Senuri | සෙනුරි | Episode 02 | Rupavahini TeleDrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • Watch More : bit.ly/3ejZQRB
    © 2024 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    ----------------------------------------------------------------------------------------------
    සියළුම හිමිකම් ඇවිරිණි.
    නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
    ----------------------------------------------------------------------------------------------
    Follow on Us:
    ================================================
    Official Website : www.rupavahini....
    Official Facebook : / srilankarupavahini
    Official Instagram : / sri_lanka_rupavahini
    Official Twitter : / rupavahinitv
    Official Tik Tok : / rupavahini_corporation
    Music Channel : / @rootunes
    News Channel : / @rupavahini_news
    TV Rupavahini : / @tvrupavahini
    Education Channel : / @jathikapasa
    24x7 LIVE Stream : / @rupavahinilivestream
    --------------------------------------------------------------------------------------------------------------------
    #SriLanka #Rupavahini #RupavahiniTV
    La televisión de canal nacional en Sri Lanka

ความคิดเห็น • 104

  • @itv4455
    @itv4455 7 หลายเดือนก่อน +3

    මම පුංචි කාලෙ බලපු ලස්සන ආදරණීය කතාවක් . මට වයස අවුරුදු 10 යි මේ කතාව බලද්දි ❤❤❤❤ 😘😘 දැන් වෙනකොට අවුරුදු 23 කට වඩා කාලයක් ගිහින් තියෙනවා දැන් මට වයස අවුරුදු 32 යි ඒ වුණත් තවත් ඒ කාලය හරිම සුන්දරයි ♥️♥️♥️♥️😍😍😍😍😍😍😘😘😘

  • @kihansatharu1042
    @kihansatharu1042 8 หลายเดือนก่อน +11

    ගොඩක් හිතට දැනුනා මේ කතාව මගේ දුවත් මහත්තයා රට ගිහින් දවස් ගානක් යනකම් මේ වගේ හිත හැදුවේ හරි අමාරුවෙන් දුවලා ආදරේ තාත්තී ට

  • @KavmadieKoshila
    @KavmadieKoshila 8 หลายเดือนก่อน +8

    අනේ හරිම ලස්සනයි ......මේ drama එක tv එකේ යද්දි මට වයස 8 යි .......❤️❤️❤️❤️

  • @sdh7585
    @sdh7585 8 หลายเดือนก่อน +6

    අවුරුදු ගානක් අතීතයට ගියා.ස්තූතියි ඔයාලට.මේක මාරම ලස්සන teledrama එකක්..

  • @liyanthikasudarshani9424
    @liyanthikasudarshani9424 8 หลายเดือนก่อน +4

    ගොඩක් ස්තූතියි ලස්සන කතාව බලන්න දුන්නට.

  • @Chanu97Dhanu96
    @Chanu97Dhanu96 หลายเดือนก่อน

    රොබින්සන් අන්දරය,රොබින් හූඩ්,විලියම් ටෙල්,මායා බන්ධන .මේ ලස්සන කතා ටික දෙන්නකො. පොඩ් කාලේ ආසාවෙන් බැලුවෙ . අනේ කරුණාකරලා අයේ බලන්න දෙන්න අපට 🎉🎉🎉

  • @lyndagedara4351
    @lyndagedara4351 8 หลายเดือนก่อน +3

    ලස්සන කතාව ඇත්තටම හැම දාම දෙන්න පුලුවන්ද බලන්න ඉස්තුතියි❤🎉

  • @liyanthikasudarshani9424
    @liyanthikasudarshani9424 8 หลายเดือนก่อน +9

    හැමදාම දෙන්නෙ නැද්ද කතාව . එහෙම ද්‍රෙනවනම් ගොඩක් ස්තූතියි

  • @amilaprasad7090
    @amilaprasad7090 8 หลายเดือนก่อน +6

    මං ගොඩක් ආසකරන කතාවක්❤

  • @nethmi2015
    @nethmi2015 8 หลายเดือนก่อน +16

    චැනල් ගොඩකින් ඉල්ලුවා මේක ස්තුතියි ඔයාලට😊

  • @u.g....9819
    @u.g....9819 7 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤❤.ගොඩක් අදරේයි අප්පාච්චිට..චුට්.ට.අප්පාච්චි .උනාට.❤

  • @kodiyaone8804
    @kodiyaone8804 8 หลายเดือนก่อน +9

    සෙනුරි ඉතිරි කොටස් ඉක්මනින්ම දෙන්නකෝ ප්ලීස්........

