''සිංහයෙක් ව‌ගේ හිටපු මමත් මානසික වෛද්‍යවරයෙක් ළඟට ගියා'' - ඩඩ්ලිගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 323

  • @hemapalamanathunga4094
    @hemapalamanathunga4094 2 ปีที่แล้ว +24

    ඔබේ උත්සාහය දහිරිය ඉතාමත් අගෙයි. ඔබේ මුදල් වලින් වැටුප් ලබන සේවකයන් සහ ඔවුන්ගේ පවුල් ජීවත් වෙනවා. ඔවුන් යැපෙන්නේ ඔබේ ව්‍යාපාරවල සේවය කිරීමෙනි. එවැනි දහසක් ගනනක් ජීවත් කරවීමම සතුටු විය හැකි මහඟු කරුණකි. තවතවත් රැකියා උපදිනා ව්‍යාපාර ආරම්භ කිරීමට ඤාණය දහිරිය වාසනාව උදාවේවා. බොහොම ස්තූතියි.

    • @ranka7776
      @ranka7776 2 ปีที่แล้ว

      මිනිස්සු ගැන දන්නෙ නැතුව හරක් වහෙ ගුන වයන්න එපා ඔයි

  • @piyasiridissanayakesong9082
    @piyasiridissanayakesong9082 2 ปีที่แล้ว +17

    ඩඩ්ලි මහත්මයෝ ඔබ තුමා ගේ දේශන වලට මා ගොඩක් ආසයි ඒ වගේම කැමතියි නිතර බලනවා දිගටම දේශන කරන්න.ඔබට සදා ජය.

  • @kalumpw
    @kalumpw 2 ปีที่แล้ว +37

    ඔබේ කතාව ඉතාම වැදගත්, එමෙන්ම සියල්ලෝම විසින් ආදර්ශයටත්, උප්දෙශයකටත් සුදුසුව, සලකාගතයුතු දේශනයකි.

    • @upulherath2080
      @upulherath2080 2 ปีที่แล้ว

      M
      Pp
      Pp
      Pppmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm.ppp

  • @Userrrrrrr7535
    @Userrrrrrr7535 2 ปีที่แล้ว +13

    ජන්දයටවත් එන්නද හදන්නේ.....ලොක්කා....අහුවෙන්නේ නැ අපිනම් හරිය...

  • @sameeradilshan6938
    @sameeradilshan6938 2 ปีที่แล้ว +6

    නිවන් සුව සහෝදරයා

  • @haZhing
    @haZhing 2 ปีที่แล้ว +91

    "සිංහයෙක් වගේ" හිටියනම් එතනත් මොකක් හරි අවුලක් ඇති, කමක් නෑ, තමන්ගෙ මානසික තත්ත්වය ගැන ප්‍රසිද්ධියෙ කියන්න තරම් හයියක් හැමෝටම නෑ, ඒක අගය කරන්න ඕන...

    • @eugeneperera6665
      @eugeneperera6665 2 ปีที่แล้ว +1

      LL 60

    • @Hhhahhahakama
      @Hhhahhahakama 2 ปีที่แล้ว +1

      @@eugeneperera6665 🤔🤔🤔🤔ll60

    • @nandesangakkara
      @nandesangakkara 2 ปีที่แล้ว +2

      Z
      satAn

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 ปีที่แล้ว +2

      AIYO Kiya kotama endenna epa ...
      MOO honda gemak gahanna thamai me lessthiwenne....thamanta wasiyak laba ganna wina mun me wage katha kiyanne ne .........
      Gaththa LOAN EKAKATA POLLAK WATH THIYANNA da danne ne me
      Watapitawa sakasanne ....😃😃😃😃
      Oyalath ithin mun kiyana kotama kisi hewillak belillak nethuwa endagannawa ..😃😃😃😃😃
      Mun eka hondata danna nisa rate harak andanawa....
      Mewa kiyanakota ma endenna epa tikak molen gemburin hithala balanna meeta pasuwa....😀 74 k ma oka thamai une me ratata 🐃🐃🐃🐃🐃

    • @susilayupala2959
      @susilayupala2959 2 ปีที่แล้ว

      Well don machan nice explanation Ella. 🛩🛩🛩

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 2 ปีที่แล้ว +19

    නෑ නෑ ඔයාල පාඩුවෙ හිටියනං ඒක තමයි රටට කරන ලොකුම උදව්ව.

  • @rohinisudarma2897
    @rohinisudarma2897 2 ปีที่แล้ว +9

    ජයවේවා... නිදුක් නීරෝගී වේවා.... අපේ රට සහලින් සහ ආහාර වලින් ස්වයංපෝෂිත වේවා......

