බලන් ඉද්දි වාසනාව වැඩ කරපු හැටි🙈 -Sangeeth Dini Vlogs|Sangeeth Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • #sangeethvlogs #sangeethsatharasinghe #dinithiwalgamage #srilanka

ความคิดเห็น • 406

  • @dinusamarasena4886
    @dinusamarasena4886 ปีที่แล้ว +95

    වරා අයියා ඔයා නම් සුපිරි . සමහර වෙලාවට දුකින් ඉද්දි ආයේ ඔයාගේ jock විඩියෝ එකක් බලලා හිනා වෙන්නේ හරිම ආසාවෙන්

  • @nilanila3981
    @nilanila3981 ปีที่แล้ว +10

    වරා අයියා නම් සුපර්. එයාගේ කතා අහන තරම් ජොලියක් තවත් නැ. හිනා කාලා පන යනවා. ගොඩක් ආදරෙයි තුන් දෙනාටම. ❤️❤️❤️

  • @ishudill7041
    @ishudill7041 ปีที่แล้ว +90

    වීඩියෝ එකක් දානකල් බලන් හිටියේ .. වරා අයියා ඉන්නවා කියන්නේ සිනා සාගරයක්ම තමා❤️... පරිස්සමින් ඉන්න හැමොම❤️

  • @isharaanushi179
    @isharaanushi179 ปีที่แล้ว +53

    කොහේ ගියත් හොඳ වැඩක් කරන්නම හිතෙන ඔයාලාගේ හිත කොච්චර හොදයිද .කවදාවත් ඔයාලට වරදින්නේ නෑ.වැඩි වැඩියෙන් හරි යන්න ඕනේ .බුදු සරණයි 🙏🙏ආදරෙයි ❤️❤️😍

  • @anushkarandunu9600
    @anushkarandunu9600 ปีที่แล้ว +10

    ඔයාලා දෙන්නගේ ආදරේ දකිද්දි ගොඩාක් සතුටුයි අක්කි අයියා.. අක්කිත් හරිම හොදයි.. හැමදාමත් සතුටින් ඉන්න 😍😘 වරා අයියාගේ ජෝක්ස් බලන් ඉන්න ආසයි අනේ.. එයා ශෝක්..

  • @lasanthifernando7161
    @lasanthifernando7161 ปีที่แล้ว +76

    වරා ඉන්න තැන විනෝදයි. සුන්දරයි .ඔය දෙන්නට ගැලපෙන සහෝදරයා .සැමදාම හොඳ වැඩදායි දෙයක් කරන්න .හැමදාමත් ආදරෙයි .සතුටින් ආදරෙන් ඉන්න .🤗💐❤️

  • @shenaya_fernando_80
    @shenaya_fernando_80 ปีที่แล้ว +53

    🌸 හැමදාම බලනවා..ආදරෙන් සතුටින් ඉන්න හැමදාම ❤ ආදරෙයි 🌹🌹🌹🌹❤❤❤හැමදාම

  • @rk_pancha845
    @rk_pancha845 ปีที่แล้ว +73

    වරා අයියා නැතුව බැ ❤පට්ට ආතල් චරිතයක් ඕයත් එහෙමයි සංගීත් අයියා ❤

  • @alphagame7811
    @alphagame7811 ปีที่แล้ว +24

    වරා අයියා ඔයානම් හරි ජොලි.ඔයාලා තුන්දෙනාට හරිම ආදරෙයි.

  • @udanimadumali6666
    @udanimadumali6666 ปีที่แล้ว +26

    විඩියෝ එකක් දානකම් බලන් හිටියේ...අම්මෝ වරා අයියනම්....🤣🤣😀😀

  • @dineshasrimali3613
    @dineshasrimali3613 ปีที่แล้ว +106

    අපි බැලුවා ගාල්ලේ ගියාට පස්සේ වීඩීයෝ එකක් ගේන්න අමතක වෙලාද කියලා.........ආදරයෙන් පරිස්සමින් ඉන්න. බුදු සරණයි !!!!!!!💞💞💞💞💞

