ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඉදිරියේදී..සෝමපාලව පොලීසියට මාට්ටු කරන්නේ...මිනිහගෙම ගෑනි වෙන්නත් පුලුවන්😂❤❤❤
කවුරු මොනව කිවුවත් රන්දික අයිය හොදටම කරේ පොදු තමයි ඉතින් ආයි බොක්කටම වැදුන එකනම්
Sira
Ow 🥺
Sirawata ❤❤❤
Sira🥺❤❤
Aniwa❤
දඹගොල්ලගේ නිධාන් අදහස නම් 100% ඇත්ත
දනුශ්කගෙ කටට ගහන්න කටක් නැහ් අයියෝ😂
😂😂
මෙකෙ දනුසකයා කතිකාචාර්ය ව්ගෙ
සේමිනී නම් තාම සුපිරි කෑල්ල...❤️🥰❤️
Anty lover😂❤
අශ්, බනී, සෝමපාල , රාධිකා ඒ චරිතවලට හැමෝම අකමැති , නමුත් අප සමාජයේ බහුතරයක් ඉන්නෙ එහෙම චරිත 😢
පාට කුරුල්ලෝ 1 වුනා නේද. ඕක තමා කිව්වේ අර ගල් මුසල ගස් ගෙම්බා අවොත් ඉවරයි කියලා සාරංගයා 😂😂😂
මාත් ඒකට එකඟයි දැන් වැඩිපුර බලන්නෙ පාටකුරුල්ලො
Aka nam aththa😂
පට කුරුල්ලො කොහොමත් එක එකත් මෙක වගෙම සුපිරි පිටපතක් ❤❤❤
ඇත්තක් 😂
Attac😂 කතාව කලින් වගේ තිබ්බ නම් පාරක්😊🎉
ගෙදර Tv එකේ බලනවට වඩා මේ වෙලාවට phone එකෙන් බලන එක ආතල්😁
Sirawatm
😅@@BinukMethnula
Sirawatama
Sirawatama😂
7:25 7:27 9:02 9:05 10:43 11:25
ධනුස්කයා මොලකාරයා ❤
මිලා තමයි ජවිතේ❤❤
😂
ඉරයි හදයි තරු පවතී මිලයි මමයි නම්😂
මොනා උනත් ජගත්ගෙ නිදාන කතාව හරි .තමන්ගෙ වත්තෙ නිදානයක් තියෙනවනම් ඇයි ගන්න බැරි .ඒව රජයට . ඒකනම් හොද ආදර්ශයක්
ඇයි ප්‍රේමදාසගේ ජෝකර් පුතානෝ හාරහාරා ගත්තේ. සමාන්‍ය මිනිස්සුන්ට ඒවා ගන්න බෑ. නීතියෙන් අවසර ජනාධිපති පුත්තුන්ට විතරයි.
@@chamara4833 ඒක තමා ..තමන්ගෙ වත්තෙ නිදානයක් ගන්න බෑ.අහු උනොත් හිරේ.පුතානෝ විතරක් නෙමේ මහින්දලත් කොච්චර නිදන් ගත්තද
@@chamara4833😂ඇයි මහින්ද ගත්තු ඒවා ..රුවන්වැලිසෑයේ ගත්තුවා මීඩියාවලත් ගියෙ.😅
@@shanika-e6qසජීයාගේ උන් හිතන් සජීයා මුකුත් කරේ නෑ කියලා 😂
@@lakshanadikari3297 අපි උන්ට කැමති වෙන්න ඌ මගේ කවුද ..🤣,හැබැයි අපේ ගම්වලට,පාසල්වලට පන්සල් වලට සෑහෙන්න උදව් කරලා තියෙනවා .මට ඔය ලංකාවෙ චන්දෙ එකපාරක් ඇවිත් තියෙනවා ඒකත් මං දැම්මෙ නැ.ආයෙ කවදාවත් ඔහේ චන්ද දාන්න මට දවසක් එන්නෙත් නැ..ඔයාලා හරියට හිතලා පක්ශපාතීබව අයින් කරලා හරියන නායකයෙක් තෝරගන්න..
