පිංකම් කරන අයට ලැබෙන ආනිශංස 10 ක් | Ven Kahagolle Somawansha Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 20

  • @dasuninawoda9693
    @dasuninawoda9693 28 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @k.pathirana.8868
    @k.pathirana.8868 ปีที่แล้ว +2

    වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු.

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻 namo buddaya 🙏🏻🙏🏻🙏🏻

  • @ජීවිතයටජයවේවා
    @ජීවිතයටජයවේවා 2 ปีที่แล้ว

    සාදු .... සාදු .... සාදු .....
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    පිංවත් ස්වාමීන්වහන්සේට දීර්ඝායුෂම ලැබේවා ....!

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 8 หลายเดือนก่อน

    🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු අති උතුම් අග්‍ර පණ්ඩිත ගෞරවනිය උතුම් ස්වාමින් වහන්සේ රත්නත්‍රයේ අනන්ත ගුණ බලයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු ශ්‍රී සම්පත් ලැබේවා සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු ♦️♦️♦️♦️♦️

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    ණා උයනේ අති උතුම් ඇරිය ඤාණ ස්වාමින්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +1

    ශ්‍රී කල්‍යාණ යොගස්ශ්‍රමයට මගේ දෙමවුපියන් ජිවත්ව ඉද්දි ඇතී තරම් දන් දුන්න දැනටත් ඒ දානය දෙනවා අති උතුම් ජිනවංස ස්වාමින්ද්‍ර යන් වහන්සේට සහ අති උතුම් ණ උයනේ අරියධම්ම ස්වාමින්ද්‍ර යන් වහන්සේටද ඇති තරම් දන් පින් කලා වගේම ස්වාමින් වහන්සේලාට උදවු පදවු කලා අසනීප වුවම බේත් ගෙනියනව හැම ද
    ලෙඩක් දුකක් හැදුනම අපේ ගෙදරට කැපකරු දුවගෙන එනවා ඒ තරම් කුසල් වඩා ගත්ත ගෙදර හැමෝම අපේ ස්වාමින් වහන්ස අති උතුම් පින්වත් සත්පුරුෂ උතුමාණෙනි ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත ගුණ බලයෙන් ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩෙත්වා දීර්ඝායුෂ ලැබේවා චිරාත් කාලයක් ලෝක සත්වයාට පිහිට වෙමින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍ය වාසනාව ලැබේවා මා දෑත දෝත නළලේ තබා ඉතා සැදැහැ සිතින් වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @nandaniranasingha2248
      @nandaniranasingha2248 3 หลายเดือนก่อน

      සාධූ.....සාධූ....සාධූ.....

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 2 ปีที่แล้ว

    සාධු සාධු සාධු.🙏🏼🙏🏼🙏🏼

  • @hennaggemodinimenike1645
    @hennaggemodinimenike1645 24 วันที่ผ่านมา

    🙏🏾🙏🏾🙏🏾

  • @dayanimendis502
    @dayanimendis502 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻

  • @dschandralatha134
    @dschandralatha134 8 หลายเดือนก่อน

    samdunta budubawe) lAbaw@

  • @dulangaweerasinghe2325
    @dulangaweerasinghe2325 8 หลายเดือนก่อน +1

    මේ අපේ අප්පච්චි එයාගේ 75 වෙනි උපන්දිනයට එයාම කරගත්ත පිංකම අප්පච්චි ඒ අව්රුද්දෙ ම සැප්තම්බර් මාසේ හදිස්සියම නැතිඋනා 😭

    • @indikagunaratne7752
      @indikagunaratne7752 8 หลายเดือนก่อน

      තාත්තාට උතුම් වූ නිවන් සුව ලැබේවා!

  • @dschandralatha134
    @dschandralatha134 8 หลายเดือนก่อน

    niwansuuwlAbawa

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🪷🪷🪷

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 8 หลายเดือนก่อน

    බැට්රි නැහැ ඒනිසා චාච් කරගෙන අහන්න නම් සමාවෙන්න ස්වාමින් වහන්ස