  • @sahanakash8192
    @sahanakash8192 ปีที่แล้ว +10

    ඊයේ වීඩියෝ එකක් දානකන් බලාන් හිටියා..හැබැයි දැම්මේ නෑ 🥺🤍😻

  • @madu7264
    @madu7264 ปีที่แล้ว +21

    අනේ අම්මේ මේ වරා අයියා ඔයා නම් පට්ටයි ආ... හින කාල මැරෙනවා අනේ අම්මෝ කියන කතා සුපිරි අනේ.... 😘❤❤ ඔයා තව කෙනෙක්ගෙ ලේ ගොඩාක් පිරිසිදු කරනවා අනේ බුදුසරණයි පරිස්සමින් ඉන්න වරා අයියා අක්ක එක්ක බුදුසරණයි

  • @sonali6193
    @sonali6193 ปีที่แล้ว +35

    අයියා, දිනි අක්කි හරිම ලස්සනයි 😍😍
    වරා අයියාත් ඉන්නවා ❤❤
    ඔක්කොම පරිස්සමට 💞💞
    බුදු සරණයි 💙💙💙💙

  • @user-xn8rw6xp7c
    @user-xn8rw6xp7c ปีที่แล้ว +6

    විඩියෝ එකක් දාපු ගමන් බලන්නේ් හරිම ආසාවෙන් ...වරා අයියා ඉන්න විඩියෝස් නම් සුපිරියි..හිනා වෙන්න පුලුවන් ගොඩක් .හැමෝටම ගොඩක් ආදරෙයි ..තෙරුවන් සරණයි .❤️😍🙏❤️❤️❤️

  • @priyanganikothalawala5193
    @priyanganikothalawala5193 ปีที่แล้ว +30

    ඇත්තටම සංගීත් මල්ලි ඔයා කියන කතාව. ඔයාල සතුටු වෙන විදිහ හරියටම වෙනස්. අපි කැමති ඒකට තමයි .අම්මෝ වරා මල්ලිත් එනවා නම් ශෝයි තෙරුවන් සරනයි ඔයාලාට 🙏🙏❤❤❤❤

  • @nutrifitchampi9710
    @nutrifitchampi9710 ปีที่แล้ว +12

    ඔයාලට සුභ පතනවා සහ ඔයලගේ දරුවොත් සමගම මේ වැඩසටහන කරන්න ලැබේවා!

  • @susilaphathiraja4969
    @susilaphathiraja4969 ปีที่แล้ว +11

    අම්මෝ වරා ඇත්ත වාගෙ කව්වා මමත් හොදට අහගෙන හිට්යා😂❤️❤️

  • @kanchanachthrani5926
    @kanchanachthrani5926 ปีที่แล้ว +46

    අදත් හිනාවුනා අැතිවෙනකන්. අලුත් vlogs එකකින් හමුවෙමු ආදරේයි ⁣මහා ගොඩක් හැමදාම හැමෝටම ❤️❤️❤️❤️ තෙරුවන්සරණයි !!!

  • @anushapushpakanthi9808
    @anushapushpakanthi9808 ปีที่แล้ว +27

    දිනිති නංගි හරිම වාසනාවන්තයි සංගීත් වගේ නිහතමානී කෙනෙක් ලබන්න වරා මල්ලිත් ශෝක් හැමදාම සතුටින් ඉන්න ඔයාලට සුබ පතනවා

  • @madu7264
    @madu7264 ปีที่แล้ว +19

    කොච්චර හොදද අක්කියෝ😘😘 ඔයාට ගොඩාක් ආදරෙ කරන අය ඉන්නවා.. අක්කියෝ😘😘 ගොඩාක් ආදරෙයි ඔයාට අයියා ඔයාටත් ආදරෙයි 🥰😘😘❤ බුදුසරණයි පරිස්සමින් ඉන්න් ඔයාල දෙන්න ගොඩාක් ආදරෙන් අද වරා අයියාත් ඉන්නවා... හැමදාම ගොඩාක් ආදරණීය බැදිමක් තියාගෙන සතුටින් පරිස්සමින් ඉන්න 🥰😘❤❤❤

