Dedunne Sath Pata Hangala (දේදුන්නේ සත් පාට හංගලා) with Naada | නාද - Nirosha Virajini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ต.ค. 2024

ความคิดเห็น • 101

  • @tharushiimasha9791
    @tharushiimasha9791 3 ปีที่แล้ว +22

    ගී ලොවේ විරාජිනිය නිරෝෂා විරාජිනී මිස් 👌👌❤️❤️❤️

  • @ashi1221
    @ashi1221 2 ปีที่แล้ว +7

    ලංකාවේ දක්ෂතම මම කැමතිම ගායිකාව නිරෝෂා විරාජිනිය හදවතේ ගායිකාව

  • @jasinthadesoyza541
    @jasinthadesoyza541 ปีที่แล้ว +10

    ඒ හඬ මොනතරම් හිතට සුවයක් ගේනව ද ඔබේ කලා දිවියකට ආසිරි පතමි බුදු සරණ nai jeesu පිහිටයි

  • @amaya3654
    @amaya3654 4 ปีที่แล้ว +28

    එතෙක් මෙතෙක් ලංකාවේ මං අාදරේ කරන කිසිම වචනයක් නොඇසු.. ගායිකාවන් අතර ඉහලින් තියන්න තවත් එක තරුවක් අාදරේයි මැනික බුදු සරනයි දෙවි පිහිටයි ...

  • @sewandelankasewande596
    @sewandelankasewande596 2 ปีที่แล้ว +3

    ගීත කෝකිලාවිය nirosha විරාජිනී mis 💗💗💗👍🌹🌹🌹 හරිම ලස්සනයි හැමදාමත් ආදරෙයි දළදා සමිඳු පිහිටයි පරිස්සමින් ඉන්න 🍃🍃🍃🍃🍃🍃🌹

  • @anuradhapasadi3529
    @anuradhapasadi3529 4 ปีที่แล้ว +11

    Hadawathe ගායිකව නිරෝශා විරාජනි මිස් ❤

  • @sachinikaushalya4827
    @sachinikaushalya4827 ปีที่แล้ว +4

    ගායනය ගැන ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ....❤️❤️❤️ බැකින් එක...💐

  • @k.n6067
    @k.n6067 2 ปีที่แล้ว +3

    පිනට ලැබුනු හඬක් ...වචන එන්නෙ රසවත් කරන්න පුලුවන් සියලුම හැඩ තල දාලා රස කරලයි ...

  • @w.aasantha9896
    @w.aasantha9896 4 ปีที่แล้ว +17

    There r many generations at the back of yours..But according to my point of view no one is born like u and no single singer can take your place.we see some role models of early singers..some follow master amaradeva so we can enjoy his songs through them.some follow mr.Milton mallawarachchi,sir H.R Jothipala..Some follows mrs. Angelin Gunathilaka.But still there is no one born to your position because you are a mixture of different tones.And you yourself sing your songs in different styles..Because of your unique talent u have won the hearts of People..so good luck aunt..Thruwan saranai

    • @sapnaanthany3326
      @sapnaanthany3326 3 ปีที่แล้ว

      This comment was made by me when I had used my father's account aunt n i am happy that I was one of ur biggest fan n a top commenter..

  • @rathnawaliperera6049
    @rathnawaliperera6049 7 หลายเดือนก่อน +1

    Ahanna ahanna asai virajiniya obata jaya veva

  • @Guesswho.1
    @Guesswho.1 2 ปีที่แล้ว +4

    ඔබතුමියගේ හඬට කියන්න වචන නෑ. භාවනාවක් වගේ. අති විශිශ්ටයි. ශ්‍රී ලංකාවේ සුපිරිම ගායන ශිල්පිනිය ඔබ එදා වගේම අදත්. හැමදාමත්.

