Malta Jobs Vacancies for Sri Lankans | ලංකාවේ සිට කෙලින්ම මෝල්ටා යන්න දැන්ම අයදුම් කරන්න..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024

ความคิดเห็น • 430

  • @TomoTechno
    @TomoTechno ปีที่แล้ว +4

    Thank you Janith!!! You helped me for my success in so many ways. Even I was hired by the company I worked for years. I recommend Janith and his supportive consultation! God bless brother!

  • @nilupulrange
    @nilupulrange 2 หลายเดือนก่อน

    හිත හොඳ මනුස්සයෙක්
    දිගටම කරගෙන යමු මේ වැඩේ. හොඳ පැහැදිලි කිරීමක්..
    මොල්ටා ගැන හොයනකොට මේ වීඩියෝ එක දැක්කේ.

  • @user-bg2rv1tg8m
    @user-bg2rv1tg8m ปีที่แล้ว +3

    ජයවේවා මාචා.. මම ඔයගේ යූටියුබ් එකේ මුල ඉදන්ම විඩියෝස් බලලා තියනව, කිසිම කුහක කමක් නැතුව දන්න හැමදේම කියල දෙනවා, මන් දැක්ක පට්ට කොල්ලෙක්, උබට වරදින්නේ නෑ.. God bless u bro! wish ur all the best..

    • @JanithVlogs
      @JanithVlogs  ปีที่แล้ว +1

      Thanks Ayye ❤️
      God bless you too

  • @isharasjayasuriya3822
    @isharasjayasuriya3822 ปีที่แล้ว +8

    👍👍Highly recommended 👍👍
    යන්න ආස කෙනෙක් ඉන්නවන්ම් බය නැතිව වැඩේට බහින්න...
    ඔයාලට හැමදේම A to Z කියල දෙනව සහ ඉක්මනින් වැඩේ කරගන්න පුලුවන්
    ❤️❤️Thanks Janith❤️❤️

    • @JanithVlogs
      @JanithVlogs  ปีที่แล้ว +1

      Thanks bro

    • @kapilanayanajith9316
      @kapilanayanajith9316 11 หลายเดือนก่อน

      Kochara wiyadamak yanawada process ekata molta

    • @upalinandasena
      @upalinandasena 11 หลายเดือนก่อน

      Math yanna kamathi. Udaw karanna puluwanda.pleas

    • @upalinandasena
      @upalinandasena 11 หลายเดือนก่อน

      Math yanna kamathi udaw karanna puluwanda please expirians nam na.mokak Hari Job ekakata

    • @ALLThings-wo9jf
      @ALLThings-wo9jf 10 หลายเดือนก่อน

      me eaten koma hari goda Dana oyata pin

  • @motivationhub3072
    @motivationhub3072 ปีที่แล้ว +1

    අම්මෝ පුතා කාලෙකින්. හරියට වෙනස් වෙලා.

  • @lakmaldanushka4358
    @lakmaldanushka4358 ปีที่แล้ว +1

    ජයවේවා ඔයාගෙ විඩියෝ රොමෙනියා එන්න ගොඩක් උදව් උනා..

  • @gayannishantha7620
    @gayannishantha7620 ปีที่แล้ว +1

    Well appreciated malli keep it up.

  • @thusithasenavirathne3480
    @thusithasenavirathne3480 4 หลายเดือนก่อน

    Hi. මම මෝල්ටා යන්න බලාපොරොත්තුවවෙන් ඉන්නේ. ඔබතුමාගේ මේ දාලා තියෙන දුරකථන අංකයට කතා කරන්න උත්සාහ කලා. ඒක වැඩ නෑනේ. දැන් මෝල්ටා යවන වැඩේ නවත්තලා ද ඔබතුමා

  • @FLYERIDEA
    @FLYERIDEA 8 หลายเดือนก่อน

    මොල්ටාවල cook helper කෙනෙක් ගේ වැටුප කීයද? විසිට් වීසා ඇවිත් ජොබ් එකක් හොයා ගන්න පුළුවන් ද?

