LALAI LILAI LAI || EPISODE 132 || ලලයි ලිලයි ලයි || 14th August 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 664

  • @RohiniDissanayake-xs9tm
    @RohiniDissanayake-xs9tm 2 หลายเดือนก่อน +57

    තනුස්කාගේ චරිතයක් ඉතාම අනර්ඝයි පරිපූර්ණ යි අවසානය වෙනකම් ඒ දුව මේ නාට්‍යයේ ඉන්න ඕනෙ එවිටයි නාට්‍ය සුන්දර

  • @fashionwithshashi5912
    @fashionwithshashi5912 2 หลายเดือนก่อน +210

    හොඳ මිනිස්සුන්ට කරදර වෙනවා.. නරක මිනිස්සු හැමදාම සතුටින් ඉන්නවා..😢 ඇත්ත ජීවිතේ වගේම තමයි

  • @MoonVibe-p7j
    @MoonVibe-p7j 2 หลายเดือนก่อน +474

    තනූගෙයි ජෙමිනිගේ ආදරේ මරු තනූට මරනයකින් සමුදෙන්න නම් එපා.මේ කතාව දනුශ්කගෙ පවුලෙ අයත් එක්ක තමයි ලස්සනට ගොඩනැගිලා තියෙන්නෙ

    • @chamalpradeep8811
      @chamalpradeep8811 2 หลายเดือนก่อน +4

      Yes

    • @himalikusum4363
      @himalikusum4363 2 หลายเดือนก่อน +10

      අනිවාර්යයෙන් lalai lilai laii kiyanne sathutin drama aka ivara karanna oni

    • @indhikarathnayaka7753
      @indhikarathnayaka7753 2 หลายเดือนก่อน +2

      Kiyala wedak ne..kathawa belillarh epa una

    • @DilaniSamanmali-v1x
      @DilaniSamanmali-v1x 2 หลายเดือนก่อน +1

      💯

    • @samanaleejayasingha5357
      @samanaleejayasingha5357 2 หลายเดือนก่อน +4

      තනූගෙ ලෙඩේ තමයි තනුශ්කාවයි ජෙමිනිවයි එකතු කරන්නෙ.පස්සෙ ලෙඩ හොඳ වෙයි

  • @radakasanjaya2065
    @radakasanjaya2065 2 หลายเดือนก่อน +160

    අනේ දුක හිතෙන විදියට නම් කතාව ඉවර කරන්න එපා ❤

  • @chamaragunasekara-oy8cm
    @chamaragunasekara-oy8cm 2 หลายเดือนก่อน +61

    තනූට ලොකූ අසනීපයක් ගෙන්න එපා..නොහිතන දෙයක් නිසා රසිකයින්ගේ හිත් රිදවන්න එපා..කතාවට ආදරේ කරන හැම දෙනාම ඒ විදියටම තනූට ආදරෙයී..

    • @senseigaming3987
      @senseigaming3987 หลายเดือนก่อน

      😂😂 uba waren liyanna kathawa

  • @VeenaAup
    @VeenaAup 2 หลายเดือนก่อน +89

    අනේ අද නම් පට්ට අවුල් drama එක ඒ වගේම දුකයි danuska ගැන ජෙමිනි තාත්තා දරු දුක දරාගන්ඩ බැරි උනා 😢😢😢😢😢😢😢

  • @thiserasaman9090
    @thiserasaman9090 2 หลายเดือนก่อน +116

    මිලාට ආශ්ව එපා වෙන්න මේ හොර කම ඇති..

  • @nethmalishan
    @nethmalishan 2 หลายเดือนก่อน +278

    කතාවේ ඉදපු හොදම චරිතයක් දනුශ්කා🥺🥺

    • @Toingh
      @Toingh 2 หลายเดือนก่อน +11

      තනුශ්කා

    • @ginowijewardena6219
      @ginowijewardena6219 2 หลายเดือนก่อน

      😮​@@Toingh

    • @SameerMunaw
      @SameerMunaw 2 หลายเดือนก่อน +1

      Thanushka dear....❤

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po 2 หลายเดือนก่อน +110

    තනූ,ජෙමිනි ආදරනීය කපල් එකක්,තනූ පිලිකාව සනීප කරලා ඒ දෙන්නව එකතු කරන්න

  • @PriyankaWijerathne-z4m
    @PriyankaWijerathne-z4m 2 หลายเดือนก่อน +86

    ජෙමිණි නියම ප්‍රේමවන්තයෙක් උදාරෙන්ම.

