ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මං අද හැදුවා මාරම රසයි. මං ඔය මිශ්‍රණය ට චොක්ලට් චිප්ස් එකතු කරා තවත් රස වැඩි උනා අපේ ගෙදර කට්ටිය වැඩිපුර සීනි කන නිසා අයිසින් සීනී 70g වගේ එකතු කරා මාරම රසයි අනේ ස්තූතියි ඔයාට ....ඇයිදැන් රෙසිපි ගේන්නේ නැත්තේ ??? එහෙම කරන්න එපා අලුත් රෙසිපි ගේන්නකෝ
Thank you darling…. Balamu welawak lebuna gaman aran ennam ❤️❤️❤️
Mama haduwa marama rasai akki
මං කලින් බටර් කුකීස් හදන්න ගිහින් ඒක ටිකක් හයි වුනා. අක්කිගෙ වීඩියෝ එක බලන් හදපු පාර ඒක ලස්සන ගානට 🥹❤️ Thank you so much
සරලව හොදට කියලා දෙනවා..❤🤩
Thank you dear.All your recipes are clear and perfect ❤❤
හැදුවා හරිම රසයි...Thank you for your recipe ❤❤❤❤
❤️❤️❤️
මාත් හැදුවා.ගොඩාක් රසයි.ස්තූති 🙏
Akka man Oyage recipes try karana 5 weni wathawa me,iye hawasa man me cookies haduwa harima rasai,hariyatama haduna,Oyage recipes 💯 sure,digatama videos danna api asawen balanawa try karanawa❤️
Thanks nangi ❣️❣️❣️😘😘😘🥰🥰🥰
හොදටම පැහැදිලිව කියල දෙනව ඔයා. ගොඩක් ස්තූති .
මම දැන් හැදුවා හරිම රසයි. ස්තූතියි .❤❤❤❤❤❤
අක්කි වටලප්පනක් හදන හැටි කියලා ෙදන්න ප්ලීස්.
Akkage recipe eka balan mn haduwa dn .. hrima rasai akke.. recipe eka dakka gaman hdanna hithuna .. attatama godak rasai 🥰😘 thankq me wge easy recipe denwata ❤️
Shaaa. Niyamai nangi… mata godak sathutui me wage comment dakiddi. Thank you so much ❤️❤️❤️❤️
@@DushanisDiary welcome akke 🥰 4to ekak ewanna vidiyak nhane akke akkata... ewanna puluwan nam ewanawa ...lassnata awa cookies tika ... 😘
Nangi mage fb page ekata ewanna, man page eke dannam. Dushani’s diary kiyala search karanna
@@DushanisDiary man fb nh akke..☹️🤐 man thma scl ynwa.. 🥰
@@sandunimalsha1712 ehenam mata eemail karanna dushanik@gmail.com
Aththatama rahai . godak pin oyata meka apita kiyala dunnata
Pre heat karanne winadi kiyakda
අනිවාර්යයෙන් hadanawa akki christmas welata
Bittra demma pili gada enwa.egg neti respi ekak hoya hoya hitiye❤
Cornflour wenuwata milk powder pavicchi karanna barid akke??
අවන් එකේ grill ekatd akki danna one
me pramana walin cokkies keeyak hadanna puluvn da akke
නියමයි අක්කා❤❤❤ .අපේ පැත්තෙත් එන්න.දිගටම මේවගේ වටිනා recipe අරන් එන්න 😊🌟❤
Thank you 😊
Butter wenuwata ghee ekkaranna puluwanda ? Dhiyaru madhinam kirith danna puluwan neda ?
mekata ghee danna be. butter hari margarine hari danna oni
නියමයි
woow 😊😊
Akki niyamai,astra walin hadanna beda
Astra walin hadanna nangi awulak ne
Firat set eka oven ekata dammata psse ithuru tika fridge eke da tyanne, eliye tyanna barida batter eka gana ahanne akki
Fridge eke thiyana bake karanakan, neththan cookies bake karaddi spread wenawa
@@DushanisDiary thnk u ❤️
👍
👍👍💗💗💗
175° කොච්චර welawak oven eka pre heat karanna onida
Winadi 10
❤️
Tahks❤❤❤🌹🌹🌹👍👍👍
❤️❤️❤️❤️🥰
Medowly fat spread kamak nedda rasa nathi weida
Chocolate chip cookies hdnnko ane 😒
Ikmanata karannam ❤️
මං අද හැදුවා මාරම රසයි. මං ඔය මිශ්‍රණය ට චොක්ලට් චිප්ස් එකතු කරා තවත් රස වැඩි උනා අපේ ගෙදර කට්ටිය වැඩිපුර සීනි කන නිසා අයිසින් සීනී 70g වගේ එකතු කරා මාරම රසයි අනේ ස්තූතියි ඔයාට ....
ඇයිදැන් රෙසිපි ගේන්නේ නැත්තේ ??? එහෙම කරන්න එපා අලුත් රෙසිපි ගේන්නකෝ