pilikawak samaga jiwath wena amma උගුරේ පිළිකාවක් තියාගෙන පුංචි පැටව 5ක් එක්ක හොරෙන් කදුළු බොන ආම්මා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 138

  • @sudathbalasooriya6270
    @sudathbalasooriya6270 10 หลายเดือนก่อน +4

    මෙ මෑණියන්ගේ පවුලෙ දුර කථන අංකය සදහන් කරන්න බොහොම අය පිහිට වේවි.තෙරුවණ් සරණයි .

  • @amkchandrika987
    @amkchandrika987 10 หลายเดือนก่อน +31

    බලන්න අර දරුවා කදුලු වාව ගන්න බැරුව කදුලු පිහිදානවා අනේ පුතේ ඉක්මනින් ඔයාලගේ අම්මට සනීප වේවා 😢😢😢😢😢😢😢😢😢

  • @RenukaRathnayaka-n8u
    @RenukaRathnayaka-n8u 10 หลายเดือนก่อน +13

    ඉක්මන් සුවයලැබේවා ාංචන මහත්තයට පිං මේකරන උදව්වලට තව තවත් සක්තිය දහිර්යලැබේවා මේකටයුතු ඉදිරියට කරගෙනයන්න

  • @AshanSenavirathna-c7v
    @AshanSenavirathna-c7v 10 หลายเดือนก่อน +2

    බුදුසරණයි අම්මේ ...
    තිස්තුන් කෝටියගේ පිහිට ලැබේවාඅම්මට ඉක්මනටම අමිමට සුවය ලැබෙනවා අනිවාරයෙන්ම...

  • @NilushikaNishanthi-g2p
    @NilushikaNishanthi-g2p 10 หลายเดือนก่อน +4

    ඉක්මන් සුව ලැබේවා තෙරුවන් සරනයි පව් උදව් කරන හැමෝටම ගොඩක් පිං

  • @chandraaa3849
    @chandraaa3849 10 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුව සමඟින් දීර්ඝායුෂ ලැබේත්වා!!! උදව් කල හැකි අය උදව් කරන්න බොහොම පින් කුසල් ඒ සැමටම අපේ රටේ දෙවි වරු වැනි ආදරණීය මිනිස්සුන් ඉන්නවා කාන්චන මහත්තයාත් එවැනිම දෙව් කෙනෙකි සැමටම තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි!!!

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370 9 หลายเดือนก่อน

    දරුවො වෙනුවෙන් මේ අම්මාට ජිවිතෙ ජය ගන්න ඉඩ දෙන්න දෙවියනෙ.මෙ අසරණ අම්මාට ඉක්මනින් සුවය ලබා දෙන්න තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ලැබේවා.අපෙ ආයුශත් අරගෙන ජිවත් වෙන්න ලැබේවා 🙏🙏🙏

  • @suraweerapathiraja9281
    @suraweerapathiraja9281 10 หลายเดือนก่อน +2

    ඔබ තුමාට වැඩි වැඩියෙන් නිරෝගී සුවය ලැබේවා දරුවෝ පස්දෙනා ට අම්මට පින්වත් මිනිස්සු මුණ ගසේවා

  • @chandradk8578
    @chandradk8578 10 หลายเดือนก่อน +7

    ඉක්මනින්ම සුවය ලැබේවා තෙරුවන්සරණයි

  • @anestapriyangani4405
    @anestapriyangani4405 9 หลายเดือนก่อน

    මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් මේ අම්මට සුවය ලැබේවා .
    මේ දූ දරුවන් මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් දිරිය ශක්තිය නීරෝගී සුවය ලැබේවා ශක්තිමත් වේවා බලවත් වේවා

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 10 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි..කාංචන මහත්තයාට..🙏🙏🙏🙏🙏🙏🙏ඵතුමියට ඉක්මන් සුවය පතමි...

  • @nishantha1422
    @nishantha1422 10 หลายเดือนก่อน +19

    ඉක්මනට සනීප වේවා .මගේ දරුවා icu එකේ ඉක්මනට සුවය ලැබේවා කියලා ප්‍ර්‍රර්තනය කරමු .

