Ma sattya කවදාහරි minissu tarum gani maniyani godk parakku wedi adinata, Dawiyan ha mathwa gana mata tiyenne maha පුදුම wiswasayak A gana tibana hema වැඩසටහන kma mama balanawa Itma hodin පැහැදිලිව kiya danawa
Budun daviyo keyanna soba dahami mawata garu karanta pudumi mawa mama ath dakeman keyanna maniyu samba da Kara ganna kohomada Mata asai Bawaa karanta anta T p n dandako
Ee kale aba yahaluwo tele natyaye napuru maythri kiyana charithaya mathakay.mama ee kale kiwuwa meyage penuma hariyata paththini mani dewa rupawala thiyena penuma wage kiyala.
ඇත්තටම මේක මමත් විශ්වාස කරන දෙයක්..මමත් විශේශ දවස් වලට වතුර පොදක් වත් නොබී උපවාස කරනවා .දෙවියෝ මගේ පාර්ථනා ඉශ්ට කලත් නැතත් දෙවියන්ව අමතක කරන්න බෑ..ාපි දෙවියන්ගෙන් දේවල් ඉල්ලනවට වඩා උන්වහන්සේලාව සතුටු කරවන්නයි අපිඋත්සාහ කරන්න ඕනේ.එතකොට අපිබිල්ලුවත් නැතත් අපේ දුක නිවනවා ❤
තෙරැවන් සරණයි මැනියන්ට දිර්ග ආයුෂ ලැබෙනවා බුදුසරයි 🙏🙏🙏
මෑණියන් ගේ දේශනය හරිම පැහැදිලියි ඔබ පවසන පරදී ලන්කාවේ මිනිස්සු ආධ්‍යාත්මික තත්ත්වයට පත් වෙලා නැහැ තවත් මේ වගේ දේශනා අපිට බලන්න සලස්වන්න ස්තුති
ඔබ තුමිය සත්‍ය පවසන්නේ මට විශ්වාසයි ඔබතුමියව.චතුරාර්‍ය සත්‍යම අවබොධ වි මෙ ගෞතම බුද්ධ ශාසනයම නිවන් දකිවා.
නිර්මාංශික උනා .අසරණ සතුන් ට ආහාර පාන දුන්න පන්සිල් පද 5 රැක්කා . විශ්ව ආකර්ශන නීතිය සැබෑවක් මට සියලුම පහසුකම් සහිත දෙමහල් නිවසක් ලැබුණ . විශ්වයට ස්තුතියි 🙏 🌹 ❤ දෙවියන් වැඩ ඉන්නවා .මේ මාතාව කියන සත්‍යය යඨාර්තවාදි තොරතුරු පිලිඅරන් දෙවියන් පිහිට ලබාගන්න . දේවසේවය මේ මාතාව කියන දේ කරන්න . ඔබ සැමටම නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 මෑණීයනේ බොහෝම පින් 🙏
Othana thanhawak thibenne😮😊🤔
@@s.n.wanigasinghe3254 ලවුකික ජිවීතය තුල සෝවාන් නොවී සියලු කෙලෙස් 💯 ට 💯 ක් නසන්න බෑ පරිහරණය කිරීමේ කැමැත්ත සැප සම්පත් බුක්ති වීදීමේ කැමැත්ත ඇතීවීම තන්හාව තරම් බයානක නෑ. පාරිභෝගික චිත්තය. ඔබට නිදුක් නීරෝගී දීඝායු පිරී ජීවිතයක් ලැබේවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 ❤
සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වෙත්වා !!!
