SIXPAC (සික්ස්පැක්) - Episode 104 | 5th October 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 86

  • @maduumsirimanna3646
    @maduumsirimanna3646 ปีที่แล้ว +78

    එතනා අම්මාගෙ සත්කාර මතක් වෙනකොට ලංකාවේ මේ වගේ සත්කාර කරන ඕන තරම් මිනිස්සු ඉන්නවා.. දවසක් අපිත් යාලුවෝ 4 දෙනෙක් මඩොල්සිම ගියා.. අපේ යාලුවෙකුට වොශ් රූම් යන්න ඕන වෙලා අපි ගෙදරකට ගියා .. ඒ ගෙදරත් එතනා අම්මා වගේ නැන්දා කෙනෙක් හිටියේ අපිට එයා උදේට හදලා තිබුන රොටී දුන්නා කන්න තව අන්නාසි ගෙඩියක් කපලා දුන්නා යනකොට කකා යන්න කියලා.. අපේ ලංකාවේ ඕන තරම් මිනිස්සු ඉන්නවා එකිනෙකාට උදව් කරන.. මේ කතාවෙන් ඒකත් මතක් කරනවා.. 😍😍😍❤❤❤

    • @NiroshDammika
      @NiroshDammika ปีที่แล้ว +3

      Ow එක ඇත්ත නේද

    • @ThisaraniAriyadasa
      @ThisaraniAriyadasa ปีที่แล้ว +3

      ❤❤❤❤❤❤

    • @M.D.Hettikanda
      @M.D.Hettikanda ปีที่แล้ว +4

      ඔව් ආගන්තුක සත්කාරය හොඳටම තියන රටක් ලංකාව

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd ปีที่แล้ว +61

    අනේ, එතනා අම්මගෙ ගෙදර තියෙන තැන මාරම ලස්සනයි....ඈත....කදු වලලු, මල් ඒ වගේ තැනක ජීවත් වෙන්න තියෙනවා නම්..මරු.🎉 ❤

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 ปีที่แล้ว

      කසාදයක් කරගත්තනං හරි...😂😂😂

    • @darshanidarshanee
      @darshanidarshanee ปีที่แล้ว

      Api jeewath wenne ehe😊

    • @redmiinoks8763
      @redmiinoks8763 ปีที่แล้ว +1

      අපේ ගෙවල් ලග..බලන්ගොඩ හිටුවල

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 ปีที่แล้ว +25

    කවී පුතා හරිම නිහතමානී, කඩවසම්, සුන්දර නලුවෙක්, So precious ❤❤❤❤❤

  • @_Sandamal_7
    @_Sandamal_7 ปีที่แล้ว +15

    කවී පට්ටනේ sinhala English tamil තුනම හොදටම කතා කරනවා ❤

  • @chamalkumara606
    @chamalkumara606 ปีที่แล้ว +26

    ගයානා සූදර්ශනි මහත්මිය මම ගොඩාක් කැමති නිළියක් ගොඩාක් කලෙකින් දකින්න ලැබුණේ 🥰🥰🥰

  • @NiroshDammika
    @NiroshDammika ปีที่แล้ว +15

    බලනවනං මේක තමයි කතාව හැමදේම ලස්සනයි තාත්විකයි

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 ปีที่แล้ว +16

    මේ කතාව නම් මරු..නියමයි.ආස හිතෙනවා බලන්න. 👍💚❤️

  • @rekhawijesundara7837
    @rekhawijesundara7837 ปีที่แล้ว +12

    කාපිය 😂😂😂😂😂 රවියා නම් මාරම ජොලි අප්පා ....මාරම positive 😊

  • @sriLanka-er7ru
    @sriLanka-er7ru ปีที่แล้ว +12

    සුදු බෝලෙත් තනියම, ක්‍රිස්ටෝපර් ත් තනියම,එතනත් තනියම,අනික එයාලා මුනගැහුනා කියලා නිතරම මුනගැහෙන්න වත්,කසාද බඳින්න වත්,එතන එන්නේ වත් නැති එකේ ඇයි සුදු බෝලෙ අකමැති යි කියලා ඒ දෙන්නව මුන ගස්සන්න එපා කියන්නේ.පව් .මුල ඉදලම එතන ගැන හිතන ක්‍රිස්ටෝපර් පව්.බබා මෝඩයි, විකාරයක්.ක්‍රිස්ගෙ දරුවවත් කරන්න හිතපු නැති දේ සල්ලි වලට වුනත් රවිශාන් කරන එක ලොකු දෙයක්.තමන්ගෙ දරුවොත් ඉන්නේ වැඩිපුර දෙමව්පියන් ගෙ දේපල වලට නෑකම් කියන කෑදරකම නිසා.එතන මුන ගස්සන්න පව්.

