Chef podi prashnayak thiyenawa Self raising flour use karanawa nam same method (without baking powder) neda. Man adahas kale gram ganana wagema beating method eka ehema same neda?? Thank you
Chef hand biter eken karanawanam sino tika wenama kudu karala butter ekka bit karanna puluwanda.singer oven eken karanawanam hit eka 180 30min walata puluwanda...
I tried to make cake. Unfortunately, the bottom of the cake has been burned, it's dark. Why is that?? Is that because too much fire?? Not mixing sugar probably??or what went wrong?
කේක් දෙපාරක් හැදුවා වැරදුනා මාළු පාන් දෙපාරක් හැදුවා වැරදුනා. එපා වෙලා හිටියේ. ඔයාගේ විඩියෝ එකේ රෙසපි එක දැකලා අන්තිම පාරට කියලා හිතන් මාළු පාන් හැදුවා. අති සාර්ථකයි. ඒ ගැම්මෙන්ම ඔයාගේ රෙසපි එකක් අරන් කේක් එකක් හැදුවා. ඒක අතිවිශිෂ්ටයි. ස්තුතියි. හැම දෙයක්ම හරියටම කියලා දෙනවාට....
Thank you
ඔබතුමාගේ මේ video එකට අනුව අද ගෙදර butter cake හැදුවා. කේක් එක හොඳට ම හොඳට ආවා.අපි කේක් එක තිබ්බේ Electric oven එකේ 160*c මිනිත්තු 50 ක්. බොහොම ස්තුතියි ඔබතුමාට🙏 ඔබතුමාගේ videos ඉතාම පැහැදිලියි. 👌 හැකි නම් cupcake හදන video එකකුත් දෙන්න 👏
Mama ඊයේ හැදුවා හරියටම තියෙනවා mama kuwait ඉන්නේ .පළවෙනි පාරට හැදුවේ අපේ boss කිව්වා ගොඩක් rasai කියලා .. thank you chef..mama cake ..ආප්ප හදන්න ඉගෙන ගත්තේ මේ channel ඒකෙන් බලාගෙන
Thank you
ඔබතුමාගේ පැහැදිලි කිරීම හරීම වටිනා . ඉතාම පැහැදිලියි . 🙏🙏🙏🙏🙏ස්තූතියි ඔබට
ස්තුතියි.හෙද.පැදිලි.කිිරිමක්.
❤👍🙏
ගොඩක් හොදට පැහැදිලිව කියලා දෙනවා. අපි වගේ අලුතින් කසාද බැදලා ඉවුම් පිහිම් දැන ගන්න අයට ගොඩාක් ප්‍රයොජනවත්. ස්තුතියි ඔබ තුමාට.
❤🎉❤🎉❤🎉 මේ වගේම හැදුවා...❤
මම කේක් එකක් හැදුව chef කිව්ව විදියට.හොඳට රසට ආව.thanks chef.💐
මේ කේක් මම හැදුවා.
ඉතාම රසවත්.soft ඵකට කේක් එක ආවා. ඵක කෑල්ලක් කෑවාම තවත් කෑල්ලක් කන්න හිතෙනවා.
චෙෆ්ට බොහොම ස්තුතිය.
Thank you
Thank you so much .mama oyga
Butter 🎂 haduwa hariyatama awa.
Oyata godak isthuthi.🙏🙏🙏
කාලේ කන බොරැ නාකි හුරතල් නැති,.. Nonsense tips නැති ....Chef ගෙ recipe නියමය,....Keep going 😊
Thank you
Ishall follow this good method and tell you the results thank you chef
Thank you for the recipe ❤
Godak hodai wadagath Tjanks
බොහොම සරලව ,පැහැදිලිව අවශ්‍ය කරුණු පිළිබඳ පමණක් හොඳින් පැහැදිලි කලාට ඔබතුමාට බොහොම ස්තුතියි.....👍
🧙🧙🧙
Your presentation skill is also great.
Thanks you Chef මම ඔය කියල දුනු විඳීමට මම batar ceka හැදුවා
Love all your receipts and cooking styles.
I made the butter cake with your recipe Chef. It was very delicious and soft. Thank you very much.
Godak dewal danagththa thnx you chefs...biter ekak nathuw blender kranna puluwnd
Thank you.you expaind nicely..will it..
