මගේ පණ ටික ඉන්නෙ ගමේ. ඉතිරි පණ ටික කොළඹ. මාව පෙම්වතාගෙ අතට මාරු වුණා! - Chandima Karunadasa | Cafe R

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 330

  • @madugunathilaka-ly8ur
    @madugunathilaka-ly8ur ปีที่แล้ว +21

    මේ නිලියගෙ දක්ශ කම කියන්නෙ නිකම් දැක්කත් ඇගේ ලේ ටික රත් වෙනව. සුභ පැතුම් ❤

  • @rasaa4058rasaa
    @rasaa4058rasaa ปีที่แล้ว +52

    චන්දිමා අක්කා❤❤ඔයා ඩාලිංගෙ චරිතෙ අපිට චන්දිමාවත් එපා වෙන තරමටම විශිෂ්ට විදිහට රඟපානවා❤සම්මාන ලැබිය යුතු චරිතයක්.ඉදිරියටත් ඔයාව වෙනස් චරිත වලින් චරිතාංග රංගන ශිල්පිනියක් විදිහට දකින්න ආසාවෙන් ඉන්නවා❤

    • @IreshaKarunarathne-n6i
      @IreshaKarunarathne-n6i ปีที่แล้ว

      Ow API kamathi wenas ahinsaka premaniya charithayak dakinna. ❤❤ Godak daksha kenek oya . Suba anagathakay oyata❤❤

  • @kusumrajamanthree2163
    @kusumrajamanthree2163 ปีที่แล้ว +10

    Dalin ඔයා ඇත්තටම දක්ෂයි.අද නැතත් හෙට ඔයාට සම්මානයක් හිමියි. එතෙක් ප්‍රවේසමෙන්.

  • @chandraniamarasinghe1241
    @chandraniamarasinghe1241 ปีที่แล้ว +11

    මටත් මේ වගේම සුන්දර ළමා කාලයක් තිබුනා .මමත් පොළොන්නරැ දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ කියන සුන්දර ගමේ.දැන් නම් ඒ සුන්දර කම බොහෝ දුරට අඩු වෙලා.නාගරීකරණය වෙලා.අදටත් මම හිගුරක්ගොඩ ගියාම මින්නේරි වැවේ නාන්න යනවා.හරිම ආසාවෙන් යන ගමන තමයි වැව් බැදි රාජ්ජේ තමන්කඩුව ප්‍රදේශයේ තියෙන හිඟුරක්ගොඩ කියන මගේ ගමට.❤❤❤

    • @madusanju5721
      @madusanju5721 ปีที่แล้ว

      හිගුරක්ගොඩ කොහෙද ඔයා

  • @imashashehani45
    @imashashehani45 ปีที่แล้ว +21

    ලොකු තාත්තාගේ දුව හරිම අාදරෙයි ❤❤❤

  • @sarathvijethilaka681
    @sarathvijethilaka681 ปีที่แล้ว +6

    ගමේ අපි කෝන් ගහ ලගට යන්නෙ රංගන අයියේ ලුනුයි මිරිස් කුඩුයි දියරයක් හදානගන අම්මො.අදත් රස දැනෙනවා.නිහතමානී ඔබට ජීවිතේ ජයම ලැබේවා බිමල් මහත්මා විශ්ව මහත්මා මගේ ප්‍රියතම කලාකරුවන් .බුදුසරනයි

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 ปีที่แล้ว +26

    ඔයාගේ ලස්සන අදහස් ඔයා ලස්සනට ගලපලා අපිට අහන්න දුන්නට ගොඩක් ස්තුතියි darling 💖💖ඔයා ගමේ ඉදන් කොළබට ඇවිත් ලබපු, ලබන අත්දැකීම් හරිම සුන්දරයි. ඔයාගේ සියළුම යහපත් බලාපොරොත්තු ඉෂ්ට වේවා කියලා හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා මං 🙏🙏සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❣️❣️තෙරුවන් සරණයි 🙏🙏ඔයාටත් ගොඩක් ස්තුතියි රංගන🙏🙏

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 ปีที่แล้ว +13

    ඩාලිං අක්කෙ පට්ට ම ආදරෙයි ඔයාට ❤️❤️❤️ ඒ චරිතයට අපි බනින්නෙ මම හිතන්නේ ඒ වෙනුවෙන් ඔයා ඔයාගේ උපරිම සාධාරණය කරන නිසාවෙන්... 👌 ඔයාගේ ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා මගේ මුළු හදවතින් ම සුබ පතනවා 🙏❤