  • @sriyanirajapaksha5584
    @sriyanirajapaksha5584 2 ปีที่แล้ว +10

    හාල් මෝල් වල හාල්ටික හන්ගල හාල්වල ගාන වැඩි කෙරෙව්වා මෙයාලට ඕන විදිහට තමා රජය කෙරෙවුවෙ දැන් කෑ ගහනව මයික් ඉස්සරහට ඇවිත් ඔය හැමෝම වගකියන්න ඕන රට මේ වැටිල තියන තත්වෙට දැන් නයගෙවාගන්න බැරුවයි කෑගහන්නෙ හොරාකාපු ඔයාලට ඔහොම ට්‍රස් එකනක් සාදාරනව බිස්නස් එකක් කරගෙන සාදාරනව ජීවත් උන අයට කොහොම හදවතේ දුකක් ඇතිද

  • @wmapbw8444
    @wmapbw8444 2 ปีที่แล้ว +23

    ඩඩ්ලි ඔයා වි ගොවින්ට කරපු දේ , හාල් පාරිබෝගිකයින්ට කරපු දේ තමයි දැන් ඔය පඩිසන් දෙන්නෙ. ඔකට තමයි කලකම් පළ දෙනවා කියල කියන්නෙ.

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 2 ปีที่แล้ว +19

    දේශපාලන කෝනයෙන් නොබැලුවොත් දක්‍ෂයෙක්, නමුත් දේශපාලන සම්බන්දකම් නිසා කාලෙක සිට වී ගබඩා කිරීම සදහා කෝටි ගානක බැන්කු ලොන් ගන්න ඇතිනේ, ඒ අවස්ථාව පොඩි මෝල් කාරයෙකුට ලැබෙන්නේ නෑනෙ

  • @harshathennakoon9420
    @harshathennakoon9420 2 ปีที่แล้ว +51

    හොඳ නාට්‍යයක්... ඔබතුමා හොඳ නළුවෙක්.. අපි රැවටුනා..👏👏👏 carry on..

  • @NayanalankaVonderhaar
    @NayanalankaVonderhaar 2 ปีที่แล้ว +13

    ණය ගත්තට ණය ගෙවන්නේ නැහැ පොලු තියනව තමයි

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 2 ปีที่แล้ว +9

    අපි සිංහයාට බයයි ඩඩ්ලියෝ..

  • @a.p.gamage5653
    @a.p.gamage5653 2 ปีที่แล้ว +10

    තවම අසනීපයෙන් ..

  • @ddpathum3429
    @ddpathum3429 2 ปีที่แล้ว +8

    වැඩේ කරගෙන පනස් දහක් දෙන්නැ හතලිස් දහක් දෙන එක නම් උඹලාගෙ හොද මනසිකත්වය උඹට වඩා හොදයි මනසික ලෙඩෙක් වෙලා ඉන්න එක 😏

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 2 ปีที่แล้ว +7

    චන්දේ ඉල්ලන්න වගේ හදන්නේ ඩඩ්ල් ලොක්කා 😄😄😄අයියගේ ( මයිත්‍රිපාල) ආශිර්වාදයෙන් මල්ලි ජනපති සටනට ...

  • @albdos5430
    @albdos5430 2 ปีที่แล้ว +11

    මේ එන්නෙ තවත් ගේමකට බලාගෙන ඉන්න

  • @roseofwales
    @roseofwales 2 ปีที่แล้ว +4

    ණය 3 න් වැඩි උනා වගේ තමයි හාල් 3 න් වැඩි උනානෙ. දැන් හරිනෙ වාරිකය ගෙවන්න පුලුවන්

  • @RajithaAbeysinghe
    @RajithaAbeysinghe 2 ปีที่แล้ว +2

    ඩඩ්ලි මහත්තයගේ කතාව පට්ට වටිනවා

  • @pathmasirihatangala2441
    @pathmasirihatangala2441 2 ปีที่แล้ว +4

    රටේම ශ්‍රී ලංකාවටම වෙච්ච දෙයක් ඔබතුමා වැනි
    කෝටිපති ව්‍යාපාරිකයිනටත් උද්ධමනය බලපාන හැටි
    හරිම අවාසනාවන්ත කාලයක්
    ඩඩ්ලි මහත්තයෝ ඔයාට තෙරුවන් සරණයි

  • @boxerforlife6470
    @boxerforlife6470 2 ปีที่แล้ว +6

    ඔබ තුමාලගෙ මානසික රෝගවලට තමා මේ රටම විදවන්නේ

  • @indikarajapakse1962
    @indikarajapakse1962 2 ปีที่แล้ว +9

    තමුසේ පල් හොරෙක් නේ ඕයි

  • @roshananthony4610
    @roshananthony4610 2 ปีที่แล้ว +3

    මෙයාට දේශපාලනයෙන් කිසිදෙයක් ලැබිලා නැ.
    හිටන් කෝටි 800ක ගේකුත් අරන් ගියෙ

  • @wasanthapeiris7061
    @wasanthapeiris7061 2 ปีที่แล้ว +3

    ඒ කියන්නේ ඔබ මෙච්චර කල් කකුල් හතරේ තිරිසන් සතෙක් වගේ ඉදලා දැන් කකුල් දෙකේ මිනිසෙකුට හැදෙන මානසික රෝගයක් හැදිලා..
    එහෙම දෙයක් ඇහුවෙත් අදයි.. 😢

  • @isurublack6620
    @isurublack6620 2 ปีที่แล้ว +26

    සිංහයෙක් වගේ අදටත් හිත ඇතුලෙම ඉන්න මගේ වීරයෙක් ඩඩ්ලි මහත්මයා..ඔබතුමාට දීර්ඝායුෂ පතමි ❤️💐🙏