ඔබ තුමන් නිර්ලෝභීව සියලුම පියවර ඉතාමත්ම පැහැදිලිව නිරවුල්ව කියල දෙනවා... බොහෝම ස්තූතී...! ජය වේවා...!
Thank you
හැම දේම ඔබ කියලා දෙන නිසා හරිම පහසුයි කෑම හදන්න 🌹🌹
Thank you 🍔 chef 🎉🍰
Thank you chef ada mage thibuna gatalu clear una Dan cake ekak me vidihata hadala balanawa
Thank you chef 🙏
මම කේක් හදන්න බයේ හිටියේ .ඔබතුමා කියලා දුන්න විදිහටම හැදුවා හොදටම කේක් එක ආවා
පැහැදිලි කලාට බොහොම ස්තුතියි ඔබ තුමාට ලස්සන කේක් එකක් පිලිවලට හැදුව තෙරැවන් සරනයි
Chef cake eka soft wenina baking soda damimata kamak nadida
ඔබතුමා කියා දීපු. විදියට රොස්පාන්හැදුවා හොදට ආවා ස්තූතියි,
Man me vidihata haduwada.harima rasai cake eka soft ekata tibba.thanks chef
Can we beat flour
Chef podi prashnayak thiyenawa
Self raising flour use karanawa nam same method (without baking powder) neda. Man adahas kale gram ganana wagema beating method eka ehema same neda?? Thank you
ඔව් එහෙම තමයි.
ඔබතුමා හරියට තේරැමි ඇතිව කියා දෙනවා.ජේසු පිහිටයි
Thank you very much. We made it for the new year today. It was perfect,
samanyen sini,bitharay,butter, kochchara wela bit karanawada
සීනි දියවෙලා බිත්තර හොඳට කලවම් වෙනකම් කරන්න ඕන.
ඔයාට ගොඩක් පිං කැම හදන් කියලදෙනවට
Thank you
Thank you Chef…man dan haduwa meka balagena😃Hodata awa…
Thank you
Chef hand biter eken karanawanam sino tika wenama kudu karala butter ekka bit karanna puluwanda.singer oven eken karanawanam hit eka 180 30min walata puluwanda...
Mn cake hadanawa. Eth nodanna dewal godk igena gathta. Thanks chef
Thank you
Godak wainawa chaf mage cake mada amu wanawa dana gaththa aka hodai thank you
හරිම හොදයි හරිම පැහැදිලි කරලා දෙනවා ගොඩක් ගොඩක් ස්තුතියි බුදුසරණයි💖💖💖💖💖💖💖
Thank you
Thank you so much chef mata thibba okkoma prashna tika explained Kara 👍godaaaaak watinawa chef ge videos okkoma asawen balanawa
Thank you
ගොඩාක් ස්තති දැනුවත් කරාට 👍👍👍💗💗💗බුදුසරණයි
Thank you ❤️
thank you chef so much for sharing the important tips
Perfect demonstration.
Thank you so much.proud of you as a Sri Lankan.👌
Thank you
Step by step giving detail instructions Wow wow ! My butter cake came beautifully. Thanks a lot chef
oba hama deyakma piya warin piyawarata phadili kara denawa.ea nisa hann inna aasaui.godak pin .thankss .oman
Godak lassanata thiyenawa..honda pahadili kiremak kale...niyamai chef .
Godak watinawa pehedili kalata thanks budu saranai oyaata 💕💕👌👌👌👌
Thank you
හොඳට තේරැමි කරලා දෙනවා විස්තර කරනවා . ඔබට ගොඩාක් ස්තුතියි.
👍👍👍
පැහැදිලිව කියල දීම ගොඩක් වටිනව..ස්තුතියි...
Thank you
ගොඩක් ස්තුතියි ගොඩක් පිං
How many kg cake will I get if I use these quantities of ingredients
Niweradima butter icing eka hada ganna widihath kiyala denna chef. Layer dekakata medin butter icing Dana widiha thamai Oni chef plz.
Please chef mata kiyanna puluwanda toster oven ekaka butter cake hadanawanam oven eke heat eka danna ona kiyatada.
How many grams?
Better kopamanda ?
