Yes Sepal, Majority will agree in changing colours for better life for Sri Lankans by Malimawa. But AKD regime should be careful of corrupt professionals who get engaged in ill-advising the political leadership for reasons well known. Technical Foundation for Land Bridge was laid in 2003. They delayed KKS project implementation postponed from 2012 to date. Current Thalaimanar Project promised to India for implementation within one year of Ranil's Indian visit, unnecessirily being delayed by getting engaged in unwanted engineering studies at a cost to the nation. Creating a Srilankan mindset distroyed for 76 years is a painful process.
We are 100% agreed please implement ETCA agreement as soon as possible, Honourable President Mr Anura Kumara Disanayake. We are very happy for you agreeing so many agreements with the Indian Honourable Priminister Mr Modhi. Please go ahead as soon as possible. We can't suffer any more.❤❤❤❤
We appreciate good things but we don't need ECTA or any bridge connecting india to sri lanka. No doubt it is harmful for the country and our future generations
සේපාල් සතියක් Npp පැත්තෙ. ඊලගග සතියෙ ජේවිපි පැත්තෙ.
JVP එක ඉවර වීම සතුටට කරුණක්.
කොහේ හරි හොදට වැඩ කෙරීගෙන යන ෆැක්ටරි එකකට ගිහින් වෘත්තීය සමිති හදලා වැඩ කඩාකප්පල් කරේ ගොඩක්ම ජෙවීපි උන් රට මෙච්චර බංකොලොත් වෙන්න උනුත් වග කියන්න ඕන😂ඉංදියාවේ උන් මෙහේ අඩු පඩියට ආවහම ලංකාවේ කොල්ලන්ට රස්සා කෝ හැම එකෙක්ම රට යන්න ද යටත් විජිතයක් වෙයි
❤❤❤❤❤❤
අනුර කියන්නෙ වේදිකා සරසන්නෙක් විතරයි..ශක්තිමත් නායකයෙක් නොවන බව දැන් දැන් පැහැදිලියි..
එට්කා අත්සන් කරන්න ජන වරමක් නැහැ.ප්‍රතිපත්ති ප්‍රකාශය එහෙම තිබුණේ නැහැ අනුරට තියෙන්නෙ කියපුවා විතරක් කරන්න
ඒ වුනත් දැන් අනුර කරන්නෙ ප්‍රතිපත්තියේ තිබුණ ඒවම නෙවෙයි. IMF එක්ක ගිවිසුමට පෙර නැවත සාකච්ඡා සාකච්ඡා කරනවා කිව්වා කළේ නැහැනෙ.
එකම රටක් පද්ධති දෙකක් කියලා ඉන්දියාව කියයිද දන්නෑ 😂
ඉන්දියාව පිලිබදව ශ්‍රී ලාංකිකයන් විවිද අදහස් පළකරයි.
නමුත් ඇති බහුතරයක් ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාව ඉන්දියාවේ හෝ වෙනත් රටක යටත් විජිතයක් හෝ වසයෙන් සිටීමට අකමැතිය
ලංකව දුපත්කර තිබෙනුයේ දේශපාලනය, වැරදි කලමන කරණය, දේශපාලන මැදිහත්වීම් දුෂණය, JVP ඇතුළු unions නිසාවෙනි.
ජාතිවාදය ඇතිවූයේද, රට බෙදීම දක්වා සියල්ල සිදුවූයේත් යුද්ද ඇතිවුයෙත් jvp අන්තවාදය ඇතිවුයෙත් දේශපාලන බලයට සහ තනතුරු වෙනුවෙනි. රටේ අර්බුද සහ ගැටළු නොවිසදා පවත්වාගෙන යාම දුෂිත දේශපාලනයේ කොටසකි.
බලයට පත්වන පාලකයන් රටවැසියන්ගේ ගැටළු විසදා දෙන්නේනම් රටේ අර්බුද මතුවන්නේ නැත. දේශීය අර්බුද ගෝලීය අර්බුද දක්වා වර්දනය වන්නේ පාලකයන්ගේ වරදිනි. ලංකාවේ ජාතින් අතර වාර්ගික ගැටුම් ජාත්‍යන්තරයට යාම හොදම උදාහරණය වේ.
