කරදරකාරී සුදුමැස්සාට විසඳුමක් සොයාගත් දියණිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 133

  • @ruwanlanka3062
    @ruwanlanka3062 ปีที่แล้ว +4

    මේ නංගිගේ උත්සාහය වටිනවා 😍

  • @sarojawelhenge26
    @sarojawelhenge26 ปีที่แล้ว +14

    මෙවන් උගත් බුද්ධිමත් තරුණ පරපුරක් ඉදිරියට ගෙනයන්නට ශක්තිය ලබාදීම රටෙහි අනාගත ආයෝජනයක්.
    ඒ වගේම රටට ආඩම්බරයක්.💐❤
    ස්තූතියි ස්වාමීන් වහන්ස, මෙවන් දක්ෂතා ලෝකයටම ගෙනහැර දක්වනවාට. 🙏🙏🙏

  • @ventnarada5896
    @ventnarada5896 ปีที่แล้ว +29

    මේ දැරිවියට ජීවිතය සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා 💐💐💐💐💐💐💐

  • @ajithpriyantha2943
    @ajithpriyantha2943 ปีที่แล้ว +2

    දරුවා සාර්ථක වේවා ...👍👍👍👍

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 ปีที่แล้ว +10

    අනිවාර්යෙන්ම දිරිය දියණියක්‌ ජයෙන් ජයවේවා 🌹🌹

  • @richmanpriyankarge5062
    @richmanpriyankarge5062 ปีที่แล้ว +2

    ජයවේවා දුවේ 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤❤👍👍👍👍👍👍

    • @Kapiladissanayaka-e4q
      @Kapiladissanayaka-e4q หลายเดือนก่อน +1

      ❤❤❤සුදු මැස්සන් මෙන්ම කෙලෙස් මැස්සන් මර්දනය කරන්න මේ සිඟිති දියනියට ශක්තිය ධෛර්යය ලැබේවා යැයි❤❤❤සෙංකඩගල උමන්දා විශ්ව ගම්පියසේ සිට අප සදහන් කරමු❤❤❤ තෙරුවන් සරණයි❤❤❤

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 ปีที่แล้ว +17

    මෙවන් දරුවන්ගේ..දැනුම හා කුසලතා වලට උපකාර කර...රටට හා ලොවට වැඩක් ගන්න.
    කහපාටට...ඇදී එන... සුදු මැස්සෝ..
    ජීවිතය...පුදා යන..

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +5

    උතුම් තුණුරුවන්ගේ සරණයි පුතේ ඔයාට ...
    තව තව විද්‍යාත්මක සොයා ගැනීම්, සොයා ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා ඔයාට ...
    නමස්කාර වේවා ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට !
    👏👏👏👏👏👏👏👏👏

  • @janakashanthapriya7160
    @janakashanthapriya7160 ปีที่แล้ว +3

    ස්වාමීන් වහන්සේට පිං. දක්ෂ අය දැක්කොත් අතහරින්නැ ..

  • @pushpamala200
    @pushpamala200 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏රටට වටිනා සම්පත් ඔබවහන්සේටම භාරයි ඉදිරියට ගෙනියන්න.🙏🙏🙏🙏

  • @sumedhathejan4139
    @sumedhathejan4139 ปีที่แล้ว +1

    හොඳ නිර්මාණයක්.තව තවත් යහපත් දේ නිර්මාණය කිරිමට ශක්තිය ධෙෙර්යය ලැබේවා

  • @Ruwan_Kalinga_official
    @Ruwan_Kalinga_official ปีที่แล้ว +11

    ඒකනම් සුපිරි තෙරුවන් සරණයි 😊❤️🙏

  • @rugunarathna4186
    @rugunarathna4186 ปีที่แล้ว +5

    පිරිකර වලට හම්බ වෙන කහපාට කුඩ වැඩිපුර තියෙනවනම් මේ දරුවට ලබාදීමට කටයුතු සලස්වන්න කියල ගරුතර සංඝරත්නයෙන් මම ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා ...