හරිම අස හිතෙන්වා මෑණියන්ගේ කතාව අහන්න,
බොහොම ස්තූතී අපිව දැනුවත් කලාට ඔබතුමියට..🙏🙏🙏
බොහොම පින් ඔබ තුමීයට
මේ මෑණියන් දේශනා කරන දේ සත්‍යයි 🙏🙏🙏🙏
කොහොමත් හොර ගෑණු දේශනා කරන ඒවා සත්‍ය වෙනවා ටිකක් හොයලා බලන්න මේ හොර ගෑනි ගැන
අපි නොදන්නා දේ ඔබ තුමිය මනා ලෙස අවබෝධ කරමින් බුදු දහම,දෙවියන් හා විශ්වයේ පවතින සත්‍ය තාවය පැහැදිලි කරනවා එමෙන්ම මමත් දෙවියන්ගේ වතාවත් කරන දේව දරුවෙක් විදියට මා හටත් මේ.කරුනු සියල්ලම නිවැරැදි ව කරනවා දරුවන් ට මේ දේ අවබෝධ කිරිම සම්බන්ධ පිං....මගේ බුදු මැනියන්ගේ සත් පත්තින මැණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා .....සාදු ...සාදු ..
තෙරුවන්සරණයි ඔබතුමියට
Thank you for your Devine service 🙏🏽🙏🏽🌸🌸🌸
Maha badrakalee maniyanta budubawama labewa !
හුග කලකින් සත්‍ය දේශනාවාක් ඇහුවා ඇත්තටම දෙවියන් දකින විදිහ තමන් ගැන හොයාගන්න විදිහ❤
Godak Watinawa Budusarani Obethumiyata 🙏🏽🙏🏽🙏🏽
Theruwan saranai .seth.wewaa
Oba thumiya kiyana de Hari. Thawa th earth ekak aluthin soyagana thibenawa ekath me earth eka wage thama eaka namkirimak karala na thama. Oba samata theruwansaranayi siyalu devi pihitayi 🌻🌻🌻🌻💛💛💛💛
Ommm..
Namahk.... Shiwaaya..
Nomoo.. Namahaa
Watinaa.. Karunu.. Tikak
Pawhaedili.. Karadunnaa
Maeniyan
Bohoma.. Pin..
Sammaa.. Sambudhu
Saranai
Maeniyanta..
I lv kalu kambili gd!.....
ඔබ තුමියගෙ වැඩ සටහනට හොඳයි !!!! ඒත් ඔබ තුමියගෙන් සාස්තරයක් අහන්න 3000ය් අසරණ මිනිස්සුන්ට මෙහෙමද කරන්නෙ ???? ඔබට බුදු සරණයි 🙏🙏
aethada
ඒක ඇත්ත
ඔබ තුමිය කියන කතාව ඇත්ත. මම නම් පැහැදුණ
Budu saranai.
ඉතාමත්ම වැදගත් වැඩ සටහනක්.
මේකේ හොර ගෑනියෙක් ඒකයි වැදගත් වෙන්නේ හොරුන්ට කොහොමත් මුල් තැන නේ?
theruwan saranai maniyani
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හරිම වැදගත්
maniyanta saha obata tharuwan saranai ..
Matawa.sambanda.karagenemata.heki.margayak.sadadenna.t.saranai.
Godak.pin.maniyo.apewe.danuwat.kelate.godak.wadegat.karunu.ape.nodanne.sadu.sadu🙏🙏🙏
Obathumiya hariyatama hari
🙏🙏🙏 truth 🙏🙏🙏
හමුවෙන්නට මාර්ගය දැනුවත් කරන්න හැකිද බොහොම pin
මේ අමු ගොබ්බයන්ට ඔව්වා කියනවට වඩා හොදයි කට අමු ගූ බෙට්ටක් උලා ගත්තානම් කියලා වෙලාවකට මෑණියන්ට හිතෙනවා ඇති ඒත් ඉතින් නොකියා කොහොමද සැහෙන්න දරුවෝ කැළක් බලන් ඉන්නවා ඔය වචනේ අහලා මාර්ගෙට එන්න channel එක හරහා කටහඩ අවදි කල මතාශිවගමී මෑණියන්ට බොහෝ පින්....!❤🙏 මේ හඩ වටිනා අයට ඇසෙන්න සැලවපු එකම sathyaloka ඔබටද බොහෝ පින්...!❤
තවත් විඩියෝවක් සරස්වතී මැනියන් ගැන කරන්න හැකිනම්
සැහෙන්න වටිනවා...!💎
ඔහොම කියලා තමයි මෙන්න මේ ගෑනි හොරකම් කරලා වංචා කරලා මිනිස්සු රවට්ටලා වරම් හිර කරලා මේ පඳුරු ගෑණි දැන් අසරණ වෙලා ඉන්නේ හොර ගෑණි ආයෙත් යූටියුබ් එකෙන් ක්‍රිකටික එළියට එනවා එයා කළ පොලිසිය පැත්තෙ එහෙම ගිහිල්ලා බලන්න එපැයි ගමෙනුත් එළවලා ඉන්නේ හොර ගෑනි
💛💛💛
Mata kivveth oya vidihata gamana yanna kiyala....
