මගේ දෑස ඔබේ කියා - Mage Dasa Oby Kiya - Nanda Pathirana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • ගායනය - නන්දා පතිරණ
    සංගීතය - ප්‍රේමදාස අතුකෝරල
    පද රචනය - ඩෝල්ටන් අල්විස්
    ගීත තැටි - නිකුත් වූයේ නැත
    ගුවන්විදුලියට ගායනා කළ ගීතයකි.
    මගේ දෑස ඔබේ කියා ඔබ පවසනවා
    මම සැනසෙනවා
    ආදරයේ අනන්ත මං තලාව ඔස්සේ
    මගේ නුවන් ගමන් කලේ ඔබ පිටු පස්සේ
    ඔබේ අතින් නළල තැබූ කුංකුම තිලකේ
    ඔබගේ රුව නොදැක සොවින් නළලත වැලපේ
    මගේ දෑස වැලපෙන උණුසුම් කඳුලැල්ලේ
    ඔබේ දෙපා ගමන් කරයි හිතු සැනසිල්ලේ
    I.G Bandula / (FB) Bandula Gamage

ความคิดเห็น • 12

  • @gaminithilakaratne3847
    @gaminithilakaratne3847 2 ปีที่แล้ว +3

    මෙම ගීතය එක් කිරීමට කටයුතු කිරීම පිළිබඳ ඉතාමත් ස්තුතියි. මම ඉතාමත් කැමති ගීයක්.

  • @somawgk4778
    @somawgk4778 10 หลายเดือนก่อน +1

    අාදරයේ❤❤❤අනන්ත ❤❤❤මං තලාව ඔස්සේ❤❤❤ නන්දා පතිරණ ❤❤❤

  • @somawgk4778
    @somawgk4778 10 หลายเดือนก่อน

    60 70 දශකය ට ගියෙමි❤❤❤

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 ปีที่แล้ว +1

    ලස්සනම ගීතයක් ❤️❤️❤️

  • @erandathiathukorala1472
    @erandathiathukorala1472 13 วันที่ผ่านมา

    ස්තූතියි❤❤❤

  • @ManjulaDasundepiction
    @ManjulaDasundepiction 3 ปีที่แล้ว +2

    Great Song !!

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 4 หลายเดือนก่อน

    ❤💫

  • @chandima8390
    @chandima8390 15 วันที่ผ่านมา

    ❤❤❤

  • @erandathiathukorala1472
    @erandathiathukorala1472 13 วันที่ผ่านมา

  • @امنهالهاملي
    @امنهالهاملي ปีที่แล้ว

    ලස්සන .ගිතයක්💖💖💖💜️💜️💜️🌸🌸🌸

  • @wasantha7682
    @wasantha7682 2 ปีที่แล้ว

    කාලෙකින් ඇහුවේ ....
    ස්තූතියි .....

  • @thilinapradeeplokugamage7220
    @thilinapradeeplokugamage7220 3 ปีที่แล้ว

    ලස්සනයි සිංදුව