  • @RamaniRathnayake-nh4zu
    @RamaniRathnayake-nh4zu ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 ปีที่แล้ว +19

    මේ නංගිගේ මෙම නිර්මාණයට ඔබ වහන්සේගේවත් මැදිහත් වෙලා රට පුරා ජනප්‍රිය කරවන්න ඇයට උදව් කරන්න. ❤ඔය කාලකන්නි සුදු මැස්සා හින්දා මනුස්සයෙකුට ගෙදර වත්තෙ මිරිස් ගහක්වත් හදා ගන්න බෑ.

  • @tecno6900
    @tecno6900 ปีที่แล้ว +1

    ඇත්තටම අපේ රටේ දක්ෂයන් ඉන්නවා ❤

  • @dilnukasilva8949
    @dilnukasilva8949 ปีที่แล้ว +6

    ජය වේවා! අක්කේ

  • @SaNDRA-bz1qv
    @SaNDRA-bz1qv ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවනේ ඒත් දියණියට ඔබවහන්සේ මැදිහත් වී මේ කුසලතාවයන් තවත් දිරිමත් කරගන්නට ඔබ වහන්සේ දන්නා කියන රටට ආදරේ කරන යම් කෙනෙකුට ඇයව යොමු කරන්න මොකද රටේ ඉන්න දේශපාලුවෝ නම් එවැනි හැකියාවන් තියෙන දරුවන් ඉදිරියට ගන්නේ නැත ඔවැනි දෙයක් පිට රටකින් ගෙන්වානම් මේ වෙනකොටත් මුල් ලංකා පුරා පැතිරී ඇත ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @udeniherath8794
    @udeniherath8794 ปีที่แล้ว +6

    Keep it up 👍🏻👏🏻👏🏻🔥
    May triple jem bless you all 🙏🏻🙏🏻

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 ปีที่แล้ว

    අවුරුදු දහස් ගණනකට පෙර කාළයේ ත‍් පාලකයන් විසින් අවශ්‍ය ම දේවල් අත්හැර දමා අනවශ්‍ය දේවල් වලට මුල් තැන දී කටයුතු කිරීම අදත් එසේම යි.
    ඔබ වහන්සේ දක්ෂ අය රට ට හදුන්වා දී ඔවුන් ගේ දක්‍ෂතා වලට අගයක් ලබා දී රට වෙනුවෙන් කරන මෙහෙවර විශිෂ්ට යි බුදු හිමියනි, 🙏
    ඔබ වහන්සේ ට අප සැමගේ නමස්කාර ය වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

  • @DonPriyankara
    @DonPriyankara ปีที่แล้ว +18

    නියමයි නංග ඔයා ඕක වියාප්ත කරන්න, මේක බලන දේශපාලන චරිතයක් ඉන්නව නම් මේකට සපෝට් කරන්න උපරිමයෙන් ❤

    • @DonPriyankara
      @DonPriyankara ปีที่แล้ว +1

      @@willwitt8591
      ඒක හරි ඒත් කෙල්ල කරල තියෙන වැඩේ සුපිරි

  • @wajiraruwanlatha4512
    @wajiraruwanlatha4512 ปีที่แล้ว +2

    Excellent congratulations

  • @chamindajanaka4101
    @chamindajanaka4101 ปีที่แล้ว +3

    Great girl I really respect ❤❤

  • @wondermoonc
    @wondermoonc ปีที่แล้ว +5

    හමුදුරුවො කෙනෙක් උනාම එයාගෙ ඔලුවට ආවෙ නැත්තෙ ඇයි මෙ සුදු මැස්සා අර කුඩෙ ඇලුනාම මරෙනව කියලා. වගා පාලු වෙන එක කෙසෙවෙතත් ප්‍රානගාතයට අනුබල දෙන එක . අනෙ මන්දා. මන් කියන එක ඇත්තනම් ලයික් එකක් දාලා ඉදිරිපත්වෙන්න

    • @shanakanature3632
      @shanakanature3632 ปีที่แล้ว

      හැබැයි යාලු වස බෙහෙත් ගහල පරිසරයට හිත කර සතුන් පවා මරනවට වඩා වගාවට පමණක් අහිතකර ක්රුමීන් පමනක් විනාස කරන්න එක හොන්ද නැද්ද ?,,,,,කියන්න