    • @kgshn2413
      @kgshn2413 2 ปีที่แล้ว

      😂

    • @anushkasirinivas7599
      @anushkasirinivas7599 2 ปีที่แล้ว +1

      Puluvannam Ara Bank of Ceylon ekata polla tiyela tiyena Rs.500 million gevanna kiyannako mahattayo please

    • @buddhikaliyanage3007
      @buddhikaliyanage3007 2 ปีที่แล้ว +2

      A uba dann heti.. Veda karan unta padi danne na ballonnta vage salaknne

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 2 ปีที่แล้ว +13

    දුප්පත් ගොවින්ගෙන් ගසාකාලා තව ඔහොම නෙවෙයි විදවන්නේ

    • @ranka7776
      @ranka7776 2 ปีที่แล้ว

      වැඩක් නෑ කියලා..අපෙ සියාගෙ කාලෙ ඉදලාම මු කරපුවා කියන්න පුලිවන් ..හොරට වි කිරලා අහු උනාම එක පෙන්නපු එකාගෙ ගෙට ගිනිතිබ්බාලු..ඉස්සෙල්ලාම මු කිලො එක වැඩි ගානට පොතක ලියලා එහෙම වී
      අරන් යනවාලු..සල්ලි ගන්න කියාම ගාන අඩු කරලාලු සල්ලි දෙන්නෙ..වාරි මාර්ගෙ උනුත් එක්ක එකතුවෙලා උගෙ එව්න්ට විතරක් වතුර දිපුවා..ඔනෙ තරම් එවා තියෙනවා..ගල්වලවල් කරපු කාලෙ එවායින් හම්බ කරපු විදි..ලන්කාවෙ හරක් මුට ගුන වයලා තියෙන විදිය විතරක් තූ..

  • @subhashinihett5870
    @subhashinihett5870 2 ปีที่แล้ว +21

    මොකුත් නැතුව ඇව්ත් ඔහොම කෝටිපති වෙන්න හැමෝටම බැරි ඇයි..අහිංසක ගොවියො පව් නේද.. බුදු වෙයි කතාවෙ හැටියට නම්..

    • @mallikakumarasingha7145
      @mallikakumarasingha7145 2 ปีที่แล้ว +4

      Oba mona bila gahuwath ahinsaka goviyange vee tika aduwata aragena mahajanathawata sahanayakata hal tikawath dunnada oya katha apata wadak naha

  • @damiththushara7829
    @damiththushara7829 2 ปีที่แล้ว +4

    වඩු බාස්ගෙ කතාවෙන් තේරෙනවනේ පෙරේතකම.⁣මේවගේ අය රට ගැන හිතයිද

    • @kaveeshapramodya3144
      @kaveeshapramodya3144 11 หลายเดือนก่อน

      ඒක නිසා තමයි එයා එතන ඔයා ඔතන 😅

  • @chandanakahawatta5800
    @chandanakahawatta5800 2 ปีที่แล้ว +39

    සොබාදහම තාම තොපිට දිඨටදමිමවෙිදය දුන්නේ නැ..හැබැයි දිඨටදමිමවෙිදය දෙනවාමයි

  • @induhewapathirana8924
    @induhewapathirana8924 2 ปีที่แล้ว +2

    Excellent

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 2 ปีที่แล้ว +61

    තවම ප්‍රතිකාර අවශ්‍යයි . අසනීපයක් නැත්නම් හාල් මුදලාලි මයික්වලට කතාකරන්න එන්නෙ නෑ. මයික් අල්ලන අයටත් ප්‍රතිකාර ගන්න වෙයි වගේ.

    • @sugathjayantha9704
      @sugathjayantha9704 2 ปีที่แล้ว +5

      Uba kaalakanniyek unaane....

    • @nihalpalitha5068
      @nihalpalitha5068 2 ปีที่แล้ว +3

      Manna නියම pissak mu

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 ปีที่แล้ว +3

      Aneda kiyanne me rate harakma thamai inne mun kiyana ona gon kathawak eththa kiyala piliganna
      Harak relak me rate inne kiyala mun dannawa....
      MOO HONDA GAMAKATA SERASENNE KIYALA HITHANNA BERI MEEHARAK
      apahu rewatenawa mai.....🐃🐃🐃🐃

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 ปีที่แล้ว +3

      @@dahamsamalsadi671 modayo mun hemadama oba weni minissu gonata andala thamai ohoma pohosath wela thiyenne ...
      Mun thamai deshapaluwoth ekka me rata kewe......
      Araliya HOTEL dekala es deka nilankarawela inna ............. ???? 😀😀😀

    • @ruwanganialagiyawanna3710
      @ruwanganialagiyawanna3710 2 ปีที่แล้ว

      Gg

  • @jdsnfj1113
    @jdsnfj1113 2 ปีที่แล้ว +40

    තොපි අහිංසක ජනතාවගෙන් සුරගෙන කාල තමයි ඔය තත්වෙට ආවෙි කොහොමත් ඔවට ගෙවන්නම වෙනවා

  • @PradeepKumar-gb1lr
    @PradeepKumar-gb1lr 2 ปีที่แล้ว +9

    හොඳ ව්වසහයකයක්.