Mama ada cake eka heduwa.lassanata rasata thiyenawa.thanks.mama online cake class ekakatath join una.eth ekenwath mehema rasata melekwa hadanna kiyala dunne na.godak ස්තුතියි.😍😍😍
Thank you
Beat krna time ekath speed ekath ekka kiywnada chep egg beat krana ekai bateer beat krna ekai
Sir meke oven eka preheat krnna one time eka kochcharda
Chef, kohomada udata vitharak aduwen heat 1denne,chuttak pahadili karanawada.
Can you please tell me 👀 is the above measurements are for 1kg of cake or what ??
හොදට පැහැදිලි කරලා කියනවා
ස්තූතියි ඔබට
Mak hadann bites onimda balandar aka harinaida
I tried to make cake. Unfortunately, the bottom of the cake has been burned, it's dark. Why is that?? Is that because too much fire?? Not mixing sugar probably??or what went wrong?
Bottom heat too high
Thank you for answering my question 👩🍳
Theruwan balen dirgau labewa wishwaye pihiten.!!!❤🌹
Hondata pahedili kara.cake eka rasata athi kiyala dakkama hitenawa.mmmmm.thanks chef.
Done .very smoothy and tasty Thanks .
Cake aka awan aken gaththa gamanma cake thetiyen wenkalata kamak nadda.nathnam yamkalaseemawak thiyanna oneda niwenna.thanks obata
විනාඩි දහයක් තියන්න ඕන පසුව ගන්න එලියට
බෙහෙව්ම ඉස්තුතියි පැදිලිව කියාදිම වෙනුවෙන්
පැහැදිලි .කිරිම .ඉතාම .වටිනවා .තෙරැවන් .සරනයි .
Very nice👍💐
Thank you chef.. api cack eka haduwa hodatama thibuna habai udin pipuruwane. Ai danne na neda chef ?
ඊළඟ වතාවේ බේකින් පවුඩර් ටිකක් අඩුවෙන් දාන්න
Thanks chef
Birthday cake ekak hadana widiya n icing karanna widiya kiyala denna please
Soi ane lassana Tahnks❤❤🌹🌹👍👍
Thank you ❤️
Cake eka soft netuwa thada gatiyak enne ei ?
Chef thanks for video 😋😋😋😋🙏🙏👍
Super chef..chef piti tika beeter taken beet karannama onada? Handen mix karanna Barida?reply me
Cake Hadanakota Gindara Uda Yata Dekama On Karanna Onada?
Chef cake 2kg walata me recipe aka dabble kalama harida please give me the answer ,,,,,,,,,,
ඔව්
Thanks
Aaubowan chef. itha watina karunu pahadiliwama danagaththa. Thank you so much. Budusaranai 👌🌷👌
Thank you
Oya gathta pamanawal 500 තැටියක hadanna puluwamda
Cake 2kg danna puluvan oven 1 L gana kochcharada
Ammohh.. ඕනෙ ම වෙලා තිබුණ video ekak. Cake hadala thiyenwa. Eth podi podi prashna awa kalin..dn itn cheff kiyala dunna nisaa hrytama hdanna pluwn kyla sure.
Thank you
1k 500 ka cake akakata baking powdr kochcharak danna oneda.
What is the size of this cake? 1kg cake or 500g cake?
Ana cahf haduwa cake kg 1
Cake 500 hadannna rasapiya danna puluwanda
Excellent butter cake.
ගොඩක් පැහැදිලි ව කියලා දුන්නා
ඔබතුමාට ගොඩක් ස්තුතියි
Thank you
How
Pampiti nathuwa helthi cake 1 hadana vidiya dannako. Plece. Budusarani
Chocolate cake
Tell me cake tary size
Chef gateau ( sponge) cake hadanakota bake karala eliyata gaththama bahinne ai ??
ගින්දර වැඩි උනහමත් බහිනවා අනෙක තමයි sponges සාමාන්‍ය විදිහට ටිකක් බහිනවා එළියට ගත්තාම ...ගින්දර හරියටම තිබුනොත් එහෙම බහින්න විදිහකුත් නෑ
Harima adaraniya janak oaba
Thank you
Thank you
So interesting 🎂
We also prepared two times. Its very soft & taste.
Fantastic cake my favorite butter cake👌❤️