නිවැරැදිම engine oil සමගින්, ඔබගේ Dio එන්ජිමත් සුරක්ෂිත ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 มิ.ย. 2021
  • Honda Dio , Engine oil review
    How to change HONDA DIO engine oil
    Honda DIO engine oil capacity & Transmission oil capacity
    Recommended engine oil viscosity
    What happen if use 20W50 oil for Honda DIO
    Manufacture recommended engine oil & Specifications

ความคิดเห็น • 55

  • @amashahashani9174
    @amashahashani9174 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් වෙන තොරතුරු.බොහොම හොදින් පැහැදිලි උනා.බොහොම ස්තුති

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 9 หลายเดือนก่อน

    හරිම වැදගත්

  • @kavindamadhubhasitha3344
    @kavindamadhubhasitha3344 2 ปีที่แล้ว +1

    Thank you

  • @madushkanadeshan8859
    @madushkanadeshan8859 2 ปีที่แล้ว +3

    වැදගත් විඩියො එකක්
    Dio ගැන තවත් විඩියො දන්න ❤️🙏

  • @nilankamendis1747
    @nilankamendis1747 2 ปีที่แล้ว

    thanks

  • @chamathsiriwardhana3842
    @chamathsiriwardhana3842 2 ปีที่แล้ว +1

    Yamaha cygnus x japan bike ekta mkkdda hoda oil eka

  • @kavishnakalhara
    @kavishnakalhara 2 หลายเดือนก่อน +1

    Servo (Ucap) brand එක recommend කරන්න පුළුවන් ද ? Servo brand එක හොදයි ද ?

  • @jagathekanayaka850
    @jagathekanayaka850 9 หลายเดือนก่อน

    Dow thal adu karanna puluwanda a kohomada

  • @sihinaniwahana45
    @sihinaniwahana45 2 ปีที่แล้ว

    Video eke tibna honda genuine oil eka hoda ndd

  • @shehanperera8926
    @shehanperera8926 2 ปีที่แล้ว

    Geer box ekata danna one kochvharakda oil

  • @mohideenmohamed5110
    @mohideenmohamed5110 ปีที่แล้ว +1

    Dio bike ekata 10W 30 Oil Dala Km kiyakin Aimath Oil Change kerannoneda?

  • @sadunrok.5962
    @sadunrok.5962 2 ปีที่แล้ว +1

    හොද විඩියො එකක් අපි සර්විස් කරන තැන දාන්නේ ඔයිල් බැරල් එකකින් අරගන මොනාද කියන්න දන්නැහැ..

  • @dinukas3738
    @dinukas3738 10 หลายเดือนก่อน +2

    Mobil oil එකේ 10W-30 4T කියල එකකුයි 10W-30 4-AT කියල එකකුයි දෙකක් තියෙනවා.මේ දෙකේ වෙනස මොකක්ද?

  • @lakmalbandaraukf514
    @lakmalbandaraukf514 ปีที่แล้ว

    Scoory activa i ekata hoda oil eka mokkda? 27000km

  • @cjrofficial94
    @cjrofficial94 2 หลายเดือนก่อน

    Dio scooter ekata damme
    20w 40 oil ek service eken kiwwe km 10000ta wada adu ewata thamai 10W30 dannama ona kiyla.20W 40 oil eka dio scooter ekata dana eka hodaida prashnayak nadda?

  • @axeemx
    @axeemx 3 ปีที่แล้ว +3

    Video eka hondai. Description eketh poddak daanna recommended oil type eka. Samahara wita apita amathaka wenawa

  • @dilan4918
    @dilan4918 10 หลายเดือนก่อน

    20W-40 dapu ekakata dan 10w-30 dammata kamak nadda

  • @dinukafonseka7084
    @dinukafonseka7084 6 หลายเดือนก่อน

    Mage scooter eke 58,000KM nsa mn damme 20W 50. oya kynne 10w 30 danna kylda?

  • @kavishnakalhara
    @kavishnakalhara 10 หลายเดือนก่อน +2

    Scooter වලට Jaso MA2 oil දැම්මට අවුලක් නැද්ද ?

  • @jayashantha1
    @jayashantha1 3 หลายเดือนก่อน

    එන්ජින් එකට 10W30 5:02 දාල අනිත් තැනට වීල් වලට 20W 40 හෝ 20W50 දැම්මට අවුලක් නැද්ද....අනික් ප්‍රශ්නය කිලෝමීටර් 70,000ක්80,000 ගිය එකටත් 10W30 මද...?

  • @prasathindika8404
    @prasathindika8404 ปีที่แล้ว +1

    Gear box ekata engine oil nemene danne. Ai minissunta a widiyata asarana karanne. Ekata thiyenawa scooter gear oil. Engine Oil ekai gear weel karakawanna engine oil dammama harida. Minissu pau.