    • @wondermoonc
      @wondermoonc ปีที่แล้ว

      @@shanakanature3632 ප්‍රාන ගාතය නේ සීන් එක. අපිට අහිතකරයි එත් සොබාදහමෙ අපි ඔක්කොම සටනක ඉන්නෙ නේ ජීවත් වෙන්න. තව එකෙක් මරාගෙන යන ගමනක්. මේ හාමුදුරුවො කෙනෙක්ට ගැලපෙන්නෙ නෑ .අන්න ඒ අව්ලක් පෙන්නෙ . බොග වගා විශේශක්‍ර්‍යයෙක් කිව්ව්නම් කමක් නෑ

  • @krishanmadhumantha1243
    @krishanmadhumantha1243 ปีที่แล้ว +5

    Congratulations ❤️❤️❤️❤️

  • @89prabash
    @89prabash ปีที่แล้ว +3

    Keep up the good work Duwa !!

  • @chamindadissanayaka8040
    @chamindadissanayaka8040 ปีที่แล้ว +3

    ❤❤🎉🎉🎉eka etta hamuduruwane. Hema video ekakma balanawa uploaded una gan 🎉🎉🎉🎉

  • @jcp2214
    @jcp2214 ปีที่แล้ว +3

    oba wahaneseta kotharam minissu banina wiwdha aya kochchara baninawad eth oba wahanse kisidu nopikiliwa rata diyunu karann hamadamth dawasin dawas aluth piyawarak thiyenawa watinawaa .theruwan sarany 🙏🙏❤️

  • @diligentlife287
    @diligentlife287 ปีที่แล้ว +2

    ඔයාට බුදු සරණයි පැටියෝ ❤

  • @vimukthideshapriya4379
    @vimukthideshapriya4379 ปีที่แล้ว +2

    Weldone ✌️✌️✌️

  • @Moonlight-uk8is
    @Moonlight-uk8is ปีที่แล้ว +4

    Mama duwage wedaya agekaranawa.putata puluwannam sena dalabuwatath deyak karanna balanna.

  • @Hirushavidumal
    @Hirushavidumal 9 หลายเดือนก่อน +1

    💖🥰🥰💖

  • @battagodagechandrani1257
    @battagodagechandrani1257 ปีที่แล้ว +1

    Budusarani puthey oyate

  • @upulindrajith6070
    @upulindrajith6070 ปีที่แล้ว +3

    Excellent 🎉🎉

  • @Family.Srilanka
    @Family.Srilanka ปีที่แล้ว +8

    දක්ෂ දරුවෙක්

  • @SACHINTHARASHMIKA
    @SACHINTHARASHMIKA ปีที่แล้ว +5

    ලංකාවෙ මොනවහරි ලස්සන සිස්ටම් එකක් හැදුවනම් හැදුව එකම කෙනා මේ ස්වාමීන් වහන්සේ .......
    ධර්මය පැත්තෙන් ගට්ටනයක් තියෙනවා .. ඒත් වැඩ අතින් ඇත්තටම මරු....

    • @wihangasihilel2318
      @wihangasihilel2318 ปีที่แล้ว +2

      එයා හරිම බුද්ධ දර්ශනය හදාරපු කෙනෙක් නිසා වෙන්නෝන වැඩ අතින් සාර්ථක, බුද්ධ දේශනාව කියල ජෛන දර්ශනය පස්සෙ ගියපු උදවිය තමා අදටත් තව එකෙක්ගෙන් යැපෙන්න බලාගෙන ඉන්නෙ ඔය

    • @කවීෂ
      @කවීෂ ปีที่แล้ว

      ​@@wihangasihilel2318ඔයා ලස්සනයි ❤

  • @samanthavidanage2193
    @samanthavidanage2193 ปีที่แล้ว +2

    Maye duutath ape loku haamuduruwantath budu saranai

  • @Maren-r5r
    @Maren-r5r ปีที่แล้ว

    Obhawahanseta bohomathma pin theruwansaranai ❤❤❤❤❤

  • @JanakaDmja
    @JanakaDmja ปีที่แล้ว +1

    ලංකාවේ මහායාන පුදධාගමෙමේ නිර්මතෘ සමන්ත භදු

    • @janakaveerasinhe5976
      @janakaveerasinhe5976 ปีที่แล้ว

      උබ අනුන්ගෙ දේවල් හොයන්නැතුව. උබ දන්න හරි විදිය ට නිවන් පලයන්කො.කුහක ඉරිසියා කාර ගූ ගද ජෙප්පො 😢😮

