LALAI LILAI LAI || EPISODE 131 || ලලයි ලිලයි ලයි || 13th August 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • LALAI LILAI LAI || EPISODE 131 || ලලයි ලිලයි ලයි || 13th August 2024
    ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍
    මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.
    මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.
    තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - / @swarnavahinitv
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 TikTok: www.tiktok.com...
    🔴 Website: swarnavahini.lk/
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Teledrama #Swarnavahini #lalaililailai

ความคิดเห็น • 757

  • @janakaBasnayaka-n2c
    @janakaBasnayaka-n2c 29 วันที่ผ่านมา +340

    තිබ්බ ලල් එක සාරන්ග ආවා විතරයි නැති උනා කියලා හිතන සෙට් එක මේ පැත්තට..😊

    • @CHAMILA-t5h
      @CHAMILA-t5h 29 วันที่ผ่านมา +4

      ඒක නම් ඇත්ත ❤

    • @user-hd3xx7xp9b
      @user-hd3xx7xp9b 29 วันที่ผ่านมา

      😂😂😂😂

    • @පිනිබ්න්දු
      @පිනිබ්න්දු 29 วันที่ผ่านมา +3

      එතකින් පොන්න්‍යා

    • @thilinarandika1275
      @thilinarandika1275 29 วันที่ผ่านมา +4

      ලස්සනට තිබුණ නාට්‍ය සාරන්ගයව දාලා හෑව

    • @ChutiDoni-p7d
      @ChutiDoni-p7d 28 วันที่ผ่านมา

      මට නම් පෙන්න බෑ. හැම කතාවකම වාගෙ ඉන්නවා. සම්මානයක් දුන්නාත් එයාට හම්බ වෙනවා. 😹

  • @user-hd8fz1cb9s
    @user-hd8fz1cb9s 29 วันที่ผ่านมา +504

    පාඩුවෙ මන් වගේ කතාව බලලා ලයික් එකක් දාල පාඩුවෙ යන් උන් කවුද😂

    • @ishanrathnayaka2723
      @ishanrathnayaka2723 29 วันที่ผ่านมา +24

      දැනුත් උබ comment එකක් දාලානේ😁

    • @dsrilankadm4287
      @dsrilankadm4287 29 วันที่ผ่านมา +6

      මේ session2එකේ කලින් session1එකේ තිබ්බ ගතිය නෑ නිකන් කිසි ගැලපිල්ලක් නැති කලවන්මැල්ලුමක් වගෙ...අපරාදෙ..අලුත් චරිත වැඩකුත් නෑ

    • @pasiduprabath5861
      @pasiduprabath5861 29 วันที่ผ่านมา +7

      උබත් ඉතිම් ඔය අවදානෙනෙ ඉල්ලන්නෙ නෙ😄😄

    • @dilanimanel9883
      @dilanimanel9883 29 วันที่ผ่านมา +2

      ලයික් එකක් නොදා පාඩුවෙ කතාව බලලා යන මම😅😅😅

    • @user-gg9ff5ut9z
      @user-gg9ff5ut9z 29 วันที่ผ่านมา

      එහෙම නම් මැසේජ් දැම්මෙ

  • @user-ee4tp2ec4f
    @user-ee4tp2ec4f 29 วันที่ผ่านมา +54

    "ආයෙ දෙකක් නෑ ඔය හිනාවෙවී කියන්න ඇත්තෙ ඊලග ෂොට් එක හරියට කරේ නැත්තම් උස්සලා පොලවෙ ගහනවා කියලා වෙන්න ඇති"
    අන්න ඒකයි හොදම යාලුවා කියන්නෙ. තමන්ගෙ යාලුවා ගැන හරියටම දන්නවා

  • @TharakaJayasinghe-fe3vl
    @TharakaJayasinghe-fe3vl 29 วันที่ผ่านมา +106

    අශ් නම් මාර ගේම් කාරයෙක් . මේ පාරත් ධනුශ්කගෙ නලු සිහිනෙට මොකක් හරි කරයිද දන්නෙ නෑ 😢

  • @nishanthawanniarachchi4187
    @nishanthawanniarachchi4187 29 วันที่ผ่านมา +116

    මේ ධර්ම රාජයන් නාකියයි ලැට් සාරංගයයි කතාවෙන් එළවලා දාන්න ඕන

    • @user-jk4xl6zp5w
      @user-jk4xl6zp5w 28 วันที่ผ่านมา +2

      එකෙන්ම

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 27 วันที่ผ่านมา

      @@nishanthawanniarachchi4187 පව් අනෙ සාරංග 😁😁😁

    • @CHAMIYALIVEreal.-
      @CHAMIYALIVEreal.- 26 วันที่ผ่านมา +2

      Un nathuva kathava run karAnna bh un oni

    • @user-pu9di1lh4w
      @user-pu9di1lh4w 23 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් ම

    • @IsuriAnurika
      @IsuriAnurika 12 วันที่ผ่านมา

      ඔව්

  • @DewEditz111
    @DewEditz111 29 วันที่ผ่านมา +198

    *කාටවත් කරදරයක් නොකරපු මිනිස්සු ඉන්නවා නේද...?*
    *ජීවිතේ වෙන්න තියෙන එපාම කරපු දේවල් වෙන්නේ එයාලට...!! 😒🩶*

  • @SadiyHabababan
    @SadiyHabababan 29 วันที่ผ่านมา +231

    ලලයි ලිලයි ලයි කියන්නේ හොදම කතාවක් තමා ❤❤.👌... අශ් කාරයාගේ මිලාගේ තාත්තගෙ සීන් එහෙම ටිකක් අඩු කරලා 😁. සුකුවලගේ රවීනයලගේ මිලාගේ දනුෂ්කගේ ඔය ඉන්න අනික් සුපිරි චරිත😊 වල සීන් වැඩියෙන් දැම්මනම් තවත් කොලටියි.??ආදරෙයි ලලයි ලිලයි සෙට් එකහ්❤️!