ඉන්දියාව සමග බුමියෙන් සම්බන්දව පවතින සියලු රටවල් ( පකිස්ථානය, බූතානය, චීනය,බංගලාදේශය, නේපාලය ) ඉන්දියාව නිසා දියුණු වී තිබේද ? නැත
චීනය හැර අන්සියලු අවට රටවල් දුපත් රටවල් වේ. ඉන්දියාව සමග ගැටුම් හෝ ආරථික වසයෙන් දියුණුවක් නොමැත. ඉන්දියාව කෙතරම් දියුණු බව කීවද ඉන්දියාව ලංකාවට වඩා දුප්පත් රටකි. දුපතුන් මිලියන ගණනක් සිටිනා රටකි.
රටේ ප්‍රමාණය හෝ වෙනත් රටකට බුමියෙන් සම්බන්ද වූ පමණින් රටවල් දියුණු වන්නේ නැත. රටේ පාලකයන්ගේ දක්ෂත්වය සහ බුද්දිමත් සහ ගෝලීය කාරණාවලදී ගනුදෙනු සුදුවන ආකාරය මත රටවල් දියුණුවේ. ඉන්දියාව සහ ලංකාව අතර පවතින සම්බන්දය සියවස් ගණනාවකි ඉන්දියාව සමග ගනුදෙනු කලයුතුය. සියලු ගනුදෙනු සිදුවිය යුතුවන්නේ ලංකවේ පුරවැසියන් දැනුවත්ව සහ රටේ ඒකීය බව ආරක්ෂාවට තර්ජනයක් නොවන අකරයටවේ.
රටක පාලකයන්ගේ සහ දේශපාලකයන්ගේ වරදින් ආර්ථිකය කඩාවැටුණු අවස්ථවක අසල්වැසි රටකින් සහයෝගය ඉල්ලා සිටින අවස්ථාවේ එම රටවලින් ( අයුතු ) බලපෑම් එල්ලවේ. එමනිසා ඉන්දියාව චීනය සහ ලෝකය සමග ගනුදෙනු කලයුතුය එය බුද්දීමත්ව සිදුවිය යුතු ගනුදෙනුවකි.
Slumdog Millionaire 2008
ETCA බොහොම භයානක දෙයක්
ඉස්සර සේපාලත් නෑ...
Very true
@@aeg1981අතිශයින් වැදගත් !
#මාලිමාවටකෝටියක්
🫠
කොහොමද දෙකකට නැමිලා දුන්න විදිය. 😂
පුදුමේ සේපාලටම කියන්න වීම ගැන .
ඇත්තටම හොදයි මෙහෙම වෙච්ච එක මුන් හැම අන්ඩුවෙම කකුලෙන් ඇද්දා දැන් මිනිස්සු උන්ට වැඩෙ බර දුන්නා දැන් කරපන්කො.ඔකෙ හොඳම වසිය එන්නේ ඉලග අන්ඩුවට මොකද මුන් කකුලෙන් ඇද්දට මිනිස්සු ගණන් ගන්නෙ නැ නිකම්ම චටර් වෙලා යනවා
Ecta මෙහෙ ආවොත් රිලා ආණ්ඩුව තොලොංජී කරන්න අපි පාරට එනවා තුක් විතරක් ජෙප්පෝ.
#sepalAmarainghe මහත්තයො ඕක බොහොම භයානක දෙයක් සිංහල මිනිහට මේ රට විතරයි තියෙන්නේ වැටිලා හරි ජීවත් වෙන්න තියෙන්නේ😢😢😢😢😢😢
(හරියට යුදෙව්වන් ට ඊශ්‍රායලය විතරයි වගේ)
මේක ඉන්දියාවේ ප්‍රාන්තයක් කරන්න හදන්නේ ඔය පින්සිද්ද වෙයි මේකට විරුද්ධ වෙන්න. 😢😢😢 අපේ ළමයින්ට මේ රට තියෙන්න ඕන ජීවත් වෙන්න😢😢 මේක කරන්න දෙන්න එපා
❤❤❤❤❤❤
සිංහල අපි දෙමළ දන්නේ නැති නම් සිංහල අයට අනාගතයේ ලංකාවේ රස්සාවක් නැති වෙන සයිස් එකක් තියෙන්නේ???