  • @kanishkamadushan849
    @kanishkamadushan849 3 หลายเดือนก่อน

    ඒකි නෙකට වෙනස් වන අලංකාර නිසා. සහ එකට එකතු වන හඬේ තරංග නිසා
    හිතා ගන්න බැරි තරමට සින්දුව අහනවා වගේම විදිනවා.. ❤ ආදරේ ඔබට.. 🙏

  • @pamudithamadubhasha6346
    @pamudithamadubhasha6346 3 ปีที่แล้ว +1

    Gee lowa virajamana virajiniya ayai....Visharada Nirosha virajini.......Ayage katahada asama samai....mage kamathima gaikawa Nirosha Virajini madam.......

  • @kavithewalaarachchi9009
    @kavithewalaarachchi9009 4 ปีที่แล้ว +6

    Queen 👸 of Sri Lankan music industry..💐💐

  • @kelumsilva2499
    @kelumsilva2499 4 ปีที่แล้ว +6

    Very versatile singing queen in Sri Lanka. No one can reach out to your level of talent. I do love what you doing right now is experimenting your amazing voice with new talents. It's not always singing most common popular type of songs to keep up with common popular market. I'm so grateful to you that you are going same journey as my other favorite queen Nanda Malini. Good luck Nirosha. It's my dream to write a song for you to sing one day. I'm so looking forward. Hugs from Canada

  • @KrishanSuresh-pu8xm
    @KrishanSuresh-pu8xm 7 หลายเดือนก่อน +1

    Ammo abbahi wenawa e voice ekata❤

  • @praveen_brother
    @praveen_brother 2 ปีที่แล้ว +1

    My flavor mis nirosha.....
    My lively singer.........

  • @Ayanga_Dias
    @Ayanga_Dias หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤❤

  • @hashanperera9218
    @hashanperera9218 3 ปีที่แล้ว +1

    ලස්සනයි එහෙම අහද්දී

  • @Mystory-d5v
    @Mystory-d5v 4 หลายเดือนก่อน

    ඇත්තටම asam a kenek..........

  • @sitharijayasooriya3037
    @sitharijayasooriya3037 3 ปีที่แล้ว +1

    Patta lassanai waw thawa thawa lassanata sendu kiyanna labathwa.😘😚💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @priyanthifernando991
    @priyanthifernando991 4 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි❤❤

  • @vikum72
    @vikum72 4 ปีที่แล้ว +3

    One of the most radical musical renditions I've heard in recent times. When I first heard the original, I thought it could have been something straight out of a hindi movie, but anyone hearing this version first wouldnt think so in their wildest dreams! Well done Naada! I love both versions.

  • @deepikarasangika2191
    @deepikarasangika2191 4 ปีที่แล้ว +3

    Hamadamath Adarei..♥️♥️ God Bless you..!!!

  • @hansikadilshani4982
    @hansikadilshani4982 3 ปีที่แล้ว +1

    Asama sinduwak,❤❤

  • @dineshpushpakumara8395
    @dineshpushpakumara8395 3 ปีที่แล้ว +1

    When you are singing my wife is always saying you are her colleague. Kandy Anthony's.. And she is proud of that..

  • @dniroshani6954
    @dniroshani6954 2 ปีที่แล้ว

    It is a beautiful song Nirosha virajini most good singer's

  • @kamalweijesekara6161
    @kamalweijesekara6161 5 หลายเดือนก่อน

    Nirosha oyage Brand ekata adarei❤

  • @princepradeep7156
    @princepradeep7156 4 ปีที่แล้ว +2

    Voice eka puduma lassanai kochchara ahuwath apahu ahanna hithenawa..
    Budusaranai obata විරාජිනි

  • @praneethsandeepa6097
    @praneethsandeepa6097 2 ปีที่แล้ว

    😇😇😇😍😍පට්ට බැකින් නාද අැන්ඩ් සුපර් වොයිස් නිරෝෂා

  • @priyanthakumara3355
    @priyanthakumara3355 2 ปีที่แล้ว

    Wow Nice nirosha 💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜

  • @msvijitha7379
    @msvijitha7379 ปีที่แล้ว

    meka mayawak appa pissu hedenawa. me nirmanaya hadapu minissunta pin sidda wewa...!

