😢😢😢 tanikrma wardi e wadee bbaa 😮😮 aiyooo usa bole 😢 love story ekk kdnn hoda na e dennge antima kle pww tunkon love ekk but me 50 pnpu sett ekk hinda me sixpac ek kdnn baa sudu bolenm epaa eya mtnm hriynn atal ek knwa ara sanukyaa ge dadat echchrai 😑😑😑
එක්කෙනෙක්ගේ සතුට වෙනුවෙන් ආදෙර් කරන දෙන්නෙක්ගේ සතුට නැති කරන එක හරිම වැරදියි😢
කාටවත් හොයාගන්න බැරි උන එතනව රවිය හොයාගත්ත එකටවත් සාධාරණයක් නැත්නම් කතාව බලන එකෙනුත් තේරුමක් නෑ.
සුදුබෝලෙ ගැනනම් ආවෙ තරහක් එයා හිතුවෙ එයා ගැන විතරයි 👎👎
Ou aa pww raviya e freindship ekt aul ynwa 😢
ඇත්තටම 😫
එක්කෝ සුදු බොලේ කියන්න ඕනි ආදරෙයි කියලා උස බොලේ ට එතකොට එයා ethana ගැන නොහිතා ඉන්නවනේ මොන මගුලක් ද මන්දා මේ zandy නම්
ආදරයක් බලෙන් ගන්න බෑනේ .එක්කෙනෙක්ගේ සතුට වෙනුවෙන් දෙන්නෙක් අවුරුදු ගානක ආසවන් හිතෙර් තියන් මැරිලා යයී
සුදුබෝලේ ලග උසබෝලෙට ආදයක් තියෙයි නම් ඇයි එයාට බැරි තමං ආදරේ කරන කෙනාගේ සතුට බලලා සතුටුවෙන්න, ආත්මාර්තකාමි එයා, මේ කතාව ලස්සන වෙනවා ඒ දෙන්නා meet වුනානම් ආයේ affairs ඕනේ නෑ නිකං මූන බලගන්න හරි
ආත්මාර්ථකාමී සුදු බෝලේ 🥱🤧
රවියා හැමදාම ගොඩ යන්න මොනවා හරි කරලා තව කෙනෙක් වෙනුවෙන් ඒක අත් හරිනවා. මුලින්ම ,race එක, කාර් සීස් එක. දැන් මේක.
ඇයි රට යන එක. එකත් නැති වුනානේ රවී හොද නැ කියලා 😐
Ou 🥺
කතාව බලන්න අරන් සතියයි ඒකෙ තිබ්බ ආතල් එක සෙට් උනා කියන්නේ සතිය ඇතුලත කොටස් ඔක්කොම බලලා ඉවරයි ඇත්තටම පට්ට ❤
බබාකියන එකාමහ කරුමක්කාරයෙක් සංසාරෙ කියකියා මුස්පේන්තුයි
අනේ ඔව්, අප්පිරියයි වෙලාවකට.මුස්පේන්තුයි තමයි.කොයිවෙලෙත් කෙදිරිගානවා
Ubalata ochchara ridenawa kiyanne e actor hodatama ragapanawa, sangeeth prabhu ❤
අයියෝ මේ කතාවත් එපා කරන්න එපා එතනා ඉන්න තැන ඇයි කියන්නේ නැත්තේ
සුදු බෝලෙත් එපා වුනා...