    • @lubricationtips539
      @lubricationtips539  ปีที่แล้ว

      ඒක බොහොම වැදගත් කරුණක් ඒ ගැන මේ Video එකේ හොදින් පැහැදිලි කරල තියෙන්නව.
      ආයෙත් video එක බලන්න

  • @rasithakuruppu2097
    @rasithakuruppu2097 2 ปีที่แล้ว

    Mr...
    Ntorq byk 1tath best ma oil select krana widiya kiyanna puluwanida.. pls...

  • @vmvithanage8932
    @vmvithanage8932 ปีที่แล้ว +1

    Engine oil 10W30 rathu pata kaha pata 2kama tiyenewa kokada danna ona

    • @lubricationtips539
      @lubricationtips539  ปีที่แล้ว

      Original පාට (gold) කහ,
      Branded රතු synthetic oil තියෙනවා. ඒත් market එකේ ගන්න තියෙන ( බැරල් oil ) වලට දාල තියෙන්නේ වර්ණක.

  • @lakpriyagurugamage7717
    @lakpriyagurugamage7717 2 ปีที่แล้ว +2

    80W-90 nemeida recommend karala thiyenne gear box ekata?

    • @lubricationtips539
      @lubricationtips539  2 ปีที่แล้ว +2

      No, 10W30 Engine oil ma danna kiyala thiyenne. Gear oil 85W viscosity = Engine oil W30.
      80W90 damma kiyala aulak na. kohomath lubicate karanne gear box 1 newei, power transfer wheel set 1k

    • @lakpriyagurugamage7717
      @lakpriyagurugamage7717 2 ปีที่แล้ว +1

      @@lubricationtips539 10W-30 ganna giyahama motor cycle and scooter kiyala spec wenas oil thiyenawa. samahara brand walanm na. India wala combo pack eka thiyenawa 10W-30 + 80W-90.

  • @ruwanthilanga7986
    @ruwanthilanga7986 ปีที่แล้ว +1

    20-50 me Pereda damma Engine eaka mara smooth 30000ta wada padala thina hinda damme

    • @lubricationtips539
      @lubricationtips539  ปีที่แล้ว

      Engine eka amaruwen yanne ekai sadde adu. Smooth wage danenawa

  • @kaveesha2749
    @kaveesha2749 ปีที่แล้ว

    වේගෙ කිසිවෙනසක් වෙනවද SAE 10W30 ekata

  • @tharakatharanga8005
    @tharakatharanga8005 2 ปีที่แล้ว +1

    Anjine ekata oil 1L k මdemmoth hoda නැද්ද

    • @lubricationtips539
      @lubricationtips539  2 ปีที่แล้ว

      එන්ජින් නිෂ්පාදන සමාගම අනුමත කරන ප්‍රමාණය විතරක් දාන්න .
      1L දාන්න එපා.

    • @prime_lk393
      @prime_lk393 ปีที่แล้ว

      Overflow වෙන්න හදනව. බයික් එක හිර වෙනවා වගේ දැනෙනව. හොද නෑ

  • @autodreamsl3939
    @autodreamsl3939 ปีที่แล้ว

    Hunk ekata dana oil eka mokakda?

  • @kavindushamika7664
    @kavindushamika7664 ปีที่แล้ว

    aiye Dio ekata 20w40 digatama danne awlk nedda ehama

    • @lubricationtips539
      @lubricationtips539  ปีที่แล้ว +1

      20w40 දාන අයත් ඉන්නව මල්ලි . ඒත් Recomended 10w30 oil එකක්ම දාන එක තමයි හොද.

  • @darshanaremain4826
    @darshanaremain4826 ปีที่แล้ว

    Honda dio bike ekakata pawichchi karana hodama oil wargaya mokakda

  • @thilakkumara3703
    @thilakkumara3703 ปีที่แล้ว

    ස්කූටර් එක 46000km වගේ දුවලා තියේනම් mw30 හොදද?.

    • @lubricationtips539
      @lubricationtips539  ปีที่แล้ว +1

      Scooter model eka mokakda . DIO nam 10W30

    • @thilakkumara3703
      @thilakkumara3703 ปีที่แล้ว

      @@lubricationtips539 dio

    • @thilakkumara3703
      @thilakkumara3703 ปีที่แล้ว

      @@lubricationtips539 km ගාන අවුලක් නැද්ද

    • @lubricationtips539
      @lubricationtips539  ปีที่แล้ว +1

      Oil පිච්චෙන්නෙ , අඩු වෙන්නෙ නැත්නම් 10W30 ම දාන්න

    • @pabodhikaushalya879
      @pabodhikaushalya879 ปีที่แล้ว

      ​@@lubricationtips539ඔයිල් අඩුවෙන්නෙ ඇයි ගොඩක්ම නෙමේ. ටිකක් කූරේ අගට වගේ.

  • @enjoylife9413
    @enjoylife9413 ปีที่แล้ว

    Hodama mokadda aiye oil eka

    • @lubricationtips539
      @lubricationtips539  ปีที่แล้ว +1

      Godak brand thiyenawa malli, Mamath oil company ekaka wada karana nisa brand ekak nokiya innam ne