Salary anomaly of retired teachers should be made by the government. This problem has been remaining since 27 yrs.But any teachers union did not consider about this problem. They talked about the teachers who are working not the retired teachers. Majority of union leaders are very selfish.
විශ්‍රාමික යාට හිමි වැටුප ලබාදෙන්න .2016/2019 .
වටිනා කාර්යයක් මේ. සදහා කැපවෙන සියලු දෙනාට පින්
ඔබට බොහොමයක් pin .
අහොසි කල 2016 --2019 වෙටුප ගෙවන්න. අපි හරි ම අමරුවෙන් සුලු වෙටුපක් අරගෙන ජීවිතේ ගෙවන්නෙ.
මහ බැංකුවේ උන්ට නම් වැඩි කරපු ගමන් ගෙවනවා.. අපේ සොච්චම තමයි මුන්ට දෙන්ඩ බැරි. මුන්ට හෙණගහන්ඩ ඕනෑ!
Thanks mr.penshener....
අපටත් ඒ ප්‍රශ්නයම තමයි. 2016 පෙන්ෂන් ගත්ත අපට හරිම අසාධාරණයක් වුනේ
Good 🙏🙏
ජනාධිපති ගෝඨාබය ගෙ කාලයේ අපට අහිමි කල 2016 --- 2019 වැටුප ලබා දෙන්න ( එහි 2020 වභරෝදී අසට ගෙවීමට අපේක්ෂිත යෝජිත වැටුප් පියවර ද සදහන් කර ලිපි නිකුත් කර අප වෙත එවා තිබුණි... )
අද කාලයේ විශ්රාම වැටුප ජීවත් වීමට ප්රමාණවත් නැත.
ඌට හෙණවදින්න ඕන
Thank you
සජිත් පේමදාස මහතා ජනාධිපති ස්ථිරයි අපි සතුටුවෙමු සජිත්ට ශුබපතමු😂
සජිත් ජනපති වුනාම විශ්‍රාමික අයට මානසික කායික සහනයක් ලැබෙනවා බය නැතිව ඉන්න සජිත් නියත ජනපති
😂
Verry Good
ජයවේවා!!
🙏🙏🙏🙏
2016--2020 ව්ස්‍රාම වටුප කපපු අය ඉවත් වූ ආකාරය ඒ අයට හිතාගන්ට වත්බරි දුනා විස්‍රාමවටුප් හරියට නොදුන්නොත් සාප වෙනවා
04.03.2024 දින තිබුණ නඩුව ගැන කිසිදු දැනුම් දීමක් නැත.
😮
Mister pensioner ....wishramikain wenuwen thorathuru genenawata obata sthuthii..
2024 apriyal masaye pawathwana naduwa gana wistharayak gena enna .thanks.
HAMUDAVE VISRAMIKA AYATA 100%GEVANAVADA NATHINAM 85% GEVANNE PAHADANAVADA
රට වෙනුවෙන් කැපවී වැඩ කල අපට සලකන්නේ මෙහෙමද කල්පනා කරන්න 2016.2019. වැටුප් කප්පාදු
හරිම අසාධාරණ යි.
Salary anomaly of retired teachers should be made by the government. This problem has been remaining since 27 yrs.But any teachers union did not consider about this problem. They talked about the teachers who are working not the retired teachers. Majority of union leaders are very selfish.
2016/2019 සදහන් කල විශ්‍රාමික වැටුප ලැබෙන තෙක් ඛලා ඉන්නවා😢
නයගත් මුදලට වැඩි කල පොලිය අඩු කරන්නෙ නැත්තේ ඇයි 14,232ක් ගෙවන්න තිබුන මුදල වැඩි කරලා එය තවමත් අඩු කරල නැ මාර්තු මාසයෙත් 16,301.39ක් කපල කරුනා කරල මේ ගැන සොයා බලා සාදාරනයක් කරන මෙන් කාරුනිකව ඉල්ලා සිටිනවා 😢
1993 වසරේ විශ්‍රාම ගිය මා අදටත් ලබන්නේ 1993 ලැබු මුදල මයි. වසර 23 ගුරු සේවයෙන් පසු මට වූ අසාදාරණය කිවයුතු හැමටම කීවද තවම විසදී නැත. කලයුත්තේ කුමක්ද? කරුණාකර කියා දෙන්න.
අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමදාස යුගයක ආරම්භය තුලින් විස්‍රාමිකයෝ රටට බරක් නොවේ..ඔවුන්ට සැපවත් ජීවිතයක් ගත කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම !
Mage hamuda vissrama hedunum patha neti una.aya newatha laba ganne kohomada mata kiyanna
😮සජිත්ට ජය නියතයි
මෙම චැනලය විශ්‍රාමිකයන් සදහාද, නැති නම් දේශපාලනය සදහාද යන්න පැහැදිලිව තේරුම් ගන්න
සජිත් පසුගිය රජයේ අමතිවරයෙක් 1997-2021වසර දක්වා ගුරු - විදුහල්පති වටුප් ව්සමතාවය විසදුවාද නඩු දමා තියෙන්නේ ජාතික ජන බලවෙගය .යුතුකම අපි ඉටුකරනව.