සුදු බෝලේ අත්මාර්ථකාමි එයාගෙ සතුට වෙනුවෙන් උස බොලේගේ සතුට නැතිකරා... සැබෑ ආදරේ එකනෙමේ😒
මං ආසාවෙන් හිටියේ උස බෝලේ එතනා ආන්ටිව හම්බ වෙනකල්. හරිම දුකයි . 😏
Mamath 😢
පව් ඒ දෙන්නා.බබා මෝඩයා කොහොමත් එතනව මුනගැහෙන එකට අකමැත්තෙන් ඉදල තියෙන්නෙ.කපටියි සුදු බෝලෙ ගැන විතරක් හිතලා
අනේ රවි පව් කොච්චර කට්ටක් කැවාද එතනා හොයන්න
සුදු බෝලෙ නම් හොදම නැ.උස බෝලෙ ඉස්සර ඉදන්ම් එතන ගැන හිත හිත හිටියෙ.රවිශාන්ගෙ මහන්සියට හරි සාධාරණයක් කරන්න ඕනී හරි නම්..😒
මේ කතාව නම් ආපසු බලන්නේ නෑ. රවියා කරන හැම දේම මොකෙක් හරි කාලා දානවා.
සුදු බෝලේ නම් එපාම උනා..එයා ආත්මාර්තකාමී..තමන්ගෙ සතුට ගැන විතරයි හිතන්නෙ...ඒ දෙන්න දෙපැත්තකට වෙලා ආදරේ කරනවා..පව් එයාලා...මැරෙන්න කලින්වත් හම්බුනොත් හොඳයි...සීසන් දෙකේදි හම්බෙයි කියලා බලාපොරොත්තු වෙනවා
රවිය පවු 😢
Oww 💔😪
සුදු බෝලෙ ගැන විතරයි බබා හිතන්නේ.සුදු බෝලෙගෙ දේපල බබාට දෙනවා කියලා තියෙන නිසා ඒකත් හිතේ තියාගෙන ඔහෙම වැඩ කරනවද.
උස බෝලෙ මුල ඉදන්ම එතනා ගැන හිතන එක බබා හොදටම දන්නවනේ.අනික මහ ගොන් මෙයාලගෙ සිතුවිලි,සුදු බෝලෙට ක්‍රිස් යාළුවෙක් නිසා එතනාව මුනගැහෙන්න දෙන්න ඕන.මල් පණ්ඩිතයි මැරුන love එක පටන් ගන්න දෙයක් නෑ, කොහොමත් එයාලා හිතින් love .එයාලා මුන ගැහුනත් කසාද බදින්න වත් ,එකට ඉන්නෙවත් නැති එකේ වයසක දෙන්නව මුනගස්වන්න තිබුනෙ.පව් ආපහු ක්‍රිස් දුකට පත් වුණා.එයා සුදු බෝලෙත් එක්ක සතුටින් හිටියේ නෑ අවංකවම.එතනා ගැනමනේ හිතුවේ.බබා හොදටම දැන දැනත් කරන වැඩේ කැතයි බබා නම් බබෙක්ම තමයි.එක්කෙනෙක් වෙනුවෙන් දෙන්නෙක්ගෙ හිත් බිදලා කලේ තුන්දෙනාම දුකට පත් කරපු එක .ඕව නම් විකාර තමයි.
කාතාව බැලීමේ අවසානය ! බලන් නෑ විතරක් නෙවෙයි Ad වල යන ඒව ගන්නෙත් නෑ
උස බෝලෙ යි,එතනයි මුන ගැහුනොත්.....එයාලට ඒ surprise එක දරාගන්න බැරි වෙයි....පව් රවිගෙ මහන්සිය......😅😅😅
ඒත් සුදු බෝලේ ඒයා පව් නේද
😌😌