  • @kushmalratnaweera2839
    @kushmalratnaweera2839 ปีที่แล้ว +5

    2:47 ඕයි කවී 😍 උඹට දෙමළත් පුලුවන් 😂❤️

  • @lasikalasika5277
    @lasikalasika5277 ปีที่แล้ว +9

    හරිම ලස්සන පැත්තක් එතන අම්මා ඉන්නේ සුදු බොලේ න්ම් අවුලෙන් වගේ

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 ปีที่แล้ว +3

    තේ දළු කඩන ළඳුන්ගේම අය ගත්තේ නම් තවත් ලස්සනයි ❤❤❤❤රඟපාන අයට බැහැ ගන්න ඒ speed 😅

  • @Samanalee00Ann
    @Samanalee00Ann ปีที่แล้ว +14

    කවීට කියලා කොඩි ගහ යට දෙමල ටික ට්‍රාන්ස්ලේට් කරව ගන්න බැරිවෙයිද දන්නෑ 😌

    • @NiroshDammika
      @NiroshDammika ปีที่แล้ว

      ඒක නං ඇත්ත මෙලෝ දෙයක් තේරෙන්නෑ කොඩි ගහ යට

    • @NiroshDammika
      @NiroshDammika ปีที่แล้ว

      Hi කොහොමද ඉතින් ලංකාවේද ඉන්නේ

  • @kushmalratnaweera2839
    @kushmalratnaweera2839 ปีที่แล้ว +5

    රවියා උඹ සිරා පොරක්😂❤️

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 ปีที่แล้ว +9

    සම්මානයක් දෙන්න ම ඕන...

  • @nuwanadikarig8134
    @nuwanadikarig8134 ปีที่แล้ว +9

    Yaluwo ekka me wage trip ekak yanna tibbanam maru 😊😊

  • @Thushara1056
    @Thushara1056 ปีที่แล้ว +7

    නාරද ආත්මාර්ථකාමී එකෙක්

  • @sandunikarupasingha1160
    @sandunikarupasingha1160 ปีที่แล้ว +17

    Kaweeta Tamil puluwan neh 😍🫢

  • @nalikaranasinghe6506
    @nalikaranasinghe6506 ปีที่แล้ว +7

    මෙතු😂❤

  • @travelwithnisha998
    @travelwithnisha998 ปีที่แล้ว +3

    Episode 96k dawas deken beluwa.....💗 den me kathawa episode deka deka ekathu kragena balanne.... eka epidoe ekakin sehenna ba😁..... harima lassana kathawak....

  • @lalanikirindeaarachchi7290
    @lalanikirindeaarachchi7290 ปีที่แล้ว +10

    අද කොටසත් 👍 නියමයි ..❤ පව් අනේ සුදු බෝලේ..😢 ඔයාලට පව් කියල හිතෙන්නෙ නැද්ද ,😮.

  • @ruwanthilakasiri2167
    @ruwanthilakasiri2167 ปีที่แล้ว +4

    සුපිරිම කතාව

  • @sitharaperera2277
    @sitharaperera2277 ปีที่แล้ว +15

    අපෝ සුදු බෝලෙට වඩා එතනා හොදයි....😊😊😊😊😊

    • @NiroshDammika
      @NiroshDammika ปีที่แล้ว +1

      අනේ එහෙම කියන්න එපා සුදුබෝලේ පව්

    • @ප්රභා
      @ප්රභා ปีที่แล้ว +1

      එතැන උස බොලේ

    • @NiroshDammika
      @NiroshDammika ปีที่แล้ว

      @@ප්රභා 🙋🙋🙋

    • @pdsharshani
      @pdsharshani ปีที่แล้ว

      @@NiroshDammika. පව් නැහැ මහ අර්ත්මාර්තකාමි ගෑනියෙක් ක්‍රිස්ටොපරාදරේ කරන්නෙ එතනට එතනදෙන්නෙක් ආදරෙ කරව oneside නෙමෙයි සුදුබෝලෙ හිතන්න ඔනි ක්‍රිස්ගෙ සතුට මිසක් එයාගෙ ලෝබකම නෙමෙයි

