ආත්මික නමස්කාරය - තෙවන අධ්‍යනය @Nimesh_Fernando
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- ආත්මික නමස්කාරය - තෙවන @Nimesh_Fernando #biblestudy #sinhalabiblestudy #spiritualworship
We warmly welcome you to our service.
Apostolic Church Moratuwa Location - maps.app.goo.g....
Our Services
Sunday Service - 8.00 AM
Healing Service Friday - 5.30 PM
Holy Spiritual Service Saturday - 7.30PM
Our Live Sessions on You tube & Facebook
Sunday Service - 8.00 AM
Healing Service Friday - 5.30 PM
Let us know your prayer requests. We will pray for you.
Contact No - +94 77 632 88078
+94 77 784 4799
ස්වාමීන් වහන්සේට ස්තුති.වෙිවා ❤❤❤❤❤❤
Jaasu..apaa.paulata.kala.ashirvada.ganankaranna.bari.tharan❤.amen❤
බහුතරයක් පුලුල් මාවතේ යද්දි පුද්ගලිකව දෙවියන් වහන්සේට බොහෝ යාඤා කලා ඵතුමන්ගේ වවනය විකෘති නොකර ඵතුමන්ගේ සෙනගට ඵතුමන්ට ලං වෙන පිණිස පාර කියන්නන් නැගිටිවන ලෙස. මගෙ යාඤා වලට දුන් ප්‍රතිඵලයක් මට ඇසෙන්නට සැලසු දෙවියන් වහන්සේට ස්තූති වේවා. මමත් හිතන් හිටියේ බාල්ට නොනැමූ දණ ඇති අය නෑ කියලා. ඵලියට පෙන්වූවා වගේ උන්වහන්සේ මටත් පෙන්වූවා. මට හරි සතුටුයි. දෙවියන්වහන්සේ ඔබව ආරක්ෂා කරන සේක්වා.
ස්වාමීන් වහන්සේට ස්තුති වේවා! අනර්ඝ ඉගැන්වීමක්. හොඳට පැහැදිලිව කියලා දුන්නා. මෙවැනි තරුණයන් සභාවට ආශිර්වාදයක්. Brother Nimesh ඔබට ස්තූතියි. ජේසු පිහිටයි!
Jasu..jeevamanai❤❤❤❤
මේ බලවත් ඉගැන්වීම අපේ රටේ සියලුම සභාවල් වලටම හරිම වැදගත්🙏
❤❤hallelujah ❤❤🙏🏾🙏🏾🙏🏾
බොහෝම ස්තුතියි , ඉතාමත් අගය කරන්න අවශ්‍යයි , මන්ද අද සමාජයට ගැලපෙන ආකාරයට දේව වචනය පැහැදිලිව විග්‍රහයක් දීල ජනතාව දේව අභිමුඛය කරා ගෙනඒමට උත්සාහ දරන නිසා . ජෙසුපිහිටයි !🙏🙏🙏
What a wonderful teaching
ගොඩාක් වැදගත් පණිවිඩයක්❤
Praise the Lord ❤❤❤
❤❤❤❤❤ආමෙන් ස්තුතියි ස්වාමින්ට ❤️❤️❤️🙏✝️
හොඳ නමස්කාර කාලයකට මග පාදන දේශනාවක්
ස්වාමීන් වහන්සේට ප්‍රශාංසා වේවා මහිමය වේවා ගෞරවය වේවා සදාකාලයෙන් සදාකාලයටම ආමේන් ආමේන් ජේසු පිහිටයි පාස්ටර් ගොඩක් වැදගත් ඉගැන්වීමක්
හරි ම පිපාසයෙන් ඇහුවා කොටස් තුනම..ජේසු පිහිටයි පාස්ටර් ..
හල්ලෙලුය
මහිමවත් පියාණනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්තුතියි මගේ shahodaraya❤️
❤️❤️❤️
හලෙලුයියා ආමෙන්
❤️🙏✝️
Hallelujah prshansha vewa..,
❤❤❤ආමෙන්!!! ආමෙන් !!!