මම ආස.මෝඩ රවිනයට.ධනුෂ්කට..සුකුමාලට.ආදරෙයි❤❤❤❤❤❤❤❤👍👍👍👍👍😃😃😃
දනුෂ්කට english ඉගන ගන්න පුලුවන් තාරකා ඉබ්බට කියලා ,මස්සිනා ගෙදරනේ ඉන්නෙ
උදාරෙන්ම ආටිගලට shirt එකක් අරන් දෙන්න ඕනි කියන අය මේ පැත්තට 🫥
Hum
මටත් ශර්ටි එකක්...😊
උදාරෙන්ම උදාරයි❤❤❤
මගේ ජීවිතෙ පලවෙනි වතාවට දැක්කේ මෙ වගෙ පොලීසියක් 😅😂
අල්මේදා ඔක්කොම ප්ලෑන් වයිෆ්ට කිව්වම , අනිවාර්යයෙන්ම ජෙමිනිට ඔය විස්තර ටික කියයි සමහර විට ජෙමිනිගෙ අම්මා
සංරග එපා කියන අය ලයික් එක්ක ඉදත්යුක්තිය ඉටු කරමු
අද පෝන් එකෙන් නෙවේද බැලුවෙ 😂
@@sandunithennakoon9990 මු බලලා තියෙන්නේ අවන් එකෙන් 🥲😂
@@WageeshaRw oya me aii dagalanne boruwata? 😂😂
@@user-vt3gb6is9x දඟලන්න පණුවෙක් නෙවෙයි
අශ්.බනි.ඉන්නවට කැමති නැති සෙට් එක කො 🙃😫
Inno😊
හාර්පික් සාරංගයා ගියොත් බර්නි හොද වෙයි
Inno
Pala pakaya
@@g.k.m.chathuranga7825 mm
ගස් ලබ්බට ගහපු ඉරටු දෙකක් වගේ කිව්වා සුකු මාලට 😁😁අම්මෝ මට බැරියෝ 😁😁හිනා වෙලා පණ යනවා
😂😂😂😂
ජීවා අක්කටත් වැඩේ හරි වගේ... 😟🥲
ධනුෂ්ක පොලිසියට වඩා ගෙදර අයට බයයි.😅😅
සෝමපාල නෙවේ ඒව කරන්නේ , සෝමපාලගෙ නිවුන් සහෝදරයා
දනුශ්ක කියන්නෙ කතවෙ සුපිරි චරිතයක්❤❤❤
සෝමපාලගේ දක්ශතාවය ගැනු නාන දිහා බලන් ඉන්න එකනේ 😂
මොනව උනත් මරැ❤
පාට කුරුල්ලොත් බලලා මේකත් බලන්න සෙට් වෙන අය කෝ ..🥹
Aa innw😁
Ay uba hoyala thagi dennada
Sirawara ek dn mekt wada hodii bn
ඒකත් මරු බන් සුපිරී ❤
ම්ම්
උදාරයි❤❤❤
සුපිරින්ටන් දවල් හීන දන්නව අන්තිමට මූට කෙලවෙයි හොද කෙලවිල්ලක්
නාට්‍යයක උනත් මේ එස්පීමාත්යයා සුපිරි අදහස් වලින් රංගනයට දායක වෙනවා 🤝🙌
මම මේ කතා ටික ඔක්කෝම බලනවා ඩුබායි වල ඉදලා . මේ කතාවට මටත් හරිම ආසයි ..❤❤❤❤❤😂😂
ප්‍රේක්ෂකයොන්ට එපාවෙන තරමට අශ්ගෙ චරිතයට සාරංග සාධාරණයක් කරනවා...මම දැකපු දක්ෂතම නළුවෙක්....චරිතෙ හැටියට චරිතයට පණ පොවනවා...ලස්සනට...respect සාරංග❤️❤️❤️❤️
අකමැතිම කකුස්සියක්
Oka therun ganna bari moda minissu inne 😂
ට්‍රැක්ලන්තෙ කියන්නෙ ඕකනෙ. මෝඩ බයියො. කතාවල තියෙන characters serious ගන්න mol criyo inn rtk meca😪
saranga disasekara කියන්නේ අතිදක්ශ රන්ගනවේදියෙක් ❤️
එපාවෙන්නෙ ඌ හොදට රගපාන හින්දාද අප්පෙ මෙහෙම්ත් මිනිස්සු
Daily TH-cam aken balana set eka kooooooo😊😊😊
👌👌👌
❤
ඇයි උබ ටීවී එකක් අරං දෙන්නද
TH-cam views කියන්නේ බලපු ගණන තමයි අනේ
දනුශ්කගෙයි මිලාගෙයි කොටස් වැඩියෙන් ඕනා ❤🎉❤🎉❤