    • @JanakaDmja
      @JanakaDmja ปีที่แล้ว

      @@janakaveerasinhe5976 ගඳ කැරියෝ උබට සමන්ත බඩ්ඩ පුකේ ඇරියද

    • @janakaveerasinhe5976
      @janakaveerasinhe5976 ปีที่แล้ว

      @@JanakaDmja ඔච්චරයි.තොපි දන්නෙ පුකේ ඇරියද? පුකදන්න ද? ඕක තමා තොපි වගේ කුහක ඉරිසියා කාර ගූ ගද ජෙප්පො දන්නෙ.. තොපි ත්‍රස්ත වාදීන් .තොපි වගේ උන් මේ රටට සාපයක්.😢

    • @JanakaDmja
      @JanakaDmja ปีที่แล้ว

      @@janakaveerasinhe5976 ඔව් ඉතින් සමන්ත බඩ්ඩට පුක දෙන උන් තමයි උඹලා ඒක තමයි ඇත්ත

    • @janakaveerasinhe5976
      @janakaveerasinhe5976 ปีที่แล้ว

      @@JanakaDmja තොපිට සයිකෝ.😁

  • @anujabagya7394
    @anujabagya7394 ปีที่แล้ว

    Monaw unath me wage hamuduruwo kenek me widihat rata palanaya koloth ape rata nawathina thana hithagannawat bariweiii❤❤

  • @KukkuBinja
    @KukkuBinja ปีที่แล้ว +6

    සුදු මැස්සට බෙහෙත් හොයා ගත්ත එක ගොඩක් අගයනවා.. නමුත් ඔය කාලකන්නි පිස්සු පකයා ගාවට ගිය එකනම් 😢😢

    • @tharindudilshan4835
      @tharindudilshan4835 ปีที่แล้ว

      නැතුව උඹ ගාවට එන්නද 😂

  • @hirunaishan5467
    @hirunaishan5467 ปีที่แล้ว +4

    ❤❤

  • @dimpalkimbulapitiya9377
    @dimpalkimbulapitiya9377 ปีที่แล้ว +1

    ඒ දාපු දුාවනය නොදන්නම කෙනෙකුටත් දැනගන්න පුලුවන් වෙන්න ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද ?

  • @wihangasihilel2318
    @wihangasihilel2318 ปีที่แล้ว +3

    පුලුවන් නම් අපේ ළමයින්ට සාමාන්‍ය දැනුම , සිවිල් නීතිය , ලිංගික අධ්‍යාපනය , වගේ අත්‍යාවශ්‍යයෙන්ම සමාජයේ ඉද්දි දැනගන්න ඕන දේවල් ( පාසල් අධ්‍යාපනය ඔස්සේ ලැබිය යුතු නමුත් බොහෝ විට නොලැබෙන ) උගන්වන්න ක්‍රමවේදයක් හදල දෙන්න , ඒකට පුලුවන් සම්පත්දායකයන්ව ඔබ වහන්සේට සම්බන්ද කරගන්න. අද පාරකට බැස්සම තේරෙනව අපේ මිනිස්සුන්ගෙ හැසිරීම , ඉන්න දන්න්නෙ නෑ, රටේ නීතිය දන්නෙ , අඩුගානෙ කන්න බොන්නවත් දන්නෑ , එක එකාට රැවටෙනව හරි ඉක්මනින් , ගෑනු ලමයි විශේෂයෙන්ම, පිරිමි ළමයිත් එහෙමයි , රියදුරෝ , මගියො , ඡන්ද දායකයො මුං හැම එකාටම තියෙන්නෙ අඩු දැනුම නිසා අමාරුවෙ වැටෙන එක. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇවිල්ල system change වෙනකන් බලා නොඉද මුල් කාලෙම ඒ දැනුම ලබා දෙන්න ප්‍රායෝගික වැඩක් කරන්න පුලුවන් නම් වටිනව. මොකද මිනිස්සු හැදුනට පස්සෙ වෙනස් කරන්න අමාරුයි, ලපටි අතු නවල හදන්න පුලුවන් වුනාට වේලුන අතු නවන්න ගියොත් කැඩෙනව

