mun thama inne minissunge jana mathaya terum ganna beri thenaka..thmaa parana track ekama thama..minissunta pahasuwenma munwa parliment ekata ena eka nawattana puluwan..mun ekka nam hoda ratak hadanna wena eka amaru wedak
thobita monawada api karanna ona rata kala kala dankiyanawa ikmanata pasku waradi karuwan allapan kiyala thopi aduwe iddine bomba gahuwe keruwe kauda kiyala dana gena ai thopi unta daduwan nodunne dan dan boru kiyakiya obakiyanawa imanata allapan kiyala
අජිත් පෙරේරා අමු අමුවේ දනුත් බොරු කියද්දි ඇගේ මාලු නටනවා..මුන්ව ආයේ යවනවද නැත්ද කියන එක මිනිස්සු තීරණය කරන්න ඕනි..
සිරා බං. ගල්පැලෙන බොරු කියනවා නේ 😡
අන්තිමට කියන්න ඕන,
අනුර කට ඇරිය දවසට ඔය සේරගේම පැටිකිරිය බලාගන්න පුලුවනි ❤❤🎉
මේ වගේ ගෑණු තමයි වාඩි කරන්න ඕන විවාදවලට නපුංසක පිරිමි ගෙනාවම ස්ටේජ් ඉස්සරහට. 😂😂😂😂😂😂
Unp බුරුවා කියන්නේ උන්ට, හොරා කකා ඉන්න, දෙන්න කියලා,,, 🤣🤣🤣
අජිත් පෙරේරා ඇත්තටම නීතීඥ ද බං. පචවෙනවානේ අම්බානක.කිසිම දැනුමක් තියෙන ඩයල් එකක් කියල පේන්නේ නම් නෑ. මේ වගේ එවුන් කොහොමද රටවල් කරන්නේ😂😂😂😂😂😂😂😂😂
කලුතර ජනතාවනි ඊලගපාර බොරු විදින් අජිත් ගෙදර යවන්න මූ හැම සන්වාදෙටම ඇවිත් බොරු විදිනව
😂🤣 යකෝ අරුන් තුන්දෙනා කතා කරන්නේ හරියට හොරකං කරලා තියෙන්නේ මේ රටේ සාමාන්‍ය මිනිස්සු වගේ
වරුන කියන විදිහට හතර දෙනා වටවෙලා නෙලනකොට සහෝදරී කට වහගෙන ඉන්න ඕන 😂😂
මොනා කිව්වත් අනිවාර්යයෙන් .ඉන්න වැරදි කරපු හොර කම් කරපු උනට දඩුවම් දෙන්න ඔනි. එකට නියම අන්ඩුවක් ගොඩ නගන්න එකා වගෙ එකතු වෙමු නිවරැදි මිනිස්සු පාර්ලිමේන්තුවට යවමු . අපි චන්දෙ දුන්නේ රට වෙනුවෙන් . එකනිසා මලිමවට පාර්ලිමේන්තු බහුතරය ගන්න එකා වගෙ එකතු වෙමු.🧭🧭🧭🧭
ස්.ජ්.බෙ රෙස්පෙක්ට් ...අරු පුක දෙනවා මහින්ද ට...අනුරට ජයවෙවා😊
බොරු කියන එකටda bn respect කියන්නේ 😂😂.උඹල වගේ gon අලි..
ඉස්සෙල්ලා බලන්න රෙදි ඇදලා මෙයාලා කියලා
වරුන කියනව රනිලට ස්තූති කරන්න ඕනෙලු මහ බැංකුව කැඩුවට 😂😂
Npp එකත් එක්ක සංක තියන තරහ මේ වැඩසටහනෙන් හොදට පේනව
එකක් කියන්නද අනුර මෙක ගත්තෙ අායෙ දෙන්න නෙමයි කොහොමත් හොරැ හිරෙ යන්න ලැස්ති වෙලා ඉන්නකො
මුන්ගේ බයිලාවල් නම් තියෙනවා..තොපි කරාද බයිලා ගැහුවට..අජිත් කියන එකා දැනුත් බොරු පච කෙලිනවා..මුන්ව ආයේ පාර්ලිමේන්තු යවනවද කියල මිනිස්සු තීරණය කරන්න ඕනි..