  • @Ishini-xk9lh
    @Ishini-xk9lh 2 หลายเดือนก่อน +90

    අනේ තනුශ්කාව නම් මරන්න එපා😢😢

  • @Viyasilva
    @Viyasilva 2 หลายเดือนก่อน +306

    අඩෝ තනුශ්කාට මොනාහරි උනොත් නම් ආයේ කතාව බලන්නෙ නෑ 😢

    • @sadunmadushanka4892
      @sadunmadushanka4892 2 หลายเดือนก่อน

      ඉතින් වද නොදී පලයන් හුත්තො යන්ඩ

    • @theekshanawijesuriya3960
      @theekshanawijesuriya3960 2 หลายเดือนก่อน +4

      කතාවේ අසම චරිතයක් 🙂💔

    • @DumiduDilan
      @DumiduDilan 2 หลายเดือนก่อน +4

      ඔව් නේ

    • @imalka9791
      @imalka9791 2 หลายเดือนก่อน +2

      Math

    • @kalanakavinda5902
      @kalanakavinda5902 2 หลายเดือนก่อน +3

      Nobala idapan bn uba nobala hitiya kiyala ස්වර්ණවාහිනී eka bankoloth wenne na

  • @lankz2050
    @lankz2050 2 หลายเดือนก่อน +74

    තනුශ්කාට සනීප කරන්න කෝටි 20 ඕනි වෙයි වගේ

    • @himalikusum4363
      @himalikusum4363 2 หลายเดือนก่อน

      Mila dei

    • @dulminibhaggya1661
      @dulminibhaggya1661 2 หลายเดือนก่อน +3

      මට නම් හිතෙන්නෙ අර ජුවලරි බොක්ස් එක අශ් මිලාට දුන්නම මිලා ඒක විකුණා සල්ලි දෙයි කියලා.තාත්තා කිව්වනේ ඒක ආයෙත් මිලාට දෙන්න කියලා..😢❤

    • @manishamaduwathi1150
      @manishamaduwathi1150 2 หลายเดือนก่อน +1

      පානම්බොක්කලාගේ ඉඩම් ටික රාජරත්නම්ලට විකුනයි

    • @dulminibhaggya1661
      @dulminibhaggya1661 2 หลายเดือนก่อน

      @@manishamaduwathi1150 මොනා උනත් ඔය ඔක්කොම උදාර කොල්ලවෙ තමා

    • @SachiniSandeepani-yw7do
      @SachiniSandeepani-yw7do 2 หลายเดือนก่อน

      මල්ලි දෙයි

  • @Sithu_Girl18
    @Sithu_Girl18 2 หลายเดือนก่อน +99

    අෂ් නම් සුපිරි ගේම්කාරයෙක්. එකටම හරි මේ බර්නිත් 😒
    දැන් නම් බර්නිවත් එපා වීගෙන එන්නේ 😒

  • @KavinDhan
    @KavinDhan 2 หลายเดือนก่อน +24

    තනුශකා ඉන්නම ඕනේ අවසන වෙනකම්😢

  • @pramodjayawardana7224
    @pramodjayawardana7224 2 หลายเดือนก่อน +71

    පෙනහඵ පිලිකා කතාව නම් සෑහෙන්න මෝඩ පාටයි. ලෙඩාගෙන් වචනයක් දෙකක් අහලා පෙනහඵ පිලිකාවක් හොයාගන්න පුලුවන් දොස්තරලා සමහරවිට වෙන ග්‍රහලෝකවල නම් ඇති.

    • @Abhi-2002-lvu
      @Abhi-2002-lvu 2 หลายเดือนก่อน +8

      මේක ඉතිං නාට්‍යක් නේ බන්

    • @kalanakavinda5902
      @kalanakavinda5902 2 หลายเดือนก่อน +1

      Me drama ekak kiyala mathaka thiya ganin way see gay puthaa

    • @shanikadilshani242
      @shanikadilshani242 2 หลายเดือนก่อน +2

      Meka drama ekak

    • @DemonGaming-kk8ni
      @DemonGaming-kk8ni 2 หลายเดือนก่อน +1

      ​@@kalanakavinda5902එක තමා yako drama eke modakama

    • @randhi3620
      @randhi3620 2 หลายเดือนก่อน

      ​@@kalanakavinda5902😂😂

  • @Tentashion
    @Tentashion 2 หลายเดือนก่อน +24

    දබගොල්ල පවු...තනුශ්කට පිලිකාවක් කියලා වියදම් වැඩි වෙනකොට පානම් බොක්කලගෙ ඉඩම් ටිකට ඔටෝම කෙල වෙයි වගේ😢