  • @ශානිකාමදුෂානි-ෆ1ම
    @ශානිකාමදුෂානි-ෆ1ම 8 หลายเดือนก่อน +5

    අම්මෝ ඉතින් ඒ සින්දුව

  • @milakshi1321
    @milakshi1321 8 หลายเดือนก่อน

    කතා ව ලස්සනයි ගොඩක් ඉස්තුති මේ කතා ව දුන්න ට

  • @Shashi-gz4hy
    @Shashi-gz4hy 8 หลายเดือนก่อน

    දැන් යන කතා වගේ.නෙවේ..හරි ම ලස්සනයි මේ drama.අනේ. මේ නලුවේ නිලියෝ හරි දක්ශයි අනේ. ❤❤❤

  • @mewanvinoth4138
    @mewanvinoth4138 8 หลายเดือนก่อน +4

    අපි පොඩි කාලේ ගියා ජාතික රූපවාහිනියේ " සුවඳ කැකුළු " කියලා නාට්‍යයක්. පුළුවන් වෙයිද ඒ නාට්‍ය youtube එකට දාන්න 🙏🙏🙏🙏🤗🤗🤗❤️❤️❤️

    • @chathuridesilva4245
      @chathuridesilva4245 8 หลายเดือนก่อน

      වැදි කතාවක් නේද,නගරෙ ලමයි කැලේ අතරමං වුන එක නේද,පිච්චි කියලා පුංචි ගෑණු ලමයෙකුගෙ චරිතයක් තිබුනා,❤️

  • @fahanashahanahussein2624
    @fahanashahanahussein2624 8 หลายเดือนก่อน +1

    මං පොඩිකාලෙ හරිම ආසාවෙන් බලපු කතාවක්❤

  • @liyanthikasudarshani9424
    @liyanthikasudarshani9424 8 หลายเดือนก่อน +1

    සම්පූර්ණ කතාව දෙන්නෙ නැද්ද අනේ. ආසාවෙන් බලන් ඉදල ඉදල බලන්න හැදුවා විතරයි

  • @thusharipriyangika8159
    @thusharipriyangika8159 8 หลายเดือนก่อน +1

    හැමදාම කතාව දෙන්න නැත්නම් එපා වෙනවා

  • @priyankaudeni9300
    @priyankaudeni9300 8 หลายเดือนก่อน +1

    Anee සරත් කොතලාවල ඉස්සර 💘

  • @nilupamasajeewani1349
    @nilupamasajeewani1349 8 หลายเดือนก่อน +2

    මුළු කතාව ම හරි කමක් නැ එක පාර දෙන්න.. හරිම ලස්සනයි

    • @SriLankaRupavahinitv
      @SriLankaRupavahinitv  8 หลายเดือนก่อน

      රූපවාහිනියෙ යන්නේ සෙනසුරාදා ඉරිදා .ඒකෙ ගියාට පසුව දාන්නෙ.ස්තුතිය

    • @MrJAY-eh6iw
      @MrJAY-eh6iw 8 หลายเดือนก่อน

      Isthuthi අපිව දැනුවත් කළාට .❤

    • @gimhanadasanayake9562
      @gimhanadasanayake9562 8 หลายเดือนก่อน

      @@SriLankaRupavahinitv Can you please telecast "Vishwa gamana" again?