    • @difislslls1580
      @difislslls1580 10 หลายเดือนก่อน +2

      Oba daruwatat ikman suwaya prartana karanawa davi pihitai ❤❤❤

    • @sujeewapiyantha5454
      @sujeewapiyantha5454 10 หลายเดือนก่อน +1

      බුදු සරණයි

    • @subashiniperera2881
      @subashiniperera2881 10 หลายเดือนก่อน +1

      ඉක්මනින්ම සුවය ලැබේවා දරුවාට!

  • @sass3013
    @sass3013 10 หลายเดือนก่อน +1

    සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබි ඉක්මනින් සුවය ලැබේවා සියලුම දෙවියන්ගේ පිහිට ලැබි දුක් කරදර දුරැ වේවා

  • @anusha902
    @anusha902 10 หลายเดือนก่อน +1

    Ane ea patw tika dihawth blala me ammawa ikmnta sanipa wewa....wishwa mathawage karunika balma me ammawa jeewth karwnna me ammata niduk nirogi suwya labenna ashirwadya labewa....theruwan sarani...

  • @sunithaperera9728
    @sunithaperera9728 10 หลายเดือนก่อน +24

    අනුරාධපුරේ වෙද මහත්තය හමුවන්න .සුවය ලැබුන අය ගොඩක් ඉන්නව

    • @ChathuraniSamankumari-yi5qq
      @ChathuraniSamankumari-yi5qq 10 หลายเดือนก่อน

      අනේ ඔව් අපිත් යනවා ගොඩාක් හොදයි එතන.......බුදු සරණයි

    • @milanimotomaski8303
      @milanimotomaski8303 10 หลายเดือนก่อน

      ❤❤❤❤❤😭😭😭😭😭😭😭😭😭😭😭😭

    • @anomadamayanthi8900
      @anomadamayanthi8900 10 หลายเดือนก่อน

      කොහේද ඉන්නේ අනුරාධපුර යේ

    • @duleekakarunarathne7147
      @duleekakarunarathne7147 10 หลายเดือนก่อน

      Suwamadure appachchi lagata yanna

    • @ChathuraniSamankumari-yi5qq
      @ChathuraniSamankumari-yi5qq 10 หลายเดือนก่อน

      @@anomadamayanthi8900 යූටිඋබ් එකේ අරුමැසි tv කියලා ගහලා බලන්න විස්තර දාලා තියනවා

  • @subashiniperera2881
    @subashiniperera2881 10 หลายเดือนก่อน

    බුදු සරනින්, සියළු දෙව් පිහිටෙන් ඔයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. අනේ කරුණාකරලා පුළුවන් හැමෝම මෙයාලට උදවු කරමු. දරුවන්ගේ ජීවිත සාර්ථක කර ගැනීමට.
    ඔයාලාට දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබෙනවා !

  • @ManyMany-g4y
    @ManyMany-g4y 10 หลายเดือนก่อน +4

    පුතේ ඉක්මන් සුවය ලැබෙිවා අමිමට පුතේ ඔයාටත් බුදුසරනයි

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 10 หลายเดือนก่อน +1

    පින්වත් afekanchana mahthyata ගොඩක් pin අනන්ත බුදු ගුණ බලෙන් ඉක්මන් සුව වේවා

  • @PriyakaUdayangani-uv2pi
    @PriyakaUdayangani-uv2pi 10 หลายเดือนก่อน

    බුදුසරණයි ඉක්මනින් සුවවෙවා අනුරාධපුර වෙදමහත්තයා හමුවෙන්න යන්න

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 10 หลายเดือนก่อน +2

    ඉක්මනින්ම සුවය ලැබේවා දරුපැටවුන්ට අම්මා ඕනිනෙ කාන්චන ඔබ සැමටම පින් මෙවන් අයට පිහිටක් වෙන එක සොයා බලා පින්

  • @priyankamunasingha2362
    @priyankamunasingha2362 10 หลายเดือนก่อน +3

    Me අම්මාව හොඳ කරගන්න පුළුවන් වුනොත් හොඳයි ළමයි තාම podi හොඳ වෙද මහත්තයෙකුට me අම්මාව යොමු කරොත් හොඳයි නිදුක් නිරෝගි සුවය ලැබේවා

    • @kahengamasenavirathna5336
      @kahengamasenavirathna5336 10 หลายเดือนก่อน

      පොඩි වෙද මහත්තයාගේඇඩ්රස් එක හරියට හොයලා දෙන්ඩ දි ගොඩ මහත්තය මේ වගේ මිනිස්සුන්ට උදව් කරන්න ඕනි. පිහිට වෙන්න ඕන..