  • @NawodNawodiduwara
    @NawodNawodiduwara ปีที่แล้ว +6

    හරිම නිහතමානී චරිතයක් අක්කි ඔයා ගම ගැන ආඩම්බරයෙන් කියන කොට මටත් ගම මතක් උනා සමහර අය සල්ලි හම්බ උනාම මුල අමතක වෙනවා අක්කි ඒ අතින් ඔයා ගැන හරිම ආඩම්බරයි ආදරෙයි හදවතින්ම ❤❤❤

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +12

    මේ තරම් සැර ඩාලිං ගමේ කෙල්ල,,
    රංගන මල්ලී ඔබටත් යන ගමනට සුභ පැතුම් කවදාවත් වරදින්නේ නෑ ඡයවේවා.
    තෙරුවන් සරණයී

    • @seethad.g1396
      @seethad.g1396 ปีที่แล้ว

      අනිවර්යයෙන්ම

  • @smadu3739
    @smadu3739 ปีที่แล้ว +19

    රංගන අයියේ ඔයාට පුලුවන් නමි මේවන් චරිත වල ඡිවිත ආරම්භකල ගම ,වේල්ල; පැනැල්ල ඇල, දොලත්, video කරලා අපිට දෙන්න. ඉතාම අගයනවා.

  • @HarshaniNadeeka-r7c
    @HarshaniNadeeka-r7c 4 หลายเดือนก่อน

    ෂා අපේ පැත්තෙ අක්කා කෙනෙක්නේ.අද තමයි දැන ගත්තේ.ගොඩක් සතුටුයි.ඉතා නිහතමානීව ආඩම්බරයෙන් තමන්ගේ ගම ප්‍රදේශය ගැන කියනවට.ඔයාගෙ අනාගතයට සුභ පතනවා.❤❤❤❤❤

  • @dilanilakmali8686
    @dilanilakmali8686 ปีที่แล้ว +24

    හරිම හොද උගත් බුද්දිමත් නිලියක් ආදරේයි 💓💓💓💓💓

  • @sriyanganirathnayake6202
    @sriyanganirathnayake6202 ปีที่แล้ว +15

    නිහතමානී කාලාකාරිනියක් දිගු ගමනක් යන්න ආශීර්වාද කරනවා💐

  • @kanchihettiarachchi7398
    @kanchihettiarachchi7398 ปีที่แล้ว +3

    උගත් ලස්සන නිලියක් වෙලාව ගියා දැනුනෙවත් නැ කතා කරන විදියට හරිම ආසයි බොරු සෝබන නැති කෙනෙක් දිගු ගමනක් යන්න ලැබේවා කියලා මගේ හද පතුලෙන්ම මම ප්‍රාර්ථනා කරනවා❤❤

  • @rupabandara3219
    @rupabandara3219 ปีที่แล้ว +2

    හරිම ආඩමිබරයි .ඒ සුන්දර වෙල්යාය පහුකරගෙන තමයි අපේ ගෙදර යන්නෙ චන්දමා.ඩින්පෙන්සරිය ලග තමයි අපේ ගෙදර.ඔයා ඔය ලබපු අත්දැකීම් මමත් පහුකලා. හරිම සුන්දර යි.තෙරැවන් සරණයි

  • @nayanapadmini1226
    @nayanapadmini1226 ปีที่แล้ว +13

    ඩාලිං 😁දක්ෂ රංගන ශිල්පිනියක් ඔබ දීර්ඝ ආයුෂ දෙනාටම 🙏❤❤🇶🇦 කතාවෙදි තරහා උනාට ඇත්ත ට ගොඩක්ම ආදරෙයි ඔබතුමියට 🙏❤

  • @anjiranmaliranmali3901
    @anjiranmaliranmali3901 ปีที่แล้ว +6

    පළමුව රංගන සොහොදරයට ස්තුති කරනවා මොකද හැමදේයක්ම විවෘතව කරනවා හැම වැඩ සටහනක්ම අර්ඨවත් සමාජට ඉගනගත යුතු දේයක් තියෙනවා . මේ‍ කලාකරණිය හරි නිහතමාණ කෙනක්

