අපේ UK ගමන | Colombo to Heathrow through Dubai | Sri Lanka sinhala vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2023
  • Hi, පොඩි summary එකක්
    TICKET BOOKING
    ඔයලා tickets book කරනකොට ticketing agentsලාගෙන් වගේම main website එකේ rate එකත් බලන්න. ඒ වගේම google flights වලින් ඔයාට rate එක වෙනස් වෙන විදිහ ගැනත් idea එකක් ගන්න පුලුවන්. සතියේ සමහර දවස්වලට rate එක වැඩි වෙනවා, සමහර දවස්වලට අඩු වෙනවා.
    Emirates වලින් ආපු අපිට Checking Luggage දෙකයි (30kg + 10Kg (student allowance ) Hand Luggage එකයි (7 kg ) අමතරව Back Pack එක (lap එකයි Ticket අරව මේවා Dcuments දාගෙන) එන්න හම්බුනා. Special student discount එකකුත් හම්බුනා.
    Dependට handbag එකයි 7kg hand luggage එකයි ඊට අමතරව 30kg land language allowance එකයි හම්බුනා.
    back pack එක් check කරා dubai transit එකේදි
    පැය 24ට කලිං Online Checking දාන්න අමතක කරන්න එපා නැත්නම් පෝලිමේ ඉන්න වෙනවා.
    FOODS
    බටු මෝජු, කොට්ටපොල් සම්බල්, හාල්මැස්සෝ තෙල් දාල, ඔයා කැමති කෑම ගේන්න. බැදල, තෙල්දාල. අපි ගෙනාපු කෑම සති දෙකක් වගේ තියාගත්ත. ඒත් හොදට පැක් කරල ගේන්න.එවා කොහෙන්වත් check කලේ නෑ.
    Dubai no issue....hand luggage දාන්න එපා...baggage දාන්න... ඒත් press වෙනකොට leek වෙන්නේ නැති වෙන්න ගේන්න.
    Just label them name and expire date for reference.
    ඒවගේම මෙතන බය වෙන්න එපා අපිට හැම කෑමක්ම තියෙනවා UK වල ඒ උනාට maggi coconut powder as bit expensive here. Also red rice 🙂
    IMMIGRATION CLEARANCE
    අලුතෙන් UK එන්න ඉන්න අයට, immigration clearance එකට වැදගත් වෙයි කියලා හිතෙන දේවල් ටිකක් කියන්නම්...
    ඔයාලා මොන එයාපෝට් එකෙන් බැස්සත් after clearance and stamp තමයි රට ඇතුලට එන්න ඕනේ. ඒ නිසා අනිවාර්‍යෙන්ම මෙන්න මේ දේවල් ටික ඔයාගේ බැග් එකේ දාගෙන එන්න
    1. CAS
    2. Offer Letter
    3.Hotel / Accommodation booking confirmation
    4.TB Test Certificate
    මේකේ ඔක්කොම ඕනෙ වෙන්නැති වෙයි. ඒත් දාගෙන එන්න, මොකද මොන ඩොකියුමන්ට් එක ඉල්ලයිද කියලා අපිට හිතාගන්න බැහැ.
    මෙතනදි ඔයාලගෙන් අනිවාර්‍යෙන්ම අහන ප්‍රශ්න ටිකක් තියෙනවා (එකක් හෝ කිහිපයක්) ඉතිං මේවට confident පිට උත්තර දෙන්න. බය වෙන්න එපා. එයාලා අපිව මරාගෙන කන්නෙ නැහැ
    Thank You we are sharing just our Experiences.
    උදව් කරපු හැමෝටම බොහොම ස්තූතියි 🙏 💐.
    ❤️Don’t forget to subscribe us 🙏
    😍Make sure to click on the SUBSCRIBE button and hit the BELL icon 🔔 to get our new videos.
    If so, you don't miss anything! 😘
    #ceylontravel #netural #viralvideo #ceylon #fpyシ #uk #visa #students