රනිල් කියන්නෙ පොරක් නෙමෙයි හරිද රනිල් පොරක් කියන්නෙ හොරැ
අජිත් කියන්නෙ තනි කුහකයෙක් මූ බුදු දහම ගැන කිසිම දෙයක් ලියලා නෑ කියලා පට්ට විදිහට මිනිස්සු නොමග යැව්වා ඒකට ස්වභාව දහමෙන්ම පරාජය උරුම උනේ😊
ගොටගෙ චන්ද කියල එකක් නැ මනුස්සයො මිනිස්සු වෙනස් වෙනවා අනුර දිනුවෙ රටෙ මිනිස්සුන්ගෙ චන්ද වලින්
කොහොම කරත්,
අන්දරේ ගේ, සීයගේ, අප්පච්චි ගේ සෙට් එක හැම තැනම අඩන එක විතරයි කරන්නේ 😊😊😊
සෙට් එක බලාගෙන ඉන්නෙ කෙලින්ම ඉක්මනින් කෙල වෙනකම්,😂😂
මේ ගෑනි කිසිම ශා්‍රති්‍රය පිලිතුරක් දෙන්නේ නෑ උද්ධච්ච ක්‍රම විතරයි තියෙන්නේ හැසිරීම ත් ඒ වගේ 2.50 හේ හාල් කෑලි ගෙනාව මෙහෙම තමයි කටුස්සට රත්තරං බැන්දා වගේ
අජිත් අයියා බ... බ... බ... කියල බොරු කියනවා....😅😅😅
❤❤❤❤
චන්දය නොදැමූ අය:අපි වගේ පිට රට ඉන්න අය, ආබාදිත අය යන්න එන්න අපහසු වයසක අයවෙන්න පුලුවන් තව අත් අඩංග්ගුවේ ඉන්න අය වෙන්න පුලුවන් අනික ව්‍ය්දම් කරල ත්‍රිවීල් අරන් එන්න.බෑ මිනිස්සුන්ට
❤
මේ මිලින්ද කියන එකාගේ පසේ බුදු ටෝක් තියෙන්නෙ. ඒත් වැඩක්නෑ. Pessimistic view එකක් තියෙන්නෙ.
තිබ්බ අණ්ඩු වැරදි වහගෙන අණ්ඩු කරගෙන ගියේ දැන් වැරදි පෙන්නනකොට මුන් ගේ බයිලා කියලා වැරදි වහගන්න බලනවා
ඒ කිව්වෙ
ගමේ මන්ත්‍රීගේ තට්ටු දෙකේ ගෙදර ලොකුවට පෙන්නන්නේ මහින්ද 2004 න් පස්සේ එකතු කරපු දේපල පේන්නේ නැද්ද?
අජිත් පෙරේරා වගෙ තක්කඩි නිසා තමා සජබට කෙලවුනෙ... ගෙනත් දාපු වහන තව දවස් කීපයකින් මලකඩ කයිලු උන් බයයි ඔව්වා මිනිස්සුන්ට පේනවට.ඇයි ඔය වාහන විතරද,පාරේ දුවන්නෙ නැද්ද..වෙන වාහන නතර කරල නැද්ද ඔය ප්‍රදේශයේ.. අනික හොදලා අරන් තියන්නලු යකො මෙච්චරකල් පාවිච්චි කරපු තක්කඩින්ට ඔව්වා හෝදලා ගේන්න බැරි උනාද.. තවත් කුහකකම ප්‍රශ්නය කරන්න එපා අජිත් පී පෙරේරා ගෝතයො...
2024 සැප්තැම්බර් 21 කියන්නේ රටක් 76 වසරක් බලයේ සිටි සොළීන්ගෙන් නිදහස් කල දියයට සමාන දියයක්. අනුරට දුනනේ රනී සහ රාජපස්සලා ගත්ත අති විශාල ණය කන්දට පොළිය ගෙවන්නට ණය ගන්න අසාර්ථක රටක් විදියට භෞතිස්ම ලද රටක් ඒක හින්දා කිසිම වෘත්තීය සමිතියක් වර්ජන නොකල යුතුයි කිසිම පඩි වැඩි කරීමක් ඉල්ලීමට හැකියාවක් නැහැ කලොත් සාධාරණ වෘත්තිකයින් ඊට විරුද්ධ විය යුතුයි අපි නම් ඒක අනිවාර්යෙන්ම කරනවා රාජපස්සලා රනී කල අපරාධ වලට අනුර වගකිව යුතු නැහැ 76 වසරක් වැරදියට ජන්දය දීලා මහජනයාද ඒ හොරකමට සම්බන්ධයි
නැරටිව් මංද අනුන්ගෙ නමට විබාග ලියන එකට ඔය මහත්තුරු එකගද...😊
Mr. Ajith, Flatform neme Platform 😊
❤
වාහන අැයි පාරෙ දාල ගියෙ අනෙ ඉන්වෙන්ටීරී බයිලා
ඉවසන් ඉන්ඩකෝ
කවුද මේ ජෙපි ගෑනි . ඊයා
මොකක්ද prasne 😂😂😂
අනුර කියන්නෙත් 225න් එකෙක් විතරයි අලුත් පාර්ලිමේන්තුවෙන් කරනනේ පසසුගිය ආණ්ඩුව දියත් කරපු ජාතියන්තරත්‍රස්තවාදී අනපනත් නෙති ගත කරන එක විතරයි
නන්ද ලාල් එක පාරට අයින් කරන්න බැනෙ මහත්තයො මොඩයිනෙ ඔයා
PONNA P PERERA PACAYA 😂😂😂😂😂😂😂😂
මෙයා ගැන සානි ලගදිම කියයි
🥷🧑🎓🥷
ඡන්ද ලක්ශක් ගත්ත මේ ගොතයෝ මොනවා කියන්නද 26:57
Kawqa ban me gani moda ekak
එයා නීතිඥyek.උඹ වගේ අකුරු ටිකක් ලියන්න දන්නේ නැති ugathek නෙමෙයි 😂😂
අනේ යකෝ තොපි කරපු දේවල් ගැන කතා කරන විට තොපිට හරි අමාරුයි නේද