2015 wedi karapu wetupa denne nadda. Munta api තමයි බරක් වේලා tiyenne mahabankuwa kisima barak neha.. hena gahanna ona.
අවුරුදු 27 ක විශ්‍රාම සුවය විඳින මා වැනි අය එදා ලැබූ විශ්‍රාම වැටුපමයි අදත් ලබන්නේ ; නමුත් බැංකු සුළු සේවකයින් අද මසකට රුපියල් ලක්ෂයකට වැඩි මුදලක් ලබන්නේ වී නමුත් අවුරුදු තිස්පහක් රටේ යහපත දරුවන් ගේ යහපත උදෙසා සේවාවක් ඉටුකරනු ලැබූ රජයේ සේවකයන්ට අද තුන් වේල කෑමට විශ්‍රාම වැටුපක් මාසිකව ලැබන්නේ නැත.
Yes definitely you are right
2500/= කියන්නේ දවසක වියදමටත් මදි. දිනකට රු. 83 ක සොච්චම් මුදලක් දෙනවා කියලා ඒකත් මාස හතරක් කල
2016 පෙන්ෂන් ගිය අපට උනේ හරිම අසාධාරනයක්
Attamay
අපේ වැටුප් විස්තරය ලබාගන්නෙ කොහොමද ? විශ්‍රාම වැටුප් වෙබ් අඩවිය යාවත්කාලීන කරන්නෙ නෑනේ
මේ සම්බන්ධයෙන් වීඩියෝ එකක් අරන් එන්නම්.
1988,1989 JVP භීෂණ කාලයේදී ම්ය ගිය රණවිරු බිරිඳන්ට තවමත් ස්තාවර දිමනාව නොලැබෙන්නේ ඇයි
යුධමය වාතාවරණයක් පැවති සමයේ මියගිය රණවිරුවන්ගේ යැපෙන්නන් හට තමයි ස්ථාවර දීමනාව ගෙවන්නෙ.
ඉන්නකන් මරව මරව වැඩ අරගෙන දැන් අපිව ඩස්ට්පින් එකට දාලනේ කාට කියන්නද දෙය්යනේ "වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව"😢😢😢😢😢😢😢
මමත් විශ්සාුමිකයෙක් ඔබේ අදහසට නමි අවංකවම එකග විය
නොහැකිය.
2024අප්‍රියෙල් වනවිට විශ්‍රාමිකයන් කී දෙනෙක් ඔය කියන එක නොලබාම මරණයට පත්වෙයිද?
විශ්‍රාම වැටුප වැඩිකර පරලොවටම එවාවිනේ 😂😂😂😂😂
අප්‍රේල් මාසයට දීමනාව ලැබෙන එක
ස්ථිර ද ??
ඔව්
@@mrpensionerවැඩිකල දීමනාව කීයද.
@@dudis2476kotipanaslaxsayai
ATHIDA OAYATA
දුරකථන අංක ය ක් දෙන්න්
chat.whatsapp.com/C341FE2DDYV6voMXpnI62W
2012 අයට කිසිම සාදාරනයක් ඉටුවි නොමැත එකම දිනයේ පත්විමි ලැබුණු එක් අයෙක් 2013 පැන්ෂන් යැමත් අතින් තැනැත්තා 2016 පැන්ෂන් ගිය අයත් අතර රුපියල් 10000/=පමණ වැටුප් විෂමතා වයත්ඇත මෙි පිලිබදව කිසිවකු තොරතුරු දන්වා නොමැති අතර විශ්රාම ගිය සියලු දෙනාටම එකසේ අර්ථික ගැටලු ඇති බැවින් මෙම විෂමතා ඉවත්කිරිමටද කිසියම් වැඩ පිලිවෙලක් කියාත්මක වන්නේ නමි මැනවි.
2016 සිට 2020 ද ක්වා විස්‍රාරාම වැටුප් විස්‍රාරාම වැටුප් විසමතාවන් ඉවත් කරන්න .අවලංගු කර චක්රලේඛනය වලන්ගු කර වැටුප් ගෙවන්න.
Why BU ppl
Naduwa april 3 dinat kalgiya . Netipatituma waguttrakaruwan veans vee ati bawat h vorodatawakk pennubawa dena geneemat etha.anik mee getaluwata mulik unee kalkanni rajpaksa palanaya un desapalanyen make bevilama yanna oonee. Vehe netiwa hengahannth oonee. Anik tamai aartika ostar bandula. Katakaluwa
ජනවාරි මාස සිටම 2500 ගෙවයිද
නැත
Thank you