  • @abvisualyt
    @abvisualyt 2 ปีที่แล้ว +28

    මු හාල් අඩු කෙරුවේ නැ ඉතින් මුගේ කයිය අපිට වැඩක් නැ

  • @w7netcafe64
    @w7netcafe64 2 ปีที่แล้ว +13

    කටින් ඇත්ත කියවූවා.50000ක වැඩ කරගන 40000 දෙනවා කිවිවා

  • @kesavankumara8252
    @kesavankumara8252 2 ปีที่แล้ว +6

    DUDLEY SIRISENA මැතිතුමනි,
    ඔබේ කතාව ඉතාම වැදගත්, එමෙන්ම සියල්ලෝම විසින් ආදර්ශයටත්, උප්දෙශයකටත් සුදුසුව, සලකාගතයුතු දේශනයකි.
    ඔබ ඉතාම කාරුණිකව, සැලකිලිමත්ව, හා අවංකව ස්වකීය අත්දැකීම් පදනම් කරගනිමින් ජනතාවට කියාදීම මහඟු සමාජ සේවයක් බව කියන්නට කැමැත්තෙමි. එය ඔබේ ඉතාම යහපත් මානුශිකත්වයකි. ස්තුතියි !

    • @sunendramudunkotuwa5424
      @sunendramudunkotuwa5424 2 ปีที่แล้ว

      ගැනිවත් දිපන් පොන්නයෝ

  • @GOLDANLOKESING8152
    @GOLDANLOKESING8152 2 ปีที่แล้ว +12

    ලංකාවේ කව්රු හිටියත් ඩොලර් උපයන්න මුකුත් කරෙනෑ අපි තාමත් ජාතික ආදායම උපයන්නේ ගස්වල කොළ විකුණලා .. කිර. . ගෙඩි. .ඇට. .. වහල්ලු. .. රාජ්‍ය දෙපල. . විකුණලා ලැජ්ජා නැති නායකයො ඉන්න රටක ජීවත් වන මට ලැජ්ජා යි
    .

  • @kumu6443
    @kumu6443 2 ปีที่แล้ว +4

    You and your family is responsible to Sri Lankan nation to go through this situation. Now you can feel the people’s hunger and pain

    • @smkadura
      @smkadura 2 ปีที่แล้ว

      You should be fallen into dire hunger soon.

  • @tcfdesilva1761
    @tcfdesilva1761 2 ปีที่แล้ว +13

    තමුන් සිංහයෙක් කියලා හිතාගන්න එක ම මානසික රෝගයක්,අයියා කරපු දේවල් වල ප්‍රතිඵල අපි දැන් හොඳට භුක්ති විඳිනව.😥😥😥....😡😡

    • @naleenkariyawasam6129
      @naleenkariyawasam6129 2 ปีที่แล้ว +1

      ඔබ වැරදි
      තැනකින් අල්ලගෙන.

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 2 ปีที่แล้ว +3

    ගොවී යගේ සහ ජනතාවගේ සාපය මෙයාට වැදිල

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 2 ปีที่แล้ว +38

    මූ කොහොමද සිංහයෙක් වුනේ. මේවට වැරදි මුන්ව ෆෝම් කරන අය .

    • @nimaldissanayake4333
      @nimaldissanayake4333 2 ปีที่แล้ว

      සිංහයා යනු තිරිසන් සතෙක්
      සතුන් දඩයම් කර ජීවත්වන සතෙක්.ඔබ සිංහයෙක් වෙන්න එපා.අපේ ජාතික කොඩියට සිංහයෙක් නොදා වෙන සංකේතයක් යොදන්න තිබුනා.

    • @shantibaba3793
      @shantibaba3793 2 ปีที่แล้ว +2

      Neyama uthare munwa oluwe theyagana enbakam rata bankoloth

    • @tcfdesilva1761
      @tcfdesilva1761 2 ปีที่แล้ว +2

      👍❤️❤️❤️❤️

  • @chiranjayathu8989
    @chiranjayathu8989 2 ปีที่แล้ว +35

    ඩඩ්ලි සිරිසේන ...දේශපාලනය අදාල නෑ ..පොඩි තැනක ඉඳන් ඉහලට ආපු මනුස්සයෙක් ..❤❤👌👌🌹🌹

    • @Hhhahhahakama
      @Hhhahhahakama 2 ปีที่แล้ว +2

      🤔🤔🤔🤔🤔🤔

    • @shantibaba3793
      @shantibaba3793 2 ปีที่แล้ว +3

      Seresena ammata hukaganen gehella thooi wage un me kalakannenwa hilight karanakam rate duppath menessu hemadama duke

    • @karunadasahearth1301
      @karunadasahearth1301 2 ปีที่แล้ว +3

      හෝටලේ ගන්න ආව අනෙක් අයට ගහල පැන්නුව එක මතක නැත්තෙ, ඔයා මානශික නිසා වෙන්නැති.
      දිට්ඨ දම්ම වේධනීය කම්ම කියලා දෙයකුත් දහමේ උගන්වනවා.