  • @idunilidunil2029
    @idunilidunil2029 2 หลายเดือนก่อน +19

    අර කෙල්ලෙක්ව උස්සන් යන්න හැදුවෙත් අශ්ගෙ කීමට. මිලා බය කරන්න තනියම ඉන්න නිසා. බංගලා එකට ගෙන්න ගන්න 😂 දැන් අර පාරෙ තියෙන කැමරා වලින් බලන්න බැරිද කවුද ආවේ කියලි හොරු.😂

  • @DeshanSilva-xv8hj
    @DeshanSilva-xv8hj 2 หลายเดือนก่อน +70

    කතාව දුකකින් ඉවර කරන්න් එපා කියන අය මේ කොනට..😢❤️‍🩹

  • @dreaming960
    @dreaming960 2 หลายเดือนก่อน +66

    මෙච්චර කල් මේ කතාව බැලුවෙ Stress එක අඩු කරගන්න මිසක් වැඩි කරගන්න නෙවෙයි. එ් නිසා අද ඉඳන් මේක බලන්නෑ 😢

    • @evopowerbomb3862
      @evopowerbomb3862 2 หลายเดือนก่อน +7

      ජිවිතේ අපි ඉපදිලා ඉන්න හැම දවසෙම අපිට සතුටින් ඉන්න බැ.ඒක කාටවත් කරන්න බැරි වැඩක්.ජිවිතෙට දුක එනවා යනවා.ස්භාවික සන්සිද්දියක්.එච්චරයි

    • @Sohan-d7g
      @Sohan-d7g 2 หลายเดือนก่อน +1

      ඇත්ත මන් බලන්නෙත් නෑ අය

    • @DemonGaming-kk8ni
      @DemonGaming-kk8ni 2 หลายเดือนก่อน

      නොබලා ඉදපන් මෙකේ වැලලෙන්නෙ නැතුව ඇයි වදේ 😂😮

  • @sajithwickramasinghe726
    @sajithwickramasinghe726 2 หลายเดือนก่อน +40

    අගේන්,බර්නි,රාජරත්නයි තුන් දෙනාම මේ සීන් එකේ අයින් උනානම් හරි..කතාවට සෙට්ම නෑ එ චරිත🤍

  • @methumnimhara5356
    @methumnimhara5356 2 หลายเดือนก่อน +113

    තනුශ්කා පවු

  • @Dilhani_5
    @Dilhani_5 2 หลายเดือนก่อน +33

    කතාව දුක හිතෙන විදිහට නම් ඉවර කරන්න එපා. ආසාවේන් බලපු කතාවක්. 😢❤

  • @මිශූ
    @මිශූ 2 หลายเดือนก่อน +287

    බර්නිත් දැන් එලවන්න කාලෙ හරි වගේ

    • @chamathkak.w.2440
      @chamathkak.w.2440 2 หลายเดือนก่อน +9

      ඔව් පොර ගැණු වැඩනේ දැන් කරන්නෙ

    • @NadeekaNadeeka-w4z
      @NadeekaNadeeka-w4z 2 หลายเดือนก่อน +9

      බර්නි චීත්තයක් වෙලානෙ😅😂

    • @anndevika1605
      @anndevika1605 2 หลายเดือนก่อน +10

      E kollage charithe kawa..

    • @Sohan-d7g
      @Sohan-d7g 2 หลายเดือนก่อน +2

      ඔව් ගොබ්බයා

    • @පිනිබ්න්දු
      @පිනිබ්න්දු 2 หลายเดือนก่อน +3

      දෙපත් නයා

  • @Abhi-2002-lvu
    @Abhi-2002-lvu 2 หลายเดือนก่อน +17

    තනුශ්කාගෙයි තාරාකා ඉබ්බගෙයි ආදරයත් ශෝචනීය ආදරකතා ගොඩට එකතු වෙන්න යන්නෙ :-(

  • @TutuCraft-hk9cv
    @TutuCraft-hk9cv 2 หลายเดือนก่อน +37

    මේ real pethuma ට you tube පෙන්නේ නැතිවෙන්නේ නැතිවෙන්න.. මොකක්හරි කරන්න බැරිද ඌ මහා වසංගතයක් අෆ්ෆා