  • @mishelromeshika5961
    @mishelromeshika5961 ปีที่แล้ว +19

    අනේ අද නම් අක්කි ඔයා ගොඩක් ලස්සනයි. හැම දාකම අයියත් එක්ක ආදරෙන් සතුටින් ඉන්න. ආදරය ගෞරවය පිරුණු තැනක් අක්කිට හම්බවෙලා තියෙන්නේ. ඒ වගේ ම තමා අක්කි ඔයත් හරි නිහතමානී ගෑනු ළමයෙක්. දෙන්නම ආදරයෙන් සතුටින් ඉන්න මම මගේ හදවතින්ම සුභ පතනවා. Love you Dini akki & aiya ❤️ God bless you ❤️🥰❤️🥰❤️

  • @roshanimunasinghe1950
    @roshanimunasinghe1950 ปีที่แล้ว +5

    දවසට එක වීඩියෝ එකක් අනිවාර්යයෙන් දාන්න අනේ.නැත්තන් කෑවෙ නෑ වගේ.හරි පාලුයි.

  • @IamSachintha
    @IamSachintha ปีที่แล้ว +18

    පට්ට පල් බොරු කියන යාලුවෙක් අපි හැමෝටම ඉන්නවා 😂🖤

  • @saumyamaduwanthi4976
    @saumyamaduwanthi4976 ปีที่แล้ว +11

    අම්මෝ ඇවිත් .උදේ ඉදන්ම කී සැරයක් ඇවිත් බැලුවද මන්දා .ගාල්ලෙ ගිහින් අපිව අමතක වෙලා කියලා හිතුවේ අක්කිටයි අයියටයි

  • @eshanikaushalya4071
    @eshanikaushalya4071 ปีที่แล้ว +11

    බලාගෙන හිටියේ Video එකක් දානකන් 😍🙊💕

  • @piuminayani1805
    @piuminayani1805 ปีที่แล้ว +26

    අනේ වරා අයියාත් ඉන්නවා නියමයි නියමයි සංගීත් ව්ලොග්ස් තවත් ලස්සන කරන්නේ වරා අයියා තමා ඉතින් ශෝක් අනේ අපි ඔයාලට ඇබ්බැහි වෙලා ඉන්නේ දැන් නම් ඔය වගේම හැමදාම හොද වැඩ කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලට කවදාවත් වරදින් නෑ සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම ආදරෙයි ඔයාලට හැමදාම බුදු සරනයි ඔය වගේම හිනා වෙලා ඉන්න ඔය හිනාව නිසා තමා අපිත් හැමදාම හිනා වෙන්නේ 😍😍😍

  • @nuvi505
    @nuvi505 ปีที่แล้ว +6

    කොටස් වශයෙන් පලවන නවකතාවක් වගෙ... ආසයි බලන්න ❤ ❤ ❤ ❤

  • @nimalaweerakoon6437
    @nimalaweerakoon6437 ปีที่แล้ว +9

    අම්මෝ වරා සහෝ හිනා සාගරයක් තුන්දෙනාටම ගොඩක් ආදරෙයි ❤❤❤❤❤හැමදාම සතුටින් ආදරෙන් පරෙස්සමින් ඉන්න බුදු සරණයි 🙏🙏🙏🙏🙏

  • @A.B.C.D881
    @A.B.C.D881 ปีที่แล้ว +2

    වරා අයියා අද ලස්සන වෙලා ඇදුමත් මරු

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +29

    තෙරුවන් සරණියි දෙවි පිහිටි ලැබෙවා🙏🙏🙏🌷🌻 සියලු දෙනාටම ලැබෙවා🙏🙏🙏🌷🌻

  • @nishadinawodya6902
    @nishadinawodya6902 ปีที่แล้ว +12

    අනේ ඇයි අනේ විඩියෝ එකක් දැම්මෙ නැත්තෙ බලන් හිටියා.අදත් මරු අප්පා.වරා මාමත් ඉන්නවා.මං ආසයි දිනී අක්කට.බුදු සරණයි අයියා &අක්කා❤️

  • @thisaraanupama335
    @thisaraanupama335 ปีที่แล้ว +9

    මමත් අසම පාපන්දු ක්‍රිඩකයා රොනාල්ඩො තාමායි😊😊😊😊

  • @dinithinuwangi6131
    @dinithinuwangi6131 ปีที่แล้ว +22

    Congratulations aiya Akka oyalata oya wage wada thawa thawath karanna ශක්තිය ධෛර්යය ලැබේවා......❤️❤️❤️

  • @Teshi905
    @Teshi905 ปีที่แล้ว +40

    අක්කිව uniform එකෙන් ඉන්නව බලන්නෝනී..🥺💖

  • @neelikakongaha8293
    @neelikakongaha8293 ปีที่แล้ว +26

    මොකද ඉයේ video එකක් නැත්තෙ .හරි දුකෙන් හිටියෙ .අද නම් හරි සතුටුයි මට.