    • @wimalajayathissa9893
      @wimalajayathissa9893 2 ปีที่แล้ว +4

      දේශපාලන පිහිටෙන උඩට ආවේ .. අයීයා 71 ජේවීපී කියලා හිරේ යනවා අනිත් එවුන් පාවදීල එලියට ඇවිත් දේශපාලන ය ටඑනවා දැන් පුතාව ෆෝම් කරනවා පවුල් සාපයෙන් රට බේරාගන්න ඕනෑ කියලා මහින්ද ගෙ ආන්ඩුවෙන් එලියට ආවෙ ඔන්න ඔහොම කට්ටියක්

  • @sandayakumari8445
    @sandayakumari8445 2 ปีที่แล้ว +15

    ගොවියා හූරගෙන කන කාලකණ්ණි

  • @thusharamanatunga3298
    @thusharamanatunga3298 2 ปีที่แล้ว +5

    පිස්සෙක් කීයලා දන්නවා

  • @w7netcafe64
    @w7netcafe64 2 ปีที่แล้ว +16

    තොපි පවූලටම දෙව ශාප තමයි.
    පත්තරෙන් දකින පතොලය දැන් පිස්සු

  • @b.m.3312
    @b.m.3312 2 ปีที่แล้ว +14

    මයිත්‍රි ජානදිපති වෙලා ඔන්න කාලේ ඇරියනේ ගානකට

  • @pradobenz8187
    @pradobenz8187 2 ปีที่แล้ว +10

    මේවට මට හිනායන්නෙ පුකෙන්. 😅😅😅

  • @channabuwanaka5885
    @channabuwanaka5885 2 ปีที่แล้ว +4

    අනේ උන්නැහේ අපිත් ගේම් ගහනවා දියුණු වෙන්න හැබැයි හොර වංචා නෙවෙයි ඒත් තවම ජීවත් වෙනවා විතරයි ඒ උනාට බිලියන ගණං හෙව්වෙ සාධාරණ විදිහට කියල කියන්නනම් එපා. අපි ගොන්නු නෙවෙයි

  • @ashaajithajithkumara3799
    @ashaajithajithkumara3799 2 ปีที่แล้ว +13

    රජයේ බදු මුදලින් තමයි මත්‍රිපාල සිරිසේන දුන්නේ බොරු කියන්න එපා නොබලා සේරම හොරු

    • @Free2play-k3m
      @Free2play-k3m 2 ปีที่แล้ว +2

      මේ වගේ මෝඩ මූසලයෙක් 🤣

  • @nishantha1422
    @nishantha1422 2 ปีที่แล้ว +12

    ඔච්චර කයිවාරු ගහන එකේ හාල් කිලෝ එකට රුපියල් 10 ක් විතර ලාබේ තියාගෙන දෙන්නකෝ බලන්න .

    • @Free2play-k3m
      @Free2play-k3m 2 ปีที่แล้ว +5

      ඔච්චර ටෝක් දෙන එකේ උඹ හාල් මෝලක් දාල ඒ ගානට දීපන්කෝ බලන්න 🤣

    • @wimalajayathissa9893
      @wimalajayathissa9893 2 ปีที่แล้ว +1

      වෙලදාම සාධාරණ වෙන්න ඕනෑ මානසික ලෙඩ හැදෙන්නේ හිතට වද දෙනවා තමන් කල වැරදි

  • @charithrandike6432
    @charithrandike6432 2 ปีที่แล้ว +5

    නිදන් වලින් ගොඩ ආපු මිනිස්සු

  • @anurajayarathna5960
    @anurajayarathna5960 2 ปีที่แล้ว +9

    වී කිලෝ එක තිහයි හාල් 140

  • @wimalajayathissa9893
    @wimalajayathissa9893 2 ปีที่แล้ว +14

    බදු සතයක්වත් ගෙවල නෑ කියලා තමයි අපිට නම් ආරංචිය !!!!!

  • @nishantha1422
    @nishantha1422 2 ปีที่แล้ว +11

    හරි දැන් ඔයා මොකද්ද කියන්නේ අපට .

  • @mahimadipika108
    @mahimadipika108 2 ปีที่แล้ว +33

    අහිංසක ම්නිස්සු බඩගින්නේ තියලා හාල් හංගලා දැන් උබලට දෙව්යන් ගේ හාල් කැව්ලා හිටං

  • @gajalanka95
    @gajalanka95 2 ปีที่แล้ว +12

    අයියා උදව් කරලත් නැහැ අපේ සල්ලි බිලියන ගණන් නාස්ති කරලත් නෑ හැබැයි උඹ දියුණුයි 😂

    • @Hhhahhahakama
      @Hhhahhahakama 2 ปีที่แล้ว +3

      😅😅😅😅😅 දැන් මොනවා කලත් මානසික ලෙඩෙක් මේකත් අයියා දැන ගන්නේ පත්තරෙන් ද දන්නේ නැහැ 😅

  • @sathya-100
    @sathya-100 2 ปีที่แล้ว +7

    මිනිස්සු⁣න්ගෙ කන බත්පතට වැලි දාපු එවුන්ට ස්භාවයධර්මය දඩුවම් දෙනවා

  • @priyanthapanditharatne7721
    @priyanthapanditharatne7721 2 ปีที่แล้ว +7

    අනේ ඔබ තුමා හරි,ඔබ තුමාගේ සහෝදරයෙක් හරි මේ රටේ ජනාධිපති වුනානම්, අද මේ රට සිංගප්පූරුවක් වෙලා..අර හාල් මුදලාලිගේ රන්ඩුවට මොකද වුනේ හැබෑට?