ඉන්දියාවේ වැඩිපුරම ඉන්නේ හැබැයි දෙමල අය නෙමේ ඒ නිසා හින්දි ඉගෙන ගනින්
හරක්ට තේරෙනවා මෙහෙම කීව්ම හැබැයි.. යක්ෂ පුත්තුන්ට ඇස් ඇරෙන්න මෙහෙම තමයි කියන්න ඕන..❤️❤️
මේක රනිල් මහත්මයට කරන්න දුන්නෙ නෑ. වර්ථමාන ජනාධිපතිතුමා මේ වැඩේ කරනවනම් හොඳයි . රටට හොඳ ආයෝජනයක්. ඔබතුමාට ගොඩක් ස්තූතියි .
68 ලක්ෂයට ස්තුතියි.
කින්ඩි දාන්න එපා සේපාල් අයියේ ඔහොම.. අම්මො අද මරු .😁😁
අනේ මන්දා ඔයත් හොදයි කියනවා අවුල් කියනවා
ඇත්තටද කිව්වෙ බෙරෙැවටද කිව්වෙ තේරැම් ගන්න බැ
මේක ගෙනාපු අයනේ දැන් විරුද්ධවාදීන් වෙන්න ඕනෙ. එහෙම වෙන්න බෑනෙ. හැබැයි ඉස්සර විරුද්ධවාදීන් දැන් කැමැති. ඒ කියන්නෙ ඔක්කොම කැමති. ඒ කියන්නේ අනිව මේක proceed වෙනවා
@@MalaAbayawardana එකන්ම් එහෙම තමා සේපාල්ට ආණ්ඩුවෙන් බල කලාවත්ද මෙහෙම කියන්න කියල
Trade union කාරයෝ කරුමය k රටට .mun තමයි රට bankoloth කරන්න වැඩ කෙරුවෙ ..j v p trade union තමයි හැම දාම හොඳ වැඩ වලට විරුද්ධ වුණේ .
Yes Yes we are very proud Indians.
රනිල්ටත් වඩා වේගෙන් ලංකාව ඉන්දියාව යටතට පත්වී ඇත. මිනිස්සුන්ට ඕන කෑමබීම, ඛනිජතෙල්, බඩුමිල අඩුකිරීම වගේ දේවල් විතරයි. රට කොටස් විකුන්නත්, රටම නැතිවුනත් දැන් අවශ්‍ය පහසුවෙන් ජීවත්වීම පමණයි. කාටවත් රට ඕන නෑ. විශාල ජනවරමක් සහිත දුර්වල පාලකයෙක් හිටියම රටකට වෙන්නෙ මොකක්ව් වෙයිද ?
කොහොමද බන් එහෙම උනේ.උනු එක තැනක් කියහන්කො..මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා බන්.
ඔව් ලංකාවේ මෝ🤮ඩ වාමාංශිකයන් එක්ක ඉන්නවාට වඩා වේගයෙන් දියුණු වෙන ඉන්දියාවේ යටතට එන එක අපිට නම් හොදයි
නිවරැදියි. ECTA ගෙනාපු අය, විරුද්ධවාදීන් ඔක්කොම ඉවරයි. දැන් කරලාම බලමු
කොහොමද රනිල්ගේ මොලේ අනුරයට දිනන්න ඉඩ සලස්වලා ඌ ලවාම ජෙප්පෝ , බයියෝ හැමදාම එරෙහි වුන ධනවාදී වැඩපිළිවෙළ කරගන්න විදිහ එකෙන්ම මේ යන විදිහ හොදයි
Mr sepal , please let us know more about the definition of
Freedom of movement &
Independent, Thank you
Wishing you all the best
ඕකට කියන්නෙ අත් දෙක්න් ඔලුව අත ගාන ගමන් පස්සෙ අරිනව කියල....doggy style එකෙන් අද දුන්නෙ npp එකට...😂
බය හිතෙනව අපේ ආණ්ඩුවේ අය විදේශ රටවලට ගියාම මොනව කියල, මොනව කරල, මොනව පොරොන්දු වෙල එනවද කියල.