මට ලයික් සීයක් දෙන්නකෝ 😟😟🙁 please 😢
මේ කතාව නම් දැන් එපා වීගෙන එන්නේ 😒😒 ඉස්සර අර තොවිලෙ එහෙම යන කාලෙ කතාව කොච්චර ලස්සන ද අප්පා 🥹
ඒකනන් ඇත්ත අප්පා .මේ දනුශ්ක රගපාන්න පටන් ගත්තට පස්සෙ ඉඳන් තමා මේ විකාර වැඩි 🤢
දනුෂ්ක යි මිලායි ෂෝයි සුකුමල් රවින් දනුෂ්කා ජමියිය ලස්සනයි කතාව අදරේයි හැමොටම
👌👌👌👌👌👌👌👌👌👌👌
දනුෂකටයි මිලාටයි ආදරේ අය ලයික් කරලා ❤❤❤හාපික් සාරංගයා එපා කියන අය comment එකක් දාන්න අයියෝ..🙏🙏🙏
Epa banith epa
දැන් ගෑණූ නාන දිහා බලන් ඉන්නේ සෝමපාල විතරක් නෙමේඌ නිසා අපිත් දකිනවා😂😂
අනේ පින් සිද්ද වෙය් ආසාවෙන් බලපු එකම කතාව .දෙවෙනි ඉනිම වගේ නම් කරන්න එපා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපි ❤❤❤❤
මේ අවුරුද්දෙ ලස්සනට ජනප්‍රියම ටෙලිනාට්‍ය සම්මාන ටික ගන්න තිබ්බ කතාවක්. අර හාපික් සාරංගයවයි තව උන්වයි දාගෙන කතාව එපා කරා. ඉස්සර 1M තිබ්බ කතාවෙ දැන් තියෙන views ටික😢 මේකෙන් නැතත් මේ කතාවෙ ඉන්න දක්ෂයින්ට කවද හරි හොද ඇගයීමකින් සම්මාන ලැබෙයි. එකම තාලෙ හැංගිමුත්තං කතාවලට ලැබෙනවනම් මේවටත් ලැබෙන්නෝනෙ❤
හැමදාම එකම comment එක දාන අය වෙනුවෙන් මේ උත්තමාචාරය 😂🎉
Like ගන්න එක එක එවා comment දාන අයට මේ මගේන් උත්තමාචාර😂😂❤
😂😂😂
තනුශ්කා නැතුව කතාව බලන්න බෑ වගේ ☹️තනුශ්කාගේ කොටස් නැතුව කතාව ගතියක් නෑ වගේ 🥴😑
Ow neda
පිට රටක ඉදගෙන කතාව බලන අය කෝ බලන්න
Mama
සෞවුදි..
Kuwait
සවුදි 😢😢
මෙන්න මගෙන් මුලු කථාවම. ජෙම්ගෙ අම්ම කෙල්ලව මැරෙව්ව මිනිහව අර ස්පා කෙල්ලගෙන් බේරගන්න ඇටෙන්ඩන්ට කියල. අල්මේද දන්නෙවත් නෑ. ගෑණි කලේ කියල. ඔන්න ඉස්සල්ලම නඩු තීන්දුව මම දුන්න. එකඟ අය Like එකක් දෙන්න. රහස් පරීක්ෂණ තියනවනම් බාර දෙන්න. 😂😂😂
මාද්‍යවෙදී ජයත් දම්බගොල්ලට මිනීමැරුමේ චායා රෑපය අරන් දුන්නෙත් සෝමපාල.
ඕක මම කලින්ම කිව්වා ..😂
දුකට මිලාට අපි හරි කැමතියි
අයියෝ මේ දනුශ්ක😒හෙන කපටියා අම්මපා යාලුවොන්ව😒 පාවලා දෙනවා උදාර විදියට👍😪
16:00 සජිත් ප්‍රේමදාස නිදන් හාරපු එක මතක් උන අය මේ කොනට. සොරි අර කොනට. හොරැ ඒ කොනේ 😂
නිදන් හාරපු කාලේ, කාලයක් ඇවිද ගන්නත් බැරැව. හිඟුරක්ගොඩ තිබුනු ගම් උදාවට ආවේ කිහිලිකරැවලින්.
එතොකොට මයිනා හැරුවෙ මිනිරන්ද
@@පිනිබ්න්දු මේ 1988/89/90 කාලේ, ඒ කාලේ මයින හම්බන්තොට බයිය කාලේ.
මයිනගෙ පුතත් නිදන් හාරන්ඩ හෙළිකොප්ටරෙන් ගියා නේද ඒ දවස්වල, මට නම් මතක් උනේ ඌ 😂😂😂
ඔය ඔක්කෝමලාම තිබුන නිදන් ටික අර ගත්තා .තවත් අපේ රට කාලා ඉවරයික් නෑ .