    • @sumudupriyantha6152
      @sumudupriyantha6152 8 หลายเดือนก่อน

      api blanawa isthuthi❤❤❤

    • @sumudupriyantha6152
      @sumudupriyantha6152 8 หลายเดือนก่อน

      ane sir walas mama kubichchi dannako,tv robinsan andarya.e okkoma dnnako.godsk pin

  • @thusharipriyangika8159
    @thusharipriyangika8159 8 หลายเดือนก่อน +2

    දවසකට කොටස් 5 දෙන්න

  • @SKASKumar
    @SKASKumar หลายเดือนก่อน

    සෙනුරි (2002)

  • @danushachamali
    @danushachamali 6 หลายเดือนก่อน

    මමත් බැලුව මේක මම ඉස්කෝලේ යනකාලේ අසාවෙන්

  • @Shamlah-z9f
    @Shamlah-z9f 8 หลายเดือนก่อน +3

    🎉,Drama3වනකොටසයිදලාදන්නකො

  • @padminichandrika8523
    @padminichandrika8523 8 หลายเดือนก่อน

    ලස්සන කතවෙක්

  • @Rukma-x9k
    @Rukma-x9k 8 หลายเดือนก่อน +5

    දැන්නමි රෝජර් ව දැක්කම පුදුම හිතෙනවා හරියට වෙනස් රෑපය

    • @MrJAY-eh6iw
      @MrJAY-eh6iw 7 หลายเดือนก่อน +1

      රූපය dirai,නාමය nodirai,ආදරෙයි rojar ❤❤,nirogi wewaaaa..

  • @Geethika-pi2wk
    @Geethika-pi2wk 7 หลายเดือนก่อน

    Dukaiii godakkk❤❤❤😂😂😂😢😢😢😢

  • @inokapadmakumari3446
    @inokapadmakumari3446 8 หลายเดือนก่อน

    Harima lassanai❤❤

  • @ayaf5457
    @ayaf5457 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤ Kathawete math asame drama ekak.

  • @TrezaSerilanka
    @TrezaSerilanka 8 หลายเดือนก่อน +2

  • @madulakmali2037
    @madulakmali2037 8 หลายเดือนก่อน

    Asama kathawa

  • @majedahhh2044
    @majedahhh2044 8 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤

  • @letslearnenglish5997
    @letslearnenglish5997 8 หลายเดือนก่อน

    I watched this drama when I was my child hood.

  • @gimhanadasanayake9562
    @gimhanadasanayake9562 8 หลายเดือนก่อน +1

    තව කතාවක් තිබුණා මට නම මතක නෑ. රංජන් රාමනායක මහත්තයා පොලිස් බුද්ධි අංශයේ නිලධාරියෙක් විදිහට රගපානවා. කොළඹ මෙහෙයුමකට ආපු ත්‍රස්තවාදී තරුණියක් හා මේ බුද්ධි අංශයේ නිලධාරියා අතර ඇතිවන ආදර සම්බන්ධය ගැන තමයි කතාව දිග හැරෙන්නේ. කාට හරි ඒ කතාවේ නම මතක ද?

  • @piuminisewwandi1741
    @piuminisewwandi1741 8 หลายเดือนก่อน +2

    Next episode please

  • @shawnfernando5616
    @shawnfernando5616 7 หลายเดือนก่อน

    8.48 lamayata aththa kiuwanam mukuth naane. Boru kiyana eka pawak kiyala dan nadda

  • @nethmi2015
    @nethmi2015 8 หลายเดือนก่อน +4

    කෝ ඉතිරි එවා දාන්න බැරි නම් මිනිස්සු මුලා කරන්න එපා

    • @weerasinhaweerasinha3201
      @weerasinhaweerasinha3201 8 หลายเดือนก่อน +1

      Novel එක බලන එකයි තියෙන්නෙ. එඩ්වඩ් මල්ලව ආරච්ච්ගෙ. ජාතික රූපවාහිනියෙ හැටි ඔහොම්මමයි. ලස්සනයි නවකතාව.

