facebook පිංතූර තරගයේ ජයග්‍රාහී තරගකරුවන් සදහා ත්‍යාග ලබා දීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ඔන්න අපි "Karu Music" ආයතනය පොරොන්දු වූ පරිදි facebook පිංතූර තරගයේ ජයග්‍රාහී තරගකරුවන් සදහා ත්‍යාග ප්‍රදානය කිරිම 31/01/2021දින අප ප්‍රධාන ශාඛාවේදී පවත්වනු ලැබුවා .ඉතින් මේ ඉතා වටිනා ත්‍යාග හිමිකරගත් ජයග්‍රාකයින්හට අප සුබාසිංශන එකතු කරන අතරම මේ කටයුත්ත සදහා අප ආයතනය වෙනුවෙන් පැමිණ සිටි විශාරද අනුරාධ සිගේරා අප සොදුරු කලාකරුවා ඉතා ගෞරවපූර්වකව සිහිපත් කරනවා.ඉතින් සංගීතය ජීවිතය කරගත් සොදුරු මිනිසුන් වෙනුවෙන් අප ආයතනය වසර ගනනාවක් පුරා තැබූ විශ්වාසය සනිටුහන් කරමින් ඉදිරියේදි තවත් මෙවැනි වූ අත්දැකීම් සමග ඔබ වෙත පැමිනීමේ අභිලාශයෙන් ආරාධනා කර සිටිනවා අප සමගම රැදී සිටින ලෙසට .
    Karu Music Center

ความคิดเห็น • 2