  • @max-tq6vl
    @max-tq6vl ปีที่แล้ว +1

    මට මෙිකිව මරල දාන්න පුළුවන් කියලා හිතට එන තරහ. පාර දිගේ නාට්‍යය හරහා කරන විශිෂ්ඨ රංගනයට.චන්දිමා අක්කේ ලස්සනයි ජය වෙිවා පරිස්සමෙන් ඉන්න බුදු සරණයි

  • @kumariceylon9667
    @kumariceylon9667 ปีที่แล้ว +2

    අම්මෝ ඩාලිං අක්කේ ඔයා ඒ චරිතය ලස්සනට රගදක්වනවා ඒත් චන්දිමා ගමේන් ආපු ඒ ගැමි සුන්දර චරිතයක් ❤❤❤ ආදරේයි ❤️❤️❤️

  • @ALANSIFY
    @ALANSIFY ปีที่แล้ว +15

    ඇත්තටම ඔබ නිහතමානී චරිතයක් ඔබ ගැන ආඩම්බරය්.දිගු ගමනක් යාමට හැකිවේවා

  • @niluudaya5200
    @niluudaya5200 ปีที่แล้ว +1

    ඇත්තටම මටත් තිබ්බා ඒ වගේම අතීතයක් ..මතක් වෙද්දිත් ආස හිතෙන..දැන් දකින්නවත් නැති පලතුරු අපි ඕන තරම් හිත පුරා කෑවා..හිඹුටු,උගුරැස්ස ඩොන්ගා,සද්දුල්ලා,ලන්කඇපල්..❤❤❤❤

  • @sriyanichandrika305
    @sriyanichandrika305 ปีที่แล้ว +22

    පාරදිගේ කතාවේ දක්ෂම ජනප්‍රියම නිලිය මේ සරණි කියන්නේ නිකම් සීනිබෝල වගේ චරිතයක් පාරදිගේ කතාවේ හොදම දක්ෂම චරිත අතර දක්ෂ ජනප්‍රිය මේ සම්මාන දෙකම ලැබිය යුතු නිළිය

    • @dislshanimalk7563
      @dislshanimalk7563 ปีที่แล้ว

      සම්මානයක් තියා අන්තිමට ඩාලිංව පෙන්නුවෙත් නෑනෙ😢.මාත් බලන්න ගත්තදා ඉදල හිතුවෙම හොදම නිලි සම්මානය ලැබෙයි කියල පාර දිගේ තුලින්.හැබැයි ඉතින් පාරදිගේ කවුරැත් දක්ෂකම් පෙන්නුව.

  • @beatricesamaraweera932
    @beatricesamaraweera932 ปีที่แล้ว +4

    ඩාලින් ඔබේ සැබෑ ආදරයට මගේ ශුභ පැතුම්.

  • @SanjulaEkanayaka
    @SanjulaEkanayaka ปีที่แล้ว +6

    ඩාලින් අක්කා හරිම ලස්සනට රගපානවා ❤❤❤❤

  • @anilserasinghe8343
    @anilserasinghe8343 ปีที่แล้ว +6

    නංගිගේ චරිත වලට වඩා ඔයාට ගොඩක් ආදරෙයි. ඒ නිහතමානී කමට කවදාවත් නංගිට වරදින්නේ නැහැ තෙරුවන් සරණයි. හැමදාමත් ආදරේයි...❤❤❤

  • @gamingwori7126
    @gamingwori7126 ปีที่แล้ว +4

    හරිම ලස්සනට කතා කරනවා.අහන් ඉන්න ආසයි.❤️

  • @rasikawijesinghe8501
    @rasikawijesinghe8501 ปีที่แล้ว +10

    පොළවේ පය ගහලා ජීවත් වන නංගි ඔයාට සුභ ගමනක් හොද අනාගතයක්

  • @indikagamage8580
    @indikagamage8580 ปีที่แล้ว +6

    ටකරං කුමාරි ඔයා අපිවත් අපේ අතීතයට අරගෙන ගියා.ලස්සන අතීතය මතක් කලාට බොහොම ස්තුතියි .ඔයා හරිම දක්ශ නිලියක්.ඒත් දැන් නම් සරනිට බාල්දි පෙරලුවා ඇති නේ.ඔයා වගේ හිතන අයට ජීවිතය වරදින්නෙ නැ .ජීවිතය සරලව ,සැහැල්ලු ව ඉදිරියට යන්නට ශක්තිය ලැබෙවා .තෙරුවන් සරනය්