    • @SandeepChandarasekara
      @SandeepChandarasekara 29 วันที่ผ่านมา +4

      ❤❤

    • @SadiyaSadiya-j7v
      @SadiyaSadiya-j7v 29 วันที่ผ่านมา +6

      Ow අනිවා 👌

    • @riyalpathuma5454
      @riyalpathuma5454 29 วันที่ผ่านมา +4

    • @slnewsclub9850
      @slnewsclub9850 29 วันที่ผ่านมา +5

      නවගත්තේගම වන අලි පැටියා මිදුලේ වැටුනේ ඇයි? සියල්ල හෙලිවෙයි| අනේ පව් අලි පැංචාlalai lilai episode 109
      th-cam.com/video/4Jt7Icjb_mo/w-d-xo.html

    • @slnewsclub9850
      @slnewsclub9850 29 วันที่ผ่านมา +5

      නවගත්තේගම වන අලි පැටියා මිදුලේ වැටුනේ ඇයි? සියල්ල හෙලිවෙයි| අනේ පව් අලි පැංචාlalai lilai episode 109
      th-cam.com/video/4Jt7Icjb_mo/w-d-xo.html

  • @desilva713
    @desilva713 29 วันที่ผ่านมา +33

    අම්මපා දැන්නම් කතාව එපා වී ගෙන එන්නේ සත්තයි කොච්චර අසාවෙන් බලපු කතාවක්ද 🥹🥹🥺🥺🥺🥺🥺

  • @Sohan-d7g
    @Sohan-d7g 29 วันที่ผ่านมา +113

    අශාන් එලවපන් කතාවෙන්

    • @user-hd3xx7xp9b
      @user-hd3xx7xp9b 29 วันที่ผ่านมา

      🙏🏻🙏🏻🙏🏻🙏🏿🙏🏿🙏🏿😮😮😮😮😮😮

    • @ashanu6952
      @ashanu6952 29 วันที่ผ่านมา

      Ane epa 😪

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 29 วันที่ผ่านมา +222

    බලන් ගියාම අශ් නියම ගේම්කාරයෙක්නේ 😮

    • @DemonGaming-kk8ni
      @DemonGaming-kk8ni 29 วันที่ผ่านมา +7

      U free fire gahanawa da danne na ?

    • @mskfernando1171
      @mskfernando1171 29 วันที่ผ่านมา +3

      අශ්,,,,,,ඌ කොහොමත් ගේම් වලට දක්ෂයි 😅😅😅

    • @user-hd3xx7xp9b
      @user-hd3xx7xp9b 29 วันที่ผ่านมา

      😮😮😮😮😮😮😮😮😮😮😮😮

    • @dilumlakshan598
      @dilumlakshan598 29 วันที่ผ่านมา

      Cid 😁

    • @Gaganakaveen
      @Gaganakaveen 29 วันที่ผ่านมา +6

      ඩයල් එක සේරටම කොකා පෙන්නලා ඉඩම් ටිකට කෙලින්න ඉන්නේ කියලා හිතෙනවා 🧐🙂

  • @AkhilaGabadage
    @AkhilaGabadage 29 วันที่ผ่านมา +165

    මිලාගෙ තාත්තයි, අශුයි නිසා ආයෙම කතාව පොඩ්ඩක් එපා වීගෙන යන්නෙ..

    • @don2deen
      @don2deen 29 วันที่ผ่านมา +1

      Mang hitanne katawa patan gannema den. Ash tama villan wenne

    • @mohammedansad4812
      @mohammedansad4812 29 วันที่ผ่านมา +1

      💯 agree

    • @DinukaDeshan-xk6ds
      @DinukaDeshan-xk6ds 29 วันที่ผ่านมา +2

      අතහරින්න වෙයි වගේ මේ කතාවක්

    • @ThanujaNisansala-d6v
      @ThanujaNisansala-d6v 29 วันที่ผ่านมา

      Ou ane

    • @MuisicHub8145
      @MuisicHub8145 29 วันที่ผ่านมา

      Aththa🙂

  • @theekshanawijesuriya3960
    @theekshanawijesuriya3960 29 วันที่ผ่านมา +134

    අතිශය ප්‍රථම වතාවට Like 10 ඉල්ලන්නේ Like කරන උන් ඔක්කොම උදාරයි

  • @Inksa11.11
    @Inksa11.11 29 วันที่ผ่านมา +77

    කතාවක දුෂ්ට චරිත රගපාන අයට මිනිස්සු බනින තරම් 😊.. එයාලා හැමෝම කරන්නේ රගපෑමක්‌

    • @shiromifernando2538
      @shiromifernando2538 29 วันที่ผ่านมา +11

      ඒකෙන් කියන්නේ රගපෑම සාර්ථකයි

    • @janakaBasnayaka-n2c
      @janakaBasnayaka-n2c 29 วันที่ผ่านมา +5

      @@Inksa11.11 දුශ්ට චරිත මගුලක් නෙවෙයි මේ කතාවට සාරන්ග සෙට් වෙන්නෑ 100වෙනකම් හොදටම තිබ්බා දැන් බලන්න වැඩිය උවමනවක් නෑ ආසාවක් නෑ කලින් නොබලා හිටියොත් කෑවෙ නෑ වගෙ

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf 29 วันที่ผ่านมา

      මෙයලට ඕන අන්ගොඩ හොස්පිටල් කතා එහෙම කියන්නෙ​@@janakaBasnayaka-n2c

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf 29 วันที่ผ่านมา

      බෙහෙය්හ් ගහපු නිලියො ඉන්නව

    • @suneethasenevirathna5518
      @suneethasenevirathna5518 28 วันที่ผ่านมา

      බනින්නේ නළුවට නෙවේ ඒ චරිතයට.