  • @MAHINDARAJAPAKSHA2
    @MAHINDARAJAPAKSHA2 2 หลายเดือนก่อน +737

    අශ්ව පෙන්නන්න බැරි උන් ලයික් එකක් දාන්න 😅🖤🖤

    • @slsamee7466
      @slsamee7466 2 หลายเดือนก่อน +2

      U hari yanne na

    • @pasanranasinghe2835
      @pasanranasinghe2835 2 หลายเดือนก่อน +1

      Katata එපාද

    • @VimuMadu-q4c
      @VimuMadu-q4c 2 หลายเดือนก่อน +2

      U set na 😂

    • @nadeeshasamaraweera3554
      @nadeeshasamaraweera3554 2 หลายเดือนก่อน +5

      ඕකාව අප්පිරියයි සාරාන්ග නිසාද මන්දා

    • @chamaraperera81
      @chamaraperera81 2 หลายเดือนก่อน +2

      Ashwat appiriyai sarangawa komat appiriyai u hodai harpic add walatama

  • @sandunithennakoon9990
    @sandunithennakoon9990 2 หลายเดือนก่อน +12

    අනේ තනූව ලෙඩ කරන්න එපා.. හිත නිදහස් කරගන්න කියල බලන්න තියෙන්නේ මේ කතාව විතරයි 😢 අද නම් හාටැටෑක් වගේ මටත්. එහෙම කරන්න එපා ප්ලීස් මේක හිනාවෙලා බලන්න පුළුවන් කතාවක් කරන්න ප්ලීස් ❤

  • @මිශූ
    @මිශූ 2 หลายเดือนก่อน +390

    අයියෝ මේ අශේන්ව , බර්නිව , , රාජරත්නම්වයි යවන්න අනේ හිටපු තැනට 😢 නැත්තම් කතාව එපා වෙයි

    • @Sithu_Girl18
      @Sithu_Girl18 2 หลายเดือนก่อน +16

      ඔව් එපා වෙලා තියෙන්නේ 😒

    • @dinithashalom330
      @dinithashalom330 2 หลายเดือนก่อน +9

      Un thundena ekke epa weno kathawth ekkh 😡😰

    • @SithijaGimhana-on8pr
      @SithijaGimhana-on8pr 2 หลายเดือนก่อน +8

      ඔවු... කතාව එපා වෙනවා...

    • @udeniwijerathne3740
      @udeniwijerathne3740 2 หลายเดือนก่อน +17

      මිලාවත් යවපන්. එකත් හෝන්තුව . ආව දවසේ ඉඳන් කතාව බෝරින්ග්

    • @oshandhanushka7007
      @oshandhanushka7007 2 หลายเดือนก่อน +10

      දැන් මේකේ ඇති ලල් එකක් නෑ...කතාව පට්ට චොර

  • @Sachini-w7f
    @Sachini-w7f 2 หลายเดือนก่อน +99

    තනුෂ්කා පව් ❤️🥺🥺

  • @avishkaindurangadilshan2789
    @avishkaindurangadilshan2789 2 หลายเดือนก่อน +11

    තනුස්කගේයි තාරකා ඉබ්බගෙයි ලව් එක නම් උදාරයි 😢❤

  • @ShyavindiSubhasingha
    @ShyavindiSubhasingha 2 หลายเดือนก่อน +7

    ජෙම් හරිම ආදරණීය චරිතයක් ❤️

  • @naleeshalakshani8956
    @naleeshalakshani8956 2 หลายเดือนก่อน +15

    _හැම කතාවකම චරිතයක් අයින් කරන්න ඕනි උනහම කරන්නෙ Canser එකක් කියලා චරිතෙ අයින් කරන එකනෙ........... අනේ plz තනූවනම් අයින් කරන්න එපා☹️☹😮‍💨_

  • @dayanidayan2328
    @dayanidayan2328 2 หลายเดือนก่อน +9

    කතාවකට උනත් ඒ වගේ ලෙඩක් නම් ඕන නෑ......😢😢😢 මොකද මගේ නංගිත් ඔය ලෙඩෙන් දුක් විදිනවා 😢😢

    • @anshsonu1686
      @anshsonu1686 2 หลายเดือนก่อน

      Budu sarani

    • @nimnavi6065
      @nimnavi6065 2 หลายเดือนก่อน

      Eyaw ekkn yanna anuradhapura weda mahthyek innw.saththi ape amma hoda una​@@anshsonu1686

  • @oshanviranga5673
    @oshanviranga5673 2 หลายเดือนก่อน +41

    තාරකා ඉබ්බා අවංකව ආදරේ කරන එකෙක් වගේ ...💝💝💝💝💝

  • @PrageethAjantha
    @PrageethAjantha 2 หลายเดือนก่อน +15

    හිතට සතුටක්.ගන්න කතාවක් බැලුවා එකත් එපා උනා

  • @dasoontharaka3595
    @dasoontharaka3595 2 หลายเดือนก่อน +54

    මට හිතුනා තනුෂ්කට ලොකු ලෙඩක් හැදෙන්නයි යන්නේ කියලා 🙂

  • @isurupathirana1257
    @isurupathirana1257 2 หลายเดือนก่อน +8

    ජිවිතේ තියෙන ප්‍රශ්න අමතක කරලා හිත ටිකක් සැහැල්ලු කරගන්න කියලා මේක බලන්න ආවාම එකේ උන්ට ඊට වඩා ප්‍රශ්න ඔළුව තවත් අවුල් උනා ආයේ නම් බලන්නෙ නැ😂😂😂😢😢😢😅😅