    • @JanithVlogs
      @JanithVlogs  8 หลายเดือนก่อน +1

      700-900 Euro Basic eka.. company eka anuwa depend wenawa..
      Current situation ekat ekka mata recommend karanna bah visit eke gihin karaganna puluwan kiyana eka…risk ekak tiyenawa gihin try karalama balanna oni hebai process ekata tikak loku kalayak yai

  • @shalikadilshan1141
    @shalikadilshan1141 9 หลายเดือนก่อน

    Mr. Janith, Plz update related to the IT fiel if u can.. btw you do a great job 🖤

  • @dhanuj8738
    @dhanuj8738 ปีที่แล้ว +1

    Hello brother... මම ඔයාව අඳුනගත්තේ 2021 ඔයා dubai වල ඉන්න කාලේ ඉඳන් ... මමත් උත්සාහ කරා malta එන්න... තාමත් බැරි වුණා... ඔයාටත් mail කරා, massenger චැට් කරා details දැනගන්න.... නමුත් ඔයත් අලුතෙන් malta ආපු ගමන් නිසා ලොකු දෙයක් කරන්න බැරි වෙන්න ඇති.. දැන් නම් දෙයක් කරන්න පුළුවන් කියලා හිතෙනවා.. සතුටුයි janith.... පුළුවන් විදියට අපේ එවුන්ට උදවු කරන්න... මමත් අපහු try කරන්නම් එන්න... Mobile number එකට සහ massenger mzg දාන්නම් බලන්න... ජයෙන් ජයම වේවා...!!!

    • @JanithVlogs
      @JanithVlogs  ปีที่แล้ว

      Mata whatsapp msg ekak danna Ayye ❤️🤝

  • @SrimalJayawardhana-ci4kf
    @SrimalJayawardhana-ci4kf 11 หลายเดือนก่อน

    Hodatama kiyala denawa wisthara.👍👍

  • @disanayakadisa1969
    @disanayakadisa1969 ปีที่แล้ว +1

    thank you very much good job

  • @riyonyashan285
    @riyonyashan285 ปีที่แล้ว

    මම ⁣cv ekak denma..godak kal..godak watinawa..me kerana they..thanks ..

  • @Sandusandu649
    @Sandusandu649 หลายเดือนก่อน

    ඔබ තුමාගේ වැඩ කරන දුරකතන අංකය ලබා දෙන්න

  • @sudathweediya
    @sudathweediya ปีที่แล้ว

    Hi I am nepal janks' friend......good information....I am wating

  • @amidukavishwara8382
    @amidukavishwara8382 ปีที่แล้ว +1

    ජය වේවා ජනිත් අයියේ ❤💪

  • @ayeshrandika8323
    @ayeshrandika8323 11 หลายเดือนก่อน

    oya nam patta aiye...jaya wewa❣❣

  • @hashikaupananda7917
    @hashikaupananda7917 9 หลายเดือนก่อน

    Hi මම මොල්ටා ජොබ් එක්කට ,applyකරන්න බලාගන ඉනේ මම අධ්‍යාපනවේදී උපාධිය අවසන් කරලා වසර 3 පලපුරුද්දක් තියනවා අපිට මොනාද තියන ,job

  • @kasunmadhuranga7865
    @kasunmadhuranga7865 ปีที่แล้ว +3

    Hii broo im in oman .i have experience related sales cashiering and merchandising.can u help me to get an opportunity pls

  • @sudathweediya
    @sudathweediya ปีที่แล้ว

    Thanks for the information..

  • @ayshainhaam2158
    @ayshainhaam2158 11 หลายเดือนก่อน

    Great work malli😊

  • @dimusworld
    @dimusworld 10 หลายเดือนก่อน

    අනේ මම කැමති මෝල්ට යන්න. පුලුවන්ද උදව් කරන්න.. මට ගොඩක් පින් 🥰

  • @harshamadushankha652
    @harshamadushankha652 ปีที่แล้ว +1

    ජයවේවා ලොකූ ♥️♥️

  • @maheshperera6695
    @maheshperera6695 11 หลายเดือนก่อน

    Great Work Brother ❤❤

  • @chamodariyasena7348
    @chamodariyasena7348 8 หลายเดือนก่อน

    මම UAE ඉන්නෙ මම දැනටමත් UAE වල ආරක්ෂකයෙක් විදිහට තමයි රැකියාව කරන්නෙ මට Psbd licence එක තියනවා මට මෝල්ටා වල ආරක්ෂකයෙක් විදිහට රැකියාවක් කරන්න උදව් කරන්න පුලුවන්ද මන් කොහොමද ඔයාව සම්බන්ද කර ගන්නේ මට දැනට අවුරුද්දක පලපුරුද්දක් තියනව මේ රැකියාව සම්බන්ධයෙන්

  • @pradeepgunarathne.9581
    @pradeepgunarathne.9581 ปีที่แล้ว

    All the very best sir.