  • @shalanishalan6328
    @shalanishalan6328 ปีที่แล้ว +10

    මගෙ කෙල්ල පඩම් කරපු ලන්තැරුම කියද්දි මගෙ ඇස් වලට කදුලු අවා..ජයවේවා ආදරෙයි

    • @nimalgunatunga961
      @nimalgunatunga961 ปีที่แล้ว

      ඇත්ත .මටත්.ඇඩුනා.මමකටාර් බුදුසරණයි

    • @dnimalawathi
      @dnimalawathi ปีที่แล้ว

      ​@@nimalgunatunga961uu n

  • @herathkumari
    @herathkumari ปีที่แล้ว +8

    හැමදාම බලනවා රංගන ඔයාගේ හැම වැඩ සටහනක්ම්

  • @s.k.sachininimeshikas.k.sa9472
    @s.k.sachininimeshikas.k.sa9472 ปีที่แล้ว +1

    අද වැඩසටහන හරිම ලස්සනයි අක්කා කතා කරද්දී අහන් ඉන්න හරිම asai ගොඩක් ආදරෙයි ❤️❤️

  • @pabodhagamage3300
    @pabodhagamage3300 ปีที่แล้ว

    ගමේ හදුනු හැමට මේ අත්දැකීම තියනවා හැබැයි එක්තරා generation එකකට මටත් ඔය කියන අත්දැකීම් සියල්ල තියනවා මමත් campus ඇවිත් කොළඹ නැවතුණු කෙනෙක් සතුටුයි ඔබ ගැන ❤

  • @hailaa4912
    @hailaa4912 ปีที่แล้ว +24

    ඩාලිං අක්කේ මෙන්නවැන්දා🙏🙏🙏🙏සරනිගේ මගුල කඩන්නඑපා

    • @uyrhgf6117
      @uyrhgf6117 ปีที่แล้ว

      😂😂😂😂😂

  • @malkanthihewagama8546
    @malkanthihewagama8546 ปีที่แล้ว +8

    අති දක්ශ ශිල්පීනියක්.ඇයටත් රන්ගන ඔබටත් සුබ පතනවා

  • @rannyranny2579
    @rannyranny2579 ปีที่แล้ว +5

    රංගන අයියා වැඩසටහන හරිම ලස්සනයි

  • @u.s.llanki5805
    @u.s.llanki5805 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ඔබ.හිනාව මගේ දූ ක්ලෙයා වගේ.

  • @hiranthidissanayake5300
    @hiranthidissanayake5300 ปีที่แล้ว +2

    අවංක,නිහතමානී ඇයට දිගු ගමනක් යන්න ලැබේවා..❤❤

  • @jayasekaraaw972
    @jayasekaraaw972 ปีที่แล้ว +1

    නිහතමානී කලාකාරිනීයක් බුදු සරණයි දෙවි පිහිටයි ❤ ❤

  • @padmakumari2354
    @padmakumari2354 ปีที่แล้ว

    චන්දිමා ඔයාට වගේම
    සුන්දර ළමා වියක්
    සුන්දර ගම්මානය ඉඳලා
    රස වින්ද කෙනෙක්
    බොහෝ අත්දැකීම් ඇති කෙනෙක්
    හදවතින්ම ආදරේ චන්දිමා නංගි ඔයාට
    මමත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෙනෙක්❤❤❤❤❤

  • @taniaperera-cr3sl
    @taniaperera-cr3sl ปีที่แล้ว +8

    💎❤️🌹ආදරණීය රුවැති අති දක්ශ නිලියක් ❤️ ඕනෑම පරාසයක ඕනෑම චරිතයකට උපරිම සාධාරණයක් කල හැකි නිලියක් . ගැමි මෙන්ම නාගරික දෙකටම ගැලපෙනවා. උගත්කම ඒකට ලැබුන විශේෂ උත්තේජනයක්. ඒකයි මේ ක්ශේත්‍රයෙ නුවනැතිව රැදිලා ඉන්නෙ. 💎🌹❤️😅

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +7

    ඩලින් නංගියෝ ඔයාට හැමදාම සතුටන් ඉන්න ලැබේවා ❤❤❤❤ ඔයා මරු 😍😍😍😍😍😍 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @raniranamuka6730
    @raniranamuka6730 ปีที่แล้ว +12

    ❤❤❤ඔයාට ගොඩාක් ආදරෙයි ...හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි ❤️❤️❤️❤️❤️

  • @sirianasiriana2977
    @sirianasiriana2977 ปีที่แล้ว +2

    ලස්සනට ඔයා කතා කරනවා අහං ඉන්න ආසයි.