  • @anushaperera1552
    @anushaperera1552 ปีที่แล้ว +1

    අපි ඔයාලට ගොඩක් ආදරෙයි හැම වීඩියෝ එක ම බලනවා ඔයාලව ඇත්තට දකින්න ආසයි අම්මා තාත්තා sangeeethe දිනී වරා අයියා හැමෝටම බුදු සරණයි

  • @shanikadisanayaka9368
    @shanikadisanayaka9368 ปีที่แล้ว +8

    දිනී අක්කි ඔයාට ගොඩක් ආදරෙයි🥰🥰

  • @monalisadu832
    @monalisadu832 ปีที่แล้ว +4

    වරා අයියානම් මරු 👌 👌👌❤️❤️....බුදු සරණයි ඔයාලට...

  • @dinukakavinda4238
    @dinukakavinda4238 ปีที่แล้ว +2

    දවසම එපා වෙලා හිටියේ විඩියෝ එක බැලුව හැටියෙ ඔක්කොම අමතක උනා ගොඩක් ආදරෙයි සංගීත් පවුලේ ඔක්කොටම ❤️

  • @chathurakaushalya688
    @chathurakaushalya688 ปีที่แล้ว +10

    Congratulations අක්කේ 😍❤️ අම්මෝ වරා අයියා ඉන්නවා

  • @knisansala5823
    @knisansala5823 ปีที่แล้ว +1

    ලස්සනයි godkkkk .වරා අයියා innawanm.paluwak ne ithin

  • @dilmishakunika5546
    @dilmishakunika5546 ปีที่แล้ว +2

    මොනවද වරා අයියා ඔයා🤦‍♂️♥😆😆hodata rasa kara kara ahan hitiyaa meyagee kathawa,, 😏supiriyak ane oyalnm♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

  • @chandrasrilanka3483
    @chandrasrilanka3483 ปีที่แล้ว +2

    ඔයාලාගේ විඩියෝ හරිම අසවේන් බලන්නේ දිනි හරි හුරතල් ආදරෙයි mam සවුදියේ

  • @priyadarshanithilakarathna3962
    @priyadarshanithilakarathna3962 ปีที่แล้ว +3

    අම්මෝ මාත් හොඳට අහගෙන හිටිය වරා අයියගෙ කතාව 😂😂😂😂

  • @pawanianushika4320
    @pawanianushika4320 ปีที่แล้ว +8

    අම්බෝ බලාගෙන හිටියෙ මේ දැන් වීඩියෝ එකක් දාන්නෙ නැද්ද කියලා දුකත් හිතුනා වීඩියෝ නැති නිසා

  • @isurutharu1374
    @isurutharu1374 ปีที่แล้ว +6

    මුලින්ම සන්ගීත් volgs බැලුවේ නිකන් දැන් දවසකට ඔයලගේ විඩියෝ එකක් බැලුවෙ නැත්තම් කැවේ නෑ වගේ..එලකිරි සහෝදරයා

  • @madaperadigaapi5549
    @madaperadigaapi5549 ปีที่แล้ว +7

    හයිලන්ඩ් කල්කිරි එක කියන්නේ වෙනමම රසක්...