ความคิดเห็น • 84

  • @rajakarunalalitha2852
    @rajakarunalalitha2852 6 วันที่ผ่านมา +2

    I would like to bring to your notice that
    Myself and 60 technical staff
    delegation had a facility to go on a technical educational programme to the n UK
    Transit at Abudabi
    Iti Hat air line

  • @user-he3kh3vi2p
    @user-he3kh3vi2p 9 หลายเดือนก่อน +1

    ලස්සනයි අක්කා.ඉස්සරහටත් මේ වගේ ලස්සන vedio එකක් ඕනි😊❤

  • @tharakagamage5268
    @tharakagamage5268 9 หลายเดือนก่อน +3

    Good luck and Congrats

  • @anandabherath1009
    @anandabherath1009 8 หลายเดือนก่อน +1

    May all your dreams come true. Take care and stay safe.

  • @chandinilukamohotti5716
    @chandinilukamohotti5716 6 หลายเดือนก่อน +1

    All the best nanga

  • @malindaka
    @malindaka 8 หลายเดือนก่อน +1

    Nice video❤✌

  • @nirosharanaweera4508
    @nirosharanaweera4508 9 หลายเดือนก่อน +1

    All the best both of you.

  • @lakithapeiris407
    @lakithapeiris407 9 หลายเดือนก่อน +1

    👍

  • @oshanikavindi3854
    @oshanikavindi3854 9 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

  • @buddhinimadubashini8391
    @buddhinimadubashini8391 9 หลายเดือนก่อน +1

    May all your dreams come true Thara ❤

  • @AjanthanNathan-bj2vb
    @AjanthanNathan-bj2vb 7 หลายเดือนก่อน +1

    God bless you nangi

    • @Historymakersdiary
      @Historymakersdiary  7 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️🙏

    • @AjanthanNathan-bj2vb
      @AjanthanNathan-bj2vb 7 หลายเดือนก่อน

      @@Historymakersdiary oya lassanata kiyala denava nangi.....

  • @janu5077
    @janu5077 7 หลายเดือนก่อน +1

    Super👌,,,,, 🇨🇭,,

    • @Historymakersdiary
      @Historymakersdiary  7 หลายเดือนก่อน

      Thank you 🙏❤️

    • @janu5077
      @janu5077 7 หลายเดือนก่อน +1

      ​@@HistorymakersdiaryI am jaffna from 🇨🇭

    • @Historymakersdiary
      @Historymakersdiary  7 หลายเดือนก่อน

      @@janu5077 ❤️❤️

  • @DulaniWarawewa
    @DulaniWarawewa 2 หลายเดือนก่อน +1

    Mmmmmmmmm

  • @sudharmagamage2105
    @sudharmagamage2105 9 หลายเดือนก่อน +1

    Danne Nathi kenekuta watinawa.

  • @MADUSHANKA-wo4yt
    @MADUSHANKA-wo4yt 4 หลายเดือนก่อน +1

    Ape akkith 15years den uk. Meka dekkama ikmnata annama hithenawa.❤❤

  • @warsil3735
    @warsil3735 7 หลายเดือนก่อน +1

    London. Lassana naha Europe wala anith cities ekka sasaduwamav😂😂😂

  • @user-ih5ty6mw6p
    @user-ih5ty6mw6p 7 หลายเดือนก่อน +2

    I want to go to London but I don't have money, would you like to take me? Please im from sri lanka mama sri lankave inne

  • @nirosharanaweera4508
    @nirosharanaweera4508 9 หลายเดือนก่อน +1

    Bring another vedio to explain visa process

  • @user-cx2yo1du8i
    @user-cx2yo1du8i 27 วันที่ผ่านมา +2

    Akke video eka godak hodai.English mata katha karann amarui man jobe ehekata enn inne.keya giver walata.habai English amaruilu mata goda enn Puluwan weida🥺

    • @Historymakersdiary
      @Historymakersdiary  27 วันที่ผ่านมา +1

      Eka loku gataluwak karaganna epa English one mehe jiwath wenna eth awith tika kalayak giyama huru wenawa 🥰 atharinna epa ❤️