  • @ThissaWijesundara-m2i
    @ThissaWijesundara-m2i 10 หลายเดือนก่อน

    ඉක්මනට සුවය ප්‍රාර්ථනා කරනවා බුදුසරණ යි

  • @ShiromiShiromi-f3z
    @ShiromiShiromi-f3z 10 หลายเดือนก่อน +1

    ඉක්මනින් සුව වේවා ඒ වගේම පිහිටක් ලැබේවා!

  • @chamiyt355
    @chamiyt355 9 หลายเดือนก่อน

    පත්තිනි මෑනියනීයන්ගේ පිහිටෙන් ඉක්මනින් සුවපත් වේවා අම්මේ 🙏🙏🙏😢❤

  • @sumanawathiearachchige8364
    @sumanawathiearachchige8364 10 หลายเดือนก่อน +8

    අනුරාධපුර අප්පච්චිගේ සුව මැදුර ට එක්ක යන්න සුවය ඉස්තිරයි

  • @rakithaerandika1572
    @rakithaerandika1572 10 หลายเดือนก่อน

    ඉක්මන් සුව ලැබේවා අම්මට.අනේ පව් මේ අම්මා .පුලුවන් හැමෝම පිහිට වෙන්න මේ පවුලේ අයට.පව් දරු පැටව් පස් දෙනා.හොදින් ඉගෙන ගන්න පුතේ .හොද දරුවෝ ටිකක් ඉන්නේ සතුටින් ඉන්න .බුදු සරණයි ඔයාලට 🙏🙏🙏

  • @srilankagnyanathi-cn2oh
    @srilankagnyanathi-cn2oh 10 หลายเดือนก่อน +1

    තෙරැවන්සරණින්.අනන්ත.වු.බුදුගුනබලයෙන්.ඉක්මන්සුවය.ලැබෙිවා

  • @ChathuraniSamankumari-yi5qq
    @ChathuraniSamankumari-yi5qq 10 หลายเดือนก่อน +6

    අනුරාධපුරයේ අප්පච්චිගෙ සුව මැදුරට යන්න අනිවාරෙන්ම හොද වෙනවා ..හොද වෙච්ච අය ගොඩාක් ඉන්නවා..හැම පිලිකාවක්ම සුව වෙනවා..

  • @damayanthihh2006
    @damayanthihh2006 10 หลายเดือนก่อน

    බුදු සරණයි ඉක්මනින් සුවය ලැ ෙබිවා 🙏🙏🙏🙏

  • @ranokaranoka6016
    @ranokaranoka6016 10 หลายเดือนก่อน +1

    අනේ මැණික ඔයලාගේ අම්මට ඉක්මනින් නිරෝගී සුවය පතනවා තෙරුවන් සරණින් පරිස්සමින් ඉන්න ඔයාලා 😥😥😥😥😥😥😥😥🙏🏻🙏🏻

  • @santysantiaguel3152
    @santysantiaguel3152 10 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි ඔයාට ඉක්මනින් සුවය ලැබෙන්න ඕන 🌹❤

  • @khantikhanti2884
    @khantikhanti2884 10 หลายเดือนก่อน +2

    ඉක්මනින් අනුරාධ පුරේ අප්පච්චි ලඟට යන්න❤❤

  • @nadeeranasinha7022
    @nadeeranasinha7022 10 หลายเดือนก่อน +5

    අනුරාධපුර අප්පච්චි ලගට එක්කන් යන්න පිලිකාව සුවය ලැබෙනවා සත්‍යයි

  • @difislslls1580
    @difislslls1580 10 หลายเดือนก่อน

    Harima dukai pau me ahinsaka sahodarita, tama daruwot podi ma Video aka balapu tana idalama aduna, obata ikman nirogimat suwaya prartana karanawa nangi ,pinwat ayaga udauwak labawa kiyala prartana karanawa davi pihitai obalata, kanchana aiyatat godak stuti ❤❤❤❤