  • @maduwanthi9155
    @maduwanthi9155 ปีที่แล้ว +2

    හරිම සතුටුයි හැමදාමත් oya වගේම adaren inna

  • @niroshaninadeesha1405
    @niroshaninadeesha1405 ปีที่แล้ว +1

    ඊයේ බලන් ඉදියා විඩියෝ එකක් දායි කියලා ඒත් නෑ නේ 😥ඒත් අද ආසවෙන් බැලුවා

  • @sudearshaniherath7581
    @sudearshaniherath7581 ปีที่แล้ว +11

    වරා මහත්තයගේ බේගල් රහ කර කර ඇහුව නේද ඔක්කොටම සුභ පැතුම් ජයවේවා

  • @navindudeemantha4096
    @navindudeemantha4096 ปีที่แล้ว +4

    Dini Akki Sangeeth Aiya ❤️❤️✨Great Job 😍 Wara Aiya Niyami God Bless You All😘

  • @nilumnimaja
    @nilumnimaja ปีที่แล้ว +6

    සංගිත් අයියා,දීනී අක්කා,වාරා අයියා ❤️🤓

  • @livinuvlogs7186
    @livinuvlogs7186 ปีที่แล้ว +12

    සංගීත් මාමා.. දිනී නැන්දා...
    Congratulations 🤗Dini nandita😍
    Oh .. 1st comment 🤗❤

  • @dayanadinesha8357
    @dayanadinesha8357 ปีที่แล้ว +12

    ගොඩක් ලස්සනයි ,සන්ගීත් අයියා දිනී අක්කා මන් හැමදාම ඔයා ලගෙ .වැඩ සටහන් බලනවා වරා අයියා අක්කා වගෙම .සන්ගිත් අයියාගෙ අම්මා තාත්තා කරන දේවල් ගොඩාක් හොඳ ආදර්ශමත් සමාජයට ගොඩාක් හොඳ දේවල් .හැමදාම ගොඩාක් ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම බුදු සරණායි ඔයාලට

  • @dilkiapsara2868
    @dilkiapsara2868 ปีที่แล้ว +3

    Sangeeth aiya dini akkata harima adarei..dini akka gdak gdak wasanawantai e adare labanna..aiyage hama iriyauwemma penne akkata tiyana adare😍❤

  • @SL-kd3im
    @SL-kd3im ปีที่แล้ว

    සන්ගීත් මල්ලි ඔයා හරිම නිහතමානි ආදරණීය කෙනෙක් ඔයාලා හැමදාමත් සතුටින් හොදින් පරිස්සම් ඉන්න දිනි,වරා අයියා, අක්කා, අම්මා, තාත්තා, ආදරෙන් මතක් කරනවා ආදරෙයි ඔයාලා හැමෝටම

  • @amilaranasingha3820
    @amilaranasingha3820 ปีที่แล้ว +8

    ඔයාලාව හමිබෙන්න වාසනාවන්ත යෙක් තොරගන්න giveway එකක් කරන්නකො

  • @sandanidivyanjali9466
    @sandanidivyanjali9466 8 หลายเดือนก่อน

    මන් ආදරෙ කරන්නෙ ඔයාලගෙන් ගන්න දේවල් ගොඩක් තියෙනවා.ඒවගෙම හරි ම නිහතමානි මිනිස්සු ❤ අනෙ ඔය දෙන්නාට ගොඩක් පින් ❤ මේ කරන ගොඩක් දේවල් වලට❤

  • @malshasewwandi9868
    @malshasewwandi9868 ปีที่แล้ว +1

    දැන්නම් ඇබ්බැහි වෙලා අයියෙ....උදේට නැගිට්ට ගමන්...ඔයාගෙ වීඩියෝ එකක් බලලා තමයි වැඩ පටන් ගන්නෙ...❤️

  • @mallikakumarikw598
    @mallikakumarikw598 ปีที่แล้ว +10

    හරි බුදු සරණයි දෙන්නාටම සුභ රාතිුයක් ❤❤❤

  • @nilukajayawardana7079
    @nilukajayawardana7079 ปีที่แล้ว +1

    වරා මල්ලි ඔයා නමි නියමයි ආදරෙයි හැමෝටම
    ජේසු පිහිටයි

  • @chandaniperera3361
    @chandaniperera3361 ปีที่แล้ว +2

    Tawa lassana vidiyo ekak ikmaninma genna balanna dennatama b.s.

  • @pathmakuruvitage9984
    @pathmakuruvitage9984 ปีที่แล้ว +2

    Congratulations දිනිති God bless

  • @chamodiwimalasiri4250
    @chamodiwimalasiri4250 ปีที่แล้ว +11

    I'm so addicted.. I'm hoping every day around 5 o'clock you will be upload a new vedio ...