  • @lasikadisanayaka2354
    @lasikadisanayaka2354 ปีที่แล้ว

    Happy to see you again janith.❤

  • @kalpanarangani6212
    @kalpanarangani6212 7 หลายเดือนก่อน

    මට කියන්න.පුලුවන්ද විසා වලට හරි වර්ක් පර්මිට් එකට හරි ලංකාවේ පොලිස් රිපෝට් ඕන වෙනවද කියලා.. ඒවගේම ඔයාගේ ෆේස් බුක් ප්‍රොෆයිල් එකේ නම මොකක්ද?

  • @dandeniya7166
    @dandeniya7166 9 หลายเดือนก่อน

    Mr janith Accounting or finance job ගැන දැනගන්න help කරන්න පුලුවන්ද.. වේකන්සීස් ගොඩක් තිබුනා.. ඇප්ලයි කලා ඒවට. Qualifications එහෙමත් ප්‍රමාණවත් ඉල්ලා තිබුන ඒවා අනුව.. මට ඔයාගෙන් ඒ සම්බන්ධව උපදෙස් ලබා ගන්න පුලුවන්ද ජනිත් මහත්මයා..

  • @ArulKumar-zr6pf
    @ArulKumar-zr6pf 2 วันที่ผ่านมา

    Aiya🎉 mama den qatar inne mamath asai malta yanna chan ekak hamba weida

  • @kamaljayeni783
    @kamaljayeni783 4 หลายเดือนก่อน

    ඊශ්‍රායෙල් ඉන්න අපිට මෝල්ට සාත්තු සේවයට වීස ගන්න උදවුවක් කරන්න පුලුවන් ද

  • @DasunNilashan-ps2fd
    @DasunNilashan-ps2fd ปีที่แล้ว

    Good job brother ❤❤

  • @sudathweediya
    @sudathweediya ปีที่แล้ว +1

    මොකද උනේ

  • @kwkasun9048
    @kwkasun9048 ปีที่แล้ว

    අම්මෝ ඉන්නවා නේද ❤❤❤

  • @MonashaWickramarathna
    @MonashaWickramarathna 3 หลายเดือนก่อน

    අයියේ මම දැනට ඕමාන් ඉන්නේ මට මෙහෙ ඉදලා ඇප්ලයි කරන්න පුළුවන්ද . මම ඕමාන් වල කන්ට්‍රක්ශන් වැඩ කරන්නේ මට අ 8 පලපුරුදු තියෙනවා .🙏🙏🙏🙏

  • @chanakasilva2602
    @chanakasilva2602 ปีที่แล้ว

    Budusaranai malli

  • @denzilwickw
    @denzilwickw ปีที่แล้ว

    valued video..

  • @sureshdilipa5424
    @sureshdilipa5424 ปีที่แล้ว

    Supiri Ayya ❤😍

  • @traditionalhelaaurwedic408
    @traditionalhelaaurwedic408 5 หลายเดือนก่อน

    .thank you so much ..

  • @malshanpalliyaguruge5382
    @malshanpalliyaguruge5382 5 หลายเดือนก่อน

    Agriculture job vacancy මුකුත් නැද්ද.?

  • @anujafernando8438
    @anujafernando8438 7 หลายเดือนก่อน

    Hi Janith, thank you very much for your informative video. I'm interested in looking for a job in Malta. How can I contact you? Thanks! Anuja Fernando from Kandy

  • @shilithavlogs6615
    @shilithavlogs6615 8 หลายเดือนก่อน

    නම්බර් එකට ගන්න කීවට ගත්තට මැසේජ් දැම්මට ආන්සර් කරන්නෙ කිසිම රිප්ලයි එකක් නෑනෙ

    • @JanithVlogs
      @JanithVlogs  8 หลายเดือนก่อน

      CV dana ewa review karanne nah bro next summer eka wenakam hire karanne nah..