කොටස් 151 පොන් එකෙන් බැලුවේ තව අය ඉන්නවද මම වගේම
Innawa
Yes
දනුක්ශගෙ මොන්ගල් පාට්වලට මමනම් කැමති නැහැ දැන් දැන්
ටොයිලට් අශ්වයා යනවට කැමති අය කෝ
දනුශ්කගෙ බයික් හීනේ බොද උනා, ඒක දැන් ටික ටික යට ගියා, 😢 ඒකට දුකයි ,
දනුශ්ක ඇත්ත කියහන් බූරුවෝ. අශාන් ගේ හොර වැඩ අහු කර ගන්න පුළුවන් එතකොට
එතකොට කතාව දික් කරන්න බෑ නේ. පුලුවන් තරම් වටේ යවල කතාව අදිනව
මේ කතාව පැති කීයකට යනවද අප්පා 😵💫
දික් කරනව කතාව
කතාවක්නේ ඉතිම් 😂
උදාරෙන්ම YOU TUBE එකෙන් බලන සෙටි එක කො❤
❤❤
🥰🥰🥰🥰🥰🥰🥰
ධනුෂ්කටයි මිලාටයි ආදරේ අය කෝ❤❤❤❤ ධනුෂ්ක මොළේ කල්පනා කරලා වැඩ කරනවා...
❤❤❤❤❤❤❤❤❤❤❤❤
😍😍😍😍💕💕💕💕💕💕💕💕
💕💕💕❤️🩹
In In .😢e😢😂😂r😂j 😂❤😂😂
Ay uba wedding ekta invite krnnda?😂
ඉදල හිටල අපිව අපායටත් ගෙනියනව නේහ් 😀 හ්ම් හ්ම් හොදයි හොදයි 😀😝
මේ කතාව පට්ට විදිහට ඇදෙන්න යන්නෙ කියල හිතෙන්නෙ 😒 අනේමන්දා
ජනප්‍රිය වෙද්දි හැදෙන ලෙඩක් ඕක..
❤❤❤❤❤❤
👍
Thanks ❤❤❤saudi saman
අම්මෝ 😂😂😂😂😂
දනුශ්ක සුකුමාල රවිනයා ආසම චරිත❤❤❤❤❤❤❤
අන්දරේ
❤❤❤dannam kisima udara bawak penna na kalin wage🎉
.. මම. ආසයි.. දනුෂ්ක ගේ. ගෙදර. අයට. ජේම්.. ගේ. අම්මා. තාත්තා ට.. මිලා.... ට. බලන්. ගියාම. ඔක්කොම. හොදයිනේ 😅😅😅😅😅😅😅😅❤️❤️❤️❤️❤️❤️❤️❤️
දනූස්කටයි මිලාටයි ආදරේ කියලා කියන අය ඉන්නවද?? මම ආදරෙයි ❤❤❤❤❤❤D💖M
❤ මටත් ලයික් ටිකක් දාන්නකො 😒
අක්කි බබා නාන දිහා පෝන් එකෙන් බලන් ඉදපු සෝමපාල වගේ එවුන් ටික මේ පැත්තට ....😂😂😅😅😊😋😋🤣🤣🤣🤣🤣
❤❤❤❤❤❤Danuskatai milatai jeminitai thanuskatai harim adrei
Me kathawen minissunta cloraform wlin aparada karanna puluwan kyla wenama karamayakin molawalata danawa aparada karayonta udw karanna. Nikanma sihi nathi kara kyla kiuwanam hrine dana deth kynne nathuwa.madya bawitha karddi haryta use krnna danne na
උදාරෙන්ම YOU TUBE එකෙන් බලන සෙටි එක කො
අද මිලා හිටියේ නැහැ නේ 😥
20:22 woow ❤❤❤❤
ගැම්මක්
ජගත් එක්ක කතා කරල දිනන්න බෑ😂😂😂
😊
අපරාදෙ නයි මල් අත්ත කැඩුවා.
කලින් එකෙ නම් ආතල් එකක් දුන්න ඉතින් 😂😂 දනුෂ්කයා මිටරෙ හින්ද හොදයි ඇත්තටම අද කාලෙ නම් මෙහෙම හොරෙක්ට හැන්ගෙන්න පූලුවන්ද හිතෙනව කතාව අදින්න ඔනහින්ද මෙක වහනව කියල පේනව අපිටත්, 😅 මොනා උනත් දනුෂ්කයි මිලයි නම් පට්ට මැචින් හැම කොල්ලෙක්ටම එවගෙ කෙල්ලෙක් හම්බෙන්න ඔනෙ 😪💝
Mama asama katawa🎉❤😂
දවස් දෙකකින් බැලුවෙ කොටස් වෙකම 😢
Gamma
Ammo jeewa 😊
Karu mada😊
Wow ...ජීවගෙ කඳ ❤
අතේ පාරක් ගහලා හිටියේ මේක බලන්න කලින්.. තව පාරක් ගැහුවා ඒ පිටම මේව කල් දාන්න හොඳ නෑ 😅
සේමිනිත් පට්ට අද.. නාකි පාට නෑ ❤
කෝ ජෙමිනිගෙයි තනූගෙයි කොටස් නෑනෙ 🥲
AKD ❤️
ජගත් තමා චරිතේ❤
සයිප්‍රස්
Maru police kisideyak hoyaganna behe😂😂
පිස්සු කතාව😮😊
ගස් ලබ්බට ඉරටු දෙකක් ගහලා වගේලු 😂
Fv❤
දැන් ඉංග්‍රීසි ඉගෙන ගන්නත් පුළුවන් අපිට 😅
2nd comment eka..