    • @user-cx2yo1du8i
      @user-cx2yo1du8i 27 วันที่ผ่านมา +1

      @@Historymakersdiary godak sthuthi akke.jobe eka karanakota gataluwak weida english bari eka

    • @Historymakersdiary
      @Historymakersdiary  26 วันที่ผ่านมา

      @@user-cx2yo1du8idamma udanma english film balanna English subtitles tyna ewa kiyawanna ❤️

    • @user-cx2yo1du8i
      @user-cx2yo1du8i 26 วันที่ผ่านมา

      @@Historymakersdiary hari akke thak you🥰

  • @MileniManuela-el3oh
    @MileniManuela-el3oh 8 หลายเดือนก่อน +1

    What questions please?

  • @hansinishanika5793
    @hansinishanika5793 6 หลายเดือนก่อน +2

    London Airport eken bassama free wifi connection ekak kiyenwda??pls reply

  • @user-wd9bf6jd2j
    @user-wd9bf6jd2j 24 วันที่ผ่านมา +1

    Akke lankwe idn landon ynn oylt airtickets wlt kochchr gnk giyd

    • @Historymakersdiary
      @Historymakersdiary  24 วันที่ผ่านมา

      240,000 wage giye direct emirates head office gihin balanna discouts tynawa ❤

  • @user-wd9bf6jd2j
    @user-wd9bf6jd2j 24 วันที่ผ่านมา +1

    Japura university eke Accountcy 1 st class degree ekk ekk chartered Accountcy qlified nm api uk job ekk hoygnn puluwnd akke nthnnm job opportunities aduid

    • @Historymakersdiary
      @Historymakersdiary  23 วันที่ผ่านมา

      Puluwan mehe account side ekadata jobs tynawa try karanna
      Application 100 dammoth 5 wage interview ei uthasahaya thama one ❤️

  • @user-mx3qx1lg9n
    @user-mx3qx1lg9n 2 หลายเดือนก่อน +1

    Masters ekata Student visa awoth babawe dependent widihata gnne puluwanda?

    • @Historymakersdiary
      @Historymakersdiary  2 หลายเดือนก่อน

      January 2024 idan rules change una
      Research base masters walata witharai depends ganna puluwan ❤️

  • @user-rh3ym8ny1l
    @user-rh3ym8ny1l 6 หลายเดือนก่อน +1

    Online checking venna kivve mokkada poddak pahadili karala kiyannako😢

    • @Historymakersdiary
      @Historymakersdiary  6 หลายเดือนก่อน

      Seat තෝරා ගන්න හරි වෙන අමතර සේවාවන් ගන්න කැමති මගීන්, flight එකට නගින්න කලින් තමන් මේ අදාල flight එකට එනවා කියලා තහවුරු කරන එක තමයි online checking කියන්නේ හැබැයි මේක international සහ domestic Flights අනුව ඇතුල් වීමේ වේලාව වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් මේ online Checking එක වේලාසනින් කරගන්නේ flight එකේ window seat එකක් ගන්න ඔනේ නිසා ❤️

  • @rismiyaminhas.
    @rismiyaminhas. 29 วันที่ผ่านมา +2

    Akke haryyeteme english kathakaranne bery unoth avlda??

    • @Historymakersdiary
      @Historymakersdiary  29 วันที่ผ่านมา

      Ehema ne mehe awama oka hariyanawa
      Apitath welawakata therum ganna amatui katha karana ewa ☺️

    • @rismiyaminhas.
      @rismiyaminhas. 29 วันที่ผ่านมา

      Akke mama anne hadanne skill work visa aken.immigration aken pesne ahandi kathakareganne bery unoth english valin apahu yawenevada..??

  • @chimypark118
    @chimypark118 หลายเดือนก่อน +1

    Hi කොහොමද හොඳ airline ekk select කරගන්නේ

    • @Historymakersdiary
      @Historymakersdiary  หลายเดือนก่อน

      Oyage requirements walata galapena ekak balanna 🙏

  • @Malina-439
    @Malina-439 5 หลายเดือนก่อน +1

    apith inne UK den holiday ekata Sri lanka yanna hithuwe akki oya danna Websites thiyenawada air tickets ganna puluwa...