    • @nethmi2015
      @nethmi2015 8 หลายเดือนก่อน

      @@weerasinhaweerasinha3201 මං පිටරට ඉන්නෙ ඒකයි

    • @Emma..Wageeshsa
      @Emma..Wageeshsa 8 หลายเดือนก่อน

      සෙනසුරාදා ඉරිදා නැවත විකාශයක් යනවා රෑ 7.30 ලමායී... ඒකට පස්සේ තමයි මෙයාලා දාන්නේ....

  • @rathnakumari4565
    @rathnakumari4565 8 หลายเดือนก่อน

    අරිය උත්තමාවියටත් අනුග්‍රහය දැක්වූ සැමටත් උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා ...
    පරම නිබ්බන සුවයෙන් සුවයට පත්වේවා.....
    🙏🙏🙏🙏

  • @liyanthikasudarshani9424
    @liyanthikasudarshani9424 8 หลายเดือนก่อน +2

    අනේ තුන්වෙනි කොටස දෙන්නකෝ

  • @achalawasana4653
    @achalawasana4653 8 หลายเดือนก่อน

    davasata eka kotasakvath dennako harima lassanay

  • @anjanawickramasinghe2466
    @anjanawickramasinghe2466 8 หลายเดือนก่อน

    මුදලාලි line 😁

  • @chathuridesilva4245
    @chathuridesilva4245 8 หลายเดือนก่อน +1

    Sarath කොතලාවල ❤️

    • @SheelaKw
      @SheelaKw 8 หลายเดือนก่อน +1

      Ohu koala kale neda😂😂❤

    • @chathuridesilva4245
      @chathuridesilva4245 8 หลายเดือนก่อน

      ​@@SheelaKwOw neda

  • @champikarathnamali7852
    @champikarathnamali7852 8 หลายเดือนก่อน

    Lassana katawa

  • @roshelldissanayake515
    @roshelldissanayake515 8 หลายเดือนก่อน +1

    3rd episode please ❤

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv 8 หลายเดือนก่อน

    Lassanai godak❤❤

  • @sugandikafonseka1967
    @sugandikafonseka1967 8 หลายเดือนก่อน

    ලස්සන කතාව ඒත් සතියකට වරක්ද දාන්නෙ ?