    • @wihangasihilel2318
      @wihangasihilel2318 ปีที่แล้ว

      @@willwitt8591 comment එක කියවල බලලද reply කලෙ නැත්තන් මුකුත් හොයන්නෙ බලන්නෙ නැතුව ඔහේ comment එක දැම්මද

  • @SayuriPerera-yb7gp
    @SayuriPerera-yb7gp ปีที่แล้ว +1

    Ape scl eke . Good luck sis❤

  • @chamindapushpakumara9755
    @chamindapushpakumara9755 ปีที่แล้ว

    Great

  • @bindu492
    @bindu492 ปีที่แล้ว +2

    කහ මැස්සා කුරුණෑගල ඉන්නෙ

    • @RR1kavinda
      @RR1kavinda ปีที่แล้ว

      සංගායනාවට කාලයයි

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 ปีที่แล้ว +2

    මේවා අපේ විද්‍යා පර්යේෂණ ආයතනය කට යොමු කරොත් උන් උන්ගේ ලොකුකම් පෙන්නන්න යන්න මේවට නැගිටින්න දෙන්නේ නෑ. මොනවහරි අඩුවක් කියලා කපාහරිනවා.

  • @RuwanSusantha-ip7nh
    @RuwanSusantha-ip7nh ปีที่แล้ว

    🔥🔥🔥🔥🔥

  • @suniljayanthaekanayake3085
    @suniljayanthaekanayake3085 ปีที่แล้ว +2

    💛🧡❤️🌷🙏😇

  • @ramanigunasekara9514
    @ramanigunasekara9514 ปีที่แล้ว +1

    That is true

  • @erangasandaruwan7471
    @erangasandaruwan7471 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vidushadineth6626
    @vidushadineth6626 ปีที่แล้ว +2

    ❤🎉🎉

  • @svideo5732
    @svideo5732 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 ปีที่แล้ว

    🙏🙏❤️❤️🙏🙏❤️❤️

  • @thisarutheekshana42
    @thisarutheekshana42 ปีที่แล้ว +1

    😊❤

  • @mwnarayana3054
    @mwnarayana3054 ปีที่แล้ว

    ❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️

  • @برينكابرينكا
    @برينكابرينكا ปีที่แล้ว

    Oayata jaya🎉🎉❤

  • @diluknishanthasooriyabanda3558
    @diluknishanthasooriyabanda3558 ปีที่แล้ว +1

    ❤❤❤🙏

  • @Milroynishantha3261
    @Milroynishantha3261 ปีที่แล้ว +1

    🙏🇱🇰🌟🥇🌟
    💛🧡💛

  • @JVSoundTV-hq7hq
    @JVSoundTV-hq7hq ปีที่แล้ว

    👍👍👍👍👍👍

  • @ranjanfernando7
    @ranjanfernando7 ปีที่แล้ว +1

    👍💚💚💚✔️🇱🇰🇱🇰🇱🇰

  • @premrathne5468
    @premrathne5468 3 หลายเดือนก่อน

    Saaadu.... Loku company owa ihalata ena ekata kisi seth Ida Denne nha.

  • @kavindajayakody9902
    @kavindajayakody9902 ปีที่แล้ว

    👍

  • @vikumshahara
    @vikumshahara ปีที่แล้ว

    😓

  • @isharainutube
    @isharainutube ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼🇱🇰💯

  • @tharidu1
    @tharidu1 ปีที่แล้ว

    බෙඩ් ෂීට් පිහිටයි

  • @udithasampath4020
    @udithasampath4020 ปีที่แล้ว +1

    👍👫❤️❤️🌺🌺

  • @tusharisrimalijayasingha6414
    @tusharisrimalijayasingha6414 ปีที่แล้ว +4

    Ape hamuduruwan selenna epa .oya ekeka baila kiyana ewunta wada oba wahanse weda karala katha karana hamuruduwo kenek .. api okkoma enisai oba wahanseta kemati .api thawa thawath diyunu wemu ape hamuduruwane 🙏😊🙏😊

  • @NayanaSamankumari-f6x
    @NayanaSamankumari-f6x ปีที่แล้ว +1

    ♥️💓💗💖💝❣️💘💕💞🌹🥀💐🙏🙏🙏

  • @prabhathhoragodage1343
    @prabhathhoragodage1343 ปีที่แล้ว

    මේකෙන් වෙන්නේ මැස්සා මැරෙන එකද?
    මරන්නෙ නැතුව අල්ලලා කැලේකට නිදහස් කරන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද?