  • @slproudinscotland4541
    @slproudinscotland4541 29 วันที่ผ่านมา +29

    තාත්තා මරු,අර සාරංගයාගේ පජාත කපටිකම ඇල්ලුවා

  • @kushi784
    @kushi784 29 วันที่ผ่านมา +55

    රාජරත්නම් දන්නෑ ...එයා අශාන්ට රැවටිලා බව..මෝඩ රාජරත්නම් ...😂😂

    • @SithmiAloka
      @SithmiAloka 29 วันที่ผ่านมา +3

      Ow uta anith hema reddama therenawa eka danne ne😂

    • @knowledgetoyou608
      @knowledgetoyou608 29 วันที่ผ่านมา +4

      තෙමිල..කොහොමද අශාන්ට රැවටුනා කියන්නෙ.අශාන්ගෙ ගේම බලා හිටිය වගේ කිව්වෙ...🤣

    • @rangahennayaka1680
      @rangahennayaka1680 29 วันที่ผ่านมา +3

      රාජරත්නම් පට්ටම නාඩිය....මිනිහා ආශ්ව එකින් එක චෙක් කරනවා....ඔහු අවසානයේ කියනවා මීලාගේ ඇහැට එක කදුලක් එන්න දෙන්නේ නැ කියලා....

    • @life90945
      @life90945 29 วันที่ผ่านมา

      ​@rangahennayaka168 milage thaththa Milage kemeththata ida denawa. Avhengig me karana dewal walin Milage thaththatath Ashenwa epa wenawa.

  • @DahamSasanka
    @DahamSasanka 29 วันที่ผ่านมา +49

    කාටද මතක රෝශිනි මැඩම් ව බලපන්කො ඉතින් අපේ ලමා කාලෙ ලස්සන කරලා දැන් වයසට ගිහින් පෙනුම වෙනස් වෙලා ඉන්න විදිහ ❤️ඒ කාලෙ හිටපු රූප සුන්දරියො තමා

    • @himalikusum4363
      @himalikusum4363 29 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්

    • @user-vt3gb6is9x
      @user-vt3gb6is9x 29 วันที่ผ่านมา +1

      කවුද රෝෂිනි මැඩම් ??

    • @himalikusum4363
      @himalikusum4363 29 วันที่ผ่านมา

      @@user-vt3gb6is9x sirase yes boss

    • @life90945
      @life90945 29 วันที่ผ่านมา

      Kauda Roshini medam?

    • @isurulakmal9627
      @isurulakmal9627 29 วันที่ผ่านมา

      නයි අල්මේදා

  • @idunilidunil2029
    @idunilidunil2029 28 วันที่ผ่านมา +7

    අන්තීමට ලියෝගෙ ගෑණි අහුවුනාම කෝටී 20 දීපන් ධනුෂ්කයලට 😂😂

  • @DewEditz111
    @DewEditz111 29 วันที่ผ่านมา +56

    *හිනාවත් උත්තරයක් වුණා.*
    *දරාගන්න බැරි තැන්වල...!! 😪💔*

  • @riyalpathuma5454
    @riyalpathuma5454 29 วันที่ผ่านมา +727

    කවදාවත් මෙි කතාව ටිවි එකෙක් නැති බලන සෙටි කටිටිය කෝ😊

    • @GamingBNL0.1
      @GamingBNL0.1 29 วันที่ผ่านมา +19

      Kawruth ehema ne okkoma. TV eken balanne 😂ay mokada uba😂😂😂

    • @kumudukumari7994
      @kumudukumari7994 29 วันที่ผ่านมา +17

      Mekata pissu...hamadama ahanawa okama

    • @dilshanmadusanka593
      @dilshanmadusanka593 29 วันที่ผ่านมา +26

      ඊයෙත් කිව්වේ උබේ අම්මගේ huත්තෙන් බලන්නේ කියලා 😂

    • @slnewsclub9850
      @slnewsclub9850 29 วันที่ผ่านมา

      නවගත්තේගම වන අලි පැටියා මිදුලේ වැටුනේ ඇයි? සියල්ල හෙලිවෙයි| අනේ පව් අලි පැංචාlalai lilai episode 109
      th-cam.com/video/4Jt7Icjb_mo/w-d-xo.html

    • @rumeshmadusanka980
      @rumeshmadusanka980 29 วันที่ผ่านมา +3

      Ubee amma dan icu eken awada.