Thank you pastor
🙏🙏🙏
Amen Amen praise you Lord you know what im going through cover my son daughter in law with the Blood of jesus ad take them in you way i ask all blessings house peace in jesuss name i ask Amen
Amen! Deviyanwahnseta Stuti wewa! apiwa shakthimath kramin wachanaya thulin magapenvamin niranthrayen apawa geniyna nisa. Shuddathma maga penvima athiwa karapu me iganvima nisath Deviyanwahnseta siyalu gaurawaya🙌. jesu pihitai!🙏
🙏🙏🙏🙏❣️❣️😊
අද කාලයේ සභා වලට හොද ආදර්ශමත් දේශනයක් ගොඩක් සභා වලට නැත්තේත්.මේදේමයි කොටස් තුනම ඇහුවා හොදට පැහැදිලි කිරීමක් හදවතට ගැඹුරින් දැනුනා තව තවත් මෙවැනි දේශනා කිරීමට දෙවියන් වහන්සේගේ කරුණාව ඔබ තුමාට නිරතුරුවම ලැබේවා යේසු පිහිටයි
God bless you pastor
🕊️❤🙏
Brother mimesh me wenakal oyage voice ekata godak kamati nisa hymns gana witarai danan hitiye.
Namut oyage teaching excellent. God has given you great ability.me explanations hama christian church ekatama marama watinawa.
Brother Nimesh oyata jesuge aashirwadaya tawa tawat wadi wadiyen labenna oone.
Love you so much in JESUS NAME....
✝️✝️✝️🙏🙏🙏❤️❤️❤️
ඉතාමත් ලස්සන අනර්ඝ දේශනා මාලාවක්
🎉
❤❤❤❤❤❤❤❤❤❤
Dewiyan wahanseta namaskara wewa, prashansa wewa, mahimaya wewa Amen,🙏🙏🙏🙏🙏
You have a beautiful voice
Good that coundu conducting classes to younger generations, Because we see their bad habits separate from God,,, thank you pastor,, very good explaining about music leaders responsible, amen God bless you pastor iyes people are mentally fall😊
Amen amen hlleluya 🙏❤️ thank you pastor Jesu pettay ❤️❤️
Praise the lord .🙏🙏
Deviyanwaseta prasansawe wewa..deviyanwahanseta namas kara karanna atmayenda sabakinda namaskara karaw.
God bless you father 🙏🙏
Thank you pahadili kireema gana mage jeewitheta awasyama mohothe labunu maga penweema gana.
Amen amen amen hallelujah 🙏🙏🙏 deviyanvahanseta sthuthi veva .asaven kotas thunama ahuva.anarga iganvimak.jesu pihitai pastor .thank you pastor .💐💐💐🙏🙏🙏
Amen amen God bless you all ❤❤
Amen Amen 🙏
නමස්කාරය ගැන පුදුමාකාර දේවල් දෙවි පියානේ ඔබ වහන්සේ මට ඉගැන්නූ නිසා ස්තුති කරනවා කරනවා. ආමෙන්
Good advice to the
/music leaders (hymns) God bless your ministry pastor 🙏✝️✝️✝️🙏
Hari wedagath deviyan wahanseta mahimaya wewa.thanks pastor
Thank you Pastor 💐
God bless you all 🙏
🙏🙏🙏🙏✝️✝️✝️✝️
Thank you brother God Bless you
අනේ ඔබ තුලින් අද දෙවියන් වහන්සේ මට කතා කලා... god bless you pastor
❤
Pasta moratuwe koheda chaurh eka thiyena please
විශේෂයෙන්ම ධර්ම වාක්‍ය පවසන්න උගන්වන්න. අද සභාවල නැතිම දේ. නිෂ්ඵල නිරර්තක වචන කියාගෙන කෑගහන කිසිම තැනක රුවාක් (දේව ආතමය )නොව, වෙන ආත්ම බැහැල ඇවිත් සභාව උඩගුකමින් පුරවනව එහෙම නේද. ප්‍රශංසාවට සුදුසු ගීතිකා සහ නමස්කාරයට සුදුසු ගීතිකා තෝරගන්න. ආත්මයාණන්ට කැමති ටියුන් තෝරගන්න. හොදයි ඔබ ඔය පාඩම උගන්වන්න ගත්ත එක. ස්තුටුයි රමේශ් සහෝදරයා. You are blesed.
Jasu.mage.u.t.chanel.akata.ashirvada.kala.sthuthi.i❤
Amen amen💐
Amen
Amen hallelujah
ආමෙන් 🙏✝️❤️
Amen
Amen Amen
Amen 🙏
Amen 🙏
Amen