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po 2 หลายเดือนก่อน +40

    මිශෙල්ට රංදිකට සම්මානයක් ගන්න හැමෝම vote කරන්න,👍👍👍

  • @SewwandiPriyangani
    @SewwandiPriyangani 2 หลายเดือนก่อน +6

    තනුශ්කට ලොකු අමාරු ලෙඩක් හැදිලා ජෙම් එයා වෙනුවෙන් හැම දෙයක්ම කැප කරලා ආදරෙන් බලාගෙන ගෙදරින් කැමැත්තත් ලැබෙයි වගේ ඉස්සරහට

  • @chulaniSenanayake-v6n
    @chulaniSenanayake-v6n 2 หลายเดือนก่อน +13

    කථාව ජනප්‍රිය වෙනකොට අලුත් අය එකතු කරගෙන කථාව කනවා..

  • @SheharaSewwandi-g5w
    @SheharaSewwandi-g5w 2 หลายเดือนก่อน +13

    මරැ කතාවක් අපි වගේ අයටත් මොටිවේෂන් එකක්...ඇත්තටම ...ධනුෂ්කගේ පවුලෙන්ම ලොකු ආදර්ශ ටිකක් දෙනෝ 🥰🥰

  • @_Buddhika_Lakruwan
    @_Buddhika_Lakruwan 2 หลายเดือนก่อน +179

    බොහෝ දුරට තනූ හරි ජගත් හරි මරනයකින් කතාවට සමුදෙයි වගේ..😥❤️❤️❤️

    • @chamaragtb1457
      @chamaragtb1457 2 หลายเดือนก่อน +7

      තනූ

    • @InokaDasanayaka-z8s
      @InokaDasanayaka-z8s 2 หลายเดือนก่อน

      අනේ 😢​@@chamaragtb1457

    • @newmobile9414
      @newmobile9414 2 หลายเดือนก่อน +10

      Natinm lede hoda karanna loku ganak one nisa idam vikunanna vei 🤷🏽

    • @PriyankaJayakodi-o7d
      @PriyankaJayakodi-o7d 2 หลายเดือนก่อน +10

      තනූ අලුත් ෆිල්ම් එකක ශූටින් කීවා.ඒ නිසා කතාවෙන් අයින් වෙයි වගේ නේද.😢

    • @warunasampath3139
      @warunasampath3139 2 หลายเดือนก่อน +1

      Ehema kathawak thiyanawa thama👍

  • @saumyadilrukashi1435
    @saumyadilrukashi1435 2 หลายเดือนก่อน +19

    කතාවේ කවුරුත් මැරෙන්න නම් හොඳ නෑ😢

  • @indunikamirihana5484
    @indunikamirihana5484 2 หลายเดือนก่อน +24

    අනේ තනුශ්කා ගැන එහෙම ලිව්වේ ඇයි ,එයා කතාවට ඕනිමයිනේ ...

  • @niroshaperera7601
    @niroshaperera7601 2 หลายเดือนก่อน +8

    අනේ ඉතාම ආදරෙන් කියන්නෙ ලෙඩ උනාට කමක් නෑ තනුශ්කා සහ තාත්තා මැරුනා කියල කතාවෙන් අයින් වෙන්නනන් එපා හරිම ආසාවෙන් බලන කතාව😢😢😢

  • @nilanialawaththa6359
    @nilanialawaththa6359 2 หลายเดือนก่อน +27

    කතාවකට උනත් මෙ වගෙ ලෙඩක් තියෙනවා කියන්න නරකයි මොන පවුකාර කමක්ද වෙන හැදෙන්න ලෙඩක් නැතුවම ඇති