    • @Historymakersdiary
      @Historymakersdiary  5 หลายเดือนก่อน +1

      Emirates website eke balanna me dawas wala qatar airways adui mam hithanne ❤️

    • @Malina-439
      @Malina-439 5 หลายเดือนก่อน

      @@Historymakersdiary Thanks akki

    • @wathsalasamarawickrama5036
      @wathsalasamarawickrama5036 4 หลายเดือนก่อน

      Check skyscanner

  • @shanakaemoney451
    @shanakaemoney451 6 หลายเดือนก่อน +2

    akke mona visa akakinda giye.job visada.student da

  • @Bhagyaherath__
    @Bhagyaherath__ 2 หลายเดือนก่อน +1

    Job visa eken uk awa kenekta Eyge 18+ daruwanwa depend visa Gnn barid. 😢

    • @Historymakersdiary
      @Historymakersdiary  2 หลายเดือนก่อน

      Job visa gana nam kiyanna danne ne eth gov.uk web eke balanna ❤️

  • @nimeshikatharukshi4248
    @nimeshikatharukshi4248 หลายเดือนก่อน +1

    Akke thani flight ekak nadda nadda london yanna

    • @Historymakersdiary
      @Historymakersdiary  หลายเดือนก่อน

      තියෙනවා ටිකක් ගනන් srilankan airlines fly කරනවා direct Heathrow london වලට

    • @nimeshikatharukshi4248
      @nimeshikatharukshi4248 หลายเดือนก่อน

      @@Historymakersdiary manschestar airport ekatath thiyeda direct flight

  • @Jujutskaisenlover
    @Jujutskaisenlover 9 หลายเดือนก่อน +1

    Are you coming to England
    Do what you come for the England?
    Doing for England, caregivers
    Are you get British domestic Visa? 😮

  • @merinpriyadarshani500
    @merinpriyadarshani500 9 หลายเดือนก่อน +1

    Nangi tickets prices keeyada via dubai

    • @Historymakersdiary
      @Historymakersdiary  9 หลายเดือนก่อน

      207,000 one way akke mita wada gana adui api peak season ekaka book kale 😊

    • @merinpriyadarshani500
      @merinpriyadarshani500 9 หลายเดือนก่อน +1

      Thanks Nangi,lankawata yanna asai itin,ath itin family akak gihin anna lesi nane

    • @Historymakersdiary
      @Historymakersdiary  7 หลายเดือนก่อน +1

      Kohoma hari karagamu akke ❤️

    • @merinpriyadarshani500
      @merinpriyadarshani500 7 หลายเดือนก่อน

      Thank you so much

  • @kelummadusanka9238
    @kelummadusanka9238 8 หลายเดือนก่อน +2

    Mokakda akke ee app eka ane cl ganna

  • @renesmeemithara
    @renesmeemithara 8 หลายเดือนก่อน +1

    Ai akke whatsapp wada naththe dubai wla🥲

    • @Historymakersdiary
      @Historymakersdiary  8 หลายเดือนก่อน

      Msg karanna puluwan call ganna ba ehe 😟

    • @renesmeemithara
      @renesmeemithara 8 หลายเดือนก่อน +1

      @@Historymakersdiary eh ai akke🥲ehe signal aulda

    • @Historymakersdiary
      @Historymakersdiary  7 หลายเดือนก่อน

      Ne social media godak ewa block ehe 😀

    • @renesmeemithara
      @renesmeemithara 7 หลายเดือนก่อน

      @@Historymakersdiary 🥲buduamboo eh ai eh dubai nm ynne na malath

  • @Georgetaylor-et2yh
    @Georgetaylor-et2yh 5 หลายเดือนก่อน +8

    ලංකාව වගේ උතුම් රටක් ලෝකෙ වෙන කොහෙවත් නෑ! යන්නෙපා එංගලන්තෙ! ලාංකිකයන් එංගලන්තෙට ගිහින් ගෙවන්නෙ කරුමයක්!