Sepal,honde viggrahayak.👍Oluwe athe ganewa, toku aninewa,.🤭kohomin hari ratete yahapethakme uda wewa!❤obe ape samege sith welete gunathmeke sithuvilime,pahalevi ethulin,sakthiye,dairye,samegiye,labewa me rate gode nanvimete💐🙏🙏🙏
Agree with what you were saying about strikes and strikers, But totally disagree with the ETCA Agreement about to happen, Sepal Ayya, Thanks
අපි නම් කැමති උබ යමන් උතුරු කොරියාව කිසිම ගිවිසුමක් නෑ එහේ.😹😹😹
සෛ්පාල්. මහතාණනි. ඹඛග්. කතාව. හරියටම. හරි. රට. සූරපුරයක්වනවා. අනෛ්ද. කියන්නෙ. ❤️❤️❤️
ඉක්මනට heduwoth hodai indiawen කසඩයකුත් කරගන්න පුලුවන්..😂😂😂
😊😊😊😊😊😅😅😅😅
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
මෙය ඉතාමත් අනුවන ක්‍රියාවක්, කියන තරම් සුරංගනා කතාවක් අන්තර්ගතය නොවේ.. මම ඉන්දියානු අය සමග අවුරුදු 25ක් පමණ කතර් රජයෙයේ වැඩ කලා.. එරට ඉන්දියානු අයට visa මාස 3කට ooen කලා ඒ කාලය තුල ලක්ෂ ගණනක් ඉන්දියානු පිරිස පැමිණිය පසුව වහාම visa ක්‍රමය නැවැතවුවා.. ඉන්දියානු ආක්‍රමණ ඉතාම බයානකඊ.. මොකද අපි වගේ කුඩා රටකට.. ලංකාවේ උතුර දකුණ හරියට පාලනය කරන්න ගැනීමට නොහැකි අපට 13+ ලබා දීමෙන් පසුව ලැබෙන බලතල අනුව මදුරසි esp දෙමළ බාසාව කතා කරන පිරිස උතුරු ප්‍රදේශයේ පදිංචි උන පසු ලංකාවේ මද්යම රජයට කරන්න දෙයක් නැහැ.. එට පසුව අපි කුමක් කරමුද? එක්සත් ලංකාවක් නැති වෙඉ.. මට තියන ගැටළුවක් නම්.. Ai ඉන්දියාවට මෙච්චර ඔවමනාවක් තිබෙන්නය් ලංකාව එක්ක ETCA sign කරන්න... අපිට තියන ආදරයටද.. නැත්නම් china ඉන්දීය ගැටුමට නිකන් අහක inna අපිවත් එකතු කරගැනීද.. මෙවැනි ගිවිසුම ප්‍රඥා වෙන් ඉවසීමෙන් කලයුථුඉ.. රට දියුණු කරන්න කියලා අහක යනදෙයක් කර මත නොගෙන.. ඉන්දියාවේ අනන්ත දුගී මිනිසුන් මිලියන ගණනක් ඉන්නවා මම දැනුවත්ව.. Cheep labour.. ලංකාවේ inna මිනිස්සු පිටරට ගියොත් ඔබ කියන ආකාරයට ලංකාවේ ඉන්දියානු අය ඉතරු වෙඉ නේද 🤣 ජය
ATCA will be a great turning point of Sri Lankan history. We can’t forecast the future fate but it will be a good impact than bad luck
ඔයාලනෙ රෙදි නැතුව කඩේ ගියෙ... හොදයි හොදයි කියල.. දැං කණපිට ගහල..