  • @mahenkasturisinghemusiccha2268
    @mahenkasturisinghemusiccha2268 2 ปีที่แล้ว +3

    යකෝ උඹව අරින්ඩ ඕනි පිස්සන් කොටුවට, හාල් පාරුවා

  • @chandrasenagamhewa3771
    @chandrasenagamhewa3771 2 ปีที่แล้ว +8

    උඹල ගැන සොයන්න අදහස් දෙන්න අපිට අවශ්‍ය තාවයක් නෑ..හාල්ඇටේ ඉඳල කොස්ගෙඩිය දක්වාම උඹල දුප්පත් අපිට කෙලවල තියෙන්නෙ .

  • @wijayanayakabandara6599
    @wijayanayakabandara6599 2 ปีที่แล้ว +9

    ලොකු අව්ලක්.අනිවාර්යෙන් සිංගප්පූරු යන්න.සිංහයෙක් වගෙ හිටියා කියන්නෙ ඔයානෙ.හාල් ගේම් ගහලා.මරු කියවනවා කියලයි රටට පේන්නෙ

  • @titusjayaweera6860
    @titusjayaweera6860 2 ปีที่แล้ว +2

    තව උනේ නැහැ බලන් හිටු

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว +16

    උත්සාහ වන්තයෝ ජයගනී .💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑

    • @adikarisarathsantha9154
      @adikarisarathsantha9154 2 ปีที่แล้ว

      මෙයා මීට කලින් කීවේ නිධානයක් ගොඩ දාල මම මේ තත්ත්වයට ආවේ කියල. එක එක වෙලාවට එක එක කථා කියනව.

    • @hshhdhghs3790
      @hshhdhghs3790 2 ปีที่แล้ว

      Meyawage anik ayatath beheth ganna mathak karapu eka hodai

  • @ranka7776
    @ranka7776 2 ปีที่แล้ว +1

    අපෙ සියාගෙ කාලෙ ඉදලාම මු කරපුවා කියන්න පුලිවන් ..හොරට වි කිරලා අහු උනාම එක පෙන්නපු එකාගෙ ගෙට ගිනිතිබ්බාලු..ඉස්සෙල්ලාම මු කිලො එක වැඩි ගානට පොතක ලියලා එහෙම වී
    අරන් යනවාලු..සල්ලි ගන්න කියාම ගාන අඩු කරලාලු සල්ලි දෙන්නෙ..වාරි මාර්ගෙ උනුත් එක්ක එකතුවෙලා උගෙ එව්න්ට විතරක් වතුර දිපුවා..ඔනෙ තරම් එවා තියෙනවා..ගල්වලවල් කරපු කාලෙ එවායින් හම්බ කරපු විදි..ලන්කාවෙ හරක් මුට ගුන වයලා තියෙන විදිය විතරක් තූ

  • @upendrabandara6192
    @upendrabandara6192 2 ปีที่แล้ว +1

    කොහොමත් බය නැති කෙනෙක් මම කැමති චරිතයක්

  • @ashengunathilake8663
    @ashengunathilake8663 2 ปีที่แล้ว +17

    මරැසිරාගෙ මලයානේ මේ.......මොනවා නැතිව මනුස්සයින්ගෙන් සූරාගත්ත ලේ කදුලු තියෙනවා.

  • @maheshkarawitage3638
    @maheshkarawitage3638 2 ปีที่แล้ว +1

    50000කට වැඩේ පොරොන්දු වෙලා වැඩේ කරල ඉවර උනාම 40000ක් දුන්නලු . ඌගෙ පාඩුව 10000ක්. ඒක වැඩේ කරපු එකාගෙ ලාබෙනම් ඌ කොච්චර පව්ද.

  • @madushamalmee6022
    @madushamalmee6022 2 ปีที่แล้ว +14

    අනෙ මාව අංගොඩ මානසික රෝහල ට ගෙනියන්න අයියො

    • @Hhhahhahakama
      @Hhhahhahakama 2 ปีที่แล้ว +2

      අයියෝ සාමී 😅😅😅

  • @thusharadamayanthi4180
    @thusharadamayanthi4180 2 ปีที่แล้ว +8

    හැම .ජනාධිපති වරයාම .හොදටම...හමිබ..කර.ගත්තා...එචිචරයි..කියන්න.තියෙන්න

  • @dhammikagunaratne1475
    @dhammikagunaratne1475 2 ปีที่แล้ว +6

    We ALL Sri Lankans are mentally unfit now for what Rajapakse family has done to our country for the greed for power and money..

