sony xperia 1 ii equals to Pro DSLR?│සිංහලෙන් 🇱🇰│ sony xperia

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 30

  • @Supun_Jay
    @Supun_Jay 4 ปีที่แล้ว +12

    Notification වලට Display එකවටේ පාට පාට වෙන්නයි,
    Cam වල මූණු සුදු වෙන Effects,
    Megapixel එකසිය ගනන් වලින් 📷 නෑ
    Professional විදියට පෝන් Use කරන අයට ගැලපෙන්නෙ..

  • @dinethsanjula1195
    @dinethsanjula1195 4 ปีที่แล้ว +17

    මම 2013 ඉදන් 2020 2 18 වෙනකම් sony විතරමයි පාවිච්චි කලේ phone 10 ක් වගේ us කලා එත් ලංකාවේ මාකට් එකත් එක්ක parts අඩුවීම වගේ හෙතු නිසාත් ලංකාවෙන් sony phone එන එකත් නතර වෙලා එ නිසා අකමැත්තෙන් samsung note 10+ එකකට ගියා එත් තාමත් මගෙ sony phone ටික තාමත් හොදට වැඩ අපේ භාෂාවෙන් කිව්වොත් මර වනවා 😁 ඒත් තාම යක්කු වගේ වැඩ note 10 එක අරගෙන සති දෙක තුනකින් ඔක එලියට දාලා පට්ට දුකයි එක ගන්න බැරි උනාට 😭 මම sony වලට ආසම Trend එකට නොයා තමන්ගෙම විදිහට powerful device එකක් එලියට දානවා එත් එන අලුත් එවට අනෙක් අය හිතලවත් නැති දෙවල් දෙනවා උදා- superslow motion ඉස්සල්ලාම අවෙ xz premium එකට පස්සේ ආව ගොඩක් phone වලට 4k display එක ram එක පොඩියට තියගෙන මාරම smooth experience එකක් දෙනවා තව කියන්නම ඔන දෙයක් අයියා කිව්වෙ නෑ ppi එක 801 xz premium එකට ආවා youtube එකෙ 144 දාලා බැලුවත් video එකක් හොදටම බලන්න පුළුවන් තව ගොඩායි sony flagship එකක් us කරන්නම ඔනේ එකෙ අත්දැකීම විදින්න 😋 එකක් ගත්තොත් ඇබ්බැහි වෙනවා අනිවා

    • @Sanda.ruwa1
      @Sanda.ruwa1 ปีที่แล้ว

      Xz premium ekakin balana mama ♥️

  • @ashannevishka4495
    @ashannevishka4495 4 ปีที่แล้ว +6

    Display feature එකක් මිස් උනා.
    Billion color display 😉

  • @Ron-ug6en
    @Ron-ug6en 4 ปีที่แล้ว +3

    අතිතයත් වර්ථමානයත් අනාගතයත් එකතු කරපු phone එකක් නේද මචන් මම නම් පට්ට ආස notification light එකට තමයි

  • @ThilinaPerera.
    @ThilinaPerera. 4 ปีที่แล้ว +2

    Camera setup එකනම් නියමයි 😍🔥

  • @ashanmadhuwantha2856
    @ashanmadhuwantha2856 4 ปีที่แล้ว +1

    Niyamai bro🔥

  • @hirankaushal3899
    @hirankaushal3899 ปีที่แล้ว +8

    Watched on my Xperia 🙂

  • @mahindawikramasingha9646
    @mahindawikramasingha9646 4 หลายเดือนก่อน +1

    අයියෙ අපිට zony එකෙන් camara pro එකෙනුයි සිනමෙටික් වීඩියො එහෙම කරන විදිය විඩියො එකක් ගේන්නකො කවුරුත් හරියට දන්නැ ඒක සෙටින් හදාගන්න විදිය කියල දෙන්නකො

  • @tharinduashen3923
    @tharinduashen3923 ปีที่แล้ว

    සුපිරි
    sony xperia device gana review vidio onii 🙄🙄

  • @sajithpriyantha3794
    @sajithpriyantha3794 5 หลายเดือนก่อน

    1 mark ii ekak ganna hoda thenak kiyannako

  • @nextguideofficial
    @nextguideofficial ปีที่แล้ว +1

    ❤️❤️👌

  • @lahiru_champika
    @lahiru_champika ปีที่แล้ว

    Bro Sony xperia 1 iv eka gana full review 1k denna barida

  • @CRFiregaming
    @CRFiregaming 4 หลายเดือนก่อน

    Me phone eka 2024 ta galapenwada

    • @levidean
      @levidean  4 หลายเดือนก่อน

      Amaru prashnayak..🤣

    • @gaiya-withseteka2765
      @gaiya-withseteka2765 หลายเดือนก่อน

      Green line enawada

  • @GBBro
    @GBBro 4 ปีที่แล้ว

    Lankawe koheda ganna tiyanna.gaana keeyada

  • @Djmusiclkofficial
    @Djmusiclkofficial ปีที่แล้ว +1

    ❤️

  • @Supun_Jay
    @Supun_Jay 4 ปีที่แล้ว +2

    බොරු ආටෝප තියෙන සෙල්ලම් බඩු වගේ Phone එකක් නෙවෙයි..

  • @rana_boi
    @rana_boi 4 ปีที่แล้ว

    🔥🔥🔥

  • @harshawanninayake8553
    @harshawanninayake8553 4 ปีที่แล้ว

    Camara stabilizing walin poddk adui kyl knk qwa. Eka aththada.

  • @Sanda.ruwa1
    @Sanda.ruwa1 ปีที่แล้ว

    🌝♥️😊

  • @maduproduction.8377
    @maduproduction.8377 4 ปีที่แล้ว

    👌

  • @ashannevishka4495
    @ashannevishka4495 4 ปีที่แล้ว +1

    අපේ රටේ නම් ඔය phone ගන්න නැ..

  • @sanukasanuka8646
    @sanukasanuka8646 หลายเดือนก่อน

    😁

  • @avagrantdilsaraabeywickram2570
    @avagrantdilsaraabeywickram2570 ปีที่แล้ว

    අයියේ Sony Xperia 1V ඔනේ

  • @charakawickramasooriya9742
    @charakawickramasooriya9742 4 ปีที่แล้ว +1

    Sony phone lankawe ganna thiyana thanak kiyanna.