mata thiyena prashne oya mewa kiuwe upahasayenda..nath nam attatamada kiyala pls.. explain thta
ඉන්දියාව කැමති නෑ. රුපියල් කතාවට
මෙ දෙයින් කීවා වගේ අපේ අයට ජොබ් නැතිවෙනවා නේද ? සේපාල් කීවා වගෙ මේක. වෙන්න ඕන අනික් පැත්ත .අපේ රටේ. නිශ්පාදන අපි ඉන්දියාවට දෙන්න ඕන.එත් දැන් ඔබම කියනවා ඉන්දියාවේ දේවල් මෙහෙට එන එක හොදයි කියල🤷♂️
වෙන්න යන දේ හොඳටම හොඳයි. දැං මෝධිලට පස්ස හරවලා රෙද්ද ගලවලා නැමියව්.
නෑ බන් ඒවා අනුරයාම උබලව අන්දවන්න කියපු කතා
It’s time to shed the old ways and embrace new thinking in a new world. Step into the future or remain lost in the past.
අපෝ රෙවිලා ඉන්නෙ😂
Superb Satire
Sarcasm at its best
❤🤗👍🤗👏👏🙏
සිංහලයන්ගේත් අවසානය වගෙයි.ඉන්දියානුවන් ලංකාවෙි පදිංචි වෙයි ...
උතුරු ඉන්දියාවේ උන් ආවොත් හොදයි
Yes Sepal, Majority will agree in changing colours for better life for Sri Lankans by Malimawa. But AKD regime should be careful of corrupt professionals who get engaged in ill-advising the political leadership for reasons well known. Technical Foundation for Land Bridge was laid in 2003. They delayed KKS project implementation postponed from 2012 to date. Current Thalaimanar Project promised to India for implementation within one year of Ranil's Indian visit, unnecessirily being delayed by getting engaged in unwanted engineering studies at a cost to the nation. Creating a Srilankan mindset distroyed for 76 years is a painful process.
We are 100% agreed please implement ETCA agreement as soon as possible, Honourable President Mr Anura Kumara Disanayake.
We are very happy for you agreeing so many agreements with the Indian Honourable Priminister Mr Modhi.
Please go ahead as soon as possible.
We can't suffer any more.❤❤❤❤
does India want to develop Sri lanka ? funny ...😂plz understand bubble meaning of this video documentary
😂😂😂😂😂
World is changing
You still stuck in srilanka
என் அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏💪💪💪💪🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👍👌👌👌👌👌👌
සේපාල් අයියේ සමාජ මාධ්‍ය ඔස්සේ ඔයාට කෙනෙහිලි කම් කරන කොට ඒ කිසි දෙයක් තුට්ටුවකට මායිම් නොකර ඔයා ඔයාගෙ වැඩේ කරා අපිත් ඔයත් එක්ක හිටියා,අප සියලු දෙනාට ජය වේවා.
උබ තුමාත් කඩේ ගියා නේද දැන් බැන්නට 😁
ලංකාවේ මිනිස්සුන්ට වැඩි පඩියට පිටරට යන්නලු. ඔබද ඔවුන්ට වීසා දෙන්නේ? මුදල් දෙන්නේ?එතකොට ලංකාවේ මිනිස්සුන්ගේ විරැකියාව වැඩි වෙනවා. පාලම් හදලා යා කරපු නැති අඩුව විතරයි තිබුනේ.. දැන් ඒකත් හරි. 76 සාපයට jvp මාලිමා මේ හැමෝම හවුල්. මේ නායකයො රටට සාපයක්.. රනිල් කරපු දේම මොවුන් කරනවා. පටු තැන්වල හිර වෙලා ඉන්න එපාලු. අවුරුදු දහස් ගණනක් තිස්සේ ඉන්දියාවට යටත් කර ගන්න බැරිව තිබූ ලංකාව මාරුවෙන් මාරුවට ලංකාවේ නායකයන් බන්දේසියක තබා දෙන්න පුදුම උත්සහයක් දරනවා. මෙහෙම හිතන නායකයොත්, ඒවා සාධාරණීකරණය කරන කළින් කලට වෙස් පෙරළෙන ඔබ වගේ අයත් රටට කරුමයක්!
