ගෙදර'වට සිතියම Audio Book [Full Length] | Gedara Wata Sithiyama | Liyanage Amarakeerthi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 26

  • @Hiru367
    @Hiru367 3 ปีที่แล้ว +9

    මේ වැඩේ නම් මරු සහෝදරී... මම නයගැති ඔබට මගේ පිපාසය සන්සිදවනවට..

  • @DammikaW48474
    @DammikaW48474 9 หลายเดือนก่อน +2

    දිගු කලකට පසුව සේරා ඕඩියෝ සොඳුරු අඩවියට ආවෙමි.
    ඉතාමත්ම ස්තූතියි මේ සිත ඇද බැඳ ගත් මේ නිර්මාණය අහන්නට සැලැස්වුවාට. හැම කෙටි කතාවක්ම හිතට කාවදිනවා.
    තව තවත් ඉදිරියට මේ වටිනා සේවය ඉටු කර ගෙන යන්නට ඔබ සැමට සවිය දිරිය ලැබේවා!❤

  • @palithabandara601
    @palithabandara601 4 ปีที่แล้ว +8

    මේ දරන වෑයමට බොහොමත්ම ස්තුතියි...

  • @nandapathirana8760
    @nandapathirana8760 2 ปีที่แล้ว +2

    ඔබ ඉතාම හොඳින් ඔබේ කාර්යය කරනවා.
    ඔබට ඉතාමත් ස්තුතියි.
    සුභ ප්‍රාර්ථනා කරනවා ඔබෙ හැකියාව තවත් දියුණු වීමට.

  • @ThiliniMadu-om1zz
    @ThiliniMadu-om1zz 16 วันที่ผ่านมา +1

    දවසෙ වැඩි වෙලාවක් රැකියාව සමග පොර බදිද්දි, හිතේ තියන සාහිත්‍ය රස නැත්තටම නැති වෙලා යන ගමන් තියෙද්දි, මේ හඩ ගෙනාවෙ හිත විවිධ ජීවිත අතර අතරමං කරවන සුන්දර හෝරාවම් කිහිපයක්. පොත් අතර අතරමන් වෙන්න මොන තරම් ආස උනත් නිදා ගන්නවත් හරියට වෙලාවක් හොයා ගන්න බැරි අපේ හිත් නැවත නැවතත් පොත් අත‍ර අතරමංකරවන්නට මේ දරන උත්සහය ඉතා අගනේය. මේ කාර්‍ය තව තවත් ඉදිරියටත් සාර්තක කර ගැනීමට හැකියේවායි ප්‍රාර්තනා කරමි.

  • @yasirusampath7506
    @yasirusampath7506 ปีที่แล้ว +6

    ගේජ් 39,38 කොයිල් එකක් කාන්දන් කෑල්ලක් වටේ ඔතපු ස්පීකරයකින් මහ රෑ එකට දෙකට ,නින්දට කලින් ඇහෙන ගෑණියෙක් ගෙ කටහඬකට , මේ තරම් දේවල් කරන්න පුලුවන් බව දැනගත්තෙ , ඔයාලගෙ කට හඬවල් වලින් ❤❤ , එකපාරක් ඔයාල දෙන්න කියවපු නවල් එකක් රෑ තිස්සෙ අහන් ඉදල , ඒකෙ තිබ්බ එක සංකල්පයක් ඔලුවෙ හොල්මන් කරල ,හෙනම අමාරුවෙන් කට්ට කාල ,ඒක දිරව ගත්තෙ ❤👌

  • @alexwiky
    @alexwiky ปีที่แล้ว +1

    හැගීම් ගොඩක් පිරුණු පොතක් සහ හඬක්. කතුවරයාටත්, සේරා කණ්ඩායමටත් ස්තූතියි 🧡

  • @lahiruwickramagedara5113
    @lahiruwickramagedara5113 2 หลายเดือนก่อน +1

    Thank you. Appreciate your efforts ❤❤

  • @Xingyunshenghuo
    @Xingyunshenghuo 10 หลายเดือนก่อน +1

    Simply wow❤

  • @Theekshana__Hiran
    @Theekshana__Hiran 2 ปีที่แล้ว +2

    Great...! ❤️✌️

  • @dinendraniyomal7592
    @dinendraniyomal7592 4 ปีที่แล้ว +6

    awesome

  • @chamathkakaveenbandara6802
    @chamathkakaveenbandara6802 3 ปีที่แล้ว +3

    ස්තුතියි...

  • @sudathn
    @sudathn 2 ปีที่แล้ว +2

    💓

  • @7dilum
    @7dilum 3 ปีที่แล้ว +1

    Piyal kariyawasam ge poth tikak karnna puluwannan ..... Sthuti hamadetama

  • @WimukthiHerath
    @WimukthiHerath 4 หลายเดือนก่อน +1

    Voice එක නිසා පොත ඇතුලෙ මං

  • @ruwan35
    @ruwan35 ปีที่แล้ว +2

  • @buddsrane8171
    @buddsrane8171 ปีที่แล้ว +2

  • @RenukaMallawarachchi-b8j
    @RenukaMallawarachchi-b8j 14 วันที่ผ่านมา +1