මහා බලගතු දැඩිමුණ්ඩ දේව වරම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 29

  • @JanakaNeelawala
    @JanakaNeelawala หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @ShanikaLiyanage-p4t
    @ShanikaLiyanage-p4t หลายเดือนก่อน +1

    පින් ඔබ තුමට

  • @ShanikaLiyanage-p4t
    @ShanikaLiyanage-p4t หลายเดือนก่อน

    ❤🎉🎉🎉🎉🎉❤

  • @නාගපත්තිනිභද්රකලීදේවාලය

    Oba thumata thawa.thawath dedimunda deviyange shakthiya lebewa.🙏🙏🙏🙏

    • @දැඩිමුණ්ඩනාගදේවාලයDedimundanag
      @දැඩිමුණ්ඩනාගදේවාලයDedimundanag  3 หลายเดือนก่อน

      අලුත් නුවර දෙවිගේ බල ඔබට ලැබේවා
      කරන සියලු දේ ඔබගේ සරු වේවා
      පතන පැතුම් ඔබගේ ඉටු වේවා
      සත් පත්තිනි මෑණි ඔබව රැක දේවා !!!

  • @RasikathushaniRasikathus-pp7wx
    @RasikathushaniRasikathus-pp7wx 3 หลายเดือนก่อน +1

    තෙරුවන්සරණයි ..
    ☸️

  • @ChanakaPrtyasanka
    @ChanakaPrtyasanka 23 วันที่ผ่านมา

    ❤❤❤

  • @SamithaRanci-cp3pr
    @SamithaRanci-cp3pr 3 หลายเดือนก่อน +1

    පිං අනුමෝදන් ඔබතුමාට මේ දැනුවත් කිරීමට ❤

  • @සප්තරිශි
    @සප්තරිශි 3 หลายเดือนก่อน +1

    මම බෝධි පූජා කරලා දම්සක් පැවැතුම් සූත්‍රය වගේ පිරිත් සජ්ඣායනා කරලා මෛත්‍රී භාවනාව කරලා එම පින් දැඩිමුණ්ඩ දේවතාවන් ට සියලුම බණ්ඩාර දෙවියන්ට අනුමෝදන් කරනවා. ඉස්සර ට වඩා මගේ ජීවිතේ වෙනස්. දැන් තරහ යන්නේ නෑ kalin ට වඩා. 🙏🙏🙏

    • @දැඩිමුණ්ඩනාගදේවාලයDedimundanag
      @දැඩිමුණ්ඩනාගදේවාලයDedimundanag  3 หลายเดือนก่อน +2

      සම්බුදු සසුන සුරකින දෙවි පිහිට ලැබේවා
      යන ගමනට ආසිරි ඔබ හට වේවා
      පතන පැතුම් ඔබගේ සරු වේවා
      අලුත් නුවර දැඩිමුණ්ඩ දෙවි පිහිටම වේවා!!!

    • @සප්තරිශි
      @සප්තරිශි 3 หลายเดือนก่อน

      @@දැඩිමුණ්ඩනාගදේවාලයDedimundanag ගොඩක් පින් ඔබතුමාට. මම ඔබ තුමා ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න වා. මට වරමක් තිබුණත් නැතත් ඔබ තුමා ගෙන් ගන්න මේ දැනුම මට ගොඩක් වටිනවා. 🙏🙏🙏

  • @kumariathulorala66
    @kumariathulorala66 3 หลายเดือนก่อน +1

    ඔබතුමාට තෙරුවන් සරණයි

  • @Nimal-kh6cx
    @Nimal-kh6cx 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilinidesilva5012
    @dilinidesilva5012 3 หลายเดือนก่อน +1

    Obathumata pinsidda wenawa anekawarayak pinsiddawenawa piwan awaboda wewa obathumata budu saranai obathumata