  • @geethamala7835
    @geethamala7835 10 หลายเดือนก่อน +1

    """" Kanchana Sir palamuwa Oba thumata palamuwa godak Pin.🙏🏻🙏🏻🙏🏻 Haki Aya me paula wenuwen Udau karamu.🙏🏻🙏🏻🙏🏻 """

  • @asekaperera.9377
    @asekaperera.9377 10 หลายเดือนก่อน +1

    ඉක්මනින් සුවය ලැබේවා හැමෝටම හිතට ශක්තිය ලැබේවා

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er 10 หลายเดือนก่อน +3

    Godak dukai oyata ekman suwaya labewa hamogema udaw labewa jesu pihitai

  • @maneeshamadubashini428
    @maneeshamadubashini428 10 หลายเดือนก่อน

    අනුරාධපුර අප්පච්චී ලගට යන්න .ඉක්මනින් සුව වෙනවා .සත්තයි .🙏🙏🙏

  • @FatmaKarunadas
    @FatmaKarunadas 10 หลายเดือนก่อน

    ඉක්මන් සුවය ලැබේ වා තෙරුවන් සරනයි

  • @aveeshiaveeshi4944
    @aveeshiaveeshi4944 10 หลายเดือนก่อน

    Nirogi sampaththiya lebewa budu saranin siyalu duk nethi wewa

  • @sanjeewamadusanka2346
    @sanjeewamadusanka2346 10 หลายเดือนก่อน +1

    ඉක්මනින් සුවය ලැබේවා

  • @dammidamayanthi3968
    @dammidamayanthi3968 10 หลายเดือนก่อน +1

    ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏

  • @SriyanganiRodrigo
    @SriyanganiRodrigo 10 หลายเดือนก่อน +2

    අනේ ඉක්මන් සුවය ලැබේවා

  • @iroshaumayangani9551
    @iroshaumayangani9551 10 หลายเดือนก่อน +1

    ඉක්මනින් සුවය ලැබේවා!

  • @dantidanti1017
    @dantidanti1017 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි සැමට 😭😭😭😭😭😭

  • @KumariNethara
    @KumariNethara 10 หลายเดือนก่อน

    Ikmanatama suwaya labeywaa oyata oyaage lamain samagin sathutin inna labeywaa oyage hama deyakma ista weywaa

  • @dhammikasudharshani800
    @dhammikasudharshani800 10 หลายเดือนก่อน +1

    Ane nangi oyata 33n kotiyak dewiyange asirwadaya labewa.

  • @anurakiriella1801
    @anurakiriella1801 10 หลายเดือนก่อน

    හිත සක්තිමත් කරගන්න ඔයලෙඩ හොදවෙයි.කවරෙක් හෝ මේක දකල උදව් කරයි.ඒවගේ හොද මිනිස්සු මේරටේ ඉන්නවා.තෙරුවන් සරනයි.

  • @wellcome1996
    @wellcome1996 10 หลายเดือนก่อน +3

    මත්තල තම්බෝව හාමුදුරුවෝ ලගට යන්න...උගුරේ පිළිකාවක් හැදිලා ඉතා අසාද්ධ්‍ය තත්ත්වයේ හිටි කෙනෙක් අද සම්පූර්ණ සුව වෙලා ගමෙමෙ මිනිසුන්ටත් පුදුමයි සුව වීම... හාමුදුරුවෝ ලගට යන්න

    • @kvvidanalagevidanalage8614
      @kvvidanalagevidanalage8614 10 หลายเดือนก่อน +4

      ලිපිනය දාන්ඩකො ගොඩක් පින්

    • @wellcome1996
      @wellcome1996 10 หลายเดือนก่อน +1

      @@kvvidanalagevidanalage8614 තම්බෝව ආරණ්‍යය,මත්තල.