බොහොම පිං මෑණියනි......
Bawana wadasatahan walata sahabage wenne kohomada amme
Matawan I. Obe. Maga. Penwima. Sattay. Lesamai. Sirurata. Denemi. T. Saranai. Dewi. Pihitai. Sattay. Loka. Nalikawata. Bohoma. Stutee. T. S. 🙏🙏🙏❤️❤️❤️💐💐💐
Bohoma pin meneyane.
Mage guru meniyani obage depa wadimi
Ma sattya කවදාහරි minissu tarum gani maniyani godk parakku wedi adinata,
Dawiyan ha mathwa gana mata tiyenne maha පුදුම wiswasayak
A gana tibana hema වැඩසටහන kma mama balanawa
Itma hodin පැහැදිලිව kiya danawa
Mama nihara idalaa thyanawaa. Deviyan venuven
Matawa kalani pansele pujawa tiyanna ohoma mudal ayekeranna kiyala tiyenewada
Thisaranaye pihiti yanam.deviyange asirwadaya.arakshawa..onakekuta..thiyenawa..puluwan nam.panchaseelaya..rakinna..
මේ වැඩසටහන මෙහෙයවන මනුස්සයාට ,මේ තුමිය පැහැදිලි කර කර කියද්දිත් විද්‍යාවක් අල්ලගෙන දඟලනවා ,මෙයා හිතන්නේ භෞතික ,ලෝකයක ඔබ්බට ,වෙනත් යමක් නැහැ කියන මානසිකත්වය ඉන්නේ ,ඉතින් කොහොමද පහදල දෙන්නෙ ?
🌷🌷
Mata me maniyange number ekak denna පුළුවන් da
Oba mudalta wada karana kenekda,janathawata udau karana dewagathithumiyakda
අපේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නෙ එදා වේල කාල මොංගල් TV channel එකකින් පෙන්වන නාඩගමක් බලල නිදා ගන්න විතරයි
😂😂😂
eka athta.
🤭
මෑණියන් dawiyangena..kiyala dunna desanya.වටිනාකම ඉමහත් ....taruwan.sarani.dewi.රැකවරණය labewa¥¥¥¥¥¥¥
ginidal walata kuda boothain pichchenawalu ,paththini maniyo ea wage puu wada karaida
Teruwan saranai Marthawa
Oba tumiya saktiya pawasanne ape maubimana corhonaturanakaranna ape maubima ahinsaka janatwaw raka denna boatumiyata puluwana kiwa neda bs 🙏🙏🙏
Sthuthi. Like. Karata. Oyalat. Api. Bawddayo. Api. Ahanna. One. Ape. Budupiyananwahase. Desanakarapu. Dahama. VitharI.
මටත් ඕකමයි වෙලා තියෙන්නේ මෑණියනි.
භාවනා වැඩසටහන සදහා සහභාගි වන්නේ කෙසේද යන්න කරුණාකර දැනුවත් කරන්න.
ගියා නං ඉවරයි මුළු පවුලක් කඩාකප්පල් වෙනවා තියෙන සල්ලි ටිකක් නැතුව පෙරේතයෙක් හරි යක්ෂයෙක් හරි බන්ධනය කරලා ඔයාගෙන් සල්ලි ටික අරගෙන කරන්ඩ ඕනි වැඩ ටික ඔක්කොම කරලා ඔයාව අසරණ කරනවා පවුලත් කඩාකප්පල් වෙනවා මේ හොර ගෑනි කියන විදිහට බැලුවොත් අද ලංකාවේ බාගයක්ම වරම්කාරයේ ඉන්න ඕනේ මේ හොර ගෑනිගේ බඩගෝස්තරේ පුරෝගන්ඩ දෙවියන්ගේ නම විකුණන් කන කොරාගෑනියෙක්
🙏🙏🙏🙏
මේවට පහර ගසන්නේ නැතිව අධ්‍යයනය කළ යුතුයි ප්‍රගුණ කළ යුතුයි එවිට සත්‍යය වටහා ගෙන ඉදිරියට යා හැකි වනු ඇත ඒ සඳහා ඉවසීම හා බුද්ධිය අවශ්‍ය ය ය අපි උත්සාහ කරමු තෙරුවන් සරණයි
How can we learn more about these things?. Thank you.