  • @_Buddhika_Lakruwan
    @_Buddhika_Lakruwan 29 วันที่ผ่านมา +49

    වෙලාවකට මේ ඔක්කොම පිටිපස්සේ..ඉන්නේ අශ් කියලත් හිතෙනවා..❤❤❤

  • @ShavindyaHimasha-mq5bs
    @ShavindyaHimasha-mq5bs 29 วันที่ผ่านมา +65

    අනේ පුලුවන් නම් මට like 50 ක් දෙන්නකෝ❤

  • @sanjayawithanage1347
    @sanjayawithanage1347 29 วันที่ผ่านมา +34

    මේ දවස්වල ආසම කතා දෙක.ලලයි ලිලයි ලයි සහ සල්ලිපොකුරු.එකක සාරංග වීරයා.අනිකේ දුශ්ටයා.ඒකත් මරු.

    • @user-vt3gb6is9x
      @user-vt3gb6is9x 29 วันที่ผ่านมา +2

      පාට කුරුල්ලොත් ලස්සනයි..... 🥰❤️

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 27 วันที่ผ่านมา

      @@user-vt3gb6is9x බලන්න ඕනෑ

  • @pradeepakariyawasam5199
    @pradeepakariyawasam5199 29 วันที่ผ่านมา +49

    දැන් කතාවේ ප්‍රධාන චරිතය දිගටි ඔටුවා වේගෙන යනවා වගේ. පොඩි කොල්ලෝ සෙට් එකේ ආතල් එකට ඒ ලොම්බා පැනලා දැන්නම් කතාවේ විනෝදය නැති වේගෙන යනවා. දැන් බලන්ඩ ලොකු උවමනාවක් නැහැ කියලා හිතෙනවා....

    • @mwasana6081
      @mwasana6081 29 วันที่ผ่านมา +3

      මූ කෝමත් ලකුණු දාගන්න දගලන්නෙ..සැබෑ ජීවිතෙත් ඒ වගේ ආසම නැති චරිතයක්

    • @slproudinscotland4541
      @slproudinscotland4541 29 วันที่ผ่านมา +1

      Ou ane,Meka kanawa kathawa

    • @anupamanagoda1651
      @anupamanagoda1651 29 วันที่ผ่านมา +2

      එයව අයින් කරමු..රට යවමු ඉක්මනට

    • @NilmiS-o5s
      @NilmiS-o5s 29 วันที่ผ่านมา +1

      Aned kiyanne kataw aye balanna okaw a tawat onewat wada gattot .apita one danu nadda

    • @sandunjanaka3301
      @sandunjanaka3301 29 วันที่ผ่านมา +1

      Digati otuwa nam appiriyai udarenma

  • @madhushinilanka571
    @madhushinilanka571 29 วันที่ผ่านมา +18

    අශ්ට බැන්නට, හුගක් අය අශ් වගේ තමයි .. සල්ලි තියන කෙනෙක් නිකන් අතෑරලා වෙස්සන්තර වගේ වෙයිද 🥺 ජීවිතේට කොයි තරම්නම් පාඩම් මේ කතාවෙ තියෙනවද 🙂

    • @kushi784
      @kushi784 29 วันที่ผ่านมา +2

      එකගයි අනේ.ඒත් හැමෝම එහෙම නෑ

  • @user-vt3gb6is9x
    @user-vt3gb6is9x 29 วันที่ผ่านมา +8

    මිලා ගේ තාත්තා ගේ කටහඩ 😅😅
    අම්මෝ ලියෝ අහිංසක වෙලා,
    දනුෂ්ක ගේ චුට් හීනය සැබෑ වෙන්නම ඕනේ.. ❤️

  • @ruwansampath4339
    @ruwansampath4339 29 วันที่ผ่านมา +9

    ලියෝ කෙලවගන්නේ වන්දි ඉල්ලන්න ගිහින් කියලා හිතුන උන් මේ කොනට 😂

  • @saumyadilrukashi1435
    @saumyadilrukashi1435 29 วันที่ผ่านมา +45

    සුකුමාල නම්.. අනේ මංදා අප්පා😂

  • @udeshiweerasingha8098
    @udeshiweerasingha8098 29 วันที่ผ่านมา +42

    අනේ මේ සාරංග කියන පිනා මට පේන්න බෑ. මිලාට ගැලපෙන වද මේ නාකිය .

    • @user-hd3xx7xp9b
      @user-hd3xx7xp9b 29 วันที่ผ่านมา

      🙏🏻🙏🏻🙏🏻😂😂😂😮😮😮😔😔😔

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf 29 วันที่ผ่านมา +1

      එහෙනම් පිස්සු මිනිසුන් එක්ක යාලුවෙලාඉන්නෙ මිලාට පිස්සුද

  • @prasangikaherath5147
    @prasangikaherath5147 29 วันที่ผ่านมา +38

    අපෝ මේ අශ් හිතුවටත් වඩා කපටියෙක් නේ.

  • @rishanpoorna8540
    @rishanpoorna8540 29 วันที่ผ่านมา +38

    Danushkage action pisuwk kiyn un ko.😮❤

  • @ytqueen20
    @ytqueen20 29 วันที่ผ่านมา +11

    උදාරෙන්ම TV එකෙන් බලලා නෑ මේ කතාව ...
    දිගැට් ඔටුවා එපා වෙනවා....😂😂

  • @DilankaNilupuli
    @DilankaNilupuli 29 วันที่ผ่านมา +22

    මිලාගේ තාත්තයි අශානුයි ලියොයි මල වදයක් වෙලා තින්නේ කියන සෙට් එක කෝ

    • @gayanthadilshan301
      @gayanthadilshan301 28 วันที่ผ่านมา

      අපි kpi ට කියමුද😂

  • @damindathilakarathne32
    @damindathilakarathne32 29 วันที่ผ่านมา +54

    කොටස් 131ම පෝන් එකෙන්ම තමා ඉතින් ලල් එකේම බැලුවේ ලලයි ලිලයි ලයි ❤

  • @DewEditz111
    @DewEditz111 29 วันที่ผ่านมา +68

    *ජීවිතේ දිනන්න යන ගමන හරි මහන්සි තමයි. !*
    *ඒත් දවසක,*
    *ආපස්සට හැරිලා බලද්දි ඔබේ ජීවිත කතාවේ ලස්සනම පරිච්ඡේදය වන්නේ, ඒ මහන්සි උන කාලය තමයි...!! 😊🤍*

