අලුත් අවුරුද්දට ලේසිම එකක්|Woowcrochet 🎒|t shirt yarn bag for beginners|@MM Nature Gloss ♥
ฝัง
- เผยแพร่เมื่อ 11 ก.พ. 2025
- අලුත් අවුරුද්දට ලේසිම එකක්|Woowcrochet 🎒|t shirt yarn bag for beginners|@MM Nature Gloss ♥
ආයුබෝවන් ඔබට
2024 පළමු වීඩියෝව
පතන්නම් ඔබට මට රටට අපි හැමෝටම සියලු යහපත් සිතැඟියන් ඉටුවෙන සතුට සැනසුම සපිරි නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ නව වසරක් වේවා කියල..
මේ බෑග්මෝස්තරය නම් හරිම සරල එකක්.ගොතල බලන්න. ගැටලු වෙතොත් comment කරන්න. ස්තූතිය රැඳුනාට. 💖🥰
@mmnaturegloss9808
#crochetbag
#tshirtyarnbagdesign
#crochetsinhala
ඔයාටත් සුබම සුබ වාසනාවන්ත වසරක් වේවා ..බුදු සරනයි ..
🤗🤗💖
සුබම සුබ නව වසරක් වේවා
🤗💖💐
ඔයා ඇතුලු පවුලේ සැමටම නිදුක් නිරෝගි සුභ නවවසරක් වේවා !!!.
🥰💖💐💐
ඔබතුමියටත් සුභම සුභ නව වසරක් වේවා..!!
🥰🤗💐💐
මිස්ටත් සුබ ම සුබ නව වසරක් වේවා !.............😀😀😀
🥰🤗🤗💐
ඔබටත් සුභ නව වසරක් වෙවා!!!
🤗💖💐
Happy new year miss.🎉
🥰💖💐💐
සුබ නව වසරක් වෙිවා. මුලින් දම්වැල් ගොතලා දෙවන පේලිය ගොතද්ද් දම්වැල් හිරවෙලාවගේ දෙවෙනි පේලියේ ඇද ගතියක් එනවා. ගෙතුම් කටුවත් බුරැලට අග්ලන්නෙ එහෙම වෙන්නෙ පොටේ එකක් දාන්නම්
දම්වැල් ටික තදට ගෙතිලා ඇති.ලොකුවට ඇද ගතියක් තියේ නම් ලිහන්න ඕන.🤔
miss bag ekkata lok ekka allana vidiya pennannko
ඉදිරියට vedio වල ඒ ගැන කියල දෙන්න ම්.💐💖
Base ekak thiyena plastic handle dapu ekak kiyanna miss
👍🤗💖
Bag ekata Dana chain eka Kochchara digak gannawada
සාමාන්‍ය හෑන්ඩ් බෑගය ක beltඑකේ දිග අරගන්න.
මිස් මේකේ එක දම්වැලක් අතඅරලා එද්දි සිංගල් කොෂේ කියක් එනවද මේක බෑග් කෝඩ් එකකින් කරාට වෙනසක් වෙන්නේ නැ නේද
30k ගොතපු නිසා 29 එන්නේ.බෑග් කෝඩ් වෙනසක් වෙන්නෙ නෑ dear
Oya digs hook eka ganne kohenda
Book shops වල බලන්න. 🥰🥰
Me belt eka kohenda ganne
Bag accessories tiyena shops wala tiye dear.
මිස් දැන් යාන් මිල කීයද ?
එක එක තැන්වල මිල ගණන් වෙනස් 360 ත් දෙනවා, 400ට දෙන තැනුත් තියෙනව .online තවත් මිලක්.
Thank you
කොහෙන්ද බඩු ගන්නෙ මට නම්බරය දෙන්න
එහෙම එක තැනක් නැහැ පිටකොටුවෙන් ගෙන්වගන්නවා ගොඩක්ම ගත්තොත්.t shirt yarn online කියලා search කරන්න. TH-cam video තිබ්බා.