  • @pradeepprasanna2086
    @pradeepprasanna2086 ปีที่แล้ว +1

    Ape sarasaviya bihikarapu excellent character ekak, proud of 2008/09 university batch

  • @hasalilohara4654
    @hasalilohara4654 ปีที่แล้ว +7

    මෙච්චර දක්ෂ උගත් රංගන ශිල්පිනියක් කියලා අදයි දන්නේ

  • @sinharathushari3610
    @sinharathushari3610 ปีที่แล้ว +30

    රංගන, අපේ රටේ දක්ෂ කලාකරුවන් ඕනතරම් ඉන්නවා... එයාලා ගැන කිසිම ආරංචියක්වත් නැති, එහෙම අයත් වැඩසටහනට ගෙන්වන්න. නව පරපුරේ අයට තව කල් තියෙනවා...., කලාකරුවන් මියගියාට පසුව ඒ ගැන post එකක්, නිවන් සුව පතලා දානවට වඩා ඒක වැදගත්, වසන්ති චතුරානි... සුරේන්ද්‍ර පෙරේරා.... එඩ්වඩ් ජයකොඩි, ලතාවල්පොල.... ඒඅයවත් ගෙන්වන්න....

  • @maheshagodagamagamachchige3245
    @maheshagodagamagamachchige3245 ปีที่แล้ว +17

    උගත් බුද්ධිමත් නිලියක් දැකීමත් සතුටක්...ඔබට ජයෙන් ජය...

  • @nishanthapatabendige3447
    @nishanthapatabendige3447 ปีที่แล้ว

    අපි කැමතිම චරිතයක් ඩාර්ලි න් අක්කා නිහතමානී චරිතයක් තෙරුවන් සරණයි නංගී

  • @sampathjayaweera4464
    @sampathjayaweera4464 ปีที่แล้ว +12

    එල එල සුබ පැතුම් අපිත් අනුරාධපුර .

  • @sunilmaithreege2972
    @sunilmaithreege2972 ปีที่แล้ว +5

    රන්ගන මල්ලී.
    මෙන්න මේ වගේ සමාජයට වැදගත් වන පණිවිඩ ගෙනෙන වැඩසටහන් කරන්න.
    බලන්නකෝ මේ සාකච්ඡාවෙන් බලන් ඉන්න තරුණ පරපුරට ඉගෙන ගන්න ගොඩක් ගොඩාක් දේවල් තියෙනවා.
    චන්දිමා ඔබ කතාවට හරිම දක්ෂ බව මේ සාකච්ඡා වෙනුත් ඔප්පු කරලා පෙන්නුවා.
    කථිකාචාර්යවරිය චරිතයට ඉතාම ගැලපෙනවා.
    භාෂාව හැසිරවීම සහ
    භාෂා විලාශය අති රමනීය වේ.
    බොරු ආටෝප නැති සත්‍ය කතා බව මැනවින් පැහැදිලි වෙයි.
    රඟපෑමටත් ඔබ ඉතාම දක්ෂයි.
    මතු දිනක හොඳම නිළියට හිමි සම්මානය ලැබෙන බව ස්ථිරයි.
    මගේ ළමා කාලයත් ඔබගේ ළමා කාලයට
    බොහෝ දුරට සමාන නිසා මේ සාකච්ඡාව මගේ හිත තදින් ඇද බැඳ ගත්තා.
    You are a multi talented character Chandima.
    Wish u all the very best for ur future .
    Good luck.
    Rangana malli.
    Wish u all the very best for ur U Tube channel too.
    Face the challenges treating as God's rewards .
    No one to stop you.
    ALL THE BEST ❤❤❤❤❤👌👌👌👌👌

  • @srimawalikubura1320
    @srimawalikubura1320 ปีที่แล้ว +3

    හරිම නිහතමානී චරිතයක්.🥰

  • @kaushibandaranilminiwickra6539
    @kaushibandaranilminiwickra6539 ปีที่แล้ว

    Meke comment කරලා තියෙන සමහරු ඉපදුන දවසේ ඉඳන් posh වගේ කියවන්නෙ
    Good luck chandima ❤❤ ❤ ❤ ❤