    • @DammaNandani
      @DammaNandani 29 วันที่ผ่านมา +3

      Attma meka mt danuna mokd al exam ekt wd hind e knn katta godk daneena hind😢😊

    • @amarasirigunasekara920
      @amarasirigunasekara920 29 วันที่ผ่านมา +1

      😢b​@@DammaNandani

  • @shayanianuththara6410
    @shayanianuththara6410 29 วันที่ผ่านมา +69

    මමනම් මේ සාරංග ගීතයගේ ඒවා බලන්නේ නැ ඒ ටික යවල danawa

    • @himalikusum4363
      @himalikusum4363 29 วันที่ผ่านมา +1

      Math

    • @user-lx1rm6yp6d
      @user-lx1rm6yp6d 29 วันที่ผ่านมา +2

      සාරංග ගීතයගේ? 😂

    • @sayurirandika709
      @sayurirandika709 29 วันที่ผ่านมา

      Maath 😂

    • @RoshanPerera-x9v
      @RoshanPerera-x9v 29 วันที่ผ่านมา

      අනිවා

    • @zeusNvrdie
      @zeusNvrdie 29 วันที่ผ่านมา

      Balala wadak na enam ubala drama eka 😂

  • @menikmuthumali6943
    @menikmuthumali6943 29 วันที่ผ่านมา +9

    මිලාගෙ තාත්තා එක්ක දිගැටි ඔටුවටත් ට්කක් අමාරු වෙයි වගේ 😊

  • @user-iq8zx4wq5g
    @user-iq8zx4wq5g 29 วันที่ผ่านมา +12

    මිලාගෙ තාත්තා තමා මොල කාරයා,අශ්ට කට උත්තර නැ ❤

  • @shiranmendis9380
    @shiranmendis9380 29 วันที่ผ่านมา +33

    මේක comedy drama එකක් හැටියට මිනිස්සු වැළඳ ගත්තෙ. කතාව දැන් නම් හොඳම එකෙන් චොර ...

    • @sathilaranatunge
      @sathilaranatunge 29 วันที่ผ่านมา

      Fr

    • @dinushikagunasinghe8083
      @dinushikagunasinghe8083 29 วันที่ผ่านมา +1

      ඉතිං නොබලා ඉදපන්කො.උබ නොබැලුවට බලන්න ඕන තරම් අය ඉන්නවා 🤣

  • @Lordunknown67
    @Lordunknown67 29 วันที่ผ่านมา +7

    13:16 එතන තියන ගහ හොදට දැකල පුරුදුයි 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @DananjayaPushpakumara-mk4sz
    @DananjayaPushpakumara-mk4sz 29 วันที่ผ่านมา +9

    කතාව පටං ගත්ත දවසෙ ඉදන් පෝන් එකෙන් තමා හැම එපොසෝඩ් එකක්ම බැලුවෙ මමනම්

  • @lashikasandaruwani5985
    @lashikasandaruwani5985 29 วันที่ผ่านมา +24

    මිලා + දනු ආදරේ උදාරයි ❤️💪 එයාලගේ seen තව ටිකක් දාන්නකෝ 😁

  • @DarhikaSewwandi
    @DarhikaSewwandi 29 วันที่ผ่านมา +29

    දානකම් බලන් හිටියෙ 🫣🫣

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 29 วันที่ผ่านมา +9

    මේකත් එපවෙනවා හැමඩාම මිලගෙයි කොල්ලගෙයි ඒවා විතරයි

  • @indunikamirihana5484
    @indunikamirihana5484 29 วันที่ผ่านมา +7

    දැන්නම් මේ අශ් ගේ කොටස් එපා වෙනවා මේකා අමු ගේම්කාරයෙක් වගේ ..රාජරත්නම් ලොක්කාත් මොනාත් දන්නෑ නැති වෙවි අන්තිමට ....මොක උනත් මිලා දනූ ආදරේ වගේම තාරකා ඉබ්බාගේ ආදරේත් ලස්සනට ලියනවානම් ...