අම්මට සිරි දැන් රටද ඉන්නේ?
We appreciate good things but we don't need ECTA or any bridge connecting india to sri lanka. No doubt it is harmful for the country and our future generations
ලොකූ බලවත් රටක් ලඟ කූඩා රටකට... බලවත් රට නොසලකා කල හැක්කක් නෑ... චීනය ලඟ තියෙන තායිවානය ස්වාධීනව තීරණ ගන්න කොට. චිනය නිකම් ඉන්නෑනෙ... ඔය මධ්‍යම ඇමරිකාවෙ කිසිම රටකට ඇමරිකන් විරෝධි නායකත්වයකට ඉන්න ඇමරිකාව දෙන්නෙ නෑ.. චාවේස්ට පිළිකාව හැදූවෙ ඇමරිකාව ලේසර් තාක්ෂණයෙන් කියලයි චාවේස්ගෙ පක්ෂයම කිවිවෙ... ඉන්දියාව. හයිය රජයකුත් බහුතර දිළිදු ජනතාවකූත් ඉන්න රටක්.. උන් ලංකාව ගිල ගැනීමකුත් කරයි.. මොකද කරන්නේ බිලියන් සීයක් ණය.!
අපිත් ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙන්න ඕන එතකොට හරි ඉන්දියාවේ කියන්නේ වේගයෙන් දියුණු වෙන රටක් නිසාවෙනි
"Ranil modi hora givisum helikaranu" "Ranil indiya Rahas givisum monawada" "Ranil indiyawata giye mokatada" :"indiyawe ahawala awe mokatada.monada gahapu hora givisum".......
❤❤❤❤❤❤
Your measurements regarding ECTA and indian bridge is wrong. It is harmful for our future generations
Tamilnaduven million 5k aavuth hondai
😂😂😂😂ammoh😂😂
Ane ai oya ada ekak heta ekak kiyanne?
අනේ huttho අවුරුදු 76 රටට mhama වෙන්න jvp වග කියන්න ඕනෙ නැද්ද jvp සක්කිලි මේ රටට wadyak
pala huttige putha yanta
අනිවාර්යයෙන්ම jvp සක්කිලි වාමාංශිකයන් වග කිව යුතුයි
👍
😂😂😂
horu wunath wunta mole thibuna munta molethna kawen therenawa
Gotabayata kade giiya a vagema malima namak atava gatta jvp ekata chanda kotiyak ekatu karanna sepal oba kade giya. Chanda kotiyal tiya 50% k nolabuna eka venama deyak. Pramada vee hari sathya terum yama gana obata pranamaya. Meyala hamadekata virudda vemen tamage anduvak enakam eva karanna eda dunne na. Pasugiya andu karanna hadu honda vada valata meyala kadakappal kare nattam ada me rata meeta vada honda tanka tiyenava.
Jvp ta dos kiyanna epa
Rohana vijayaweera amatakala dan
Anuratekka be rohana vijayaweerage kttiyata
Virudavetcha kandayama dan venesvela
well said
👍👍👍👍👍
ධනාත්මකව හිතනව කියන්නෙ මේකට❤
මේ කතාව සමග එකඟයි. පරණ කතා වලින් ඒගොල්ලන්ගේ අපට වැඩක් නෑ. ඒවා ගැන අහලා ඒ අය අපහසුතාවයට පත් කරන්න ඕනත් නෑ. අර කිව්වත් වගේ විරුද්ධ වෙන කට්ටියක් නෑ නේ දැන්.
I want a fun life, e,d,f,only, nothing else, you are right sepal,
,
Obathumage madyasthaweema (unbiased) gana api sathutu wenawa. Adahas prakaasha kireema digatama karagena yanna. Jaya Weva.
❤❤❤❤❤❤
Opening door to the globes ( freedom of movement!) thanks Sepal for clear ideas ❤
❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤
❤❤❤❤❤
ඉංදියාවෙ සියලුම දෙනා සතුටින් කාල බීල ඉන්නව වගේ අපිත් ඉමු