  • @TharakaJayasinghe-fe3vl
    @TharakaJayasinghe-fe3vl 2 หลายเดือนก่อน +20

    තනුශ්කා පව්. ඒකෙන් දැන් ආයෙත් ඒ පව්ල වැටෙයි 😢

  • @thusithatharanga9193
    @thusithatharanga9193 2 หลายเดือนก่อน +12

    කතාව බලල පාඩුවෙ ඉන්න .මෙ කොනට කිය කියා වැලලෙන්නෙ නැති උන් උදාරයි.😂

  • @chathurikasubhashini7428
    @chathurikasubhashini7428 2 หลายเดือนก่อน +61

    Tharaka ibba maru. Adarei❤️

  • @NishanthaUdayakumara-f7f
    @NishanthaUdayakumara-f7f 2 หลายเดือนก่อน +17

    Jemini & Thanushka 👌♥️

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 2 หลายเดือนก่อน +47

    තනුශ්කා හරිම පව්

  • @SasinduSankalpa-c4r
    @SasinduSankalpa-c4r 2 หลายเดือนก่อน +6

    දැන් කතාව උපරිම ඉස්කිප් කරලා තමා බලන්නෙ. බලන්න ඕනවට බලනවා

  • @gamingdinuwayt
    @gamingdinuwayt 2 หลายเดือนก่อน +4

    කාතාව එන්න එන්නම කුතුහලය වැඩි වෙනවා..සුපිරී🎉❤

  • @AmithAmith-h1w
    @AmithAmith-h1w 2 หลายเดือนก่อน +19

    දනුෂ්කයා මාර ලස්සනයි සුපිරි උදාරයි ❤❤❤

  • @shamalinuwanthika2840
    @shamalinuwanthika2840 2 หลายเดือนก่อน +4

    තනුවත්,තනුගේ තාත්තාවත් කතාවෙන් අයින් කරන්න එපා ඒ පවුලට මං හරි ආසයි ඒ පවුලේ සතුට නැති කරන්න එපා

  • @sandyakanthi184
    @sandyakanthi184 2 หลายเดือนก่อน +47

    දැන්නම් උදාරෙන්ම බර්නියාව එපා වෙනවා..😤

  • @mashi3675
    @mashi3675 2 หลายเดือนก่อน +4

    තනූ 🥺 මොන මගුලකින් හරි තනූව අයින් කලොත් නම් කතාව ආයෙ බලන්නෙ නෑ
    වැඩකට නැති එකෙක් අයින් කලා නම් ඉවරනේ ලෙඩ වෙලා හරි ඇයි තනූවම 😒
    අශ් ව පේන්න බෑ අනිකා මිලාගෙ තාත්තා

  • @oshanviranga5673
    @oshanviranga5673 2 หลายเดือนก่อน +5

    මල ගෙයක් නම් එපා ....මේ දවස් වල නිදි මරන්න බෑ...😭😭😭☠️☠️☠️

  • @Gdsgkgdgk
    @Gdsgkgdgk 2 หลายเดือนก่อน +157

    හොඳම මොකක්ද
    ලලයි ලිලයි ලයි - like
    පාට කුරුල්ලො- comment

    • @newacc2636
      @newacc2636 2 หลายเดือนก่อน +8

      රොකි drama එකත් මරු sirasa TV

    • @Tentashion
      @Tentashion 2 หลายเดือนก่อน +8

      දෙකම සුපිරි බන්

    • @NG_Gaming2008
      @NG_Gaming2008 2 หลายเดือนก่อน +2

      😮

    • @NishanthaWijerathna-ph5oe
      @NishanthaWijerathna-ph5oe 2 หลายเดือนก่อน +2

      Deka ma

    • @sikkatikka4959
      @sikkatikka4959 2 หลายเดือนก่อน

      3ම බලනවා 😂​@@newacc2636

  • @chinthamadushani6978
    @chinthamadushani6978 2 หลายเดือนก่อน +75

    අම්මා නිසා කතාවක චරිතයකටවත් cancer එකක් කියද්දි හිත රිදෙනවා 😢

    • @dinushikaPiyarathna
      @dinushikaPiyarathna 2 หลายเดือนก่อน +2

      😢😢😢😢😢

    • @dinukasewwandi5661
      @dinukasewwandi5661 2 หลายเดือนก่อน +3

      Matath 😢😢😢😢😢

    • @Dreamyz95
      @Dreamyz95 2 หลายเดือนก่อน +2

      Matath😢😢

    • @AnuraDeshapriya
      @AnuraDeshapriya 2 หลายเดือนก่อน +3

      සත්තකින්ම.ඒක දරාගන්නබැරි වෙිදනාවක්

    • @Abhi-2002-lvu
      @Abhi-2002-lvu 2 หลายเดือนก่อน +5

      ඇත්ත.. ඒ වචනය ඇහෙද්දිත් හිතට ලොකු shock එකක් එනවා

  • @NesadhiAttanayaka-ps6ti
    @NesadhiAttanayaka-ps6ti 2 หลายเดือนก่อน +4

    පාලම්බොක්කෙලාගේ ඉඩම් විකිණීමට කාලේ හරී...