  • @achalaabeysekara6859
    @achalaabeysekara6859 29 วันที่ผ่านมา +21

    මිලාගෙ තාත්තාල නම් බලන්නත් කම්මැලියි😢😢😢

  • @DewEditz111
    @DewEditz111 29 วันที่ผ่านมา +27

    *සෑම ආතල් චරිතයක් පිටුපසම,*
    *දුක හිතෙන කතා ගොඩක් තියෙනවා ! 🥹❤‍🩹*

  • @lakshikdr2340
    @lakshikdr2340 29 วันที่ผ่านมา +16

    බර්නී උබට දෙන්නේ හොම්ට හැටක් 😅

    • @himalikusum4363
      @himalikusum4363 29 วันที่ผ่านมา

      හොරෙන් video kala neda

    • @lakshikdr2340
      @lakshikdr2340 29 วันที่ผ่านมา

      @@himalikusum4363 අශ් බර්නිව දැම්මෙ ඔය වැඩේටම තමා

  • @TharushaSankalpa-rx3py
    @TharushaSankalpa-rx3py 29 วันที่ผ่านมา +22

    උදරෙංම කතාව ලස්සනයි කියන සෙටි එක මෙ පැත්තට

  • @yashiyaeditz
    @yashiyaeditz 29 วันที่ผ่านมา +28

    දරාගැනීමම වේදනාවක්...🌻❤️

  • @Dinuka_Rashmika
    @Dinuka_Rashmika 29 วันที่ผ่านมา +10

    best teledrama ❤

  • @shalikasewwandi5495
    @shalikasewwandi5495 29 วันที่ผ่านมา +13

    මට පේන්න බැ මේ දිගටි ඔටුවාගෙ චරිතෙ💔😂😂💔💔💔...සාරංගට ආදරෙයි❤️😌

  • @KaushiShehani-yd6yx
    @KaushiShehani-yd6yx 28 วันที่ผ่านมา +2

    මේ කතාව එකම එක දවසයි මම ෆොන් එකෙන් බලලා තියෙන්නේ . කොච්චර ෆෝන් එකෙන් බැලුවත් ගතියක් නෑ වගේ කියලා හිතෙන්නේ මට විතරද 😁

  • @Dila-cj6uf
    @Dila-cj6uf 29 วันที่ผ่านมา +5

    බනි හෙම්හිට ගෙම දෙන්නයි යන්නේ උදාරේන්ම 😢😊

  • @riyalpathuma5454
    @riyalpathuma5454 29 วันที่ผ่านมา +36

    හැමදාම ෆෝන් එකෙක් බලන සෙටි එක අය කෝ❤🙈

  • @isurudilshan53
    @isurudilshan53 29 วันที่ผ่านมา +24

    කවදාවත් මේක සපත්තුවෙන් බලල නැති අය මේ කොනට 😪

    • @mistycottage9558
      @mistycottage9558 29 วันที่ผ่านมา +2

      කොමඩ් එකෙන් බලලත් නෑ😂

    • @anjulagihan8338
      @anjulagihan8338 29 วันที่ผ่านมา

      😂

    • @AmayaYash
      @AmayaYash 28 วันที่ผ่านมา

      😅😂

  • @RashiBabh
    @RashiBabh 29 วันที่ผ่านมา +4

    මිලාගෙ තාත්තා මරු මිටරේ🤔😊

  • @Sohan-d7g
    @Sohan-d7g 29 วันที่ผ่านมา +18

    අශානුයි අර තට්ටයයි දාලා කතාව කෑවා...අය බලන් නෑ...කතාව ලියන එකාම බලාගත්තුදෙන්

  • @luckyfamily7193
    @luckyfamily7193 29 วันที่ผ่านมา +4

    හොද වැඩේ ගොන් අශ් ට.😂😂😂😂 තාත්ත තමයි නියම මොල කාරය.යකූ ඒක තාත්තවත් අන්දවන්න හදන්නේ😂😂

  • @praneethshan6565
    @praneethshan6565 29 วันที่ผ่านมา +6

    ඔන්න බලපං අන්තිමට ඕක ක්‍රිස්ටිවත් සෙට් කරගන්නව 😂

  • @madarananayakkara5762
    @madarananayakkara5762 29 วันที่ผ่านมา +4

    අස් සාරංග මට පෙන්නන්න බැහැ ඕනම ටෙලිඩ්‍රාරාමා එකක එය ඉන්න ඒවා බලන්නෙත් නෑ. මේ බලන එකට ඇව්ත් කතාවත් එපාකලා 😢😢😢😢😢

    • @athulaperera6072
      @athulaperera6072 28 วันที่ผ่านมา

      සාරංග දැන් පේන්න බෑ.