  • @misharanethmi3862
    @misharanethmi3862 10 หลายเดือนก่อน

    Ikmanin suwapath wewa❤❤

  • @cheychey07billa
    @cheychey07billa 10 หลายเดือนก่อน

    Hodatama duka danuna daruwane apitath suwaya labewa ikmanin oyata naganiya siyalu devi pihita labewa hamotama bs

  • @GsggsgHd
    @GsggsgHd 10 หลายเดือนก่อน

    Paw atthamai balanna dukai daru petaw tika ai ape rate minissu me hchara asarana rata palanaya karapu kalakanni ta mewa penne nedda ikman suwaya Lebewa oyata budusaranai

  • @malikasenanayaka5618
    @malikasenanayaka5618 10 หลายเดือนก่อน

    Ikman suwaya labewa 🙏🙏🙏 theruwan saranai 🙏🙏🙏

  • @ThanujaSajeewani-d5t
    @ThanujaSajeewani-d5t 10 หลายเดือนก่อน +3

    Arumasi TV balanna aniwarryen appachi suwa karanawa viswasayen yanna

  • @SeethaEkanayake-vy5vh
    @SeethaEkanayake-vy5vh 10 หลายเดือนก่อน

    Ane දෙයියනේ ඔයාට ඉක්මනට හොඳ වෙනවා appachi ළඟට යන්න අනුරාධපුරයේ karukkan kulame appachchi hama ledakma හොඳ කරනවා ඉක්මනට යන්න pin ඔයාට ඉක්මනට හොඳ වෙනවා saththai දරුවො ගෙනියන්න mahatthayoo

  • @samanthigallanawaththarge6300
    @samanthigallanawaththarge6300 9 หลายเดือนก่อน

    😢😢😢😢😢😢😢😢😢මොනව කියන්නද කියල තේරෙන්නෙ නෑ.

  • @sriyanidammika2481
    @sriyanidammika2481 10 หลายเดือนก่อน

    Budusaranai.ikman.suwa
    Labewa

  • @kumarirathnayaka6254
    @kumarirathnayaka6254 9 หลายเดือนก่อน

    haki ikmaninsanipa wanna api obata daviyanta Bara karanawa
    oua ammaga pohnnamara aka danna

  • @විදෙස්හඬ
    @විදෙස්හඬ 10 หลายเดือนก่อน

    ඉක්මන් සුවය අත් වේවා

  • @RenukaRathnayaka-n8u
    @RenukaRathnayaka-n8u 10 หลายเดือนก่อน +7

    අරුමැසි වෙදමහතා හම්බ වෙන්න එතුමා සුවකරයි

    • @renukwt2482
      @renukwt2482 10 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢

    • @kahengamasenavirathna5336
      @kahengamasenavirathna5336 10 หลายเดือนก่อน

      හරියට ඇඩ්රස් එක හොයලා දෙන්ඩකෝ ඒ වෙද මහතාගේ

  • @RandikaSadamali-en4ml
    @RandikaSadamali-en4ml 10 หลายเดือนก่อน

    Anantha budu guna balayan ekman suwaya labawa

  • @ChathuraniSamankumari-yi5qq
    @ChathuraniSamankumari-yi5qq 10 หลายเดือนก่อน +5

    අනුරාධපුරයේ ගල්කඩවල කරුක්කන්කුලම අප්පච්චිගෙ සුව මැදුරට යන්න....අරුමැසි tv කියලා යූටිඋබ් එකේ ගහලා බලන්න විස්තර දාලා තියනවා යන්න ඕන පාර එහෙම..

  • @soosoo8801
    @soosoo8801 10 หลายเดือนก่อน

    බුදු අම්මෙ මට ජිවිතය ම එපා උනා අර කදුළු දැක්කම ඉක්මන් සුවය ලැබේවා

  • @GeethikaKarunarathna-x9n
    @GeethikaKarunarathna-x9n 10 หลายเดือนก่อน

    Budusaranin suwapath wewa

  • @RupaRupa-d6u
    @RupaRupa-d6u 10 หลายเดือนก่อน +2

    සමන්ත වෙද මහතා ළඟට යන්න පිළිකාව ඉක්මනට සුව වෙනවා සුව මෙහෙයට සම්බන්ධ වෙන්න බුදු සරණයි

  • @KumariNethara
    @KumariNethara 10 หลายเดือนก่อน

    Kanchana kumara sir may karana sathkaara walata specialy ahinsaka minisssunta karana udaw walata udaw karanna thawath sakkthiya labeywaa