  • @rasikanilmini9195
    @rasikanilmini9195 ปีที่แล้ว

    Oya kiuwa hari.math ada wage mathakai math kapu gada gedi.dan, madan, බෝවිටියා , aebilla, china gedi...oua wage godak dewal thawath thiuenwa .mage ttathta ge gamath අනුරාධපුර .mn godak adare අනුරාධපුරය ට. හරි නිහතමානී කෙනෙක් oya akke .තෙරුවන් සරණයි .rangna aiyath සියළුම ශක්තිය lebewa obe gamna yanna .❤❤❤

  • @rajapakshamalani8696
    @rajapakshamalani8696 ปีที่แล้ว +19

    ලස්සන නිරහංකාර සුන්දර යුවතියක් ඔබට ඉදිරියටම යන්න සුබ පැතුම් ඔබතුමාටත් ඉදිරියෙන් ඉදිරියටම යන්න සුබ පැතුම්

    • @dayaniperera6441
      @dayaniperera6441 ปีที่แล้ว

      මටත් kadulu ආවා ජේසු පිහිටයි

  • @RavindraRanga-by1iq
    @RavindraRanga-by1iq 7 หลายเดือนก่อน

    මේ රංගන ශිල්පිනියනම් විශිෂ්ඨ යි.
    මෙතුමිය එක්ක කවදා හරි කතා කරන්න ආසයි.....

  • @nirupashyamalie7669
    @nirupashyamalie7669 ปีที่แล้ว

    ආදරෙයි සුදු ඩාලින් අපේ හිතේ අමරනීය චරිතයක්. ඔයාට සුබ ගමන්

  • @siriyanikuwaith2685
    @siriyanikuwaith2685 ปีที่แล้ว +34

    දුව කීයපුව අපටත් හරීම සුන්දර බව දනුනා ඡයවේවා පුතාට බුදුසරනයි 🙏❤💐🙏❤💐

  • @sajithlakshan8014
    @sajithlakshan8014 ปีที่แล้ว

    අඩේ පුනෑවේ කියලා අදනේ දන්නේ මැදවච්චිය හරහා වව්නියාව යන මාර්ය ගොඩාක් සතුටුයි ඔබ ගැන මම අල්ලාපු ගම් දෙක්ක⁣ට ඒහා

  • @rithu.hazanjalee
    @rithu.hazanjalee ปีที่แล้ว +59

    rangana aiye උමාලි තිලකරත්න ගෙන්නන්නකෝ ඔයාගේ මේ ප්‍රෝග්‍රෑම් එකට 😒❤️

  • @abcabc8999
    @abcabc8999 ปีที่แล้ว +1

    අති දක්ෂ නිහතමානී චරිතයක් මම නම් ගොඩක් ආදරේ ❤️❤️❤️❤️

  • @fathimafathima504
    @fathimafathima504 ปีที่แล้ว +2

    ඉතාමත් සතුටුයි
    ❤️ දිර්ගායුෂ

  • @limeshathilini7421
    @limeshathilini7421 ปีที่แล้ว

    Aiye oya karapu hodam වැඩසටහන ada thamai. ආදර්ශමත් කතාබහක්. Ape jivitha walata ganna de bohode ඇත. Oya dennatam adarei. Oyala denngen අනාගතේ සාර්ථක වේවා. ❤️

  • @Veneeshaofficial
    @Veneeshaofficial ปีที่แล้ว +3

    ඩාලිං අක්කා ♥️💚♥️____💓💓___💜💜____🖤🖤🖤_____♥️💚♥️

  • @krd-123-u6b
    @krd-123-u6b ปีที่แล้ว +7

    Lassanai vadasatahanak❤
    Chandima akka very pretty oya💖💖💖
    Educated and talented actresses ❤❤❤
    Darlin ge character eka Mata epa vena tharamata oya hodata ragapanava..😀❤
    Budusarani akka.
    Thank you rangana aiiya ❤