  • @aliya475
    @aliya475 3 ปีที่แล้ว +1

    Lassanai nirosha akka wow
    2020

  • @lakmalsuriyaarachchi8451
    @lakmalsuriyaarachchi8451 2 ปีที่แล้ว

    What a voice...most powerful female voice in Sri Lankan music fraternity...

  • @rasadaripathini2113
    @rasadaripathini2113 4 ปีที่แล้ว

    Mage හදවතේ ගයිකාව ඔයා අක්කේ..ඒඑ සිංදුව අහනව මං හැමවෙලාවෙම අනේ..අදරෙයි අක්කේ..🌹🌹🌹🌹🌹🌹

  • @ashansilvs1307
    @ashansilvs1307 4 ปีที่แล้ว +1

    You have verry talented voicee madem. Goard bless you mam❤

  • @sachinianuththaraofficial7428
    @sachinianuththaraofficial7428 4 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි මිස්💖 🙏

  • @DilshanpeirisDILA
    @DilshanpeirisDILA 4 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි ❤

  • @djthushanentertainment3848
    @djthushanentertainment3848 4 ปีที่แล้ว +2

    Best❤️❤️

  • @samanmaleewijeveera181
    @samanmaleewijeveera181 4 ปีที่แล้ว +1

    Harii lassnaiii...

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 3 ปีที่แล้ว

    නැවත බලන් ගමන් ඔක්කොම ටික... ♥️💝♥️💝♥️💝

  • @LalanthaKumara-t1c
    @LalanthaKumara-t1c ปีที่แล้ว

    මම.ඔබටත්.ඔබේ
    .ගීත.වලටත්.අවංකවම.ආදරෙයි❤️❤️❤️❤️❤️❤️❤️

  • @thusharaadikari5519
    @thusharaadikari5519 3 ปีที่แล้ว

    Eka lassanai..

  • @w.aasantha9896
    @w.aasantha9896 4 ปีที่แล้ว +1

    Woow nice aunt we need more new songs please upload 🥰💕❤️😍Budu saranai

  • @umeshsuranka947
    @umeshsuranka947 4 ปีที่แล้ว +1

    🍁හරිම ලස්සන ගීතයක්🌹🌹🍁

  • @sithumprabashana9794
    @sithumprabashana9794 4 ปีที่แล้ว

    Puduma lassanaiii mis.a

  • @mangalaperera4698
    @mangalaperera4698 24 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @chirathhasintha6263
    @chirathhasintha6263 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @buddhikaaberathne4484
    @buddhikaaberathne4484 2 ปีที่แล้ว

    I like to listen your songs 24 hours...
    I love you Nirosha sis...

  • @ranithumarasinghe797
    @ranithumarasinghe797 4 ปีที่แล้ว

    Nirosha akki mama asama song eka 🥰😍😘😍

  • @pradeepsampath6462
    @pradeepsampath6462 2 ปีที่แล้ว

    Obe katahada bawanawak...hamadamath man obata hethan adaraya kara meyana thurama adarei

  • @senurinavoda2260
    @senurinavoda2260 2 ปีที่แล้ว +1

    Hadawathe gaikawa🙂❤

  • @chamilalakmali8950
    @chamilalakmali8950 3 ปีที่แล้ว +1

    🤐🤐😮😮😜waw.nihadai

  • @indikakumaraabesingha.athu8993
    @indikakumaraabesingha.athu8993 4 ปีที่แล้ว +1

    Voice teen ake nangi kiuwa nisa ahala beluwa...a nangi gana dukai .hodatama kiuwa me wagema .nirosaha virajani lassanata kiyanawa