දනුෂ්ක තමයි මෙි කතාවෙි මහමොළ කරු 😊😊😊😊
මේ කතාව බලන ගොඩක් අය කතාව ට සම්මානයක් ලැබුනේ නෑ කියලා සාරංග අයියා ට බනිනවා...එයාගේ වැරැද්දක් නම් නෙමෙයි මේක මම හිතන්නේ සාරංග අයියා කතාව ට එනවා එක්කම Script writer ✍️ වෙනස් උනා..අපරාදේ මුලු කතාවෙම රසාස්වාදය හානි කරේ දැන් කතාව ලියන කෙනා ඉතින් නම හිතන්නේ නරකම කාලේ තමයි සාරංග අයියා මේ කතාව ට එකතු උනේ..දුකයි මේ දැන් කතා ටිකක් ජනප්‍රිය වෙලා මනුස්සයා න් මහා ලොකුවට වැලද ගෙන එද්දි කතාව ලොකු ගනන් වලට විකුනනවද කොහෙද ....හැම චරිතයක් ම ගත්තොත් එක තැන කැරකෙන චරිත ඒක සාරංග ට විතරක් පොදු දෙයක් නෙමෙයි මම හරිද දන්නේ නෑ ඒත් එහෙම හිතෙනවා ..දැන් මේක ලියන්නේ කලින් කෙනා නෙමෙයි 😢😢😢
😍❤️
ඉදිරියේදී..සෝමපාලව පොලීසියට මාට්ටු කරන්නේ...මිනිහගෙම ගෑනි වෙන්නත් පුලුවන්😂❤❤❤
කවුරු මොනව කිවුවත් රන්දික අයිය හොදටම කරේ පොදු තමයි ඉතින් ආයි බොක්කටම වැදුන එකනම්
Sira
Ow 🥺
Sirawata ❤❤❤
Sira🥺❤❤
Aniwa❤
දඹගොල්ලගේ නිධාන් අදහස නම් 100% ඇත්ත
දනුශ්කගෙ කටට ගහන්න කටක් නැහ් අයියෝ😂
😂😂
මෙකෙ දනුසකයා කතිකාචාර්ය ව්ගෙ
සේමිනී නම් තාම සුපිරි කෑල්ල...❤️🥰❤️
Anty lover😂❤
අශ්, බනී, සෝමපාල , රාධිකා ඒ චරිතවලට හැමෝම අකමැති , නමුත් අප සමාජයේ බහුතරයක් ඉන්නෙ එහෙම චරිත 😢
පාට කුරුල්ලෝ 1 වුනා නේද. ඕක තමා කිව්වේ අර ගල් මුසල ගස් ගෙම්බා අවොත් ඉවරයි කියලා සාරංගයා 😂😂😂
මාත් ඒකට එකඟයි දැන් වැඩිපුර බලන්නෙ පාටකුරුල්ලො
Aka nam aththa😂
පට කුරුල්ලො කොහොමත් එක එකත් මෙක වගෙම සුපිරි පිටපතක් ❤❤❤
ඇත්තක් 😂
Attac😂 කතාව කලින් වගේ තිබ්බ නම් පාරක්😊🎉
ගෙදර Tv එකේ බලනවට වඩා මේ වෙලාවට phone එකෙන් බලන එක ආතල්😁
Sirawatm
😅@@BinukMethnula
Sirawatama
Sirawatama😂
7:25 7:27 9:02 9:05 10:43 11:25
ධනුස්කයා මොලකාරයා ❤
මිලා තමයි ජවිතේ❤❤
😂
ඉරයි හදයි තරු පවතී මිලයි මමයි නම්😂
මොනා උනත් ජගත්ගෙ නිදාන කතාව හරි .තමන්ගෙ වත්තෙ නිදානයක් තියෙනවනම් ඇයි ගන්න බැරි .ඒව රජයට . ඒකනම් හොද ආදර්ශයක්
ඇයි ප්‍රේමදාසගේ ජෝකර් පුතානෝ හාරහාරා ගත්තේ. සමාන්‍ය මිනිස්සුන්ට ඒවා ගන්න බෑ. නීතියෙන් අවසර ජනාධිපති පුත්තුන්ට විතරයි.