    • @udhayanganiamaradhasa2781
      @udhayanganiamaradhasa2781 ปีที่แล้ว

      නියමයි මල්ලි නංගි ඔයාලට බුදු සරණ යි

  • @geethikasadamali5400
    @geethikasadamali5400 ปีที่แล้ว +3

    ලස්සනයි ❤️
    ආදරෙයි ❤
    බුදු සරණයි ❤
    පරිස්සමෙන් ඉන්න ❤️
    හැමදාමත් ❤️
    සතුටින් ඉන්න ❤️😘

  • @Nadee98
    @Nadee98 ปีที่แล้ว +6

    අනේ ඇත්තටම මට හිතුනා වරා අයියා අන්තිමට "මේක බොරුවක් ඉතින්" කියල කියයි කියලා🤣. ඒක ඒ වගේම උනා.අම්මෝ ඒත් මුලින් දිනි අක්කි වගේම රස කර කර අහන් හිටියේ😜🤣🤣 අම්මො මරු අම්මා අයියා අක්කි වර අයියා ඔයාල ඔක්කොම. බුදු සරණයි ඔයාලට😍♥️

  • @prasadiperera1221
    @prasadiperera1221 ปีที่แล้ว +2

    Dini u have got an elegant charming beauty ,also Sangeeth ,Wara aiya so entertaining 👍👍👍,May u all stay blessed

  • @meshaniprabodha2710
    @meshaniprabodha2710 ปีที่แล้ว +3

    මාර අදරෙයි අක්කි ,අය්යා ඔයාලා set එකටම😘😘😘😘😘

  • @amasha6892
    @amasha6892 ปีที่แล้ว +1

    වීඩියෝ එකක් දානකල් බලන්න ඉන්නේ ආදරේයි හැමදාම සතුටින් ආදරේන් ඉන්න ❤️❤️

  • @chitrakonari6522
    @chitrakonari6522 ปีที่แล้ว +10

    ඔයලා හැමෝටම ආදරේයි සංගිත්ගේ අමිමා තාත්තා දෙන්නා ආදරයේන් මතක් කරනවා

  • @dulshawickramasingha8520
    @dulshawickramasingha8520 ปีที่แล้ว +1

    Asarana ayata udaw karanawa oyala. Pin sidda wenawa oyalata. Oyala godak hoda adarshayak denawa.

  • @krishanthasandharuwan2715
    @krishanthasandharuwan2715 ปีที่แล้ว +11

    සුබ පැතුම් ඔයාලට❤️❤️❤️

  • @dohaqatar9055
    @dohaqatar9055 ปีที่แล้ว

    සන්ගීත් පුතේ මම ඔයා ගේ බොනික්කි බලන්න කොයි වෙලේද කියලා හිටියේ ඔයාලා ගේ අම්මා තාත්තා ඔය දෙන්නාට ගොඩක් ආදරෙයි දැකලා නොති බුනත් බුදු සරණයි

  • @kaushalyasewwandi5465
    @kaushalyasewwandi5465 ปีที่แล้ว +1

    මං ආදරෙයි දිනීමැණික

  • @kumarinp6629
    @kumarinp6629 ปีที่แล้ว +8

    අාපෝ වරා.😁😁😁😁😁😁😁
    වරා කොතනද හිනා එතන

  • @NethuNethu-ml9zc
    @NethuNethu-ml9zc 7 หลายเดือนก่อน

    අනේ mn හිතුවේ වාර අය්යා නහැ කියලා 😂 මරු මරු 🥰🥰🥰🥰

  • @sewwandikanchana9145
    @sewwandikanchana9145 ปีที่แล้ว +1

    Wara aiyanm super .... sathutin inna aiya and akki.. bs parissamin inna

  • @sudermamatli1566
    @sudermamatli1566 ปีที่แล้ว +1

    ඔයාලට හැමදාම ආදරෙයි සතුටින් ඉන්න හැමදාම දළදා සමිඳුගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරමි❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @manjulapradip7400
    @manjulapradip7400 ปีที่แล้ว +13

    මල්ලි oya hari hodai a wagem oyage ayya harim sarala නිහතමානී චරිතයක් ඇත්තටම අවංකව ආදරෙයි නංගී t, oyat a wagem oyage මල්ලිට budhu saranai පරිස්සමෙන් enna

