පූජ්‍ය කහගොල්ලේ සෝමවංශ හිමි ven kahagolle somawansa thero කරණීය මෙත්ත සූත්‍ර දේශනාව ඇසුරෙන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • වන්දනීය පූජනීය කහගොල්ලේ සෝමවංස අපේ හාමුදුරුවන් වහන්සේ විසින් දේශනා කරනු ලැබූ අපේ සිත් නිවන සුමධුර සදහම් ධර්ම දේශනාව සාදු සාදු සාදු 🙏🙏🙏 බෞද්ධයා ගුවන්විදුලි නාලිකාවේ බැතිබර විකාශනයකි. මෙම ධර්ම දේශනාව පින්වත් ඔබ සැමගේ නිවන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා තෙරුවන් සරණයි.

ความคิดเห็น • 14

  • @kalatuwawahadn151
    @kalatuwawahadn151 9 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ නිවන් දකීවා

  • @ganggakumari7037
    @ganggakumari7037 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 4 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 10 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 4 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු

  • @banazethan4465
    @banazethan4465 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @hennaggemodinimenike1645
    @hennaggemodinimenike1645 ปีที่แล้ว +1

    🙏🙏🙏

    • @kusumvidanapathirana6761
      @kusumvidanapathirana6761 4 หลายเดือนก่อน

      අති උතුම් ගෞරවනීය පුජනීය සවාමින් වහන්ස රත්නත්‍ර යේ ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩෙත්වා දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය වේවා ගෞරවනීය ස්වාමින් වහන්සේට පාරමිතාවක් වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @kusumvidanapathirana6761
      @kusumvidanapathirana6761 4 หลายเดือนก่อน

      සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻බුදුරජාණන් වහන්සේ ඉපදීම බුදුවීම පිරිනිවන් පෑම කියන ශ්‍රේෂ්ට තැන් ගැන ලියවූ ගාථා තුනක් තිබුන ඉස්සර ගෞරවනීය ස්වාමින් වහන්සේ අරණ්‍ය යේ වැඩ වසන කාලයේ ඒ ගාථා තුන මට‍ බුදුන් වදිනකොටා කියලා වදින්න තියේනම් ඔබ වහන්සේ ලග මට‍ ගන්න පුළුවන් වෙයිද තියේනම් ගෞරවනීය ස්වාමින් වහන්ස