@@chamara4833 ඒක තමා ..තමන්ගෙ වත්තෙ නිදානයක් ගන්න බෑ.අහු උනොත් හිරේ.පුතානෝ විතරක් නෙමේ මහින්දලත් කොච්චර නිදන් ගත්තද
@@chamara4833😂ඇයි මහින්ද ගත්තු ඒවා ..රුවන්වැලිසෑයේ ගත්තුවා මීඩියාවලත් ගියෙ.😅
@@shanika-e6qසජීයාගේ උන් හිතන් සජීයා මුකුත් කරේ නෑ කියලා 😂
@@lakshanadikari3297 අපි උන්ට කැමති වෙන්න ඌ මගේ කවුද ..🤣,හැබැයි අපේ ගම්වලට,පාසල්වලට පන්සල් වලට සෑහෙන්න උදව් කරලා තියෙනවා .මට ඔය ලංකාවෙ චන්දෙ එකපාරක් ඇවිත් තියෙනවා ඒකත් මං දැම්මෙ නැ.ආයෙ කවදාවත් ඔහේ චන්ද දාන්න මට දවසක් එන්නෙත් නැ..ඔයාලා හරියට හිතලා පක්ශපාතීබව අයින් කරලා හරියන නායකයෙක් තෝරගන්න..
මම ආස.මෝඩ රවිනයට.ධනුෂ්කට..සුකුමාලට.ආදරෙයි❤❤❤❤❤❤❤❤👍👍👍👍👍😃😃😃
දනුෂ්කට english ඉගන ගන්න පුලුවන් තාරකා ඉබ්බට කියලා ,මස්සිනා ගෙදරනේ ඉන්නෙ
උදාරෙන්ම ආටිගලට shirt එකක් අරන් දෙන්න ඕනි කියන අය මේ පැත්තට 🫥
😂😂
Hum
මටත් ශර්ටි එකක්...😊
උදාරෙන්ම උදාරයි❤❤❤
මගේ ජීවිතෙ පලවෙනි වතාවට දැක්කේ මෙ වගෙ පොලීසියක් 😅😂
අල්මේදා ඔක්කොම ප්ලෑන් වයිෆ්ට කිව්වම , අනිවාර්යයෙන්ම ජෙමිනිට ඔය විස්තර ටික කියයි සමහර විට ජෙමිනිගෙ අම්මා
සංරග එපා කියන අය ලයික් එක්ක ඉදත්
යුක්තිය ඉටු කරමු
අද පෝන් එකෙන් නෙවේද බැලුවෙ 😂
@@sandunithennakoon9990 මු බලලා තියෙන්නේ අවන් එකෙන් 🥲😂
@@WageeshaRw oya me aii dagalanne boruwata? 😂😂
@@user-vt3gb6is9x දඟලන්න පණුවෙක් නෙවෙයි
@@user-vt3gb6is9x දඟලන්න පණුවෙක් නෙවෙයි
අශ්.බනි.ඉන්නවට කැමති නැති සෙට් එක කො 🙃😫
Inno😊
හාර්පික් සාරංගයා ගියොත් බර්නි හොද වෙයි
Inno
Pala pakaya
@@g.k.m.chathuranga7825 mm
ගස් ලබ්බට ගහපු ඉරටු දෙකක් වගේ කිව්වා සුකු මාලට 😁😁අම්මෝ මට බැරියෝ 😁😁හිනා වෙලා පණ යනවා
😂😂😂😂
ජීවා අක්කටත් වැඩේ හරි වගේ... 😟🥲
ධනුෂ්ක පොලිසියට වඩා ගෙදර අයට බයයි.😅😅
සෝමපාල නෙවේ ඒව කරන්නේ , සෝමපාලගෙ නිවුන් සහෝදරයා
දනුශ්ක කියන්නෙ කතවෙ සුපිරි චරිතයක්❤❤❤
සෝමපාලගේ දක්ශතාවය ගැනු නාන දිහා බලන් ඉන්න එකනේ 😂
😂
😂
මොනව උනත් මරැ❤
පාට කුරුල්ලොත් බලලා මේකත් බලන්න සෙට් වෙන අය කෝ ..🥹
Aa innw😁
Ay uba hoyala thagi dennada
Sirawara ek dn mekt wada hodii bn
ඒකත් මරු බන් සුපිරී ❤
ම්ම්
උදාරයි❤❤❤
සුපිරින්ටන් දවල් හීන දන්නව අන්තිමට මූට කෙලවෙයි හොද කෙලවිල්ලක්
