Mathra Mahinda Thero - 2024 06 09 /Nethfm Bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 28

  • @jayanthieranasinghe719
    @jayanthieranasinghe719 7 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @dammidammi7312
    @dammidammi7312 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @srimamangalika9684
    @srimamangalika9684 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්සේට
    ස්තුතියි නෙත් ෆ්එම් කාර්‍යය මංඩලයට

  • @nysarath93
    @nysarath93 7 หลายเดือนก่อน +1

    සාදු🙏සාදු🙏සාදු🙏 🪷🪷🪷
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @mudithachandani1835
    @mudithachandani1835 7 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු .🙏🙏🙏.ඔබ වහන්සේට දීර්ඝායුශ නීරෝගි සම්පත් ලැබේවා .මාගේ යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වෙනවා .🙏🙏🙏

  • @ydududyd3000
    @ydududyd3000 7 หลายเดือนก่อน +1

    පුජණිය වන්දනිය ගෘරවණිය පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාර ය වේවා🙏🌸🌷 සාදු🙏සාදු🙏සාදු🙏 නිදුක් නිරෝගී චිර ජිවනය ලැබේවා දිර්ඝායු 🙏🌼☸️වේවිා

  • @shitashit5523
    @shitashit5523 7 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින්වහන්සේට ඔබ වහන්සේ නිදුක් වෙිවා නිරෝගී වෙිවා සුවපත් වෙිවා 🙏 🙏 🙏 නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ වෙිවා මාගේ නමස්කාරය වෙිවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 7 หลายเดือนก่อน +1

    සාධූ සාධූ සාධූ !!! ඒ උතුම්ම ශ්‍රී සද්ධර්මයටද, අපට ධර්මය ශ්‍රවණය කිරීමට දේශනා කල පින්වත් ඔබ වහන්සේටද මාගේ නමස්කාරය වේවා. ❤🙏
    සීලවන්තං ගුණ වන්තං
    පුඤ්ඤක් ඛෙත්තං අනුත්තරං
    දුල්ලභේන මයා ලද්ධං
    වන්දී තුං පස්සි තුං වරං
    සාරිපුත්තාදී ථේරානං
    ආඝතං පටිපාටියා
    සද්ධාසීල දයාවාසං
    බුද්ධ පුත්තං නමා මහං

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara6090 7 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරොගි සුවය දීර්ඝායුෂ ලැබේවා .

  • @NevilWasantha
    @NevilWasantha 7 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරයම වේවා වේවා! නිදුක් නිරෝගී, දීර්ඝායු සම්පත් ලැබේවා ලැබේවා! අද කළ දේශනාව අපේ ජීවිතයට ඉතා වැදගත්ම දේශනාවක්ම ස්වාමීන් වහන්සේට බුදු සරණයි

  • @JolycelltJolycell
    @JolycelltJolycell 7 หลายเดือนก่อน +1

    සාදු!🙏 සාදු!!🙏🙏 සාදු!!!🙏🙏🙏

  • @Chandaniaa00
    @Chandaniaa00 7 หลายเดือนก่อน +2

    ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිරෝගි සුව දිඝා යුස ලැබෙිවා !තෙරැවන් සරණයි !🙏🙏🙏

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara6090 6 หลายเดือนก่อน

    උතුම් තෙරැවන් කෙරෙහි හිත පහදාගෙන නිරතව කටයුතු කරන මට ඇතිවන නිරාමිස ප්රිතිය අපමනයි අපේ හාමුදුරුවනේ ඔබවහසේට නිදුක් නීරොගි සුවය දීර්ඝායුෂ ලැබේවා . ප්රාර්ථනීය බොධියකින් උතුම් ධර්මය අවබොධ වේවා.

  • @JayalathJayalath-u2l
    @JayalathJayalath-u2l 7 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු අපේ ජීවිත අවබෝධය සඳහා වටිනා දහම් කරුණු රැසක් පෙන්වා දුන් පූජනීය වන්දනීය පින්වත් ස්වාමින් වහන්සේට උතුම් තෙරුවන් සරණයි

  • @JayalathJayalath-u2l
    @JayalathJayalath-u2l 6 หลายเดือนก่อน

    සා දු සාදු සාදු ජීවිත අවබෝධය සඳහා වටිනා දහම් කරුණු රැසකින් අපේ සිත් පහන් කළ පූජනීය වන්දනීය පින්වත් ස්වාමින් වහන්සේට උතුම් වූ තෙරුවන් සරණයි උතුම් වූ ශ්‍රද්ධාවෙන් යුක්තව මම නමස්කාර කරමි

  • @NadunMadhusanka-t5r
    @NadunMadhusanka-t5r 7 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු

  • @manelhenake9522
    @manelhenake9522 7 หลายเดือนก่อน

    සාධු 🙏🏻 සාධු 🙏🏻 සාධු 🙏🏻 පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @padminijayamanna1799
    @padminijayamanna1799 7 หลายเดือนก่อน +2

    හරිම ආසාවෙන් සංවේගයෙන් ස්‍ර්වනය කලා අපේ හාමුදුරුවනේ 🙏හරිම ආස්චර්‍යයි ස්වාමීන්වහන්ස ,ඔබවහන්සෙ උතුම් නිවනින්ම සැනසේවා🙏🙏🙏

  • @TyrOpd
    @TyrOpd 7 หลายเดือนก่อน +1

    🪻🪻🌿🌺🌸🌸🌻🌿🌹💐🌿⚘️🪹🙏🙏uthum matara mahinda sueamin wahanseta niduk nirogi wewa budu saranai saduuuuuuuuuu Saduuuuuuuuuu Saduuuuuuuuuu!!!🙏🙏🪹⚘️🌿💐🌹🌿🌻🌸🌸🌺🌿🪻🪻

  • @kaluobbegedarapathmalatha8715
    @kaluobbegedarapathmalatha8715 7 หลายเดือนก่อน +2

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020 7 หลายเดือนก่อน +1

    Sadu sadu sadu Teruvan saranai pin vat suvamin vahansa

  • @TyrOpd
    @TyrOpd 7 หลายเดือนก่อน +2

    ❤❤Ape matara mahinda suwamin wahanseta niduk nirogi wewa budu saranai saduuuuuuuuuu Saduuuuuuuuuu Saduuuuuuuuuu ❤❤

  • @Chandaniaa00
    @Chandaniaa00 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏💐💐🙏🙏🙏💐💐💐

  • @kumaragamadevika9534
    @kumaragamadevika9534 7 หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු

  • @galpatha
    @galpatha 7 หลายเดือนก่อน +1

    Saadu saadu saadu ,

  • @sandiyakumari1648
    @sandiyakumari1648 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @AsangaRatnasiri
    @AsangaRatnasiri 6 หลายเดือนก่อน

    Mahinda Rajapaksha patta horek😡😡😡😡

  • @Panchotvofficial
    @Panchotvofficial 7 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරයම වේවා වේවා!