කවුද බන් මේ ස්ක්‍රිප්ට් ලියන්නෙ එක්කො බබා එන්න කලින්ම කියන්න ඕනි එහෙම සුඩු බෝලෙගේ සීන් එකක් තියේ කියලා ,ආවට පස්සෙ නහයෙන් අඩන්නෙ නැතිව අඥේ සුම්දු බෝම්ලෙ මැරෙයි ගගා. සුඩු බොලේ උස බෝලෙට ආදරය කියන්නෙත් නෑ. උස බෝලෙයි එතනයි දෙන්නට දෙන්නා ආදරය කාරනවනම් ඒ දෙන්නට ඉන්න දෙන්නෙත් නෑ, ආර්ත්මාර්තකාමී කම😑😑, රවියා සල්ලි වලට ඒක කරන එක වෙනම කතාවක්. පට්ට ක්‍රින්ජ්
Mama hithanne kathawa liyanne sudu bole😂
අර බතල බෝලේ සමයමක්
අයියෝ එතනා ඉන්න බව කියන්නේ නැද්ද කතාව එපා වුනා
ඔව් ඒක ඇත්ත ...😢😢😢
ඔව් සිරාවටම
ඇත්තටම හැම කෙනාම ආදරේදි ආත්මාර්තකාමි නේද බබත් හරි සුදු බෝලෙත් පවු ඒත් මම හින්නේ අපි ඇත්තටම ආදරේනම් ඒ ආදරය කරන කෙනා සතුට්න් ඉන්න එක තමයි වැදගත් ඒ්ත් සුදු බෝලේ ඉන්න වයස එක්ක ඒක අවදානමක් උස බෝලේත් ගොඩක් තනි වුන කෙනෙක් එයාට සුදු බෝලේ හොද යාලුවෙක් ආදරය තමා එතනා අනේ මංදා දුකයි 😪😪 කතාවට වුනත්
ඔව් ඒක ඇත්ත
මල් අක්කා මාර තාත්වික විදියට රගපානවා ❤
සුදු බෝලෙගෙ සතුට වෙනුවෙන් උස බෝලෙයි එතනයි හම්බවෙන එකක් නැද්ද 😢
😢
වැඩක් නැ අප්පිරිය කෙරෙව්වා.රවියා පව් ආයෙ බලන්නැ මේ ජාරාව😢
එක්කෙනෙක්ගේ සතුට වෙනුවෙන් ආදෙර් කරන දෙන්නෙක්ගේ සතුට නැති කරන එක හරිම කැතයි ....😢
මේක නම් ITN එකට හොදටම ගැලපෙන විදිහට තමා කරන්න යන්නේ news වලට බොරු කියන channel එකකින් වෙන දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. අවංක චරිතයක් විදිහට කරපු බබාගේ චරිතේ බලාගෙන ගියාම පට්ට කපටි පෙරේත චරිතයක්. මේක ලියන කෙනා කියන්නේ මෙච්චර කාලයක් අපිට පෙන්නපු අවංක චරිත ඔක්කොම කුහක චරිත බවයි. බබාට ඕනේ දෙන්නගෙම දෙපළ 💯 ගන්න දිනිතිගේ, රවීගේ සත්‍ය වාදී කම බොරුවක් කරා දැන් ඉතින් නාට්ටිය ITN එකටම ගැලපෙනවා අපරාදේ අසාවෙන් බලපු නාට්ටිය ඊයෙන් එක ඉවරවුන ආයේ බලන්නේ නෑ.
ඇත්තමයි,තේරුමක් නැති කතාවක් වගේ.කිසිම ගැලපීමක් නෑ.එතනගෙ කාරනාව නම් සවුත්තු යි.පව් ඒ දෙන්නව මුණගස්සලා ඉවර කරන්න තිබුනා.මේකත් අදින්න පටන් අරන්
වැරදි ආදර්ශය සාමාජ ගත කරන්න එපා. එක්කෙනෙක් ගෙ සතුට වෙනුවෙන් දෙන්නෙක් ගෙ සතුට නැති වෙන්න බොරු කියන එක වැරදි. ඔච්චර ආදරේ නම් අනෙක් පුද්ගලයාගේ දුකේදී Sudu බොලේ සතුටු උන විඳිය හරිම කැතයි. එහෙම අපිට දන්නේ එ නළු නිළියන් ගෙ දක්ෂ තාවය. නළු නිළියන් ගෙ වරදක් නැ. කතාව ලියන පුද්ගලය වැරදි.