Meya sathara balanna ganna ganan deviyanta pen nadda danna.gara para
භාවනා වැඩ sathana gana dana ගන්නේ khomada
Sond nane malli
Obatumiya ennatana kohada t.p.nambar aka awanna
Budun daviyo keyanna soba dahami mawata garu karanta pudumi mawa mama ath dakeman keyanna maniyu samba da Kara ganna kohomada Mata asai Bawaa karanta anta T p n dandako
Oba tumiyata bohoma pin apita me dewal kiyala dunnata.
Ai. Apita. Budunge. Darmay. Thiyanawa. Api. Theruwansarana. Gihin. Hariyata. Pansil. Rekkanam. Apita. Deviyo. Balanawa
තෙරුවන් සරණයි ඔබතුමියට ,දැන් ලංකාවට ඇවිල්ල තියෙන කොරෝනා වයිරස් විනාශ කරන ක්‍රමයක් අපි සියලුම දේනාටම ඇනුවත්කරන්න
🙏☸️🇱🇰
මැණියනි ඔබතුමියගෙන් මට දැනගන්න පුලුවන් ද? සිහිනෙන් පේන්නේ ඇයි, උඩින් යනවා වගේ සර්පයින් පේන්නේ... මළගෙවල් මැණියනි .
Maniyani keyanna atha ape noka edala A kama Aka nathe kanakuta data puluwan nada maniyani dergausa labawa Magaa Auza aran deveyo ennawa sathai budu hamuduruyo pelli gatha
Me. Kehemmal. One. Ne. E. Mage
Budupiranange. Daramaya. Unnasege. Darmaye.. Deviyo. Adahanne. Ne
Ane methya pathuruwanna epa
Deviwarunta awashsha maha kusal karala pin deemay
Nddanna apita.kiya. ..dena .eka Lokuu deyak
100% eththa meniyani...
නාග වරම් ලැබෙන්නෙ කොහොමද ,මැනියනේ
Hmm
Wonderful
Meya issara teledrama wala hitiyada..mata mathakai wage
Mama innawa danatamath niraharawa Amma wenuwen.
Pinwath.maniyan..heli..keranne..sathyama..thorathuru..bawa.hodatama..pahadili..
ඔබතුමියව හමුවන්නේ කොහොමද
විස්ව බලෙන් හම්බුවියන්🤣🤣🤣
මේ හොර ගෑනි හම්බුනාද එහෙනම් පවුල විනාශ ඇතිනේ ඔය හොර ගෑනි ගාවට ගිය එකක කාටද හරි ගියේ දෙවියන්ගේ නම විකුණන් කන විකුණන් කන හොර ගෑනියෙක් ලක්ෂ ගණන් සල්ලි අරන් හැංගිලා හිටපු හොර වෙස්ස ගෑනියෙක් මේ ගෑනිට තවත් රැවටෙන්න එපා
Oya ABA YALuWo eke Napuru mythri neda aaaa
yess
Bududahama. Adahana. Aya. Mewa. Ahanna. Epa. Deviyo. Innawa. Hebei. Oba. Thumiya. Kiyana. Deviyo. Neme
Haiiiooo salli.modayan innawane mewa ahana.
Manushiya vashayen ganna thiyena de ganin kollo....hemadetama baninne nethiwa....
