බැරිසිල් මුද්‍ර‍ාට්‍ය |Barisile Ballet| prof. Ariyarathna Kaluarachchi |Frame Art|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024

ความคิดเห็น • 59

  • @malishamali6751
    @malishamali6751 5 หลายเดือนก่อน +7

    මෙම නිර්මානේ ඇත්තටම උසස් පෙල මම වගේ නැටුම් කරන ලමයිට ගොඩක් වටිනවා,ප්‍රයෝගික අත්දෑකිම් සමගම බලා ගැනිමට හැක

  • @piyumikanethmi8015
    @piyumikanethmi8015 3 ปีที่แล้ว +20

    අපි වගේ උසස් පෙළට නර්තන කලාව ඉගෙන ගන්නා දරුවන්ට ගොඩක් වටිනවා.ගුරුතුමනි ඔබතුමාට ගොඩක් පිං.

    • @wenurikalana8970
      @wenurikalana8970 10 หลายเดือนก่อน

      Heta apita 12 wasara 3 ware pactrical. Sil ganimata apohosath upasikaawak thiyenne. Meka godk wadagath una mata

  • @gomapremnathgomez2598
    @gomapremnathgomez2598 3 ปีที่แล้ว +18

    පාසැල් දරුවන් කිහිපයක් මෙය අගය කිරීමත්, මෙයට අකමැති කොටසකුත් සිටීමම තුල ගම්‍යවන ශ්‍රී ලාංකික රසාස්වාදනය ගැන පුදුම නොවෙයි. මානයෙන් බැහැරව කලාත්මක නිමැවුමක හිත නැවතුන තැනක්. එය සැබවින්ම කලාත්මක නිර්මාණයක්. නිර්මාණ කරුට ජයම වේවා🙏🏼

  • @krishanthiudayamali1314
    @krishanthiudayamali1314 3 ปีที่แล้ว +10

    ගොඩක් වටිනව උසස් පෙල ලමයින්ට ස්තුති

  • @nimnakeshan-dj5pn3yh9o
    @nimnakeshan-dj5pn3yh9o 3 ปีที่แล้ว +8

    ගොඩක් වටින හරවත් වීඩියෝ එකක්.කොරියෝ ග්‍රැෆි කරන ol කට්ටියට හොඳ අදහසක් ගන්න පුළුවන්❤️❤️

  • @muthushanirmani8478
    @muthushanirmani8478 4 หลายเดือนก่อน +1

    අපිට ගොඩක් වටිනම vedio ekak ගොඩක් පිං❤

  • @manorimanamperi3796
    @manorimanamperi3796 7 หลายเดือนก่อน +1

    බැරිසිල් උසස් කලාකෘතියකි. ලොකු පොඩි කාහටත් ආදර්ශවත් මුද්‍රානාට්‍යයකි. තෙරුවන් සරනයි 🙏

  • @stylish9759
    @stylish9759 ปีที่แล้ว +6

    විශිෂ්ට නිර්මාණයක්
    අගය කරමි ❤️

  • @shashanikachamodani621
    @shashanikachamodani621 3 ปีที่แล้ว +4

    Ape teacher th innawaa ane gdk watinawa meka.😊

  • @thanu620
    @thanu620 2 ปีที่แล้ว +4

    Godak watinawa Oba thumata sthuthii❤

  • @madhu..4541
    @madhu..4541 3 ปีที่แล้ว +12

    ගොඩාක් වටිනවා Thank you...🧠🙏

  • @asinthayashawindi410
    @asinthayashawindi410 ปีที่แล้ว +4

    Man wagea උසස් peala ta රංග කලාව karana mata ගොඩක් වටිනවා sir ගොඩක් පිං 🙏🙏🙏🤗🤗🤗👍👍👍🙏🙏

  • @SasikaDilshani
    @SasikaDilshani 10 หลายเดือนก่อน +1

    Super❤❤

  • @shriyajayathunga2586
    @shriyajayathunga2586 ปีที่แล้ว +3

    නියමයි සර් ගොඩක් වටිනවා 🙏

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 2 ปีที่แล้ว +5

    අාගමික පසුබිම තුල පවතින යතාර්ථයත්, දර්ශනයේ වටිනාකමත් ......

  • @manjalimethsarani4197
    @manjalimethsarani4197 ปีที่แล้ว +3

    Godaak lassanaii ❤️ e wagema watinawa🌻

  • @sandunisamadhi1078
    @sandunisamadhi1078 2 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි. නර්තනය හදාරන අපි වගේ අයට ඇත්තටම මේක ගොඩක් වටිනවා. ❤️