මොන හු#$ද්ද මේ Script එක ලියන එකාට වෙලා තියෙන්නෙ. කෑවා ඉතිං කතාව අපේ කාලයයි දෙකම, අප්පිරියයි අපරාදේ කොටස් සීයක්, පැය 33 ක් බැලුවෙ
එතනා ගැන උස බෝලෙට කියන්නෙ නැත්නම් වැඩක් නෑ කතාව එපා උනා
අනේ අපරාදේ එතනා ඉන්නවා කියන්න නේ තිබ්බේ
කතාව ගොං කරන්න එපා... රවියාගෙ වැඩ සේරම අන්තිම මොහොතේ අලකරන එකට පට්ට අවුල් පට්ට අතාත්ත්විකයි... හෙන සංවේදී කියලා පෙන්නන්නම ඕන නං ඔයිට වඩා පොයින්ට් තියනවා...
Ow bn
ඔව් ඔයාගේ point එක තාර්කිකයි !
සුදු බෝලෙ නිල්මිනි සිගේරා ඉස්සර ගොඩක් ලස්සනයි දක්ශ වේදිකා නාට්‍ය නිලියෙක් ව්කෘති නාට්‍යයේ රගපෑම් අමතක වෙන්නෙ නෑ
ආසාවෙන් බලන කතාව එපා කෙරෙවුවා....බබා.. මල්...එපා උනා...
මල් මහ පන්ඩිතයි,
ආයි බලන්නෑ ඒකත් ඉවරයි 😌🪦⚰️
කතාව හාලා ඒක අයෙ වපුරන්න එපා 😢😢😢
Aiyoo ara baba kanawane
උස bole සුදු boleta yaluwek විදිහට ආදරෙ කරන්නේ ඒක බබාට තේරුම් ගන්න බැහැ.ඒක උස boleta කරන අසාධාරණයක්.
බබා නං මුස්පේන්තු ප# එච්චරයි
😂
Baba nm ponna sipaiyek😊
17:59 මේයාට ඇත්තටම එහෙම ලැබුනා වගේ මතකයක් තියනවා මෙතුකි❤
Katawa balanna kalin comment beluwe katawa balannat apa una
ඇත්ත කිව්වා නම් සමහර විට බබා කියපු දේ වෙන්න තිබුණා
@@NiroshDammikaසුදු බෝලේ උස බෝලෙට ලව් කරාට උස බෝලෙගේ හිතේ සුදු බෝලේ ගැන අදහසක් නෑ එයාලා යාලුවො විතරයි උස බෝලේ ආදරේ එතනට විතරයි
8.30ට ස්වර්ණවාහිනී එකේ යන සල්ලි පොකුරු නාට්‍ය බලන්න එක මරු
raviya pauw baba hodai mahana karanna u nam set ne maha gobba weda karn ne
Eka atta Baba pissek...
Anee e unata usa bolei ethanai pawww eyalawa anthima mohothe hari ekathu karanna oniii😢❤❤
12:09
Nodakin me baba nam shik
ඇත්තටම සිගේරා මැඩමි මම පොඩිකාලේ ලොතරැයි වැඩ සටහන බලන්න ආස ඔබනිසා ඔබතුමිය නියම චරිතාංග ශිල්පිනියක්❤🎉😅
බබා පවු
බබා හානවනෙ ඉතිම් 😐
❤❤❤ වලියෙදි තුන්දෙනාගෙම acting සුපිරී ❤❤
කොහොමත් එතනා උස boleta ඉස්සරහට හම්බ වෙනවා අනිවාර්යයෙන් කතාව දික් කරන්න හදන්නේ රබර් කරන්න එපා ආසාවෙන් බලන කතාව
Hamadama ekkenk sathutu weddi thawa kenekt duka withrai
Kathawa epa una..babawa penna baha..sudu bole okkotama hapan..ravishan paw..
එතනා ගැන කියන්නෙ නැති උන එකනම් හරිම ගොං. අපරාදයක්. අව්රුදු ගානක ආදරයක් හිතාමතා වෙන් කරන එක ගැලපෙන්නෙ නෑ.
Kawa kathawa 🙂
Ravi paw 😢😢😢💔 . Babata pissune
ආයේ බලන්නේ නෑ..