පාලකයන් සිය බල perethakama උදෙසා ජනතාව අන්දමින් තවත් awuruddakin තැබිය යුතු maha මැතිවරණය හදිසියේ ලබා දෙමින් එහි වියදම wu රුපියල් billion 11000 k upayasheeleewa බලහත්කාරයෙන් ape කරුම බදු බරට පටවා ඇත ..dan ඉතිං hure දාන ගමන්ම අපි කරුම බදු ගෙවන්නට මහන්සි v වැඩ කරමු .a සමගම ලබන aathmedi වත් අපිට මෙවැනි ගව ආත්ම nolabewayi පතමු 😂
Ajith perara lies very often, that is his nature.
owa pennana one
Ow ow okkoma kandawuru ekathukaragena godayanna nai mugati 😂
mun thama inne minissunge jana mathaya terum ganna beri thenaka..thmaa parana track ekama thama..minissunta pahasuwenma munwa parliment ekata ena eka nawattana puluwan..mun ekka nam hoda ratak hadanna wena eka amaru wedak
බයියො ඉවරයි කොල්ලො
Munge.සල්ලි
two fifty kattiya gena kawruth dannawane ai unta awasthawa denne un minissu prathikshepa karala iwarai
Varuna deeptha ethtatama oyata ranil lokka Maha lokuvata penunata oyage vayasath ekka oya pau oya kochchara kathandara kiuvath Thani unama kannadiyakin hodata Muna balala oya oyatama hadavathah ❤ekka katha karanna oyage kolu kale tibuna hegeem denim teruna avankakamin prashna melamudal loku kan nethiva sundarava jeevath unu kolu kaleta gihella thaman ekkama katha karanna oyage oya phu olugediya eathule merena mohotha peni peni balayata peretha kame mahabenkuva Maha davale hora kanna maga Padala dunna mulu ratatama sa mahaolave inna panuvantah eapa vena pu manushsayak thavath uda tiyala oyage ithiri jeevetha kaletah monavada eakathu Kara ganna uthsha ganna ehema novena sundara ❤ vathak tiyana kondak tiyana perimiyak venna kata nethath oyata ma heniyata sathutak denei koi mohothaka hari neththan taniyama hari koheda hari gehin pnuruththapamaya venna soook
anae ban hema paththama patala patala thawath achcharu karannathuwa programeke palak athi sakachchawakata ida dunnam hondai
අජිත් රාජපක්ෂ විසිවෙන නඩුවක් ඉක්මනට දාගන්න ගොඩක් උත්සාහ කරන බවක් තමයි පෙනෙන්නේ.
දාන නඩුවක් හරියට කරුණු ගොනු කරලා දාන්න ඕනෙ. හදිසි වෙලා විසි වෙන නඩු නොදා.
me waruna kiyana minussayata pissu minisun wenas wenawa kiyanna purawasiyan weema nathuwa hitapu akema allila inna aka newai
Modi 😂
Ajith boru kiynda epa oya kicha wenawa
😂😂😂😂😂
thobita monawada api karanna ona rata kala kala dankiyanawa ikmanata pasku waradi karuwan allapan kiyala thopi aduwe iddine bomba gahuwe keruwe kauda kiyala dana gena ai thopi unta daduwan nodunne dan dan boru kiyakiya obakiyanawa imanata allapan kiyala
LoL
Munta puduma hadissiyakne thiyenna dawas kiyada me anduwa pathwela. Munta awrudu ganak karaganna Bari wechcha ewa mun warthamana janadipathi thumagen dawas daken thunen illanawa musala haththa
Mun horu hamadama ohomathami, boruwa janagatha karanawa, ehma nathuwa munta desaplanaya ba😂😂