    • @inoshamadushani8263
      @inoshamadushani8263 ปีที่แล้ว

      Rangana ayiye උමාලි තිලකරත්න ගෙන්න කෝ

  • @sameechathu790
    @sameechathu790 ปีที่แล้ว +1

    හරි ලස්සන චරිතයක් සුබ පැතුම්

  • @neeshawijesinghe8863
    @neeshawijesinghe8863 ปีที่แล้ว +2

    ඇය හරිම සුන්දර යි. .හැබැයි මම සුද්දිට නම් කැමතිම නැ, ඇය චරිතය හොදින්ම කරනවා ❤️

  • @ashinkajayasuriya6412
    @ashinkajayasuriya6412 ปีที่แล้ว +1

    මුල අමතක නැති සුපිරි කෙල්ලක්❤️😘

  • @sandyabandara4147
    @sandyabandara4147 ปีที่แล้ว +9

    Pinni, so proud of you dear. When we were at the same room of university hostel in the second year, that time itself I realized you would be in a better place in future because I saw how you practice your dialogues in different version even in the hostel room. Your hard-working has led you to be in such a way. Congratulations.

  • @gayanikaushalya8234
    @gayanikaushalya8234 ปีที่แล้ว +1

    Bimal jayakodi sujani menaka..marama simple couple...eyawa genn

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 ปีที่แล้ว

    මධාරා සෙව්වන්දිව ගෙන්වන්නකෝ.. ඇය බොහොම උගත් තැනැත්තියක් මම හිතන විදිහට

  • @yvonnethomas380
    @yvonnethomas380 ปีที่แล้ว +2

    Good conversation... go-ahead.lots God's Blessings Always !

  • @shanikasewwandi9561
    @shanikasewwandi9561 ปีที่แล้ว +6

    God bless you Chandima akka❤

  • @amaliahinsa6355
    @amaliahinsa6355 ปีที่แล้ว

    Oyage නිහතමානී kama දිගටම thiyagana ඉදිරියට yanna බුදු සරණ 💕💕

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +3

    ආදරණීයයි තෙරුවන් සරණයි ඔබලාට

  • @sunilmaithreege2972
    @sunilmaithreege2972 ปีที่แล้ว +1

    Rangana
    මම Geetha teacher .
    (Sunil Maithreege 's wife)

  • @harshaliyanage5270
    @harshaliyanage5270 ปีที่แล้ว +1

    Harima wadagat Niliyak obbata Jayawewa Budusarranai❤️🙏🇨🇿🇱🇰🇸🇦

  • @push8367
    @push8367 ปีที่แล้ว +3

    Excellent program and love both of you ❤❤❤

  • @darshikahemapala4903
    @darshikahemapala4903 ปีที่แล้ว +3

    Chandima daksha niliyak devi pihitaii❤❤❤❤

  • @malikaariyarathne4159
    @malikaariyarathne4159 ปีที่แล้ว

    Sundara katha bahak.kalaya ikmanata giya.nihamanikama harima wrdagath.thawath ahan inna asayi ebkathawa.oba depalatama jaya wewa

  • @IshanSewwandi
    @IshanSewwandi ปีที่แล้ว

    ලස්සනට කතා කරනවා ❤❤❤

  • @nayanapriyanka2063
    @nayanapriyanka2063 ปีที่แล้ว +3

    සුබ ගමනක් යන්න බුදු සරණයි ❤❤❤❤❤❤

  • @hansakalakmal7654
    @hansakalakmal7654 ปีที่แล้ว +2

    Niyamai.supiri kathabahak..b.s. Chandima

  • @sakunthalagethanjali271
    @sakunthalagethanjali271 ปีที่แล้ว +3

    හැමදාමත් වගේ රංගන අයියේ ඔයාගේ වැඩ සටහන බලන්නේ හරිම ආසාවෙන්

  • @shashikalakumarasingha9842
    @shashikalakumarasingha9842 ปีที่แล้ว +2

    Dalin akka katha karanawa ahana akamathi unata chandima akka katha karana vidiha ahan inna balan inna asa hithenawa💖 idiri katayuthu sarthaka wenna kiyala hadawathinma suba pathanawa

  • @kalbag9729
    @kalbag9729 ปีที่แล้ว +3

    හදවතින් සුභපතනවා බුදු සරණයි රංගන ඔයාට ත්

  • @fathmaahmed-f2u
    @fathmaahmed-f2u ปีที่แล้ว

    Harima sundara kathabahak ❤

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 ปีที่แล้ว

    ඩාලිං අක්කා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jagathweerabandujagathweer5968
    @jagathweerabandujagathweer5968 ปีที่แล้ว +2