  • @SandamaliHettiarachchi-r2f
    @SandamaliHettiarachchi-r2f 3 หลายเดือนก่อน +1

    Weramak.tiyanawe de.කියලා .dana.ganne.kohomade .guru tume.🙏🙏🙏

  • @randalebanon8936
    @randalebanon8936 3 หลายเดือนก่อน +1

    Theruwan saranai

  • @user-gv8ck6ry5x
    @user-gv8ck6ry5x 3 หลายเดือนก่อน +1

    මට තියෙන්නේ දැඩිමුණ්ඩ දෙවියන්ගෙන් ඖෂධ වරමක්,ඵක ගුරැවරැන්ට පෙනුනෙත් නැ මන්ම භවනා කරලා සොයා ගත්තෙ දැඩිමුණ්ඩ දෙවියන්ගෙන්ම ඉන්න ඥාතියාට සුනියම් දෙවියන්ගෙන් පෙන වරමක් ලැ⁣බෙන්න පුලුවන් ද?

  • @Partywithtravellife
    @Partywithtravellife 3 หลายเดือนก่อน +1

    ගුරුතුමනි .. දැඩිමුන්ඩ අප්පච්චිගේ වරම් මලාක් තියන මා මේ ශක්තිය ලබා ගැනිමට අනුගමනය කර යුතු වැඩ පිලිබදව කෙසෙද ?

    • @BIGBROTHERකෑමලොක්කා
      @BIGBROTHERකෑමලොක්කා 3 หลายเดือนก่อน

      මොන දේවාලයට යන්නත් පෙර ඉස්සෙල්ලාම යන්න අලුත්නුවරට ( හැබැයි තනියෙන් ) දේවාලය පළතුරු වට්ටි උස්සගෙන යන අය දිහා බලාගෙන ඉදලා...... ,
      01 මුලින් මල් පහන් පූජා කරලා බුදුන් වදින්න දකුණු පැත්තේ පන්සලට ගිහිල්ලා ...
      02 පංසල අමදින්න පුළුවන් නම් ... ,
      03 භාවනා කරන්න. ,
      04 මැද මලුවේ ගම්බාර දෙවියන් වදින්න පඩුරක් දාන්න.
      05 අවසානයට යන්න දැඩිමුණ්ඩ දේවාලයට ඉහළ මාලිගාවට , පහනක් , පඩුරක් ගැට ගහන්න. ඉන් පස්සේ වරම ඇත්ත නම් ඔබට අවශ්‍ය පාර පෙන්නන්ඩ ඔනේ ......
      නැත්තන් සල්ලි ටිකක් දේවාලයකට දීලා සල්ලි වලට වරම අරන් දෙනතුරු බලන් ඉන්නත් පුළුවන්

  • @umeshabandara3984
    @umeshabandara3984 2 หลายเดือนก่อน

    අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලයේ පන්සලේ සෑය තියෙන තැන සුදුපලසක් උඩ වැඩ හිදින සුදු පැහැති ඇදුමින් සැරසුණු කෙනෙක් දැක්කා හීනෙන්..ඒ කෙනා ඒ පන්සලට එන ප්‍රදාන දොරටුව දිහා බලාන හිටියේ ....මට කතා කරා ඒ කෙනා ඒත් ඒ මොකුත් මතක නෑ...ඒ පන්සලට මම නිතරයන එන කෙනෙක් ...මෙයත් හීනෙන් දැකපු දෙයක්...තේරුමක් තියේද..ඒ පන්සලේ සෑය පැරනි සෑයක්ද...

  • @umeshabandara3984
    @umeshabandara3984 2 หลายเดือนก่อน

    හීනයක් සම්බන්ධ ගැටලුවක් මේ..හීනෙන් කැපෙන මන්න දෙකක් මුවහත් කරනවා දැක්කා...ඒ අවසානේ කඩුවක් දැක්කා රත්තරන් පාට. කැටයම් තියෙන කොපුවකින් වැහුන රත්තරන් පාට කඩුවක් අතට එනවා දැක්කා..ඒ කඩුව හීනෙන් අතට ගන්නවා දැක්කා..ඒ හීනෙ තේරුමක් තියෙද කියලා දැනගන්න පුලුවන් ද..කීප වතාවක් ම රත්තරන් පාට කඩුවක් හීනෙන් දැකලා තියෙ...රත්තරන් කොපුවකිම් වැහුන