  • @dilshanethmi2608
    @dilshanethmi2608 3 ปีที่แล้ว +6

    හොය හොය හිටියේ ගොඩාක් ස්ත🙏 ✊✊

  • @tharindumaduranga1596
    @tharindumaduranga1596 3 ปีที่แล้ว +4

    Ane mek watin km.jiyl iwar krnn be godk watinwa 🙏🙏🙏❤️

  • @ishiniwageesha8749
    @ishiniwageesha8749 ปีที่แล้ว +3

    ගොඩාක් පිං සර්❤️ ගොඩාක් වටිනවා

  • @sujanisandarekha1786
    @sujanisandarekha1786 ปีที่แล้ว +2

  • @Kavi-bt2sw
    @Kavi-bt2sw 9 หลายเดือนก่อน +1

    ගොඩාක් පිං මේක මරු ඇත්තටම

  • @pahandiakarshai4992
    @pahandiakarshai4992 4 ปีที่แล้ว +5

    godak watinwa al karana apita thanz

  • @pubudusamantha9817
    @pubudusamantha9817 3 ปีที่แล้ว +4

    නියමයි ගොඩක් වටිනව අනේ 🙏❤️

  • @manorimanamperi3796
    @manorimanamperi3796 ปีที่แล้ว +4

    විශිෂ්ඨ ගනයේ නිර්මාණක්.

  • @amandirajangana9464
    @amandirajangana9464 3 ปีที่แล้ว +3

    Godak sthuthi A/L krana apita vicharawalt godak wadagath..

  • @sawanikaushalya6627
    @sawanikaushalya6627 4 ปีที่แล้ว +3

    o/l apita vadagath thanks good job

  • @shandigamage1220
    @shandigamage1220 3 ปีที่แล้ว +5

    නියමයි🥰❤️

  • @apsaraumeshani7629
    @apsaraumeshani7629 4 ปีที่แล้ว +7

    Phathrata gaman wilasa gdk yodagen thiyenwa ..A/L apita gdk wedgath uththara liyanna..🙏

  • @DK-sy2fk
    @DK-sy2fk 3 หลายเดือนก่อน

    This is clever! I love it.

  • @gayanthi1
    @gayanthi1 ปีที่แล้ว +3

    ස්තූතියී❤

  • @WijeWije-y6d
    @WijeWije-y6d 6 หลายเดือนก่อน +1

    A/L අපිට ගොඩක් වැදගත්

  • @sumithsenevirsthnd3322
    @sumithsenevirsthnd3322 3 ปีที่แล้ว +3

    Niyamaiiiiii thank you🤟🤟

  • @දෙනුරසන්සිත්
    @දෙනුරසන්සිත් 3 ปีที่แล้ว +2

    Wow great idea

  • @pushpakumuduni9799
    @pushpakumuduni9799 5 ปีที่แล้ว +6

    godak wedagath budu saranai

  • @pramodamadhushan6339
    @pramodamadhushan6339 4 ปีที่แล้ว +3

    Anee godak thnks

  • @gayan-kz2rp
    @gayan-kz2rp ปีที่แล้ว +3

    හරිම ලස්සනයි

  • @nihalpremakumara3535
    @nihalpremakumara3535 3 หลายเดือนก่อน

    යතාර්ථය. හොඳ නිර්මාණයක් .

  • @sithmihira9909
    @sithmihira9909 3 ปีที่แล้ว +1

    Super

  • @maduwanipinesari...1974
    @maduwanipinesari...1974 3 ปีที่แล้ว +3

    👍👍👍👍

  • @sandapanie6275
    @sandapanie6275 2 ปีที่แล้ว +3

    ❤️👍

  • @sunethradeepika9185
    @sunethradeepika9185 3 ปีที่แล้ว +2

    Thank you 🙏

  • @sawanikaushalya2731
    @sawanikaushalya2731 2 ปีที่แล้ว +2

    ❤️👌👌🙏🙏👍

  • @minolieliyanage36
    @minolieliyanage36 3 ปีที่แล้ว +3

    ✨🥺👍

  • @lifeprofile8400
    @lifeprofile8400 3 ปีที่แล้ว +3

    😀👍👍👍👍👍

  • @MiKiCreations
    @MiKiCreations 4 ปีที่แล้ว +3

    👍

  • @kamanidhamayanthi8191
    @kamanidhamayanthi8191 3 ปีที่แล้ว +1

    Patachara full video ekath dhe..ako

  • @induwareepalihawadana8706
    @induwareepalihawadana8706 3 ปีที่แล้ว +2

    Thanks 😊😊

  • @priyanthabandara3194
    @priyanthabandara3194 3 ปีที่แล้ว +1

    👍👍👍

  • @tharuyumesha1835
    @tharuyumesha1835 4 ปีที่แล้ว +1

    👍👍👍👍😘

  • @blackpinkcitytv3324
    @blackpinkcitytv3324 3 ปีที่แล้ว

    Sidu kirima itha hodayi
    Agaya kala haki natyak

  • @sachinisewwandi7404
    @sachinisewwandi7404 3 ปีที่แล้ว

    Patachara nadd

  • @thanurananayakkara6212
    @thanurananayakkara6212 ปีที่แล้ว

  • @chathuthilakarathna4023
    @chathuthilakarathna4023 4 ปีที่แล้ว +1

    👍👍👍