  • @dinushahansi7941
    @dinushahansi7941 ปีที่แล้ว +7

    සුදූබෝලේයී බබායී වාතයක් වෙන්න හදන්නේ

  • @bhagyaoshani
    @bhagyaoshani ปีที่แล้ว +2

    බබා නිසා කතාව එපා වෙන seen එකක් යයි වගේ 💔 ආසාවෙන් බලන කතාවකට තියෙන්නෙත් මෙච්චරයි😢

  • @chamaridilhani5447
    @chamaridilhani5447 ปีที่แล้ว +5

    අනේ සංසාරේ උස බෝලෙ ඒකට නම් දුක හිතුනා

  • @diaz_danny
    @diaz_danny ปีที่แล้ว +2

    ට්‍රැක පැන්නා 😢❤

  • @littlemermaid5921
    @littlemermaid5921 หลายเดือนก่อน

    යකෝ director මලාලු 😂😂

  • @champikagomes9434
    @champikagomes9434 ปีที่แล้ว +1

    අනේ අපි ඩේටා තියෙන වෙලාවට ඩවුන් ලෝඩ් කරලා බලන්නේ මේ ටෙලිය. ඒත් 65කොටසෙ ඉදලා ඩවුන් ලෝඩ් කරගන්න බැහැනේ. අනේ ව්පි ගැන හිතලා ඩවුන් ලෝඩ් එක සෙට් කරලා දෙන්න පුලුවන්ද

  • @inokaranasinha2217
    @inokaranasinha2217 6 หลายเดือนก่อน +1

    😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢sudubole. Paw

  • @deweniinimasession2
    @deweniinimasession2 ปีที่แล้ว +9

    අච්චර මහන්සි වෙලා හොයා ගත්ත එතනව ජෝඩු කරන්න වෙන්නෑනෙ ඔය බබා කියන එකානම් නම් සෙට් වෙන්නෙම නෑ

    • @sitharaperera2277
      @sitharaperera2277 ปีที่แล้ว +2

      රවිශාන් නම් නිකන් ඉන්න එකක් නෑ.....😂😂😂😂 කොහොම හරි හොරෙන් හරි සෙට් කරයි....😂😂😂😂😂

    • @ruwanthilakasiri2167
      @ruwanthilakasiri2167 ปีที่แล้ว +1

      රවිය ගේමේම තමා ❤️❤️❤️

    • @NadeeshaniPerera-xs6uc
      @NadeeshaniPerera-xs6uc ปีที่แล้ว

      Bb hamoma gana hithanawa ane ekaii😊

  • @teenygamagevlog9865
    @teenygamagevlog9865 ปีที่แล้ว

    ❤lv this drama❤

  • @bauddaya6152
    @bauddaya6152 ปีที่แล้ว +22

    1000k paw 3000k wat 😢😢😢😢

    • @user-dx9bq3zq6d
      @user-dx9bq3zq6d ปีที่แล้ว

      කිලෝ ගානට දෙන්නෙ 😊 දවසේ ගානට දුන්නොත් කඩන කිලෝ ගාන අඩු වෙනවා

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 ปีที่แล้ว

      ​@@user-dx9bq3zq6d😮 ඒ කියන්නෙ දවසෙ පඩිය1000ට වැඩිද එහෙම ලැබෙනවා නම හොඳයි ❤❤❤❤❤❤

  • @LakmiDulakshi-y9y
    @LakmiDulakshi-y9y ปีที่แล้ว

    Rawishan නම් අයියෝ🤣🤣🤣

  • @malimapa2006
    @malimapa2006 ปีที่แล้ว +2

    එතන හම්බවුනා කියන්න එපා අනේ සුදුබෝලෙ පව් .

  • @madumalipahalawithana479
    @madumalipahalawithana479 ปีที่แล้ว +3

    සුදු බෝලේ........😁😁😁

  • @lahirukerala7500
    @lahirukerala7500 11 หลายเดือนก่อน

    සතුටුයි මල් එතනා ව හම්බවුන එකට ....

