All this time I have been applying argon oil incorrectly...I always applied it on day hair and it didn't give me any effect. But after watching you I started applying on wet hair and oh yeah.....it really works. Thank you girl
Hallo Kavi. oya gaththa Multi Vitamin,E Vitamin,C Vitamin ,Fish oil. eka para gaththada. naththan ekak aran iwara unata passe gaththada. Thank you very much Kavi.
Akka ada gk lassanai ea wagema nihathamaniwa ada me dewal kiya dunnata bohoma isthuthiy akke ea dewal ekata gaththata kamak nedda saha ewa boddi mahath wenne nehe neda akka ewa ganna then saha price danawanam gk hodai adarei
All this time I have been applying argon oil incorrectly...I always applied it on day hair and it didn't give me any effect. But after watching you I started applying on wet hair and oh yeah.....it really works. Thank you girl
Awww😍 thank you so much for sharing your honest experience dear☺️ it helps others a lot♥️
මේ ප්රායෝගිකවම හැම දෙයක්ම කියලා වෙන චැනල් එකක් මමදැකලා නැහැ....නියමයි ......නංගී ජයම වේවා සුභ දවසක්
බොහොම ස්තූතියි bashi☺️♥️♥️
ගොඩ ගොඩාක් ස්තූති මේ ගැන දැනුවත් කලාට.මමත් diet කරන්න ගත්තට පස්සෙ කොන්ඩෙ අහුරු පිටින් යන්න ගත්තා හරිම දුකයි තවමත් ඒ විදියමයි.❤️❤️❤️❤️❤️❤️
මෙ විදියට කරලා බලන්න ඩියර් ♥️
හරි ම නිහතමානී අක්කියෙක්.හැමදා ම ඔහොම සතුටින් ඉන්න.ආදරෙයි
ගොඩාක් ආදරෙයි ☺️♥️
Thank you,අක්කෙ ඔයා යුස් කරන ෂැමිපො කන්ඩිෂන් ගැනත් කියන්න .
වීඩියෝ එකක් ගේන්නම් ඩියර් 😚♥️
Dear ඔයා අර supplements ගත්තේ එකකට පස්සේ එකක්ද, නැත්නම් ඔක්කොම එකටද?? ඒ ගැන පොඩි video එකක් කරන්න පුලුවන් නම් ගොඩාක් හොදයි...මගෙත් හරියට කොන්ඩේ යනවා, ඔය ප්රශ්න ටිකම මටත් තියනවා. Plzz supplements ටික ගත්ත විදිහ ගැන පොඩි video එකක් කරන්න... 🙏🙏🙏
Akka gana shampoo monawada .
Akke ආගන් ඔයිල් කොහෙන්ද ගන්න පුලුවන් ..ඕනම ෆාමසියකින් ගන්න පුලුවන්ද ?
Lovera vala thiyanava.farmacy valath thiyanava
අනේ මට කියන්නකෝ argan oil එකේ shampoo conditioner දෙකත් හොදයිද කියලා කොන්ඩය යනවට සහ මගෙ තියෙන්නෙ dry hair අනේ පිලිතුරක් තියන්නකෝ
Thank you akke.මාත් ඩයට් කරන්න පටන් ගන්න ඉන්නෙ .මට් මේ video eka ගොඩාක් වැදගත් .👍
ඉක්මනින් target එන්න ලැබෙන්න කියලා wish කරනව☺️♥️
@@kavithedietchef Thank you 😍🤗😍😍🤗🤗🤗🤗🤗
Akki mn ada thamai oyge video dakke aththatama oya mara hoda kenek 🥰 ... ane E vitamin kaha pata capsule ek mn danata kondeta dnne eka hodada kynnooo ..
Supliment pavichchi kerapu piliwala kiyanna.
Akki use karana shampo condition aka kiyannakooo..
Argen oil eka kohenda ganna puluwan? Meka oluwe ganna hoda naddha? Kondeta witharada ganna puluwan? Ara supplements 4 eka para gaththada oya?
හරිම ක්රමානුකූල පැහැදිලි කිරීමක්. බොහොම ස්තූතියි ඔබට.
බොහොම ස්තූතියි ඩියර් ☺️♥️
Thank you akki oya oil masaj ekk karan vidyo ekk gennko
Akki oya monawada පාවිච්චි karana shampoo
Oya use karana shampoo eka mokakda
Zincovit, vit-c, fish oil gaththe kohenda kiyanawada?