  • @dharshinisuriyabandara4117
    @dharshinisuriyabandara4117 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️❤️❤️❤️🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @thanujadilhan-v7n
    @thanujadilhan-v7n ปีที่แล้ว +3

    අවාසනාවට ලංකාවෙ ගොඩක් පාලකයන්ට ඕව වැඩක් නෑ.

  • @gootube-uk3es
    @gootube-uk3es ปีที่แล้ว

    සල්ලි තියෙන උන්ට උමංදාවේන් මාකටින්..සල්ලි නැති අපිට පාන්ඩුවෙන් බදුටින්😂😂😂

  • @Saman-yw4wx
    @Saman-yw4wx ปีที่แล้ว +1

    Meka genath hoyapalla

  • @කවීෂ
    @කවීෂ ปีที่แล้ว +1

    කොහොමද බඩ්ඩගෙ ඇඩ් එක.ළමයගෙ වැඩෙ ඉතාමත් වටිනවා.නමුත් ළමයව ඉදිරියට දාලා මෙ කාලකන්නියා හැමදාම උගෙ ගොඩ වැඩිකරගන්නවා.පිළිම වැඩක් නැ ,දේවාල වැඩක් නැ ,පුද පූජා වැඩක් නැ කියලා කියපු අසූචි කටෙන්ම නේද මෙ කියන්නෙ පිළිම හදන්න ආදාර කරන්න කියලා 😂

  • @radeeppandipperuma5454
    @radeeppandipperuma5454 ปีที่แล้ว +4

    Mun pissoda koheda, ugul etewwama budusarailu😅

    • @niroshmadushan8791
      @niroshmadushan8791 ปีที่แล้ว +4

      එහෙනම් ඔබතුමා මේ මොහොතෙ ඉඳන් බත් නොකා තණකොල කෑව නම් තමා හොඳ... මොකද වී වගාවෙදි කෘමිනාශක ගහල කෘමිීන් මරනව නෙ... උගුල් අටවනවට වඩා ඒක දරුණුයි නෙ... අනිත් මිනිස්සුන්ගෙ සීලෙ ගැන හොයන්න කලින් තමන් සිල්වත්ව ඉන්න එක තමා මුලින්ම කරන්න ඕනෙ...

  • @wasanthawo6246
    @wasanthawo6246 ปีที่แล้ว

    Hamuduruwane ac no damanna mata pukuwan ganak dannam

  • @premathungapremathunga4497
    @premathungapremathunga4497 ปีที่แล้ว +18

    මැස්සෝ ඇදිලා එන්නේ කහ පාට රෙද්දට කිව්වා නේද ඒක නම් හරියට හරි 😊😊😊

    • @erangasandaruwan7471
      @erangasandaruwan7471 ปีที่แล้ว

      🐄🐄🐄🐄🐄🐄

    • @sudathbandara3471
      @sudathbandara3471 ปีที่แล้ว +14

      පුදුම ඉර්ෂ්‍යාවක් තියන්නේ කාලකන්නි හැත්තට. මේකෙන් දෙන පණිවිඩේ තේරුම් අරගෙන ඉගෙනගෙන දෙයක් රට වෙනුවෙන් කරන්නේ නැතුව. මේ ළමයට උදවු කරපියවූ. ආශීර්වාද කරපියවූ. තරහෙන් පළිගන්නේ නැතුව.