  • @ranisenha1088
    @ranisenha1088 10 หลายเดือนก่อน +2

    Anuradapure. Appachchi. Lagata. Akkan. Yanna .tana..hodae

  • @priyanifrancis4122
    @priyanifrancis4122 10 หลายเดือนก่อน

    ඉගන ගන්න පුතේ ලෝ කෙ දිනන්න පුලුවන් දරැවො සම්පතක්

  • @gayanprasanna2597
    @gayanprasanna2597 10 หลายเดือนก่อน +2

    Udavu karanna puluwan kenekge netha gatewa 😢😢😢

  • @udayakumara5224
    @udayakumara5224 10 หลายเดือนก่อน +3

    අනුරාධපුර අප්පචිචි ලගට එක්කන් යන්න...අරැමැසිටිිවි බලන්න .යුටියුබි එකේ..අනිවාර්යයෙන් හොඳ වෙනවා...

    • @TharaKumari-g3z
      @TharaKumari-g3z 10 หลายเดือนก่อน

      Anuradapure appachchi gana poddak danuwath karanna..pls

  • @princephone8324
    @princephone8324 10 หลายเดือนก่อน

    Anuradapura Appachchege Suwa medurata Aranyanna kanchana malle Theruwan Saranai

  • @danusikagamini9017
    @danusikagamini9017 10 หลายเดือนก่อน

    Ikaman suway labewa

  • @subahettiarachchi4814
    @subahettiarachchi4814 10 หลายเดือนก่อน

    Aththatama dukai puluvankamak thidunoth udaukarannam

  • @sunitalanka3102
    @sunitalanka3102 10 หลายเดือนก่อน

    ane aniwaryen udau lebenawamai kanchana sir giya thenakata weradila ne

  • @KFC9696
    @KFC9696 10 หลายเดือนก่อน

    මුදලක් දමන්න මේ මහත්මියගේ බැංකු ගිනුම් අංකයක්,දුරකතන අංකයක් ⁣දමන්න පුළුවනිද, හැකි කෙනෙකුට දෙන්න විදිහක් නෑනෙ එය මේ අයට පුයෝජනවේවි දැම්මොත්.

  • @shiranidesilva3456
    @shiranidesilva3456 10 หลายเดือนก่อน +1

    delum gram100. Meepani gram100. Wathura100. Samanawa aragena blendar karala,peraganna.ey misranaya kotas3 ta bedala thun weelata bonna.magee duwa saneepa karee oya beheth walin.masa3 digatama bonna.

  • @snjweenisnjweeni2520
    @snjweenisnjweeni2520 10 หลายเดือนก่อน +4

    ආනෙ ඔය අමිමට අර අනුරාධපුරයෙ අප්පචියි ලගට එක්ක යන්න අනිවර්යෙන් හොද වෙනවා අනෙ යන්න විවසයි අනිවර්යෙන් හොද වෙනවා අරැමැසි ටිවි බලන්න. ඉට පස්සෙ යන්න

  • @danushikasanjeewani2260
    @danushikasanjeewani2260 10 หลายเดือนก่อน

    හෙට්ටිපොළ දහන ගෙදර damma kusala හාමුදුරුවෝ lagat ekka yanna.mamath ugure canser ekata බෙහෙත් kalee haamuduruwngen...dan hodatama hodai

  • @anushaanusha2723
    @anushaanusha2723 10 หลายเดือนก่อน

    Aneee 😢😢

  • @ThanujaSajeewani-d5t
    @ThanujaSajeewani-d5t 10 หลายเดือนก่อน +7

    අනුරාදපුර අප්පච්චි ලගට යන්න පිලිකා හොදකරනවා එක අත්ත. සල්ලිගන්නෙ නා

    • @MalaMala-dp3lo
      @MalaMala-dp3lo 10 หลายเดือนก่อน

      Eyage t p no ho lipinaya sadahan kaloth bho ayata awssiya wei anrada weda mhatage