  • @kaushikarunarathna296
    @kaushikarunarathna296 4 ปีที่แล้ว +1

    Woow amazing ❤🔥❤

  • @annemariasiriyalatha6693
    @annemariasiriyalatha6693 4 ปีที่แล้ว

    lassanaiii nirosha mis jp😘😘😘😘😘😘😍😍😍😍😍😍😍😍😍😍😍😍😘

  • @AmandiPurnima
    @AmandiPurnima 7 หลายเดือนก่อน

  • @harshana0207
    @harshana0207 3 ปีที่แล้ว

    එක නම් බාවනවක්

  • @weeradesignstudio8118
    @weeradesignstudio8118 3 ปีที่แล้ว

    Wonderful ❤️

  • @youngfashion8317
    @youngfashion8317 ปีที่แล้ว

    ❤️❤️

  • @tvkaludeliyatv5171
    @tvkaludeliyatv5171 ปีที่แล้ว

    තවත් පිස්සු හැදෙන සින්දුවක්

  • @DinushkaRajapaksha
    @DinushkaRajapaksha ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @sureshkumarsivaraja1991
    @sureshkumarsivaraja1991 3 ปีที่แล้ว

    Wow💓💓

  • @danakaoleo
    @danakaoleo 3 ปีที่แล้ว

    Naada.. you guys awesome❤️🤘

  • @sudusudu6666
    @sudusudu6666 4 ปีที่แล้ว +1

    Akki pana oyta godak adare tawat suba gamanak mama Kuwait sita

  • @KSamanmali-s3n
    @KSamanmali-s3n ปีที่แล้ว

    ආදරෙයි ගෙඩක් ආක්කෙ❤❤❤

  • @sapnaanthany3326
    @sapnaanthany3326 4 ปีที่แล้ว

    Marvelous ❤️😊

  • @maheshjanakakarunathilaka163
    @maheshjanakakarunathilaka163 ปีที่แล้ว

    😘😘😘😘😘😘

  • @1xbetwinner111
    @1xbetwinner111 2 ปีที่แล้ว

    Favorite female voice in sri lanka

  • @anuanushi7345
    @anuanushi7345 4 ปีที่แล้ว +1

    👌👌♥️

  • @chathurngasampath4017
    @chathurngasampath4017 ปีที่แล้ว

    😍👌

  • @ractsr7797
    @ractsr7797 2 ปีที่แล้ว +2

    පොඩි කාලේ මතක ඇති කාලේ ඉදන් තමා නිරෝෂා විරාජිනීගේ සින්දු අහන්නේ .මන් හිතන්නේ නෑ ඉස්සරහකට වෙන ගායිකාවකට ලං වෙන්න වත් පුළුවන් වෙය් කියල නිරෝෂා කරලා තියෙන වැඩ වලට කොලිටිය සහ ප්‍රමාණය යන දෙකෙන්ම . ඒ වගේම නිරෝෂා ගේ සින්දු වල රේන්ජ් එක. එක එක විලසිතාවල් ඒ ගීත වල අන්තර්ගතය් . ලය්ව් , රේකොඩින් ඕනෑම එහෙක නිරෝෂා ගේ නම් කියන්න දෙයක් නෑ වැඩේ කොහොමද කියල.

  • @vimukthikaroshan2920
    @vimukthikaroshan2920 3 ปีที่แล้ว

    ❤❤🤘🤘🤘

  • @chirathhasintha6263
    @chirathhasintha6263 ปีที่แล้ว

    ❤❤❤❤ කොච්චර ahuwath e කටහඬ epa wenne na.

  • @nilushadamayanthi9492
    @nilushadamayanthi9492 4 ปีที่แล้ว

    😍😍😍😘😘

  • @milansalinda8973
    @milansalinda8973 2 ปีที่แล้ว

    Karana wadak naada ekkama karanna ela

  • @krishanwalahapitiya7321
    @krishanwalahapitiya7321 4 ปีที่แล้ว +1

    flute part1 nethuwa aul wage...Niroshage gaayanaya wagema flute part1th me sinduwata watinakamak ekathu kala

  • @DSilva-ji4xk
    @DSilva-ji4xk ปีที่แล้ว

    Pl write that stanca

  • @erandamadusanka12
    @erandamadusanka12 3 ปีที่แล้ว +1

    Unlike karanne mona hithakinda deiyane.💖💖💖💖

  • @නමෝබුද්ධාය-ස1ථ
    @නමෝබුද්ධාය-ස1ථ 4 ปีที่แล้ว +2

    විදින්න ......!