නාට්‍යයක උනත් මේ එස්පීමාත්යයා සුපිරි අදහස් වලින් රංගනයට දායක වෙනවා 🤝🙌
මම මේ කතා ටික ඔක්කෝම බලනවා ඩුබායි වල ඉදලා . මේ කතාවට මටත් හරිම ආසයි ..❤❤❤❤❤😂😂
ප්‍රේක්ෂකයොන්ට එපාවෙන තරමට අශ්ගෙ චරිතයට සාරංග සාධාරණයක් කරනවා...මම දැකපු දක්ෂතම නළුවෙක්....චරිතෙ හැටියට චරිතයට පණ පොවනවා...ලස්සනට...respect සාරංග❤️❤️❤️❤️
අකමැතිම කකුස්සියක්
Oka therun ganna bari moda minissu inne 😂
ට්‍රැක්ලන්තෙ කියන්නෙ ඕකනෙ. මෝඩ බයියො. කතාවල තියෙන characters serious ගන්න mol criyo inn rtk meca😪
saranga disasekara කියන්නේ අතිදක්ශ රන්ගනවේදියෙක් ❤️
එපාවෙන්නෙ ඌ හොදට රගපාන හින්දාද අප්පෙ මෙහෙම්ත් මිනිස්සු
Daily TH-cam aken balana set eka kooooooo😊😊😊
👌👌👌
❤
ඇයි උබ ටීවී එකක් අරං දෙන්නද
TH-cam views කියන්නේ බලපු ගණන තමයි අනේ
දනුශ්කගෙයි මිලාගෙයි කොටස් වැඩියෙන් ඕනා ❤🎉❤🎉❤
මට ලයික් සීයක් දෙන්නකෝ 😟😟🙁 please 😢
මේ කතාව නම් දැන් එපා වීගෙන එන්නේ 😒😒 ඉස්සර අර තොවිලෙ එහෙම යන කාලෙ කතාව කොච්චර ලස්සන ද අප්පා 🥹
ඒකනන් ඇත්ත අප්පා .මේ දනුශ්ක රගපාන්න පටන් ගත්තට පස්සෙ ඉඳන් තමා මේ විකාර වැඩි 🤢
දනුෂ්ක යි මිලායි ෂෝයි සුකුමල් රවින් දනුෂ්කා ජමියිය ලස්සනයි කතාව අදරේයි හැමොටම
👌👌👌👌👌👌👌👌👌👌👌
දනුෂකටයි මිලාටයි ආදරේ අය ලයික් කරලා ❤❤❤
හාපික් සාරංගයා එපා කියන අය comment එකක් දාන්න අයියෝ..🙏🙏🙏
Epa banith epa
දැන් ගෑණූ නාන දිහා බලන් ඉන්නේ සෝමපාල විතරක් නෙමේඌ නිසා අපිත් දකිනවා😂😂
අනේ පින් සිද්ද වෙය් ආසාවෙන් බලපු එකම කතාව .දෙවෙනි ඉනිම වගේ නම් කරන්න එපා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපි ❤❤❤❤
මේ අවුරුද්දෙ ලස්සනට ජනප්‍රියම ටෙලිනාට්‍ය සම්මාන ටික ගන්න තිබ්බ කතාවක්. අර හාපික් සාරංගයවයි තව උන්වයි දාගෙන කතාව එපා කරා. ඉස්සර 1M තිබ්බ කතාවෙ දැන් තියෙන views ටික😢 මේකෙන් නැතත් මේ කතාවෙ ඉන්න දක්ෂයින්ට කවද හරි හොද ඇගයීමකින් සම්මාන ලැබෙයි. එකම තාලෙ හැංගිමුත්තං කතාවලට ලැබෙනවනම් මේවටත් ලැබෙන්නෝනෙ❤
හැමදාම එකම comment එක දාන අය වෙනුවෙන් මේ උත්තමාචාරය 😂🎉
😂
Like ගන්න එක එක එවා comment දාන අයට මේ මගේන් උත්තමාචාර😂😂❤
😂
😂😂😂
😂😂😂😂
තනුශ්කා නැතුව කතාව බලන්න බෑ වගේ ☹️තනුශ්කාගේ කොටස් නැතුව කතාව ගතියක් නෑ වගේ 🥴😑
Ow neda
පිට රටක ඉදගෙන කතාව බලන අය කෝ බලන්න
Mama
සෞවුදි..