  • @mihirangaekanayaka4879
    @mihirangaekanayaka4879 ปีที่แล้ว

    බබා වීඩියො එක ඩිලිට් කරලද කොහෙද

  • @shamaranaveera9857
    @shamaranaveera9857 ปีที่แล้ว +4

    රවියා ලෝක අන්ඩපාලයා 😂😂

  • @inoka888
    @inoka888 ปีที่แล้ว +1

    Ethanawa usa boleta Muna gassuwe neththam api six pack balanne ne 😮 meeta passe

  • @shiru7315
    @shiru7315 ปีที่แล้ว

    සැන්ඩි ඇන්ටිගෙ ඉරිසියාව බලන්නකො😂

  • @dulanjanimichael5321
    @dulanjanimichael5321 ปีที่แล้ว

    Ammo raviya😂😂

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 ปีที่แล้ว

    කූඩැල්ලන් නැතිද😮😮😮

  • @ප්රභා
    @ප්රභා ปีที่แล้ว +3

    සුදු බොලේ නිසා එතනා ගැන උස බොලේට කියන එකක් නැද්ද

    • @NiroshDammika
      @NiroshDammika ปีที่แล้ว

      බබා කියන්න දෙන්නේ na wage

    • @Tharuu_bea
      @Tharuu_bea ปีที่แล้ว

      රවියා කියයි කොහොම හරි

  • @nethuemalka3098
    @nethuemalka3098 ปีที่แล้ว

    අනේ 😢

  • @thilankabandara8506
    @thilankabandara8506 ปีที่แล้ว

    baba .....

  • @NilushanaShashiran
    @NilushanaShashiran ปีที่แล้ว

    Mal ❤

  • @Little_D_Club
    @Little_D_Club ปีที่แล้ว +1

    api oya vage patta hitiya nam beeela mai marenne.........

  • @Aman-b7n
    @Aman-b7n ปีที่แล้ว

    💜

  • @harshaniboteju8374
    @harshaniboteju8374 ปีที่แล้ว +1

    😂😂😢😢❤❤

  • @NadeeshaRajapaksha-u5h
    @NadeeshaRajapaksha-u5h ปีที่แล้ว

    😍😍

  • @hirunifgl
    @hirunifgl ปีที่แล้ว +3

    Usa bole kalinma ravyata kww nn wede iwrane

  • @KaveeshaSithumin-ek6zz
    @KaveeshaSithumin-ek6zz ปีที่แล้ว

    😊

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 ปีที่แล้ว +1

    හරීම නරකයි, තනියම කනවා, ඇයි අර පහල ඉන්න යාලුවන්ට කතා නොකර, මල් අක්කගේ ගෙදරත් යන්න රත්නපුරේ,

    • @Tharuu_bea
      @Tharuu_bea ปีที่แล้ว

      මල් අක්කා නුවර නේහ්

    • @manjulatennakoon8978
      @manjulatennakoon8978 ปีที่แล้ว

      ​@@Tharuu_beaනැහැ එයා රත්නපුරේ ඇත්ත ගෙදර

    • @thilinijayamali3522
      @thilinijayamali3522 ปีที่แล้ว

      😋❤️❤️

  • @damithsachini8322
    @damithsachini8322 ปีที่แล้ว +1

    Ane usa boleway,ethanaway munagassn eyal godak asa wei hambela ktha krnn vithrn e denngmm asawa mrenn kalin mun gahen eka e dennge aswa isht krnna,ekn sudu bolet duk hithunt loku aulk nane mkd hamda usa bole inne colombon arahe ghn nawathin nane hamdam lagin sudu bolet usa bolewa dakinn puluwn ,mula idnm usa bole asawen htye ethan dakinn ane plz e dennwa muna gassna,ank ravishnage ham wadakm awasane mokak hri wenwa kawadwt hriyn na e nisa eyatah chans ekak denna

  • @seuminimaduwanthi7294
    @seuminimaduwanthi7294 ปีที่แล้ว

    කාපිය 😂

  • @markantonypererapodimarakk8040
    @markantonypererapodimarakk8040 ปีที่แล้ว

    Umbalavanan gedarakata vaddaganna narakai kaapaaluvo

  • @rosh0772069628
    @rosh0772069628 ปีที่แล้ว +4

    Ammata siri kavi ya ta maruwata tamil ktha krnawa nh

  • @littlemermaid5921
    @littlemermaid5921 หลายเดือนก่อน

    යකෝ director මලාලු 😂😂

  • @inoka888
    @inoka888 ปีที่แล้ว +1

    Ethanawa usa boleta Muna gassuwe neththam api six pack balanne ne 😮 meeta passe

  • @somalatha1391
    @somalatha1391 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @subashinisewwandi6224
    @subashinisewwandi6224 ปีที่แล้ว

    ❤❤