  • @riyalpathuma5454
    @riyalpathuma5454 29 วันที่ผ่านมา +22

    මගෙ අමිමා cio එකෙ, ඉක්මන් පුාර්තනා කරන්න පුළුවන් හැමෝටම❤😢

    • @Zeus___11321
      @Zeus___11321 29 วันที่ผ่านมา

      Ba😂

    • @SathsaraUshan
      @SathsaraUshan 29 วันที่ผ่านมา +1

      ki dawasakda bn dan cio eke

    • @lahirukumara-eh1hu
      @lahirukumara-eh1hu 29 วันที่ผ่านมา

      ඉක්මන්සුවය ලැබෙව 🙏🙏🙏

    • @kasunkamanamperi8801
      @kasunkamanamperi8801 29 วันที่ผ่านมา +2

      තෝ නං අවජාතකයෙක්

    • @wasanthakumara2589
      @wasanthakumara2589 29 วันที่ผ่านมา

      theruwa saranin ekman suwaya labewa

  • @hansiranasinghe2844
    @hansiranasinghe2844 29 วันที่ผ่านมา +22

    යකඩෝ අශ් මාර ප්ලෑනක්නේ... මූ තමා දවසකටවත් මිනිහා 😡

    • @ushithamadushan9559
      @ushithamadushan9559 29 วันที่ผ่านมา

      එහෙම අපහාස නඩු දාන්න බෑ බන්😂

    • @user-hd3xx7xp9b
      @user-hd3xx7xp9b 29 วันที่ผ่านมา

      😮😮😮😮😮

  • @BUSStudio-ht2xj
    @BUSStudio-ht2xj 29 วันที่ผ่านมา +1

    ado uba mage eka bn uba thamayi mage jiwithe haduva eka bn 😘😘😘😘

  • @KaushalyaGamage-p6u
    @KaushalyaGamage-p6u 29 วันที่ผ่านมา +2

    කතාව ඉදල හිටල බැලුවත් ඇති
    බලන්න තරම් දෙයක් නෑ මේ කතාවෙ දැන්

  • @chethanavicknarajah552
    @chethanavicknarajah552 6 วันที่ผ่านมา

    Sarangage mara look ekak appa tyenne patta handsome ❤

  • @ashenmevan7744
    @ashenmevan7744 29 วันที่ผ่านมา +7

    ❤❤

  • @Yajaniwasundara-7
    @Yajaniwasundara-7 29 วันที่ผ่านมา +4

    අශ් එන්න හදන්නේ මොකක්හරි ලොකු ගේමකට වගේ

  • @DewEditz111
    @DewEditz111 29 วันที่ผ่านมา +26

    *මම ජනාධිපති වේවා* 🌹

  • @RaniFernando55.225
    @RaniFernando55.225 24 วันที่ผ่านมา

    සාරංග කපටියා 😂😂
    හොද වැඩේ 😬
    ආශාන්ට මිලාගෙ තාත්තා
    මරු 👍👍👍❤️❤️❤️❤️

  • @thanu2958
    @thanu2958 29 วันที่ผ่านมา +2

    දැන් තමයි උදාරෙන්ම කතාව පටන් ගන්නෙ🤘

  • @TashiniNirasha
    @TashiniNirasha 29 วันที่ผ่านมา +6

    එකම රටේ තැන් දෙකක එක තැනක් දවල් එක තැනක් රෑ😁 පුංචිහේවා අශ්ට කෝල් කරද්දි අරන් තියන සීන් එකේ රෑ වෙලා කියලා පෙනුමෙන් තේරෙනවා.. අනික ලාවට රැහැයියො කෑ ගහනවත් ඇහෙනවා.. ඒ උනාට අශ් කතා කරන්නෙ දවල්😅

    • @knowledgetoyou608
      @knowledgetoyou608 29 วันที่ผ่านมา +1

      මාත් බැලුවේ ඒකයි...අරෙහෙ මිලා ශූටින් කරන තැන ඉන්නෙ...😮😂

    • @TashiniNirasha
      @TashiniNirasha 26 วันที่ผ่านมา

      @@knowledgetoyou608 🤭😅

  • @Thechangedbee
    @Thechangedbee 29 วันที่ผ่านมา +4

    Kawda bn me nakiyawa genawe lover kenek widiyata saranga nakiya

  • @AGB4U
    @AGB4U 27 วันที่ผ่านมา

    Dharman Rajaratnam in a Business Criminal. What a solid dialogues through his silent notes

  • @dinushikagunasinghe8083
    @dinushikagunasinghe8083 29 วันที่ผ่านมา +2

    ලියෝ පානම්බොක්කෙලට කෙලවන්න ගිහින් නයිට කෙලවෙනකොට තමා තේරෙන්නෙ 🤣

  • @AroshadevindaDevinda
    @AroshadevindaDevinda 29 วันที่ผ่านมา +4

    අශ් කියන එකා ආපු දවසෙ ඉදල මේ කතාව බෝරින් මට විතරද.

  • @TharushaSankalpa-rx3py
    @TharushaSankalpa-rx3py 29 วันที่ผ่านมา +7

    ෆොන්නෙකෙන්බලලා ලයිනොදා යන්නෙපො😢😅

  • @dsrilankadm4287
    @dsrilankadm4287 29 วันที่ผ่านมา +4

    මේ session2එකේ කලින් session1එකේ තිබ්බ ගතිය නෑ නිකන් කිසි ගැලපිල්ලක් නැති කලවන්මැල්ලුමක් වගෙ...අපරාදෙ..අලුත් චරිත වැඩකුත් නෑ

  • @user-hb9jj8pq7q
    @user-hb9jj8pq7q 29 วันที่ผ่านมา +2

    නියමයි නියමයි මිලාගේ තාත්තේ ඔයා

  • @thanujaperera9151
    @thanujaperera9151 28 วันที่ผ่านมา +1

    Haiyooooooooo me sarangawa ain karannako 🙂

  • @worldofdreams28
    @worldofdreams28 29 วันที่ผ่านมา +4

    ජගත් ලියෝගෙ නම article එකේ දැම්මෙ නෑනෙ . ඉතින් කොහොමද එයාට නඩු දාන්නේ 🤔

    • @life90945
      @life90945 29 วันที่ผ่านมา

      Eka thamai mamath beluwe. Gon Ashan.

  • @Dociyagaming
    @Dociyagaming 29 วันที่ผ่านมา +1

    🎉❤

  • @saliyah-yh2lh
    @saliyah-yh2lh 29 วันที่ผ่านมา +5

    අර කෙල්ලව මරණ්න උදව් කරල තීන්නෙ ලියොගෙ වයිෆ් 😏✌️

  • @Chamiduwithsouthcorea
    @Chamiduwithsouthcorea 29 วันที่ผ่านมา +10

    කොහොමේ කෝටි 20 ලියොට ගෙවන්න උනාම😅😅

    • @life90945
      @life90945 29 วันที่ผ่านมา

      Open wenne Liyo amaruwe wetena eka.