  • @ashankumarasiri8748
    @ashankumarasiri8748 ปีที่แล้ว

    Thanx a lot aiya....cv eka evanna email eka danna puluvanda?

  • @KalumKrishantha-hy9fw
    @KalumKrishantha-hy9fw ปีที่แล้ว

    Tank so much brother

  • @CeylonBoy4643
    @CeylonBoy4643 ปีที่แล้ว +1

    Kalekin good job bro

    • @user-yt9rs6wx1v
      @user-yt9rs6wx1v 6 หลายเดือนก่อน

      Janith.boxga.nonbara.dannako

  • @priyanikariyawasam5333
    @priyanikariyawasam5333 ปีที่แล้ว

    You are great 👍

  • @sudathweediya
    @sudathweediya ปีที่แล้ว

    මම Security job එකක් කරනවා...Dubai වල..Molta වල විස්තර කොහොමද Security තිබෙනවාද....

  • @susilaliyanage616
    @susilaliyanage616 6 หลายเดือนก่อน

    Thank you so..much for the information, but😊
    If you could tell me the correct
    amount I'm very muvh greatful
    to you

  • @ivonchathuranga936
    @ivonchathuranga936 4 วันที่ผ่านมา

    Ayye mama bus driving walata molta yanna damma kyyak vithara yaida

  • @nilupakarunarathna4300
    @nilupakarunarathna4300 2 หลายเดือนก่อน

    Salon vacancy please..

  • @prabodhasandaruwan5685
    @prabodhasandaruwan5685 11 หลายเดือนก่อน

    Cv eka mail karala godak dawas bro. Poddak balala feedback ekak denawada🙏

  • @arunakumara9594
    @arunakumara9594 ปีที่แล้ว +1

    security gaurd dala denna.....

  • @IMOSHGAYAN
    @IMOSHGAYAN ปีที่แล้ว +1

    BRO GODA Kalekata passe ......👍👍👍LOVE FROM FROM DUBAI

  • @srigovindamg6873
    @srigovindamg6873 ปีที่แล้ว

    Good job 👍

  • @nimeshmadhuwantha-vv2qd
    @nimeshmadhuwantha-vv2qd 6 หลายเดือนก่อน

    Ane aeysa matath ufawu karanna godak pin oyayaa

  • @JanithKavishka-zv9eg
    @JanithKavishka-zv9eg 5 หลายเดือนก่อน

    Ane malli puluwan nam udaw karanna pin sidda wenawa.mage mahattaya waldar kenek.ane molta yanna udaw karAnna
    😢😢😢

  • @SanjeerMangala-si8jf
    @SanjeerMangala-si8jf ปีที่แล้ว

    ෆාම් ජොබ් තියනවද ජනිත් මල්ලි..අවුරුදු 5 අත්දැකීම් තියනවා..

  • @mskchanaka7464
    @mskchanaka7464 11 หลายเดือนก่อน

    malli massge therapist vacancy hoyaganna puluwanda...UAE experience tiynawa

  • @cyrilgunasena6551
    @cyrilgunasena6551 11 หลายเดือนก่อน

    Congratulations

  • @hashannayanaruwan455
    @hashannayanaruwan455 ปีที่แล้ว +1

    Driving jobs ganath hoyala karanna 🙂 thank you

  • @shashikakrishan5048
    @shashikakrishan5048 ปีที่แล้ว

    මට අවුරුදු 40 යි. ඕමාන් රටේ අවුරුදු හයහාමාරක් ඩේටා එන්ට්‍රි කෙනෙක් විදියට වැඩ කරා සයිට් ඔෆිස් එකක , දැන් ලංකාවෙ ඉන්නෙ . මට නැද්ද වේකන්සි මුකුත් ඇප්ලයි කරන්න ?

    • @JanithVlogs
      @JanithVlogs  ปีที่แล้ว

      CV ekak send karanna check karala balannam

  • @devikamalki1983
    @devikamalki1983 ปีที่แล้ว

    අනෙ මොකද උනෙ කොහොමද කොහෙද ඉන්නෙ

  • @user-bs9lr3kv3h
    @user-bs9lr3kv3h หลายเดือนก่อน

    ඔයාව සම්බන්ධ කරගන්නේ කොහොමද සර්

  • @ktdperera88
    @ktdperera88 ปีที่แล้ว +1

    Brother identity malta process එකට කොච්චර කල් යනවද?