Agan oil , amad oil gan video ekak oni. Ikmanata akka. Monawada e deken wada hoda,
Akke hoda shempo ekk kiynnko
අනේ හරිම වටිනවා නංගි..🤗 ඔයා ගොඩක් හොඳට පැහැදිලිව කියල දෙනවා.. නොදන්න ගොඩක් දේවල් දැනගත්තා..🤗 බොහෝම ස්තූතියි ඔයාට..🙏♥️
බොහොම ස්තූතියි darling ☺️♥️
කොලෙජන් පව්ඩර් එකත් කියන්නකෝ අක්කි
Matath thiyenawa diga kondayak eth hini konde adui. Argen oil hoya ganna bri un ne. Colombo kothana cosmatic shop ekenda akki oil eka ganne kiyannako
Akki oyge konde lassanai.❤️❤️❤️.kondeta gnn dik wena oil ekk kiynnko
Mokakda ara anthimata kiuwa vitamin eke nama.. type karanna puluwanda please kavi..
අක්කා ඔයා පාවිචිචි කරන ටැබිිලට්වල මිල කියන්නකො plz
ආර්ගන් තෙල් කියන්නෙ මොනවාද Pls කියලා එවන්න හරිම වැදගත් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
I can't understand the language 😕. Please add English subtitles.
Akki use karana argan oil eke price eka kiyannako plz
Oya use karapu shampoo eka kiyannako nangi.math oya prashnen godak widawana kenek.oyage vidio eka godak watinawa.Tnx nangi.
අක්කා පාවිච්චි කරන shampoo එක මොකක්ද අක්කේ 🥺
Hallo Kavi. oya gaththa Multi Vitamin,E Vitamin,C Vitamin ,Fish oil. eka para gaththada. naththan ekak aran iwara unata passe gaththada. Thank you very much Kavi.
මේ විටමින් වර්ග පාවිච්චි කරන්නේ හැමදාම ටැබ්ලට් වර්ග හතරම ගන්නවද .නැත්නම් එකක් ඇරුනහම එකක් ද ගන්නේ .
ඔව් හැමදාම ගන්න විටමින් E විතරක් දවසක් හැර දවසක් ගන්න♥️
@@kavithedietchef akke shampoo conditioner kiynko gnna
@@hush6133 හරි ඩියර් වීඩියෝ එකක් ගේන්නම් ☺️♥️
Akki oy hair ekata gththa vitamin khmda use kre.eka paratama 4ma gaththda.khmda akki use kre
ගොඩක්ම ස්තූතියි නංගී..ඔයා හරිම ලස්සනයි..අනේ නංගා මම කොයිතරම් ඩයට් කරත් මගේ අත් දෙක මහත කළවේ සහ උකුලේ මහත අඩුවෙන්නේ නැහැනේ..අඩුමක් අන්දම හරිම කැතයි..අත් දෙක බෝඩී බිල්ඩර් වගේ..උකුල ටයර් වගේ එළියිට පැනලා... ඉන ලගින් shape වෙලා...අනේ විසදුමක් දෙන්න නංගී..පින් සිද්ධවෙනවා..
1.අක්කේ කොන්ඩෙට ඔයිල් දාලා මසාජ් කලාම කොන්ඩෙ ගැලවිලා යන්න පුළුවන් ප්රමාණය වැඩි ද?ඔයිල් දැම්මාම කෙස් අග බුරුල් වෙන නිසා
2.එඩරු ඔයිල් විතරක්ම පාවිච්චි කලාම කොන්ඩෙට හොද නැද්ද?නැත්නම් පාවිච්චි කරන ඔයිල් එකට පොඩි ප්රමාණයක් එකතු කරන්න ද ඕන
අනේ අක්කේ රිප්ලයි ඕන 🙏🙏🙏
මගේ කොන්ඩේ යනවා ගොඩක්.
1. කොණ්ඩෙ oil කරපු ගමන් massage කරන්න ඩියර් ගොඩාක් තදට නැතුව හෙමින් තෙල් දාලා පැයක් තියලා කොණ්ඩෙ සෝදන්න
2. එඬරු තෙල් 1 හා විටමින් ඊ එක කොටසකට ඔලිව් තෙල් ආර්ගන් තෙල් කොටස් 2 ගානේ දාලා චුට්ටක් වෙලා ඩබල් බොයිල් කරලා මද රස්නෙන් හිස් කබල සහ කොණ්ඩෙ ඔයිල් කරල පැයක් තියලා සෝදන්න☺️♥️
Miss shello eke vitamin E oil.eka hodida
Nngi oya ganna collagen powder eka kiyanna ko
ආමන් තෙල් , අගන් තෙල් කියන්නේ වර්ග 2ක් ද?