  • @msvijitha7379
    @msvijitha7379 ปีที่แล้ว

    sesafon sound wedi iyyo ...!

  • @ChamilaSandaruvan-l6x
    @ChamilaSandaruvan-l6x 8 หลายเดือนก่อน

    2024/2/11❤❤

  • @nilushisadamali9829
    @nilushisadamali9829 ปีที่แล้ว

    Lasanai.niroshaAkki.oyageoya.songekata.ape.ammapanaarala.hadawatinmaadarai.oldthabest.b.s.

  • @ranganaasela3359
    @ranganaasela3359 ปีที่แล้ว

    වැඩක් ගත්තෙ නැති හඩක්...

  • @msvijitha7379
    @msvijitha7379 ปีที่แล้ว

    piisu hedena drama..!

  • @DSilva-ji4xk
    @DSilva-ji4xk 11 หลายเดือนก่อน

    😂believe I am telling truth.as a habit 3:17 3:17

  • @hotsweet8593
    @hotsweet8593 4 ปีที่แล้ว +1

    නිරෝෂාට විරුද්ධ සංගමය.
    බලු වඩ කරන්න එපා
    මිනිස්සු ඇමාරුවේ දාන්න එපා
    කවදා හරි ඒදෙවල් පස්සේන් එන්නවා
    මේ ටික කුනු හර්ප 🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬

  • @MISS_madhu_gaming
    @MISS_madhu_gaming 3 ปีที่แล้ว +1

    පුදුම චාරිකාවක් එක්කන් ගියා ඒ වචන ඇඟ පුරාම වැගිරුනා

  • @s.keranga4415
    @s.keranga4415 4 ปีที่แล้ว +2

    @නාද
    කොච්චර ලසන්ත සින්දුවක්ද මේ.කාලා තියෙන්නේ .😢😢
    ඔස්තාර්ලා හිතන් ඉන්නෙ original part අයින් කරලා මෙලෝ රහක් නැති part එකක් ගහලා..drums උස්සලා මලකඩ කාපු බැරල් එකක් පෙර්ලනවා වගෙ ඔහේ සින්දුවකට cover හැදුවම ඔක්කොම හරි කියලා..
    සින්දුවෙ භාවය ,තෙරුම,හැගිම,ඔක්කොම කාලා තඩි ඔස්තාර්ලා වගෙ රගපලා වැඩක් නැ මචන්ලා..🙏🙏🙏🙏
    මේක එක පාරක් අහන්න..විනාශ කරේ මොකක්ද කියලා..
    th-cam.com/video/tfZ_F3IZn1I/w-d-xo.html

  • @lakshanhettiarachchi8969
    @lakshanhettiarachchi8969 3 ปีที่แล้ว +1

    No violin, no flute. Nothing to listen here. Seriously, Naada should not play this if they can't get at least a violinist. 😛

  • @buddhikaprabodini2934
    @buddhikaprabodini2934 9 หลายเดือนก่อน

  • @lahirusandamal6982
    @lahirusandamal6982 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @hansaniruwindi90
    @hansaniruwindi90 ปีที่แล้ว

  • @ndrtwanasinghe5722
    @ndrtwanasinghe5722 ปีที่แล้ว

  • @janithherath8409
    @janithherath8409 2 ปีที่แล้ว

  • @uthpalaneranjani4214
    @uthpalaneranjani4214 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @anuruddha2352
    @anuruddha2352 4 ปีที่แล้ว +1

  • @linetfernando7702
    @linetfernando7702 4 ปีที่แล้ว +1

    ❤️

  • @sanjanadulashani9509
    @sanjanadulashani9509 4 ปีที่แล้ว

    ❤️❤️❤️❤️