    • @JanithVlogs
      @JanithVlogs  ปีที่แล้ว +1

      Eka depend on average 6-8 weeks wage yanawa

  • @kumarbuddhika6986
    @kumarbuddhika6986 ปีที่แล้ว

    Mama good experience 20 years

  • @achinimarandeniya
    @achinimarandeniya ปีที่แล้ว +1

    Unskilled workers vacancies awoth kiyanna malli

  • @dinushamilanga9128
    @dinushamilanga9128 ปีที่แล้ว

    Keep it up 💪❤

  • @chandanawanniarachchi6629
    @chandanawanniarachchi6629 ปีที่แล้ว +2

    Kindly let me know , do you have any vacancy for the post of Procurement officer or Store In Charge. currently living in UAE & Working as a procurement officer cum Store In Charge since 2020. I have hotel experience.

  • @msukumar5899
    @msukumar5899 ปีที่แล้ว

    Dear janith. I am 54 years. At present I am jobless. Experienced MEP Engineer. With FIESL. How to secure a foreign job.

    • @JanithVlogs
      @JanithVlogs  ปีที่แล้ว

      Unfortunately there is some age requirement..some profession could require below 40 yrs but maximum up to 50 yrs so you have very less chances

  • @ashankumarasiri8748
    @ashankumarasiri8748 ปีที่แล้ว

    Engineering,refrigeration and air conditioning vacancys thiyenavada aiye?

  • @PawithraMaduwanthi-gb5kp
    @PawithraMaduwanthi-gb5kp 5 หลายเดือนก่อน

    Malli wayasa kohomada,caregiver nedda

  • @maheshbentotaa1981
    @maheshbentotaa1981 11 หลายเดือนก่อน

    Are there construction vacancy? I have 15 years expiriance including 9 years gulf as a health and safety officer.

  • @samanjavigoda8996
    @samanjavigoda8996 24 วันที่ผ่านมา

    👍🏾I interested

  • @DarShi.....
    @DarShi..... 6 หลายเดือนก่อน

    මම ඉන්නෙ ඩුබායි...මෙහෙ ඉදන් මෝල්ටා යන්න පුළුවන් කොහොමද

  • @susiramorris2389
    @susiramorris2389 9 หลายเดือนก่อน

    අයියේ බස් රථ රියදුරු vacant apply කරන්න පුළුවන් ද...

  • @MiniCooperSL
    @MiniCooperSL 9 หลายเดือนก่อน +1

    ayye malta walata yanna Raffle system ekak nehe neda poland wage

    • @JanithVlogs
      @JanithVlogs  9 หลายเดือนก่อน +1

      Nah malli

    • @MiniCooperSL
      @MiniCooperSL 9 หลายเดือนก่อน

      @@JanithVlogs thank you ayye.

  • @samanherath1886
    @samanherath1886 11 หลายเดือนก่อน

    Aiya stores job thiyanavada...garment factoriyaka au 16 palapurudda thiyana

  • @sujeewakumari3293
    @sujeewakumari3293 3 หลายเดือนก่อน

    Malta nursing job thoyenawada salary kohomada NTS Diploma eken yanna puluwanda

  • @r-t5153
    @r-t5153 ปีที่แล้ว

    Aiye cleaning job ekakta enna udau karanna puluwanda . Mama kuwite eke danata house keeping weda karanawa .

  • @kaushalyaniediriweera9931
    @kaushalyaniediriweera9931 9 หลายเดือนก่อน

    Caregivers side ekta monada thiyena opportunitys

  • @gramfree8006
    @gramfree8006 8 หลายเดือนก่อน

    Midwives hri cargiver apply karnne kohomda aiyee..?

  • @tinukisehasna7134
    @tinukisehasna7134 11 หลายเดือนก่อน

    Thank 👍👍👍

  • @ruwanchmara661
    @ruwanchmara661 10 หลายเดือนก่อน

    Mm ඉන්නේ kuwait පුළුවන්නම් මට driver job එකක් හොයලා දෙන්න

  • @gayashanipoornima6324
    @gayashanipoornima6324 8 หลายเดือนก่อน

    Aiye aquaculture feild eke job vacancies thiyenwada molta wala????monawada thiyena vacancies ...apply karana widiha kiyannko.number ekak denna puluwanda oyage???