    • @janakaveerasinhe5976
      @janakaveerasinhe5976 ปีที่แล้ว +5

      කුහක ජෙප්පෙක්.😂

    • @RR1kavinda
      @RR1kavinda ปีที่แล้ว +2

      ​@janakaveerasinhe5976 jvp ගාවගන්න එපා . උබල ඉතින් මාධ්‍යයට පේන්න පන්සල් ගිහින් වදින එවුන්ට නේද ඡන්දෙ දෙන්නෙ . මාධ්‍යයට නොපෙනෙන්නේ බුද්ධ දර්ශනය පිලිපදින එකෙකුට ඡන්දය පාවිච්චි කරන්න ඉගෙනගන්න.

    • @richmanpriyankarge5062
      @richmanpriyankarge5062 ปีที่แล้ว

      කොට. මලිමාවේ. තො වගේ. මැස්සෙක්.🤣🤣

  • @shamikadesilva5995
    @shamikadesilva5995 ปีที่แล้ว +1

    Buddathwaye patin ugul atawala masso marana buduhimi 😂😂😂😂

  • @sureshranjan6604
    @sureshranjan6604 ปีที่แล้ว +1

    හිටපන් දියුණු කරන්න අනුර කුමාර ජනාධිපති වෙනකන් කහා කඩයා😂😂😂😂

  • @essentialessential8968
    @essentialessential8968 ปีที่แล้ว

    මුසිවුරගලවලා..නටපන්ඔන.නාඩගමක්

  • @funnysl8695
    @funnysl8695 ปีที่แล้ว

    Meka sarathka naha loku area ekkidi ressisten wenwa 😂 nikn boru wada nokara hitu 😂

  • @beats7923
    @beats7923 ปีที่แล้ว

    Ahoo Devdath Nodutu Mokpura. Panathipatha veeramani Dannenethda GOVIMAHATHA. 🤣🤣🤣🤣

  • @asithmadusankamadurawala1388
    @asithmadusankamadurawala1388 ปีที่แล้ว

    ගොවිතැනට ඔයා සෙට් බන කියන්න හරියනෑ

  • @KushanKarunarathne-l6j
    @KushanKarunarathne-l6j ปีที่แล้ว

    Sattu marnda අනුබලය denda epa

  • @alexaalmeda4133
    @alexaalmeda4133 ปีที่แล้ว

    හාමුදුරුවනේ මෙතන ප්‍රාණ ගාතයක් වෙන්නෙ. ඔය සතාට ඔය ස්ටිකි පෑඩ් එකට ඇලිල දවස් ගනන් විදවල මැරෙන්න වෙන්නෙ. කර්ම පල විශ්වාස කරන අපිට නන් මේක ලොකු පවක්

  • @pgindikaroshan1485
    @pgindikaroshan1485 ปีที่แล้ว

    ඔයෙ සුදු මැස්සන් මරණ එක පවු නැද්ද?

  • @AkilaDananajaya-tc5gb
    @AkilaDananajaya-tc5gb ปีที่แล้ว

    ජෙප්පෝ මේවාට කැමතී නැ හැබැයි 🤧

  • @BeekeepingSL
    @BeekeepingSL ปีที่แล้ว

    මම හිතුවා ඒ ළමයාට උදවු කරයි කියල එයා ළමයව මාරකටින්වලට යොදා ගත්ත එක විකරයි කළේ

  • @vihangaamarasinghe9930
    @vihangaamarasinghe9930 ปีที่แล้ว

    උඹ නැතිවෙලා පලයන්,🤢

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +2

    🙏💛

  • @amilawijeratne1999
    @amilawijeratne1999 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @vajiraparanavithana3775
    @vajiraparanavithana3775 ปีที่แล้ว +1

    ❤❤

  • @NayanaSamankumari-f6x
    @NayanaSamankumari-f6x ปีที่แล้ว +2

    ♥️💓💗💖💝❣️💘💕💞🌹🥀💐🙏🙏🙏

  • @TomdkRah
    @TomdkRah 10 หลายเดือนก่อน

    🙏

  • @sudeshrathnayaka3923
    @sudeshrathnayaka3923 ปีที่แล้ว +1

  • @maheahgunarathna99gunarath73
    @maheahgunarathna99gunarath73 ปีที่แล้ว +1

    ❤❤❤

  • @gayanijohn4776
    @gayanijohn4776 ปีที่แล้ว +1

  • @ipromote7151
    @ipromote7151 ปีที่แล้ว +1