    • @duleekakarunarathne7147
      @duleekakarunarathne7147 10 หลายเดือนก่อน

      Arumasi tv TH-cam channel eka balanna balanna appachige vistara tiyanawa

  • @kumariekanayka5498
    @kumariekanayka5498 10 หลายเดือนก่อน +1

    අනුරාදපුර ගල්කඩවල යන්න

  • @SuwanthikaDamayanthi-pn6br
    @SuwanthikaDamayanthi-pn6br 10 หลายเดือนก่อน

    Ane pute oyalage ammata ekman suwaya lbewa oyalata teruwan sarani❤❤

  • @anusaranga2404
    @anusaranga2404 9 หลายเดือนก่อน

    😭😭😭😭😭🙏🙏🙏

  • @priyangapriyanga2240
    @priyangapriyanga2240 10 หลายเดือนก่อน +1

    Yanna nomilay suva kArana c.g.c srilanka guruge park, Samira holl,waligampitiya,jaela 1'st day suvaya labanava . Saturday 10am
    Rukmanidevi holl,nigambo 3.30pm
    Polin naha .

  • @asankamadushan-yr2fu
    @asankamadushan-yr2fu 10 หลายเดือนก่อน

    Me ammai dRuwo tikai pau anurada pure giyanam ikmanata suwawenawa b s

  • @prlindraniprlindrani2090
    @prlindraniprlindrani2090 10 หลายเดือนก่อน

    ඇයි තාත්තේ ක්‌ නෑ රට යන්න එපා අනේ දුක යි

  • @chandragr8000
    @chandragr8000 10 หลายเดือนก่อน +1

    Meyalge namber eka denako..

  • @ashokapadmasili3384
    @ashokapadmasili3384 10 หลายเดือนก่อน

    මං ඔයාට පුන්චි බෙහෙතක් කියන්නම් ලේසියි කරන්නකෝ බලන්න ගුරු ගලක් අරගෙන පැය 24ක් දරලිපේ පුච්චල දෙහි ඇඹුල් වලින් ගලගාල මී පැණි ත් සමග බෙල්ලේ ගාන්න. සති තුනක් අල්ගම වත්තෙ සුමණවංස හිමි හමුවන්න තෙරුවන් සරණයි

  • @duleekakarunarathne7147
    @duleekakarunarathne7147 10 หลายเดือนก่อน

    Meyalage tp number ekak danna

  • @asankamadushan-yr2fu
    @asankamadushan-yr2fu 10 หลายเดือนก่อน

    Kancana mhattaya minissunta udau k aranwDa eyA oya kiuwata ,ape amma ganat mama kiuwA nMut kisima udauwak na dannam onit nA

  • @amkchandrika987
    @amkchandrika987 10 หลายเดือนก่อน +1

    😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @ThushaniAngilipalage-tr1up
    @ThushaniAngilipalage-tr1up 10 หลายเดือนก่อน

    Anuradapure suwa madurata yanna. Okkoma ledawalata suwaya labenawa.

  • @RaniKuwait-fd6ir
    @RaniKuwait-fd6ir 10 หลายเดือนก่อน

    Ekman suwaya patame

  • @Diduwa___Zer
    @Diduwa___Zer 10 หลายเดือนก่อน

    Ekman suwaya patanawa

  • @dehiwslagemiyurin9804
    @dehiwslagemiyurin9804 10 หลายเดือนก่อน

    ❤❤😭😭😭😭😭

  • @GrcGf
    @GrcGf 10 หลายเดือนก่อน

    Anurada pure appahce lagata yawanna

  • @madavimadavi6630
    @madavimadavi6630 8 หลายเดือนก่อน

    niduk nirogisuwaya lebawa

  • @HouseMade-c7q
    @HouseMade-c7q 10 หลายเดือนก่อน

    😭😭😭😭😭😭😭

  • @Yasawathie
    @Yasawathie 10 หลายเดือนก่อน +1

    අප්පව් ලගටයන්න්

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka4753 10 หลายเดือนก่อน

    Paw canchana sir udaw karanna apita nathath uba tumata pin

    • @chandranielisabethnanayaka4753
      @chandranielisabethnanayaka4753 10 หลายเดือนก่อน

      Me දරුවො සුවපත් වෙවා නිරොගි සුවය අම්මා ට ❤🙏🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