Akke amond oill eka honda brand ekak kiyannako
Ane akke mage konde digai inen pathata.eth konde gdk wiyali.e wagema Ikmanin konde kadenwa.gdk Thuni kondayak thyenne.mata use krnna hoda shampoo conditioner ekk kiynnko plz
Supplements ganna ona mona welawatada??
Akki use krn shampoo eka mkkd akki
Hoda shampoo conditions ekk kiyndko akke konde alutin ena vidihe ekk .
අනේ අක්කී dandruff වලට විසදුමක් කියන්නකෝ 🥺🥺🥺🙏🙏🙏
Dehi*uluhaal use krnna
Akki argen oil eka kiyada
Hoda shampoo and conditioner kiyannako darling
Akki vitamin e biwwoth hodaida ?😙
Akke supliment bwwata kmk na neda.vitamin e ehema
Ogx argon oil eka kohenda ganna puluwan?
Akki me supplement okkoma eka parama use karada
Nangi a vitamins okkoma akapara ganna onada kohomada ganna kiyala kiyanna please 🙏thank you
Argen oil eka hohenda ganna pulwan
Me oil eka ..hadala thiya ganna puluwanda
ලස්සනයි අක්කේ ඔයාගේ කොන්ඩේ
you're most welcome dear☺️♥️
ගොඩක්ම වටිනවා...
ඔයාට ගොඩාක් පින්.....
අනේ☺️♥️
Dear me supplement use karanna one mona wage welawatada ?
vitamin walin eka deyk use karot ethi neda akki
අක්කි සප්ලිමන්ට් 4 ම එකපාර ගත්තද?
ආගන් oil use karanawa nam serum ekak use karanna hoda nedda
අක්කි ඔයා oil ගන්නෙ කොහෙන්ද කියලා කියන්න පුලුවන්ද
Oya harima lassanai akke. A wagema oyage hithath marama lassanai.. hamadema Kiyala denawa. Oyata godak pin.
අනේ ගොඩාක් ස්තූතියි ☺️♥️
Akka fatna shep tea ekata konde yanawada akkage konde giyada... rly plzzzz....
Mge operation ekkt konde kpuw ane kuruhri Mt kynn konde wwgnna tyn dewl Mt udw krn Ayt updin hem atmykm dig niila Kesha klpykk lbenn one
Akki pennapu agan oil eka ganna kohomada
Fish oil walata mahath wenawa kiyanne aththada??🥺
Ane ow akke konde yanava mara vidihata mage kondeth danahisa gavata thiyanava e unata konde godak gihin nisa kathai man hithan inne vibhage ivaravela kotata kapanna aye mula idanma vavanava
Ane akke oil wargatika danna .mama A/C eke peya 9 withara innawa
Akki mata kiyannko akki use karapu fish oil brand eka ...plssss
WAGNER බ්රෑන්ඩ් එක ඩියර් ♥️
Akka ada gk lassanai ea wagema nihathamaniwa ada me dewal kiya dunnata bohoma isthuthiy akke ea dewal ekata gaththata kamak nedda saha ewa boddi mahath wenne nehe neda akka ewa ganna then saha price danawanam gk hodai adarei
Dear oya use krpu vitamin e brand eke name ekai, fish oil eke name ekai mokdda.
Oya a hamdena gththe udedtada.neththm kohmda kynnko.
wagner fish oil & Myra E 400 IU Vitamin ☺️♥️
Akki agan thel ekai aman thel ekai ganne kohenda
Akkiii ane me krma walin ikmnin konde wawa ganna puluwand.....
ඉක්මනින් බෑ කාලයක් යනවා ඒත් අනිවාර්යයෙන්ම වැවෙනවා☺️
අනේ 𝐡𝐚𝐢𝐫 𝐞𝐱𝐭𝐚𝐧𝐬𝐢𝐨𝐧 එකක් ගැනත් කියලා දෙන්නකො 😔 මම ඔයා මුලින් කීව සප්ලිමන්ට් එක ෆෝලික් ඇසිඩ් එකක් එක්ක දැනට මාස දෙකක් කිට්ටු වෙන්න බොනවා. ඩොක්ටර් කෙනෙක් ලියලා දුන්නෙ. ඒත් දවසක් හැර දවසක් වගේ බොන්න උනා කැප්සූල් තුනක්. ආයෙමත් එකදිගට යූස් කරන්න ඕනි. ඒ වගේම 𝐡𝐚𝐢𝐫 𝐞𝐱𝐭𝐚𝐧𝐬𝐢𝐨𝐧 එකක් ගැනත් හොයලා බලලා කියනවද 𝐝𝐫 ගොඩක් පිං😔
Akka mge ath yata ,bada alla wetena gathiya thiyenw, papuwath ahemai,mm godak aka gena hithanawa mtpoddk kiyanwd kettu weddi ahema wenwd ,unama monada krnne kiyala pllzzz 🥺
හරිම ලස්සනයි අක්කගෙ කොණ්ඩය 🌹
බොහොම ස්තූතියි ඩියර් ☺️♥️
Akki..oya use karana stavia brand eka mokdda
School yaddith me wage mai konde digai mahathai konde kavige
Miss rebornnding karapu kondayak dik karagannaa widihawal vedio ekk karannko 🙏😘
Akkiyo me dawas wala goooooooodak rasnei. Kakul palila skin eka goooooooodak aul ane wisadumak oni
Akki,me vitamins dawasata keeyak ganna onida..udeta da reta da ganne kiyannako.