  • @deshanibandara462
    @deshanibandara462 8 หลายเดือนก่อน +2

    3 vani kotasat danko plees

  • @hiru-se6sz
    @hiru-se6sz 8 หลายเดือนก่อน +2

    Ane mama podi kale beluwe

  • @sachithramalalasekara5489
    @sachithramalalasekara5489 8 หลายเดือนก่อน

    Meka tv eke නැවත විකාශය වෙනවාද

  • @kihansatharu1042
    @kihansatharu1042 8 หลายเดือนก่อน

    අයියෝ කරනව හරියට කරපන් කෝ බන් මේකෙ ඉතුරු ටික

  • @Shamlah-z9f
    @Shamlah-z9f 8 หลายเดือนก่อน +2

    කථා වෙකොටස්3ඉදලානෑද්ද

  • @channelhub7618
    @channelhub7618 8 หลายเดือนก่อน

    මටත් අප්පච්චී අප්පච්චී කියලා කතා කරන්න දුවෙක් හිටියානම් 😢

  • @uthpalakushani7029
    @uthpalakushani7029 8 หลายเดือนก่อน +1

    3 weni kotasa denna

  • @chathuridesilva4245
    @chathuridesilva4245 8 หลายเดือนก่อน +2

    Mahesh nissankath innava

  • @chandralata5739
    @chandralata5739 8 หลายเดือนก่อน

    19:09

  • @AmilaNiroshan-h5h
    @AmilaNiroshan-h5h 8 หลายเดือนก่อน

    කතාව දාන්නකෝ

  • @nethmi2015
    @nethmi2015 8 หลายเดือนก่อน +3

    කෝ අනේ 3 කොටස

  • @padmakanthi2833
    @padmakanthi2833 8 หลายเดือนก่อน

    අනෙක් කොටස් ටිකක් දෙන්නකෝ

  • @SudarshiMadhushanka
    @SudarshiMadhushanka 8 หลายเดือนก่อน

    Ilaga episode dannko

  • @gryy8452
    @gryy8452 8 หลายเดือนก่อน

    Ma.katawe..ituru..kotass.ko❤

  • @LiyanageMenike
    @LiyanageMenike 8 หลายเดือนก่อน

    සද්දේ පොඩ්ඩක් වැඩි කරන්න

  • @chamilakumari4690
    @chamilakumari4690 8 หลายเดือนก่อน

    Ane මේක ඉතුරු කොටස් දන්න ko

  • @r.adikaram30
    @r.adikaram30 8 หลายเดือนก่อน

    මේ සෙනුරි වෙනුවට පුංච් ලස්සන කෙලි පැට්ටික්කියක් ගත්තා නම් ලස්සනයිනේ

    • @neliaperera1135
      @neliaperera1135 8 หลายเดือนก่อน

      @r.adikaram30 මොනවාද අනේ මේ කියන ඔලමොට්ටල කතා

  • @achalawasana4653
    @achalawasana4653 8 หลายเดือนก่อน

    anith kotas tika dennako

  • @KumariLanka-w1b
    @KumariLanka-w1b 8 หลายเดือนก่อน

    මෙ කතාවෙ ඉතුරු කොටස් කො

  • @sanugidilansa9846
    @sanugidilansa9846 8 หลายเดือนก่อน

    3 kotasa thama neh ne

  • @sdh7585
    @sdh7585 8 หลายเดือนก่อน

    අනෙ මෙකෙ තුන්වෙනි කොටස දාන්න .

  • @thanujaa4015
    @thanujaa4015 8 หลายเดือนก่อน

    ❤❤😢

  • @dineshbandara4413
    @dineshbandara4413 8 หลายเดือนก่อน +1

    කෝ3 කොටස

  • @sdh7585
    @sdh7585 8 หลายเดือนก่อน

    මොන මගුලක් ද කො තුන් වෙනි කොටස

  • @DvManuel
    @DvManuel 8 หลายเดือนก่อน +1

    Koo ane ඉතුරු ටික 🙄🙄🙄

  • @inokapriyadarshani0825
    @inokapriyadarshani0825 8 หลายเดือนก่อน

    3 කෝ

  • @andrewrajeeva8122
    @andrewrajeeva8122 8 หลายเดือนก่อน

    සීතල සිතුවිලි උණුසුම් සුසුමින්
    සුවපත්කල ලබැඳේ...
    ජීවිත කතරට සිහිලැල් පිනිබිඳු ඉසිමින්
    පෙරමං කී නිරිඳේ....

  • @shanthipathirana2005
    @shanthipathirana2005 8 หลายเดือนก่อน

    තුන කෝ

  • @Geethika-pi2wk
    @Geethika-pi2wk 7 หลายเดือนก่อน

    ❤❤❤❤😂😂😂😂❤❤❤😢😢😢DUKAI GODAK

  • @Rose-xo8mx
    @Rose-xo8mx 8 หลายเดือนก่อน +1

    Me lmya kiri botheln bonna trm podi ekkenek newene😂

  • @amilashasthrie7676
    @amilashasthrie7676 8 หลายเดือนก่อน +1

    Ko yko ithuruwa

  • @smadhuwanthi7587
    @smadhuwanthi7587 8 หลายเดือนก่อน

    Anith tika nadda

  • @peshalapela8136
    @peshalapela8136 8 หลายเดือนก่อน

    😢😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤

  • @smadhuwanthi7587
    @smadhuwanthi7587 8 หลายเดือนก่อน

    Kiytda meka ynne

  • @niroshandisanayaka7691
    @niroshandisanayaka7691 8 หลายเดือนก่อน

    3kotastikath dandako

  • @Newpatternok
    @Newpatternok 4 หลายเดือนก่อน

    Hhh

  • @niroshanirosha4639
    @niroshanirosha4639 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @ShantiRathugamage
    @ShantiRathugamage 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @lokuamma4001
    @lokuamma4001 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