  • @chinthakajayamal7210
    @chinthakajayamal7210 2 ปีที่แล้ว

    Oba thumage siyalu viyapara katayuthu sarthaka wewa .idiriyatath niduk nirogi sapawath jivithayak labewa obathumata budusaranai .

  • @malalasekarammp937
    @malalasekarammp937 2 ปีที่แล้ว +4

    අපිට මොකට්ද මේබොරු කතා අහලා එපා වෙලා

  • @edirisinhagemahesh2490
    @edirisinhagemahesh2490 2 ปีที่แล้ว +1

    ඒක මරු

  • @ranjithdesilva5292
    @ranjithdesilva5292 2 ปีที่แล้ว +3

    මුලු රටේම ඉහලම බලය අැති අැත්තම සිංහබල අැති ජනාදිපතිඋත්තමයානන්ගේ ඉහලම උපදේසක ඉහලටම උගත් ප්‍රොපෙසර් සිංහමාර ගෙන් උපදේසයක් ගත්තොත් හොදද බලන්නකෝ බබෝ ..ඔක්කොම සිංහයෝ..නේද

  • @ranjithdesilva5292
    @ranjithdesilva5292 2 ปีที่แล้ว +2

    අය්යෝ සනා ඩොලර් ගෙන්න ගන්න ගෑනු ටික අරාබි යැව්වා නේද...මදිනම් අක්කලත් යවන්න..එ්ත් මදිනම් නංගිලත් යවන්න බබෝ..පාර්ලිමේන්තුවේ අය ලගදිම එයත් කරාවි...පැටියෝ

  • @shantharanatunga5484
    @shantharanatunga5484 2 ปีที่แล้ว

    රැපියල් බිලියන 9 අරලිය හෝටලයට ගිය කෙනෙකුට තේරෙනවා මෙම වියදමට අදාල ආදායමක් උපයාගත නොහැකි බව.
    (Negative return on investment )
    මෙම Hotel ඵකේ rooms 300 යි.
    හදපු දා සිට occupancy rate එක කියද ?
    Technically feasible වුනාට financially viable ද?
    මේ ගැන professional ලා ගෙන් විමසුවා ?
    නෑ නේද?තමන්ට සිතට ඵන හැම දෙයක්ම කල නොහැකි බව පේනවා නේද?
    මෙතරම් අර්බුද ඇති රටක Rs 3 billion ණයට ගන්නේ මොන හරකද ?
    Rs 6 billion වලට උපරිමයකට යටත්ව මේ hotel එක හැදුවානම් පුශ්නයක් නෑ නේද?
    Fixed සහ floating interest rates ගැන අවබෝධයක් නෑ නේද?
    Loan එක ගත්තේ fixed rate නම් වාරිකය වෙනස් නොවන බව දන්නවාද?
    Bank එක තමන්ව ඇන්දුවා නේද?
    වැරැද්ද තමාගේම බව තේරුණා නේද?
    Hotel එක auction කලත් වියදම් කල මුදලෙන් 50% ක් වත් ගන්න බෑ නේද?

  • @wimalajayathissa9893
    @wimalajayathissa9893 2 ปีที่แล้ว +1

    කෝටිගනනින් සල්ලි හම්බකර ගත්තු ඔයා ත් බදුගෙවලා නැත්නම් ජනතාව ට මෙහෙම දුක් විදින්න වෙන එක පුදුමයක් නෙවෙයි

  • @mudaligemudali2944
    @mudaligemudali2944 2 ปีที่แล้ว +15

    මම බදු ගෙවුවෙත් නැ 😄😄😄😄😄😄😄😄😄😄

  • @nimalnandage7752
    @nimalnandage7752 2 ปีที่แล้ว +5

    උබලා ඔක්කොම විදොනවා දවසක එටකන් දගලප න්

  • @chandrachandra1654
    @chandrachandra1654 2 ปีที่แล้ว +2

    😠😠😠😠😠😠😠😠😠😠😠 අනේ thopi .....තොපේ කයිවාරු වලින් අපිට වැඩක් නැහැ ....කාලකණ්ණි 😠😠😠😠😠😠😠😠

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala9059 2 ปีที่แล้ว +1

    හා හා උඹට vote නෑ ලොක්කා. උඹලා ජනතාවට කන්න දීපු හැටි ජනතාව දන්නවා.

  • @worldcover7102
    @worldcover7102 2 ปีที่แล้ว +3

    ගොව් ජනතාව වහ බොන්න සැලැස්සුවේ උබලා සාප වේවා!!

  • @rukshalabandara906
    @rukshalabandara906 2 ปีที่แล้ว +18

    ගොවියගෙන් වී රු30 ඇරන් හල් 1 kg 255 දෙනවා.ගොවියා හිගන්නා කරා.

    • @sampathjayathilaka8558
      @sampathjayathilaka8558 2 ปีที่แล้ว

      Yako issella goviyo mu natthnam kai ube ammage huttha.tho Danna paka.