Oya wedipurama kre keto diet ekda dear.neththtm diets warga kawalame krada.
A wagema oya skin eka lasanta thiya gnna monwda use krnne kynnko.plz.
Creams, supplements wage Dewal..
Anyway nyc vedio dear. 🥰🥰
Akkiyo me sapliment okkom gnn kiyk ynwd kiynnko plzzzz
Kohenda ganna puluwan nangi
Thank you akka ikmntama video eka genawata🥰❤️ asawen balan idpu video ekak meka😚 first comment & first like❤️
Aww😍 much love☺️♥️
Argan oil eke price eka kiyak withara wenawada akki
THANK YOU AKKI & Oyath hrima lassanai❤❤ Akke bonna hoda green tea aka mokakda
you're most welcome dear☺️♥️
මං ෆැඩ්නා ශේප් අප් ටී, zesta & lipton පාවිච්චි කරනවා ඩියර්
Argan oil eka scalp ekei kondei dekema ganna puluwanda sudu
නෑ ඩියර් මං කියලා තියෙන්නේ වීඩියෝ එකේ ඒක කන්ඩිෂනර් වගේ කොණ්ඩෙ මැද හරියෙ ඉදලා අගට ගාන්න ඕනි වැඩිපුර නෙමයි drops 2ක් 3ක් වගේ☺️♥️
අක්කේ මේ ලබාදුන්න විස්තරයට ඔයාට ගොඩාක් පිං🙏...ඇත්තටම මම කොණ්ඩයට ගොඩක් ආදරේ කෙනෙක්.ඒත් මට පෝෂණිය කොන්ඩයක් නෑ...මේ ගැන දැනුවත් කරපු එක නම් ගොඩක් වටිනවා.අක්කේ.❤️..අක්කේ..විටමින් E Capsule එක අක්කා බිව්වද ගෑවද? එතකොට ඔය විටමින්ස් වර්ග unmarried කෙනෙක් use කරොත් පහුකාලීනව pregnancy එකට මුකුත් effect එකක් නැති වෙයි නේද?
akki oya masekata kochara bara adu kara gathada kiayannko plz
Ane matath meeka loku prashnayak. Diat eken kettu wenawa e unata konde yanawa🥺me vedio eka godak wadagath. Thanks🥰❤️
You're most welcome dear☺️♥️
Again oilke brendeke mama kiyanawada oyata b s
Math mahama thaaii una konnda kiyaddi yanawa naddi yanawa apa arala thiyanna konnda yanawa natharakara ganna ba matath kiyannakoo visadumakkk
Nangi kohomada agen oil eka ganne pharmacy Wala thiyanawada
Colombo වල Cosmetic shops wala tyenawa dear නැත්නම් online ගෙන්නගන්න පුලුවන් ☺️♥️
awww very importion video
keep going best of luck girl
god bless you
Akke oyage me video eka balala mn mage konde freeze gatiya nm gdk adu kr gatta ekata gdk tank oyt.mage konde gdk yanawa deit eka kr yaddin.meke oya kiyn multivitamin eka gattm mahat wenawa kiyl ahala tiyenw mt enisa bayai pawichchi kr poddk eka gana kiynn puluwanda plzzzz
බොහොම ස්තූතියි ඩියර් ඔයාගේ අත්දැකීම් බෙදාගනත්තට☺️ එහෙම මහත් වෙන්න් නැතුව බොන්න පුලුවන් මල්ටි විටමින්ස් වර්ග තමයි මං පාවිච්චි කලේ මේ ඔක්කොම බය නැතුව පාවිච්චි කරලා ඔයාගේ කොණ්ඩෙත් ලස්සනට හදාගන්න ♥️
Akke supliment 4rama akatada gaththe
Akke puluwannm dandruff walata kr deyak kynnako
Akki fish oil dawasata kiyak vithara ganna onida
Ane akki.reply ekak dannakoo