Meya
Kiyana. Vidiyata. Deviyan. Ekka
Kathakaranna
Puluwannam. Me. Loketa. Mechchra. Vinasayak. Weida
Eka therum ganna nm oya thawa tikk igana ganna e gana
deviyo inne loke beranna newei... ape loke ayithi swabawa dharmayata. api mechchara kal krnne swabawa dharmaya winasa krna eka. deviyo unaath wishwa shakthiya yatathe inne.
Deviyan samaga ekathu wi pinwantha aya sanasenawa....me loketa vina karanne manussaya....
Maniyani obata bs dp 🙏🙏🙏🙏
Mata mewata meyata uththara denna puluwan eth kata wahagena innawa bana kiya kiya dummassa atha ganawa. ...oba dewa sewakayekda?
Warm labadenawa keyala rupiYal 57dahak aran aprewetuwa borukari
දේවසේවය යනුද කාමලෝකයේ ම තවත්
කැමැත්තක්..
සියල්ල නුවනින්ම අවදි වෙන්න .
ඔව් ඒක ඇත්ත. දේව මිනිස් ඇතුළු බ්‍රහ්ම ලෝක හැර අනිත් සියලුම ලෝක කාමලෝක නේ !!!
@@Dhananjaya_wije වැරදි.කාම ලෝක 11 යි.රූප ලෝක 16 ක්ද,අරූප ලෝක 4 ක්ද මේ සක්වල තුළ පිහිටා ඇත.මෙයින් කාම හා රූප යන ලෝකවල
පඤ්චස්කන්ධය පවතී*.
කාම ලෝක කියන්නෙ මේවා.
ඒවා වන්නේ නරකය, තිරිසන්යොනිය, ප්‍රේතවිශය, අසුරකාය කියා අපාය ලෝක 04 යි.(දුගති භූමි 04)
මනුෂ්‍ය භූමියයි, චතුර්මහාරාජික භුමිය, තාවතිංස භුමිය, යාම භුමිය, තුෂිත භුමිය, නිර්මාණ රති භුමිය, පරනිර්මිත වශවර්තිභුමිය යනුවෙන් දෙවි ලෝක හයයි.සියලුම සුගති භූමි (07)කි.
රූප ලෝක කියන්නෙ මේවා.
බ්‍රහ්මපාරිසජ්ජය, බ්‍රහ්මපුරෝහිතය, මහාබ්‍රහ්මය යැයි ප්‍රථම ධ්‍යාන භුමි 03 යි.පරිත්තාභ, අප්පමාණභ, ආභස්සරය යැයි ද්ව්තිය ධ්‍යාන භුමි 03 කි.
පරිත්තසුභ, අප්පමාණසුභ, සුභකිණ්ණය යැයි තෘතිය ධ්‍යාන භුමි 03 යි.
වෙහප්ඵලය, අසඤ්ඤසත්තය යැයි චතුර්ථ ධ්‍යාන භුමි 02 කි.
අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිටිඨ යනුවෙන් සුද්ධාවාස භුමි 05 කි.
අරූප ලෝක කියන්නෙ මේවා.
ආකාසානඤ්චායතනය, විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යනුවෙන් අරුපාවචර භුමි 04 කි
@@60fpsmusicbag29 බොහොම ස්තූතියි !!! ඔබගේ දැනුම ශ්‍රේෂ්ඨ යි. !!!
@@Dhananjaya_wije ස්තූතියි සහෝදරයා
@@60fpsmusicbag29 මට කරුනාකරලා ඔඛතුමා ෙමම විස්තරය thusitha.wimalawansha@gmail.com ඒවන්න බාෙහාෙම පිං පතමි.
Ee kale aba yahaluwo tele natyaye napuru maythri kiyana charithaya mathakay.mama ee kale kiwuwa meyage penuma hariyata paththini mani dewa rupawala thiyena penuma wage kiyala.