    • @deshankavinda2009
      @deshankavinda2009 2 ปีที่แล้ว

      @@sampathjayathilaka8558 🐂

    • @Hhhahhahakama
      @Hhhahhahakama 2 ปีที่แล้ว +1

      මු රජ වුනා

    • @rukshalabandara906
      @rukshalabandara906 2 ปีที่แล้ว +1

      @@sampathjayathilaka8558 උබ වගෙ ගොන් උත්තෙක් උබ කන්නෙත් මුගෙ අල්.

  • @padmasirisilva5122
    @padmasirisilva5122 2 ปีที่แล้ว

    මේවා දාන channel producer මානසික වෛද්‍යවරයකු මුනගැහෙන්න ඕන

  • @letsgo-ut9bx
    @letsgo-ut9bx 2 ปีที่แล้ว +8

    මම බදු ගෙව්වෙත් නෑ😅

  • @karunadasahearth1301
    @karunadasahearth1301 2 ปีที่แล้ว +2

    ඔය ඇත්තට වඩා බොරුව වැඩිය් නේද?

  • @malindakuruppu
    @malindakuruppu 2 ปีที่แล้ว +1

    මොන දෑවැද්දකවත් මොන නින්දගම් බූදලයක්වත් ඕනයැ අයියා රටේ ජනාධිපති උනහම. අවුරුදු කීයක ඉඳන්ද අයියා දේශපාලනයෙ ඉන්නේ. මගේ අයියා ඔය වගේ දේශපාලනේ ඉඳලා රටේ ජනාධිපති උනානං මං අද උඹටත් වැඩිය සල්ලි කාරයෙක් මචං.

  • @thebikerkiki
    @thebikerkiki 2 ปีที่แล้ว +1

    අඩේ අයිටීඑන් එකේ සාකච්ඡාවකට ඇවිත් කිව්වා නේද නිධානයක් කැඩුවා කියලා😂😂..ඡන්දේ ලඟයිනේ...දැං ඉතිං උඹලා සේරම මානසික අසහනෙන් ඉන්නේ...😂😂...ඒක අපි දන්නවා..සිරා කළු සල්ලි ගානට මැනේජ් කරේ ඔයා කියලා දන්න අය දන්නවා😁

  • @udanigunarathne6693
    @udanigunarathne6693 2 ปีที่แล้ว +3

    I don’t know what’s his agenda or how he became a millionaire. But should give him a credit for providing ‘Araliya haal’ with a good quality…

  • @notto45336
    @notto45336 2 ปีที่แล้ว +6

    සුදු කළු චරිතයක් 🙂

  • @padmasirisilva5122
    @padmasirisilva5122 2 ปีที่แล้ว

    ඉතින් දැන් මොනවද අපි මේ කතාව අහල කරන්න ඕන. මෙයාගෙ පුද්ගලික විස්තර අපි දැනගත්තම රටේ ප්‍රශ්න විසදෙනවද???

  • @GAmay28
    @GAmay28 2 ปีที่แล้ว +16

    වැඩක් නැති කතාවක් මුට පිස්සු හැදුනු එකයි මුගේ ගැනි ප්‍රමෝට් කරපු එකයි හෝටලේ ගැනයි මේකතාවේ හැටියට සමාජයට ගන්න කිසිම දෙයක් නැහැ අැත්තටම බැලුවාම දේපල ගැන කියවන පිස්සෙක් ජනතාවට කිසිම දෙයක් නෙකරපු එකෙක් බොරැ බයිලා ගහානවා මයික් එකක් දැක්කාම හැදෙන ලෙඩක් ඔකට තමා කියන්නේ මයික් කටා
    හා...හා...හා...

  • @samthemana2731
    @samthemana2731 2 ปีที่แล้ว

    සිංහයෙක් වගේ හිටියා කියලා හිතෙනවා නම්, පළවෙනි විනාඩි කිහිපයේදි කියපු අර මානසික වෛද්‍යවරයාව හම්බ වුනානම් නේද හොද?
    තිරිසන් සතෙක් කියලා හිතෙන එක ලොකු මානසික රෝගයක් තමයි. 😂

  • @shafrazzulfi9420
    @shafrazzulfi9420 2 ปีที่แล้ว +6

    🇱🇰 god father rice mill mafia

  • @ravindrakumara7155
    @ravindrakumara7155 2 ปีที่แล้ว +4

    great talk which is suitable for country…

  • @sunendramudunkotuwa5424
    @sunendramudunkotuwa5424 2 ปีที่แล้ว +2

    මු ලෝකහොරෙක් මුගේ අයියගෙ පවර් එක අරන් ගේම්ගහල සල්ලි හොයාගෙන දන් පච කෙලිනවා.

  • @nadeeshawijesinghe5351
    @nadeeshawijesinghe5351 2 ปีที่แล้ว +2

    Sira niyameta Dadliyawa pohosath kaka. In no time how did he made all this money? Mun okkoma horu malli...

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 2 ปีที่แล้ว

    Good

  • @madushasi8211
    @madushasi8211 2 ปีที่แล้ว +6

    ෆේස්බුක් පේජ් එකේ ව්‍යාපාරික ආයෝජනයකට ගියා කියනවා ටීවී එකේ ට්‍රිප් එකක් ගියා කියනවා 😂😂
    ඔහෙත් මරු නලුවා හලෝ