How to check ampere using multimeter | multimeter tutorial - how to use multimeter

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2024
  • This video about How to check ampere using multimeter | multimeter tutorial - how to use multimeter
    ඇනලොග් මල්ටිමීටරයෙන් ඇම්පියර් මනින්න ඉගෙනගමු.
    මෙම වීඩියෝව මගින් ඇන්ලොග් මල්ටිමීටරය භාවිතය පිලිබදව හා එමගින් වන කාර්ය පිලිබදව සරලව පැහැදිලි කිරීම අරමුණ වේ. අපි දන්නදේ චැනලය හා දිගටම රැදීසිටින්න.අපගේ අරමුණ වන්නේ අපගේ දැනුම, අන් අයට බෙදා දීමයි.
    sanwa multimeter
    analog multimeter sinhala
    analog multimeter price
    measure current using analog multimeter
    ampere check multimeter
    Check(Test) Ampere(Current) With Multimeter
    My other multimeter videos:-
    * How to use a multimeter. Analog multimeter Sinhala-Episode 01
    • How to use a multimete...
    * How to Test a Capacitor with a Multimeter. Review Sinhala
    • How to Test a Capacito...
    * How to check vehicle battery with a multimeter - Car and bike battery test ( Sinhala ).
    • How to check vehicle b...
    if you like my channel
    Like
    Share
    comment
    Subscribe
    #multimeter #ampere #multimeteruse

ความคิดเห็น • 52

  • @romanofficial62995
    @romanofficial62995 2 ปีที่แล้ว +14

    ගොඩක් වටිනව බ්‍රෝ...විදුලි කාර්මික පාඨමාලාව හදාරන කෙනෙක් විදිහට මට නම් ගොඩක් වටිනව...මේ වගේ තව වටින video ඉස්සරහටත් කරන්න.බුදුසරණයි ❤️‍🔥🤘

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว +1

      Thanks brother

    • @raviduprasanna6401
      @raviduprasanna6401 2 ปีที่แล้ว

      විදුලි කාර්මික පාඨමාලාවෙ ඔයාට ඇම්පියර් මනින්න මීටර් යූස් කරන්න උගන්නන්නැද්ද

    • @romanofficial62995
      @romanofficial62995 2 ปีที่แล้ว

      @@raviduprasanna6401 ඕව කර බන් අපි 🙂

    • @allsaratv9243
      @allsaratv9243 ปีที่แล้ว

      Mcn khyeda cose eka karanne

  • @prasadchandima710
    @prasadchandima710 2 ปีที่แล้ว +3

    ෆට්ට වටිනවා මේ වීඩියෝ එක....සුපිරිම පැහැදිලිව කියලා දුන්නට ගොඩක් ස්තූතියි.....❤❤❤❤❤❤❤❤❤😍😍😍😍😍

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว +1

      Thanks brother

  • @thusharasadaruwan9520
    @thusharasadaruwan9520 ปีที่แล้ว +1

    ඔයාගෙ විඩියෝ නම් සුපිරි යාළුවා

  • @amilanuwan2710
    @amilanuwan2710 2 ปีที่แล้ว +2

    එකෙන්ම පට්ට මම හොයපු විඩියෝ එකක්. ජය වේවා සහෝ. 💐💐💐💐❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @naveenjayasekara2440
    @naveenjayasekara2440 2 ปีที่แล้ว +3

    මෙ විඩියො එක එනකම් බලන් හිටියෙ 👍

  • @rbrathnayaka1926
    @rbrathnayaka1926 ปีที่แล้ว +1

    Godak watinawa

  • @senithusenithu7284
    @senithusenithu7284 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා

  • @induwaragabadage3158
    @induwaragabadage3158 2 ปีที่แล้ว +3

    supper

  • @user-st8vq5zg6u
    @user-st8vq5zg6u 2 ปีที่แล้ว +3

    Good

  • @nihaldh
    @nihaldh 2 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @abcdesilva5438
    @abcdesilva5438 2 ปีที่แล้ว +2

    Thanx bro

  • @nalakasanjeewa232
    @nalakasanjeewa232 2 ปีที่แล้ว +2

    නියමයි. ඒකේ ඉස්සෙල්ලා වීඩියෝ එකේ ලින්ක් එක මොකක්ද ? මගේ ගාව තියෙන්නේ ඔය වගේ ඇනලොග් මල්ටිමීටරයක් . ඒකේ ෂෝට් එකක් එන විදියට හදන්නේ කොහොමද

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว +1

      Electrical play list eke balanna

  • @mangaladissanayake3309
    @mangaladissanayake3309 2 ปีที่แล้ว +2

    35A කාර් බැටරියකින් 12v බල්බ 2ක් කරන්ට් කපන වෙලාවට දල්වමි.බැටරියේ ඇම්පියර් ගනන අඩුවීම ඇනලොග් මල්ටිමීටරයෙන් බලාගන්නේ කෙසේද?චාජ් කලයුත්තේ කොපමණ අඩුවූ විටද?voltage drop වීම බලාගන්නේ කෙසේද? ස්තූතියි.