දුරකථනය විසන්ධි කරාට ලෝකයාට බොරු කරන්න එපා මා මාතාවට ඔබ කෙදිනක හෝ මේ සියල්ලට උත්තර දීමට සිදුවනු ඇත එයයි දේව නීතිය ඇයි facebook වට්ස් අප් වලෙන් දුරස්ථ වී සිටින්නේ ඔබ හරිනම් සියල්ල ්‍රම මුහුණ දෙන්න
MTH mdwswala tkk karadara. Mthpritawanna
Pon nambar wada na maniyani apeta hamu wanna awasyai
එයාට පෝන් නෑ. එයා මනසින් කෝල් කරන්නේ
සති දේවි මෑනියනේ අවංක හදවතින්ම කතා කරන්නේ
. පූජා වට්ටියට නම් රුපියල් දහදාහ තිස්දාහ නව 18 දහ යන්නෙ නෑ නේද. ඔබතුමියගේ ලිස්ට් එක ගණන් මම මේ කිව්වේ හා භද්‍රකාලි මෑණියෝ මනුස්සයන්ට පිහිට වෙන්ට කියලා ඔය තරම් සල්ලි ගන්ඩ කියලා කියලා තියෙනවද.මට ඒක දැනගන්න ඕනෑ මේ චැනල් එක කරන මහත්තුරුත් ඔය මෑණියෝ මුදල් කීයක් ඔහොම අය කරනවද කියලා හොයලා බලන්න. ඔය මෑණියෝ කියන විදියට සියලුම දෙනාගේ අම්මා නං මුදල් අය කරන්නේ මොකද ඔය තරම්.මේ චැනල් කරන මහත්තුරු හොයලා බලන්න ඔය සති දෙයි මෑණියෝ කීයක් මුදල් අසරණ මනුස්සයාගෙන් අය කරනවද කියලා ඒ පැත්ත හොයලා බලන්න.සැබෑ බද්ද කාලි අම්මා නං එයාටත් නිගාවක් ඔය මෑණියෝ කරන දේ මුදල් අය කිරීම ගැන මම කියන්නේ.
Eka nm ettha...math hithuwa badra kali maniyoda me vidiyta ganan niyama karala tiyenne kiyla..teruwan saranai .
@@munasinghenirosha8734 සත්‍යයට මුහුණ දෙන්න විශ්වය ඔබව රැකගනියි බුදු සරණයි!
Ane borukari
ඔහු ලක්ෂ ගණන් අරන් දෙවියන්ගේ නමින් පෙනී හිටින හොර ගෑනියෙක් මේ හොර ගෑනුන්ට තවත් රැවටෙන්න එපා මේ පඳුරු ගෑණි හදපු වරං හැටියට අද ලංකාවේ බාගයක්ම වරම් කාරයෝ තමයි ඉන්න ඕනි හදපු අරමුකුත් නෑ මිනිස්සුන්ගේ පවුල් කඩාකප්පල් උනා සමහර මිනිස්සු ලෙඩ වුණා අසරණ වුණා සල්ලි ටික නැති වුනා ප්‍රේතයෝ යක්ෂයෝ බන්ධනය කරන්නේ හොර ගෑනි
thn weni asa balapan redda ussala ..ubalta sapa wei owa karanna epaa hora wada..ubala api wage jaraa agata deviyan anne na
METHUMIYA. THAMAI. LANKAWEH. CORONA VIRUS EKA AWASAN KALEH. METHUMIYA. WISHVAYATA SHAKTHIYA MUDHAA HARIYA. SIYALU. VIRUS AWASAN. MEYAA PORONDHU UNAA. CORONA AWAYUGAYEH. MEYAAGEH PINATA LANKAAWA BERENAVA KIYALAA. NAMUTH LANAWA. LOCKDOWN UNAA
Budda drasanayata patahai nadda
Un like kare deviyo tika
අැහෙන්නේ නැහැ
Harak katha kiyanna epa
Samma sambuduwaruntama vishaya wechcha ekak ekawara gini ha jalaya pita kireeme prathhaarya
Asankya kalpa dekakuth kalpalakshayak paaramee dam piru pase buduwaruntath e prath haarya karanna be
Ehema oke me wage harak katha kiyanna epa paththinida kawuda kiyana kenekta gini jalaya eka wara pita karanna puluwan kiyala
Diwyaloka 6k thhinne
E deviwarun boho eththan maargapala laabeen
Oba adahana aya wage mithya drushtikayan newey
Muna bawanawada maneyo
Lankawe innawa yam slayan rakina kalyana mithrayan athi tharam,obata muna gasi nadda thawama,