13.32 is once of best scene ..superb acting sudu bole
අනේ සංසාරේ , නාරදයා ... සුදූබොලේ... වගේම උස බොලෙත් පවු යකෝ...
බබා මහා ආත්මාර්ථකාමී ඒසිගේ පුතෙක් 🤮🤮🤮🤮
Six pac එකෙ බෙදීමෙ ආරම්භය ද මෙ
රවිශාන් තමයි සුපිරි😂😂😂😂
😊
රවියා❤️
චොර කලා ගූ පගයා මෙක ලියපු
කතාව වනසනවා..
ewade patta kujeetha wdak baba sandy wageda awurudu ganak thisse balan inna dennek wenkaranne raviya kohomahari aththa wisthare usa boleta kohomahari kiyanna.
රවියා පවු 🤷🤷🤷🤷
හෑවනේ කතාව
කොච්චර unat e adara katawa ekatu k tibbe pau raviya 😢
Kathawa appiriyai krpu blu wadet raviy paw
Epa una ada nm aye balanne na
E unta wayasata ghn hari krish and etana hamu wen tibba😢
අනේ එපාවෙනවා මෙහෙම වුනාම 🙂
Ane ethanath paw usa boleth paw sudu boleth paw , ethana gana kiyanna thibbe dn ethanath balan innawane 🥺❤️
12:5
Sudu bolet terum ganna ona
Rawiya ghapan babage ata deka kudu wenna kalakanni wesige puthata
mn aya balan na .raviya paw.ekkenekge asawakata thundenekge balaporoththu nathi karanawa kiynne maha thirisan wadak.
Rawi paw.baba nam baldiyakma thamai peralanne🤨🤨🤨🤨🤨🤨
Pw usa bole. Sudu bole selfish 😒🫠
Kathawa appiriya karanne ai mehema 🙂🤬 usa bolewai ethanawai set krnna magulk krnne nathuwa 🙂
😢😢😢 tanikrma wardi e wadee bbaa 😮😮 aiyooo usa bole 😢 love story ekk kdnn hoda na e dennge antima kle pww tunkon love ekk but me 50 pnpu sett ekk hinda me sixpac ek kdnn baa sudu bolenm epaa eya mtnm hriynn atal ek knwa ara sanukyaa ge dadat echchrai 😑😑😑
Adin passe balanne ne meka
Baba weradi usa bole sudu bolegena hitanne hoda yaluwek vidiyata usa bole adare atanata atana adarei usa boleta ai a denna akatu karanna denne nette
Sudu bole nisa kathawa epa una😢
Aththatama kathawa epa una... Babage character ekath ekkama epa una... aththatama adare karapu minissu danawa eke wedanawa, pau ethanai usa bolei.... sudu bole ge adare kuhakai... drama ekama epa una ....
Aye balnne na ada nm katawa epa una. Baba gon harakek 😡
raviyaa
Denna thiyenne rawishnt ara bbt dekak
Raviyooo😢.sudu bole set kraida dnne ne usa boleta,ethanawa😊
මෙච්චර කල් ආතල් එකේ බලපු එකම කතාව. අද කෑව ආතල් එක. මංනම් අද කතාව dislike කරා. එතනා ගැන කියන්න තිබ්බා රවියට. බබා හිකු@#නේ. මෙච්චර කල් ඉදලත් සුදු බෝලෙට උස බෝලෙ අකමැතිනම් එතනව මුණගස්සන්න තිබ්බනේ
Aththa epawatama epa una....aththata adare karapu minissu danawa eke wedamawa....
Mama nam hithuwa ikmanatama eka sarenma ethana hambeddi..ita passe thawa kathawa adala haala.dai kiyala
Sandy කුලප්පු wachcha atinnak wage
අපෝ කතාවේ රහ කෑවා 😢
සුදු බෝලේ😂😂😂😂😂
Ane mage ravita hemadama wenne asadarenee ane
Ravi pw
Ravishan wage pol buruwek..
Kathawa epa una 😒