  • @Gayani2002
    @Gayani2002 2 หลายเดือนก่อน +15

    ලස්සනම කතාවක් අනේ මේක නන් 🥹😘

  • @ManjulaAluthge-no9om
    @ManjulaAluthge-no9om 2 หลายเดือนก่อน +2

    තනුශ්කව මරන්න නම් එපා අසනීපෙන් හොදම චරිතයක් එයා

  • @talkwithanu1562
    @talkwithanu1562 2 หลายเดือนก่อน +8

    ඉඩම් විකුණන්න වෙයි වගේ😢 කතාව අඩන පැත්තට යන්න වගෙ යන්නෙ

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 2 หลายเดือนก่อน +11

    ධනුෂ්ක පවුලේ අයව මගහැර ගන්නව වැඩියි.ආදරය ඕනි තමා .ඒත් මේ වයසට ඒක ජීවිතේ කරගන්න ඕනි නෑ.

  • @mashi3675
    @mashi3675 2 หลายเดือนก่อน +4

    අනිත් එක තනූගෙයි ජෙම් ගෙයි ආදර කතාව ඕනි❤

  • @asiriweerakoon7893
    @asiriweerakoon7893 2 หลายเดือนก่อน +4

    මෙච්චර ලස්සන කතාවක්, මෙච්චර දක්ෂ නලු නිළියෝ ඉන්න කතාවක් මෙච්චර පජාත කරන්නේ ඇයි අඩේ. දෙවෙනි ඉනිම කරන්නද යන්නේ

  • @shehansathsara4094
    @shehansathsara4094 2 หลายเดือนก่อน +42

    තනුස්කට පිලිකාවක් වගේ නේ 😢

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 หลายเดือนก่อน +18

    කෙලින් ගිය ලලයි ලිලයි episode වැඩි කරන්න වටෙ යවලා කතාවෙ ලල් එක නැති කරලා 😢😢

  • @Zoro-n2d
    @Zoro-n2d 2 หลายเดือนก่อน +7

    අදනම් හෙන දුකක් දැනුන ඇයි දන්නැ

  • @Thanujakavin
    @Thanujakavin 2 หลายเดือนก่อน +1

    Milawa penna bari un like karanna
    Ahinsaka kollekgen sellam karanawa

  • @slfunygames1750
    @slfunygames1750 2 หลายเดือนก่อน +7

    බර්නී හොඳම චිත්තයක් වෙලා

  • @RaniFernando55.225
    @RaniFernando55.225 2 หลายเดือนก่อน

    ලස්සනයි ♥️♥️♥️♥️♥️

  • @ireshpramuditha3715
    @ireshpramuditha3715 2 หลายเดือนก่อน +2

    ලස්සනට ආව කතාව කෑව. හරිම ආසාවෙන් බැලුවෙ. දැං ස්කිප් කරනවට වඩා දෙයක් නෑ. මොන චැනල් එකෙන් දෙයක් කරත් මෙච්චරයි. අන්න ඒකට කූඹියෝ. ❤

  • @dahamacedeme8696
    @dahamacedeme8696 2 หลายเดือนก่อน +5

    5:22 තනු 🥺

  • @Sajalaju
    @Sajalaju 2 หลายเดือนก่อน +18

    Akkage චරිතෙ ayin krayi wage😢

  • @PriyanthaGulawita-y6c
    @PriyanthaGulawita-y6c 2 หลายเดือนก่อน +48

    Phone එකෙන් බලන උන්ව මරනවා 😅😅😅😅 එකෙක් වත් බලන්න බෑ😂😂😂😂😂😂

  • @thushanniyumal3120
    @thushanniyumal3120 2 หลายเดือนก่อน +3

    ආසම නිලිය තනුශ්කා😘🫶

  • @bergiep1
    @bergiep1 2 หลายเดือนก่อน +4

    උමාගෙ රගපෑම නම් සුපිරියි.

  • @Dinujayakelum6528
    @Dinujayakelum6528 2 หลายเดือนก่อน +4

    සෝමපාලයාටනම් වැඩේ දුන්නානම්.හරි වගේ 😂

  • @Misssewwa
    @Misssewwa 2 หลายเดือนก่อน +52

    මිලා අක්කී ආදරෙයී

  • @මිශූ
    @මිශූ 2 หลายเดือนก่อน +17

    ඔක්කොම වෙන්නෙ එකම දවසෙ 😢

  • @lkdarkman
    @lkdarkman 2 หลายเดือนก่อน +14

    අද නම් කතාව ශෝචනීයයි 😢

  • @TharushiShara
    @TharushiShara 2 หลายเดือนก่อน +8

    ජෙමිනිටත් අද බඩු හරි
    මිලාටත් හරි
    තනූටත් ලොකු දෙයක්
    කතාවම අනිත් පැත්ත හැරෙන ලකුණක් 😢