  • @roseck324
    @roseck324 11 หลายเดือนก่อน +1

    Hi, මන් මොල්ටා f&b surpervisor ජොබ් එකකට apply කරන්න ඉන්නේ. මට 3yr බබෙක් ඉන්නවා. මන් ඒ ජොබ් එකට select වුනොත් බබාවත් එක්කන් එන්න පුලුවන් procedure එකක් තියනවද? කාලයක් ගියාම ගන්න පුලුවන් බව දන්නවා , ඒත් මට ඕනා මන් එද්දී බබාවත් එක්කන් එන්නයි😢. හස්බන් වෙනම working visa එකකට apply කරන්න ඉන්නේ, අපි දෙන්නටම එකට එන්න ඕන නිසා. ඒත් බබගේ ප්‍රශ්නය තමයි. ඒ ප්‍රශ්නය නිසා මන් job එකට apply කරන එක postpone කර කර ඉන්නවා. ජොබ් එකට apply කලොත් select වෙන බවත් මන් දන්නවා. Plz reply me...

  • @chamodigamage7313
    @chamodigamage7313 11 หลายเดือนก่อน

    Mr Janith
    මෝල්ටා වල accountancy or finance related job තියනවද? මම linkedln හරහා එකකට apply කලා. ඉස්සරහ වැඩ ගැන මට දැනුමක් නෑ. මගේ field එකට ඔය රටේ job market එකක් තියනවද? මට ඒ සම්භන්ධ job එකක් හොයා ගන්න විදිය කියලා දෙන්න. ගොඩක් ස්තූතියි..

    • @dandeniya7166
      @dandeniya7166 9 หลายเดือนก่อน

      Matat me dema tama danaganna oni...

  • @maleeshanachamod7451
    @maleeshanachamod7451 2 หลายเดือนก่อน

    Aiye malta student visa ena eka hodaida enna puluwanda

  • @krishifernando5679
    @krishifernando5679 3 หลายเดือนก่อน

    Dubai edala enne kohomda aiye.mehe residence tiynwa 4years.

  • @geethasujani4706
    @geethasujani4706 8 หลายเดือนก่อน

    Water treatment plant operator vacency tiyanawada?.

  • @himashrajapaksha4915
    @himashrajapaksha4915 ปีที่แล้ว

    Driving job nadda malli
    Romaniya unath kamak ne

  • @dubaianu6067
    @dubaianu6067 ปีที่แล้ว

    අපිවත් කොහොම හරි යවන්ඩෝ 😢❤

  • @rohanafanando1800
    @rohanafanando1800 2 หลายเดือนก่อน

    Any vacancies for caregiver sir?

  • @ashinikaushalyafernando5967
    @ashinikaushalyafernando5967 ปีที่แล้ว

    Phlebotomist kenekta jobs thiyenawada malta wala..12 years experience

  • @pamodlahiru3873
    @pamodlahiru3873 ปีที่แล้ว

    Aiye malta student’s visa gana idea ekak dennako saralawa part time job nadda😢

  • @Fernandosrilanka8693
    @Fernandosrilanka8693 7 หลายเดือนก่อน

    Aiyee sewing machine operator රුමේනියා යන්න කීයක් ගන්නවා

  • @damekadmer8433
    @damekadmer8433 ปีที่แล้ว

    Putha mata mata italy walin visit visa ekak itly kenek denawa eka clear karan documen wadakaraganna mata udawu karanna puluwanda

  • @prabathmadushanka3646
    @prabathmadushanka3646 ปีที่แล้ว

    Supiri ❤❤❤❤

  • @ivonchathuranga936
    @ivonchathuranga936 4 วันที่ผ่านมา

    Ayye driving jobs nedda

  • @supunudayanga7536
    @supunudayanga7536 ปีที่แล้ว

    අයියේ රැමේනියාවේ ඉන්නේ දැනට මාස 9@ක් id eka thiyenwa මෝල්ටා වලට යන්නේ කොහොමද විස්තර ටිකක් දෙන්න බැරිද ලිගල් ද යන්නේ .

    • @JanithVlogs
      @JanithVlogs  ปีที่แล้ว

      Description eke contact details tiyenawa malli