    ඇත්තටම රංගන මේ දරුවගේ දෙමවුපිය දෙදෙනා හා සොයුරියන් ඇත්තටම සතුට වෙනවා ඇති .මක්නිසාද ඩාලින්ගේ චරිතයෙන් ප්‍රෙක්සකයන් අතරේ මැය දැඩි අප්‍රසාදයට ලක්වු චරිතයක් නමුත් මැයගේ සැබැජිවිතය පිලිබද ප්‍රෙස්සකයන් දුටුවිට ආදරයෙන් වැලද ගනියි. ඒවගේම තමයි බහුතර නිලියන් වගේ ජරාජිර්න වු ජිවිතයකට ඇතුල් උනොත ්

  • @herathkumari
    @herathkumari ปีที่แล้ว

    හරිම රහයි මේ කතාව අසාවෙන් බැලුවා

  • @shantharanaweera4741
    @shantharanaweera4741 ปีที่แล้ว

    කෙල්ලෝ අමිමා නැතිව තනියෙන් එලියට යනවානමි බුද්ධිමත් වෙන්න පරෙස්සම් වන්න. ඇයව ගිලගන්න කාමාතුරයන් ඇහැගහගෙන ඉන්නවා.

  • @chandiperera3760
    @chandiperera3760 ปีที่แล้ว +2

    Excellent advise....

    • @SarojaKumari-sp1vi
      @SarojaKumari-sp1vi ปีที่แล้ว

      Api nam ahalath thiyenawa kalath thiyenawa.adambarai medawachchiya

  • @thakshilasamanmalee5310
    @thakshilasamanmalee5310 ปีที่แล้ว

    අපේ ගමේ අපේ අක්කා ❤️

  • @malkanthihewagama8546
    @malkanthihewagama8546 ปีที่แล้ว

    ඉතා සුන්දර කතා බහක්

  • @nelumdias3036
    @nelumdias3036 ปีที่แล้ว

    සැබැවින්ම ඇය සිය වගකීම කුමන ක්ෂේත්‍රයක් තුළ වූවද කැපවීමෙන් ඉටු කරන ඉතාමත් නිරහංකාර චරිතයක් . උගත් බුද්ධිමත් බව නිසා හිස උදුම්වා නොගත් ඇය වර්තමානයේ යුවතියන්ට නවක නිළියන්ට හොඳ ආදර්ශයකි . ප්‍රථම Kovid කාලයේ මුල් ළමා විය වැඩසටහනක් වෙනුවෙන් මහරගම NIE ආයතනය තුළදී රාජ්‍ය අංශයේ නිලධාරනියක් වශයෙන් අපට හමුවුණු ඇය ,
    කැමරාවක් ඉදිරියේ නිළියක ලෙස බොහෝ අත්දැකීම් සතු කෙනෙක් වූවත් ,
    කැමරාවට ආධුනික, ගුරුවරියන් වූ අපට ද වඩා
    මනා කැපවීමෙන් පටිගත කිරීමේ කටයුතු සදහා සූදානම් වූ ආකාරය ඉතාමත් ආදර්ශමත් විය .

  • @sriyaniabeygunasekara5882
    @sriyaniabeygunasekara5882 ปีที่แล้ว +3

    හොඳම නිළිය වෙන්න පුළුවන් දක්ෂ චරිතයක් ❤

  • @මධුෂානි321
    @මධුෂානි321 ปีที่แล้ว +6

    අනේ අම්මො ඩාලින් ඔයාට පින් සිද්ධ වෙනවා පව් සරනි රෙහාන් දෙන්නට සතුට්න් ඉන්න දෙන්න ඔයා

  • @chandiperera3760
    @chandiperera3760 ปีที่แล้ว +3

    Asaaama actress kenek....excellent acting....

  • @dhammikafernando902
    @dhammikafernando902 ปีที่แล้ว +1

    Super Lasenai jajewewa sijelu denateme Jezu pihitai budu sarnai Parsemen ine Aderei 🙏❤️👍🎊👏🏼👏🏼👏🏼👏🏼🎊🎉❤️🙏🌞

  • @lalithsilva3483
    @lalithsilva3483 ปีที่แล้ว

    හරිම සුන්දරයි ❤❤❤