  • @IsharadulanjaliDulanjali
    @IsharadulanjaliDulanjali 2 หลายเดือนก่อน +2

    කතාවේ ආසම චරිතේ මරන්න එපා අනේ තනුශ්කා😢

  • @kushmalratnaweera2839
    @kushmalratnaweera2839 2 หลายเดือนก่อน +1

    වෙන ලෙඩක් වගේ දාලා තනූව තියන්න බෑද ඩිරෙක්ටර් 🥺❤️

  • @l_Lks
    @l_Lks 2 หลายเดือนก่อน +7

    තනුශ්කාව කතාවෙන් අයින් කරන්න සූදානම් වෙනවා කියලා හිතෙන්නෙ මට විතර ද ?. ❤😢😢😢

    • @dineshwedikkarage3700
      @dineshwedikkarage3700 2 หลายเดือนก่อน +1

      ඉතිං උඹ හිතපං

    • @l_Lks
      @l_Lks 2 หลายเดือนก่อน +1

      ​@@dineshwedikkarage3700 මට හිතුනා දැන් උබ හිතාම් 😂😂

  • @Nimedha-nx5ld
    @Nimedha-nx5ld 2 หลายเดือนก่อน +155

    මට නම් හිතෙන්නේ තනුශ්කට ලොකු ලෙඩක් තියෙනවා.එක් හොද කරන්න ලොකු මුදලක් ඔන ව්න නිසා පානම්බොක්කේ ඉඩම් මිලාගේ තාත්තට විකුනාව්.

    • @lakshikdr2340
      @lakshikdr2340 2 หลายเดือนก่อน +2

      සිරාවටම ❤

    • @evopowerbomb3862
      @evopowerbomb3862 2 หลายเดือนก่อน +11

      දැන් කිව්වෙ පෙනහලු පිලිකාවක් කියලා.උබ බලන්ටත් කලින්ද comment දාන්නෙ😂

    • @dammikaweerakoon-wv2dm
      @dammikaweerakoon-wv2dm 2 หลายเดือนก่อน

      ඔව් අකුරු තියෙනවාට මුන් බොරුවට කමෙන්ට් දාන්නේ හොයලා බලන්නේ නැතුව ​@@evopowerbomb3862

    • @kasundevaka3574
      @kasundevaka3574 2 หลายเดือนก่อน +1

      Aulkna avasaneta okkoma idam panambokkelatama tmy

    • @ISHANGAMING12403
      @ISHANGAMING12403 2 หลายเดือนก่อน +1

      මට හිතෙන්නේ තනුස්කට බබෙක් හම්බවෙන්න වගේ

  • @pawanmethsara
    @pawanmethsara 2 หลายเดือนก่อน

    කතාව දුකකින් එපා වෙන්නයි යන්නේ

  • @Dilhani_5
    @Dilhani_5 2 หลายเดือนก่อน +8

    උදාරයි අද නම් ❤️

  • @kelumnethu4506
    @kelumnethu4506 2 หลายเดือนก่อน +1

    Thanuska hoda keranna Edam Tika vikunna wei palambokketa

  • @dsrilankadm4287
    @dsrilankadm4287 2 หลายเดือนก่อน +4

    Shik...session 2 Anthima chora...session 1 eka supiri...
    New actors galapen na...session 2 Set na

  • @ubherathgalapitagedara3493
    @ubherathgalapitagedara3493 2 หลายเดือนก่อน

    සාම්ප්‍රදායික නලුබට්ටෝ කතාවට බහිනකොටම දැනුණා... කතාව පැරණි ගැමි හෑල්ලක් වෙයි කියලා... (හිනා වෙන්න අමතක වෙයි....')

  • @outdooractivities1179
    @outdooractivities1179 2 หลายเดือนก่อน +4

    දැන් තමා කතාව රසවත්ම. 💪🖤

  • @bhagyarodrigo7415
    @bhagyarodrigo7415 2 หลายเดือนก่อน +4

    ඔය ලෙඩ හොඳ කරන්න වතු ටික විකුණන්න ම වෙනවා 😌🙂

  • @samithagayashan9437
    @samithagayashan9437 2 หลายเดือนก่อน

    600 kament එක මගෙන් ☝😎😎😎😎

  • @Hasithadheshan
    @Hasithadheshan 2 หลายเดือนก่อน +31

    මේ කතාව බැලුවෙ නැත්තම් නින්ද යන්නැති අය කෝ 😊

  • @tsampath815
    @tsampath815 2 หลายเดือนก่อน +4

    කතාව පටන් ගත්තේ හුස්ම ගන්න අමතකවෙයි හිනා ගිහින් කියලා හැබැයි දැන්නම් කිසිම වැඩක් නෑ මේ අට මගල

  • @Anura-jk2dv
    @Anura-jk2dv 2 หลายเดือนก่อน +1

    👍