  • @adhiadhi9212
    @adhiadhi9212 ปีที่แล้ว +1

    වරා අයියගෙ hairstyle eka lassanai 🥰

  • @nazlaimthiyas7294
    @nazlaimthiyas7294 ปีที่แล้ว +2

    Ane harima shoii oyala 3 dena.. 😍😍😍 all the best.. hamadama sathutin inna... Good luck 👍👍

  • @tharushijayawardana7817
    @tharushijayawardana7817 ปีที่แล้ว +2

    Aththamai aiya kiuwe. dini akka harima lassanai ❤️😍

  • @sahasralankeshwarie9775
    @sahasralankeshwarie9775 ปีที่แล้ว +1

    වරා අයිය ඉන්නව.නම් හින සාගරයක් 😆😆😆 hi dini akki & aiya..I really love ur videos...❤❤❤Nice couple.

  • @shanikagamage7532
    @shanikagamage7532 ปีที่แล้ว

    Dinige adum harima lassanai aneee kohenda appa me gaum gaththee...❤️❤️❤️❤️

  • @nilukanilu8895
    @nilukanilu8895 ปีที่แล้ว +1

    Harima lassanai oyalaga videos.nangi adina widhiyatha mama godak kamathi harima cam lassanai😘😘😘

  • @imalshadimuthumuthu2432
    @imalshadimuthumuthu2432 ปีที่แล้ว +2

    Amboo video ek danknm blnn idiyee...iye video ekk demme nethi nisa beluwa...oyalata godkk adareii....budusaraniii❤

  • @geethikachandrasekara1539
    @geethikachandrasekara1539 ปีที่แล้ว +1

    Adarei oyala dennatama.b.s.hamadama sathutin inna

  • @nishanisakunthalawp6512
    @nishanisakunthalawp6512 ปีที่แล้ว +3

    ආදරෙයි දෙන්නටම දිනී මැණික

  • @nethminisathsarani5115
    @nethminisathsarani5115 ปีที่แล้ว +1

    Aniwaren heta aluth ekak one . api balagena innawa 😘🤩☺️

  • @jayaminisupuni8732
    @jayaminisupuni8732 ปีที่แล้ว +5

    ආදරෙයි ඔයාලට බුදු සරනයි.....❤️

  • @sumudunianushika4730
    @sumudunianushika4730 ปีที่แล้ว +9

    නියමයි අයියේ 👍 ....

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 ปีที่แล้ว

    වරාමල්ලි ඔයා නම් ශෝක් අනේ වීඩියෝ එක ඉවර වෙනවා දැනෙන්නෙ නෑ ❤❤

  • @gangalakmali8563
    @gangalakmali8563 ปีที่แล้ว +6

    ආදරෙයි හැමදාම ඔයාලට..

  • @hornetlovers2023
    @hornetlovers2023 ปีที่แล้ว +1

    Hemadama sathutin inna dennat ekka bs dp ❤️😍

  • @nayomisenadheera6995
    @nayomisenadheera6995 ปีที่แล้ว +1

    Oyla me athme ochchrtama lassna hma sapa sampathakma labila thiyenne kalin athma wala indanma oy widihtma pin daham krna nisa.e de hamadama krnna dinithi nangi sangeeth aiya wara aiya.hamadma sathutin inna labewa ♥️♥️

  • @nilu1167
    @nilu1167 ปีที่แล้ว +2

    Ammo balagena hitiye ena kam. Office eken eliyata Ali gaman. Tc. Congratulations dini girl. Sangeeth godak adaren dini wa bala ganna eka dakkama asa hithanawa. Dennama parissamen. Inna. Balagena innawa kawadahari hambei kiyala

  • @sherikacader3556
    @sherikacader3556 ปีที่แล้ว +11

    Congratulations Dini girl 💐💐💐

  • @janakabasnayaka5764
    @janakabasnayaka5764 ปีที่แล้ว +4

    ආදරෙයි 3 දෙනාටම 😘😘😘😘

  • @maleeshasewmiperera617
    @maleeshasewmiperera617 ปีที่แล้ว +2

    Supiri wara aiya .mamat ahan hitiye wara aiyage bike eka katava.passe hina wela kadulut ava.😂😂 sangeeth aiya dini akki 😍❤️ everyday my favourite vlogs 😍sangeeth vlogs 📯🎁🎀