  • @gayanamilasampath4086
    @gayanamilasampath4086 2 ปีที่แล้ว +2

    supiri

  • @janithachathuranga6628
    @janithachathuranga6628 ปีที่แล้ว +1

    Electronic walanam adu amp thiyenne godak electrical Wala thiyenne loku current ganne ethakota maninne mokenda

  • @SunilSubasinghe-yf4zt
    @SunilSubasinghe-yf4zt 2 หลายเดือนก่อน +1

    Mema maltemetar mela keyada

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +5

    😍👍🏻👍🏻

  • @kameshpravitha122
    @kameshpravitha122 2 ปีที่แล้ว +3

    ❤️❤️

  • @janithachathuranga6628
    @janithachathuranga6628 ปีที่แล้ว +1

    Probe thunak thiyana multimeter wala kohomada maninne

  • @NimeshMadushanka-fo2ez
    @NimeshMadushanka-fo2ez หลายเดือนก่อน +1

    බාන්ඩයකට ගන්න ඇම්පියර් එක නැතුව පවර් සප්ලයි එකකින් අයුට් වෙන ඇම්පියර් එක මනින්න බැරිද

    • @sleasywork
      @sleasywork  หลายเดือนก่อน +1

      Pahadiliwa balanna ba

  • @asmallawarachchi8119
    @asmallawarachchi8119 ปีที่แล้ว +1

    මෝටර් සයිකල් battery වල සහ වෙනත් jel battery වල health එක නැත්නම් ඒ වෙලාවෙ battery එකේ පවතින ampere මට්ටම check කරගන්නෙ කොහොමද .? ඒ කියන්නෙ යම් යන්ත්‍රයකට auto charge වෙන්න battery එකක් සවි කරල තියෙන කොට ඒ යන්ත්‍රය battery එක මගින් ක්‍රියාත්මක වෙන්නෙ නැත්නම් charger එක හොඳයි.. battery එකේ දෝශයක් නිසා යන්ත්‍රය වැඩ කරන්නෙ නෑ කියල කියල නිගමනය උනොත් ඒ battery එක ඉවත් කිරීමට පෙර battery එකේ ampere කීයක් වැඩ කරනවද කියල බලාගන්න අපිට ගෙදර පාවිච්චි කරන්න පුලුවන් සරල උපකරණයක් තියෙනවද ?

    • @asmallawarachchi8119
      @asmallawarachchi8119 ปีที่แล้ว +1

      දුරකථන අංකයක් තිබේනම් දන්වන්න ස්තුතියි 😍

  • @Darmagaweshaka
    @Darmagaweshaka ปีที่แล้ว +1

    ❤ft aiyeee.

  • @sunilsantha7135
    @sunilsantha7135 2 ปีที่แล้ว +1

    එතකොට 250ma රේන්ජ් දාපුවම ගනන් හදන්නෙ නැතිව රිඩින් කියවන්ඩ බැරිද

  • @chandanawasantha2857
    @chandanawasantha2857 2 ปีที่แล้ว +2

    ඒ අගයම ඩිජිටල් මල්ටි මිිටරෙනුත් පෙන්නුවානමි තවත් හොදයි අගයන් වල ප්‍රශ්නයක් ආවොත් කියන විසදුමට

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว +1

      Video ekak karannam

    • @chandanawasantha2857
      @chandanawasantha2857 2 ปีที่แล้ว

      @@sleasywork සුපිරියට සවුන්ඩිස් එන stk amp එකක් හදලා දාන්න ගොඩක් අයට එය වැදගත්

  • @dianachathurangani6084
    @dianachathurangani6084 ปีที่แล้ว +1

    230v වල නියුර්ටල් එනවද කියලා බලන්න පුලුවන්ද

  • @surangaprabath1410
    @surangaprabath1410 ปีที่แล้ว +1

    Analog multimeter eka kiyada

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      4000 indan udata thiyenawa.. mekanam 20k withara wenawa

  • @sampathmunasinghe6081
    @sampathmunasinghe6081 2 ปีที่แล้ว +1

    10A වගේ මනින්නේ කොහොමද ?

  • @dhananjayabalasooriya4450
    @dhananjayabalasooriya4450 ปีที่แล้ว +1

    ඔය වගේ හොද වර්ග වල මල්ටිමීටර ගන්න ත්යෙන්නෙ කොහෙද

  • @electricdost2710
    @electricdost2710 ปีที่แล้ว +1

    Can you speak Hindi

  • @udeesha_mendis
    @udeesha_mendis 2 ปีที่แล้ว +1

    Oya kiyd ayye multimeter ek gtte

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      Analog ekanam malli tec yana kaale 1000 ta gaththu ekak

  • @mcbond6162
    @mcbond6162 2 ปีที่แล้ว +1

    රින පැත්තෙන් මනින්න බැරිද ..

  • @nissankaprabath3350
    @nissankaprabath3350 2 ปีที่แล้ว +1

    Godak watinawa