❤
Kuwait
සවුදි 😢😢
මෙන්න මගෙන් මුලු කථාවම. ජෙම්ගෙ අම්ම කෙල්ලව මැරෙව්ව මිනිහව අර ස්පා කෙල්ලගෙන් බේරගන්න ඇටෙන්ඩන්ට කියල. අල්මේද දන්නෙවත් නෑ. ගෑණි කලේ කියල. ඔන්න ඉස්සල්ලම නඩු තීන්දුව මම දුන්න. එකඟ අය Like එකක් දෙන්න. රහස් පරීක්ෂණ තියනවනම් බාර දෙන්න. 😂😂😂
මාද්‍යවෙදී ජයත් දම්බගොල්ලට මිනීමැරුමේ චායා රෑපය අරන් දුන්නෙත් සෝමපාල.
ඕක මම කලින්ම කිව්වා ..😂
දුකට මිලාට අපි හරි කැමතියි
අයියෝ මේ දනුශ්ක😒හෙන කපටියා අම්මපා යාලුවොන්ව😒 පාවලා දෙනවා උදාර විදියට👍😪
16:00 සජිත් ප්‍රේමදාස නිදන් හාරපු එක මතක් උන අය මේ කොනට. සොරි අර කොනට. හොරැ ඒ කොනේ 😂
නිදන් හාරපු කාලේ, කාලයක් ඇවිද ගන්නත් බැරැව. හිඟුරක්ගොඩ තිබුනු ගම් උදාවට ආවේ කිහිලිකරැවලින්.
එතොකොට මයිනා හැරුවෙ මිනිරන්ද
@@පිනිබ්න්දු මේ 1988/89/90 කාලේ, ඒ කාලේ මයින හම්බන්තොට බයිය කාලේ.
මයිනගෙ පුතත් නිදන් හාරන්ඩ හෙළිකොප්ටරෙන් ගියා නේද ඒ දවස්වල, මට නම් මතක් උනේ ඌ 😂😂😂
ඔය ඔක්කෝමලාම තිබුන නිදන් ටික අර ගත්තා .තවත් අපේ රට කාලා ඉවරයික් නෑ .
කොටස් 151 පොන් එකෙන් බැලුවේ තව අය ඉන්නවද මම වගේම
Innawa
Yes
දනුක්ශගෙ මොන්ගල් පාට්වලට මමනම් කැමති නැහැ දැන් දැන්
ටොයිලට් අශ්වයා යනවට කැමති අය කෝ
දනුශ්කගෙ බයික් හීනේ බොද උනා, ඒක දැන් ටික ටික යට ගියා, 😢 ඒකට දුකයි ,
❤
දනුශ්ක ඇත්ත කියහන් බූරුවෝ. අශාන් ගේ හොර වැඩ අහු කර ගන්න පුළුවන් එතකොට
එතකොට කතාව දික් කරන්න බෑ නේ. පුලුවන් තරම් වටේ යවල කතාව අදිනව
මේ කතාව පැති කීයකට යනවද අප්පා 😵💫
දික් කරනව කතාව
කතාවක්නේ ඉතිම් 😂
උදාරෙන්ම YOU TUBE එකෙන් බලන සෙටි එක කො❤
❤❤
❤❤
🥰🥰🥰🥰🥰🥰🥰
ධනුෂ්කටයි මිලාටයි ආදරේ අය කෝ❤❤❤❤ ධනුෂ්ක මොළේ කල්පනා කරලා වැඩ කරනවා...
❤❤❤❤❤❤❤❤❤❤❤❤
😍😍😍😍💕💕💕💕💕💕💕💕
💕💕💕❤️🩹
In In .😢e😢😂😂r😂j 😂❤😂😂
Ay uba wedding ekta invite krnnda?😂
ඉදල හිටල අපිව අපායටත් ගෙනියනව නේහ් 😀 හ්ම් හ්ම් හොදයි හොදයි 😀😝
මේ කතාව පට්ට විදිහට ඇදෙන්න යන්නෙ කියල හිතෙන්නෙ 😒 අනේමන්දා
ජනප්‍රිය වෙද්දි හැදෙන ලෙඩක් ඕක..
❤❤❤❤❤❤
👍
Thanks ❤❤❤saudi saman
අම්මෝ 😂😂😂😂😂
දනුශ්ක සුකුමාල රවිනයා ආසම චරිත❤❤❤❤❤❤❤
අන්දරේ
❤❤❤dannam kisima udara bawak penna na kalin wage🎉
.. මම. ආසයි.. දනුෂ්ක ගේ. ගෙදර. අයට. ජේම්.. ගේ. අම්මා. තාත්තා ට.. මිලා...
. ට. බලන්. ගියාම. ඔක්කොම. හොදයිනේ 😅😅😅😅😅😅😅😅❤️❤️❤️❤️❤️❤️❤️❤️