  • @gjdilhara2538
    @gjdilhara2538 29 วันที่ผ่านมา +2

    රියල් පැතුමාට රිපෝට් කරන්න

  • @chandimasadamali9312
    @chandimasadamali9312 29 วันที่ผ่านมา +1

    මේ කතාවේ ⁣පානම්බොක්කේ දේපල ටික මිලාගේ තාත්තා ගන්නකොට ලියෝට මැරිච්ච කෙල්ල ඉන්න දෙන්නැ ලියෝ විහින්ම ලියෝගේ කටින් කියවයි.මේ පැත්තෙන් මිලා දනුෂ්කව කසාද බදින තත්වෙට පත්කරගන්නවා.ඒ දෙන්න බැන්දට පස්සේ අර දේපල ඔක්කොම දනුෂ්කට ලැබෙනවා.අශේන් ඔක්කොම අකුලගන ආපහු රට යයි.උදාරයි

  • @user-lq2du6ul3e
    @user-lq2du6ul3e 29 วันที่ผ่านมา +2

    අස්ක්. නපුරයයි. සිතේ..😅😅😅. සුරංග. ගිය. උඩ 😅😅😅😅😅. අදත්. ලස්සනයි 💞💞💕💕💕💕💕💕💕

  • @riyalpathuma5454
    @riyalpathuma5454 29 วันที่ผ่านมา +10

    හැමදාම පොන් එකෙක් බලනවද අහන උන් පලවා හරිමු. එකග අය වන්දය පුකාශා කරන්ඩ 😂😂

    • @user-er5sd3ur4u
      @user-er5sd3ur4u 29 วันที่ผ่านมา

      මුලින්ම එලවන්න ඕනේ රියල් පැතුමෝ ඔයා 😅😅

    • @ruvinirandima9378
      @ruvinirandima9378 25 วันที่ผ่านมา

      රියල් පැතුමාට තමයි උදාරෙන්ම යන්න වෙන්නෙ 🤣😁

  • @shanikapeiris6076
    @shanikapeiris6076 29 วันที่ผ่านมา +8

    මිලයි දනුයි එකතු උනොත් කතාව ලස්සනයි 🎉🎉

    • @user-hd3xx7xp9b
      @user-hd3xx7xp9b 29 วันที่ผ่านมา

      ❤❤💕💕😍😍❤❤💕💕😍😍

    • @life90945
      @life90945 29 วันที่ผ่านมา

      Ekathu wenawa.

  • @GamageNanda
    @GamageNanda 29 วันที่ผ่านมา +1

    මං ආසම කතාව ♥️♥️♥️

  • @SandanuNisalitha
    @SandanuNisalitha 29 วันที่ผ่านมา +1

    Ada කතාවනම් සුපිරී බන් ♥♥♥

  • @yesican1087
    @yesican1087 29 วันที่ผ่านมา +1

    අපේ රටට ඹ්න සිම්පල් නාට්‍ය සීරියස් සීන් වැඩි වෙන්න වෙන්න Skip කරන වාර ගණන වැඩි වෙනව ඒ වාර ගණන වැඩි වෙන්න වෙන්න මේක නොබල ඉන්න ප්‍රවනතාවය වැඩි වෙනව..

  • @Sasiru_1
    @Sasiru_1 29 วันที่ผ่านมา +2

    අපි මිලා,දනුශ්කගෙ ඒවා විතරයි බලන්නෙ ඒ නිසා පෝන් එකෙන් බලන්නෙ 😒🥲

  • @riyalpathuma5454
    @riyalpathuma5454 29 วันที่ผ่านมา +16

    උදාර නලුවට අදරෙ අය like 1000

  • @maheeshashwethani7756
    @maheeshashwethani7756 29 วันที่ผ่านมา +4

    උදාරෙන්ම කොටස් 131කම ෆෝන් එකෙන් බලපු මං වගේ තවත් අය සිටීද

    • @kasuntharanga8311
      @kasuntharanga8311 29 วันที่ผ่านมา

      බොඩි මෙ ඉදන් බලන මම

  • @dilanchathurangaytb
    @dilanchathurangaytb 29 วันที่ผ่านมา +2

    තනූට ඒ ලෙඩේ නම් වෙන්න එපා 😫 but I feel something fishy 😫

  • @user-yx1mb9fo8y
    @user-yx1mb9fo8y 29 วันที่ผ่านมา +4

    කතාව අදුනෙන් බලන කට්ටිය කො ❤

  • @WasanthiWarnakula
    @WasanthiWarnakula 29 วันที่ผ่านมา +4

    මේ කතාව වෙනම පැත්තකට හැරුනොත් කතාව බලලා තේරුමක් නැති වෙයි...හිතෙනවා...සිරසේ මහගෙදර වගේ වෙයිද......😂😂😂

  • @QDRaja-sm3si
    @QDRaja-sm3si 24 วันที่ผ่านมา

    Udaraii 🎉❤

  • @wishuwaxxx7741
    @wishuwaxxx7741 29 วันที่ผ่านมา +4

    කතාව එපා කරෝනවා දැන් නම් කිසිම සම්බන්දයක් නැති අශාන් කෙනෙක් ප්‍රදාන චරිතෙ කරන්න හදනවා මෙලෝ රහක් නෑ 😑

  • @asankaabeysinghe4872
    @asankaabeysinghe4872 29 วันที่ผ่านมา +2

    අපෝ සාරංග පන්ඩිතය මෙක හානවා. චොර.. මූව මොකට මේකට දැම්මද මන්දා