Nanda Pathirana Songs mage dasa obe kiya oba pawasanawa original

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ย. 2024

ความคิดเห็น • 37

  • @samanpadmakumara48
    @samanpadmakumara48 ปีที่แล้ว +1

    හරිම ලස්සන ගීයක් හදවතටම දැනෙනව එදා ඇසූ ඉතාම හැගීම්බර ගීයකි .සියදහස් වාරයක් ඇසුවත් එපා නොවන අපුර්ව නිර්මානයක් .

  • @mykitchenlife5122
    @mykitchenlife5122 3 ปีที่แล้ว +2

    ඔන්න මමත් ආවා සිංදු අහන්න

  • @vasanthagamage6248
    @vasanthagamage6248 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි . ආදරෙයි ❤❤❤❤

  • @joyliwanagvlogs7626
    @joyliwanagvlogs7626 3 ปีที่แล้ว +2

    Very nice song full support thanks for sharing my friend sending my support (6L)

  • @wgltravelchannel6994
    @wgltravelchannel6994 3 ปีที่แล้ว +3

    මේ ගීත දැන් අහන්න නෑ ගොඩක් ස්තුතියි බුදු සරණයි 🤗♥️

  • @mykitchenlife5122
    @mykitchenlife5122 3 ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩක් කාලෙකින් තමයි මේ සිංදුව ඇහුවේ ගොඩක් ලස්සනයි

    • @mallicreations1146
      @mallicreations1146  3 ปีที่แล้ว

      Thank you . onna mage channel eke obage channel eka featured channel ekak lesa ekathu kala, obata mage channel ekata avith balanna puluwan

  • @PiyantaMalli
    @PiyantaMalli 3 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි සිංදුව ජය වේවා

  • @MayuraLanka
    @MayuraLanka 3 ปีที่แล้ว +4

    අදත් ලස්සන පැරැණි ගීතයක්.☝🎼
    සුබ දවසක් .ජයවේවා .

  • @anvintvsrilanka6959
    @anvintvsrilanka6959 3 ปีที่แล้ว +1

    🎼🎼හරිම ලස්සනයි එ ගිතය සුභම සුබ දවසක් වේවා තරුවන් සරණයි ඔයාට 🙏🙏❤️

  • @uns1134uns
    @uns1134uns 3 ปีที่แล้ว +3

    කාලෙකට පස්සේ ආයෙත් ඇසුනා...ජයවේවා බුදුසරනයි අයියේ( 4 )

  • @marilouatacador3
    @marilouatacador3 3 ปีที่แล้ว +2

    L14 beautiful Music

  • @anvintvsrilanka6959
    @anvintvsrilanka6959 3 ปีที่แล้ว +1

    මමත් ආවා ලස්සන ගිතයක් අහන්න 👍❤️

  • @k3lanka
    @k3lanka 3 ปีที่แล้ว +2

    Ol. St. Best
    Harima. Lassanata🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶

  • @RukVlog
    @RukVlog 3 ปีที่แล้ว +1

    Harima lassani.

  • @PiyantaMalli
    @PiyantaMalli 3 ปีที่แล้ว +1

    මලී ක්‍රෙෂන් ආයුබෝවන් කොහොමද මම මයි කිචන් ලයිෆ් අක්කා

  • @chanakadayarathna1729
    @chanakadayarathna1729 ปีที่แล้ว

    NICE SONG

  • @mykitchenlife5122
    @mykitchenlife5122 3 ปีที่แล้ว +1

    ඔන්න හින්දි සිංදුවක් අහනවා දැන් අන්තිමට

    • @mpsamarasinghe9345
      @mpsamarasinghe9345 ปีที่แล้ว

      This is an original tune and music song by veteran music director Premadasa Athukorala

  • @kietchungvlog3269
    @kietchungvlog3269 3 ปีที่แล้ว +2

    Good 👍

  • @kiethyannah
    @kiethyannah 3 ปีที่แล้ว +1

    lovely song

  • @tharu5387
    @tharu5387 3 ปีที่แล้ว +2

    මේ වගේ සින්දු දැන් ඇහෙනවා අඩුයි

  • @Milroynishantha3261
    @Milroynishantha3261 11 หลายเดือนก่อน +1

    🙏🇱🇰🌟🥇🌻🌷

  • @AsangaSumith
    @AsangaSumith 10 หลายเดือนก่อน

    ඒ කාලේ තිබුනු සංවර ගතිය සංයමය එම ගීත වලින් මනාවට පිලිබිබු වෙනවා.

  • @chandanakapila6861
    @chandanakapila6861 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤ 2:44