇන්තූරියම් වලටත් දාල බලන්න ඕන
ගොඩක් ස්තූතියි අදහස් වලට.එන comment දැක්කම හිතට එන සතුට වචනයෙන් කියන්න බෑ. 👍❤️❤️❤️
හරිම ලස්සනයි....
❤❤❤
කොස්,පොලොස් උයන දවසට ඒවගෙ කටු පොඩිවට කපලා ඇන්තූරියම් ගස් මුලට මම දානවා ..මටත් වෙන කෙනෙක් කියපු දෙයක් ඒ...ඒකටත් ගොඩක් මල් හැදෙනව
මම දැනගෙන හිටිය දෙයක් නෙමෙයි.ගොඩක් ස්තූතියි දැනුවත් කලාට.🎉
❤❤❤ 안녕하십니까 반갑습니다. 소중한 영상 감사드립니다. 건강하시고 행복하세요. 응원합니다. 12월 30일 월요일 오후 5시 5분 날씨 맑음 구독하고 다녀갑니다❤❤❤651❤❤❤
감사합니다❤
Hoda deyak souriya sthuthi
❤️❤️❤️
කටක් නම් මදි😊😊😊❤❤❤
😘❤️❤️
දේශීය වර්ග වලට විතරද හාල් වතුර දාන්න පුලුවන්
මට තියෙන්නෙ මේ වර්ග දෙක විතරයි.ඔයා ළග විදේශීය පැළ කීපයක් කියනවනම් එක් පැළයකට හාල් වතුර ටිකක් සතියකට වරක් දාලා බලන්න.වෙනසක් කියනවද කියලා හොයාගන්න පුලුවන් වෙයි.❤❤
❤❤
හරිම ලස්සනයි... කොල වලට එන දිලීර රෝග වලට මොනවද ස්ප්‍රේ කරන්නෙ මිස්
මම නම් එහෙම ස්ප්‍රේ එකක් පාවිච්චි කරන්න නෑ.ඒ නිසා හරියටම මට කියන්න අමාරැයි.💕
👌❤️❤️❤️
ම්ම්ම්....ඉස්සොයි පරිප්පුයි👌👌👌❤️
❤️❤️❤️
ඔන්න මාත් ඔයාගෙ channel එකත් එක්ක එකතු උනා.😊😊මගේ channel එකත් එක්කුත් එක්ස්තුවෙන්න වෙන්න කියලා ආදරනීය ඉල්ලීමක් කරනවා.❤❤😊
ගොඩක් ස්තූතියි.ඔයාගේ channel එකත් එක්ක මමත් එකතු වුනා ආදරයෙන් . සහයෝගයෙන් ඉස්සරහට යමු.❤️
Harima lasanai❤
ගොඩක් ස්තූතියි❤️
Lovely. Thanks a lot... keep it up...
Thank you so much ❤️
හරි ලස්සනයි ඔයාගෙ අන්තුරියම් ලස්සනට තියා ගන්න මොනවද්🖤කරන්නේ මගෙ මල් සත්තු කනවා කියන්න පුලුවන්ද❤
ගොඩක් ස්තූතියි නංගි ❤හංගොල්ලෝ හරි ගොළුබෙල්ලො තමයි මල් කන්නෙ.උදේ 6.00 ට විතර පැල දිහා හොදින් බලන්න.නැත්නම් රෑ 7.00ට විතර බලන්න.අල්ලගන්න පුළුවන්.හැබැයි ඈතට ගිහින් දාන්න.💕
Thanks ❤
You're welcome 😊
ඔයා ත් දිලු 😮 මගේ චැනල් එක ත් dilulife 🤭 Fond එක ලස්සන යි
ගොඩක් ස්තූතියි නංගි.❤❤
malu hitiyata pohorra danna piuwanda,malunta prashnayak weida
බයවෙන්න එපා මුකුත්ම වෙන්නේ නෑ❤❤
❤
Ektnm asa hithuna 💗
Thank you.,❤️
Niyagala mal lassanai
Niyagala / Gloriosa superba
නියගලා මල❤
කලා රසය තිබුනත් නියගලා මලේ ❤මලා නේද කෑවොත් නියගලා අලේ😂😂
niyagala mala
Niyagala mala lassanai ❤❤
නියගලා මල❤❤❤
❤ නියගලා ❤😂❤❤❤
Wow❤❤❤
නියගලා
බිත්තරය
lunu
leseneta hedela dekkema kennath hetuna teruwen serenai oyaleta
Thank you very much ❤
ලුනු