වසර 823කට වරක් උදාවන දුර්ලභ පෙබරවාරියක් | මේ පෙබරවාරි 04 ජීවිත කාලෙටම එකවරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 55

  • @NimalChandrasiri-hk3nx
    @NimalChandrasiri-hk3nx 3 ชั่วโมงที่ผ่านมา

    උතුම් විශ්ව මාතාවන් හට අනෙක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @thushariganga8297
    @thushariganga8297 4 ชั่วโมงที่ผ่านมา

    නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා අප්පච්චි! සාර්ථකව වැඩ කරල දෙනව.බොහොම පින්.

  • @Samadhi_kumarathunga
    @Samadhi_kumarathunga 18 ชั่วโมงที่ผ่านมา +1

    ගොඩක් ස්තුතියි ඔබට

  • @DisanayakaDisanayaka-o5p
    @DisanayakaDisanayaka-o5p 18 ชั่วโมงที่ผ่านมา +1

    ස්තුතියි ❤❤❤මෙහෙම උතුම් වැඩි හිටියොත් අපට ඉන්නවාය කියා දැන ගන්න ලැබෙන ඵක අපේ❤❤❤ වාසනාව ක් දීඝායු වේවා❤❤❤

  • @KushanMadusanka-y9l
    @KushanMadusanka-y9l 17 ชั่วโมงที่ผ่านมา +1

    දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට බුදු සරණයි🙏🙏🙏

  • @VirajaniDissanayaka
    @VirajaniDissanayaka 16 ชั่วโมงที่ผ่านมา

    Budusaranai deviyange pihitai vishwa mathawage pihitai

  • @SriyaniSriyani-x7q
    @SriyaniSriyani-x7q 8 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමාට දීර්ඝායුෂ, ලැබේවා තෙරුවන් සරණයි

  • @SakuDilru
    @SakuDilru 16 ชั่วโมงที่ผ่านมา

    ඔබ තුමාට නිරෝගි සුවය ලැබේවා.. බුදු සරණයි

  • @AchiniWathsala-c1b
    @AchiniWathsala-c1b 15 ชั่วโมงที่ผ่านมา +1

    Hama masema wage methana ashirwada puja thiyanawa...lassanata hodata sarthakawa weda karanawa...paule aya tamai okkoma weda karanne...Athi sarthakai...

  • @paittrachaminda3787
    @paittrachaminda3787 16 ชั่วโมงที่ผ่านมา +1

    ගෙදර දිවුනුවට මෙතුමා ගෙන් ගත්ත යන්ත්‍ර ය සැහෙන වටිනවා. කිරි උතුරනවා වගෙම තමයි. බුදුසරනයි

  • @asithalakmal4309
    @asithalakmal4309 16 ชั่วโมงที่ผ่านมา

    Obathumage program ekaka ganna dewal sehenna tiyenawa sami thuma.Hamadama loka wasi siyalu denata upakara wenna..Jaya wewaa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChamilWijenayaka
    @ChamilWijenayaka 11 ชั่วโมงที่ผ่านมา

    දෙවි පිහිටයි අපච්චි

  • @LahiruVithanaarachchi-kt6ci
    @LahiruVithanaarachchi-kt6ci 2 ชั่วโมงที่ผ่านมา

    Yana hithagena inne yagannawath mudal nathuwa inne.kohoma hari yannawa.

  • @chamindakumara-g7t
    @chamindakumara-g7t 16 ชั่วโมงที่ผ่านมา +2

    හැමදම වගේ ආසවෙන් බලන වැඩසටහනක්. අප්පච්ච් ඔබට දෙවියන්ගෙම පිහිටයි

  • @KamalBandara-s5p
    @KamalBandara-s5p 15 ชั่วโมงที่ผ่านมา

    විශ්වාසෙන් වැඩක් බාර දෙන්න පුලුවන් තැනක් මෙක. සුපිරියට වැඩෙ කරනවා මෙතුමා. ඔබතුමා ට දෙවිපිහිටයි. අප්පච්චි

  • @wijeethawarnakulasuriya8114
    @wijeethawarnakulasuriya8114 5 ชั่วโมงที่ผ่านมา

    Deergausa labewa obatumata 🙏

  • @miyunisathsarani
    @miyunisathsarani 18 ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samwijewardhana6514
    @samwijewardhana6514 5 ชั่วโมงที่ผ่านมา +1

    Kanya meena thula sinha ta 50 ta 50yi.anith lagna walata 100ta 100k dhana yoga. 25.23 Idan ahanna

  • @DahamDaham-wy2xd
    @DahamDaham-wy2xd 19 ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏

    • @miyunisathsarani
      @miyunisathsarani 18 ชั่วโมงที่ผ่านมา

      theruwan saranai

  • @miyunisathsarani
    @miyunisathsarani 18 ชั่วโมงที่ผ่านมา

    theruwan saranai sami thuma

  • @miyunisathsarani
    @miyunisathsarani 18 ชั่วโมงที่ผ่านมา

    oba thumata dirgayu lebewa

  • @AnjiNethu
    @AnjiNethu 13 ชั่วโมงที่ผ่านมา

    dedimunda dewiyange belma thiyana hoda thenak methana. Hemadama lassanata weda karanaqa. Sehena puja thiyanaaa. wwna Boru karayo wage newi methuwa niyameta wede karanawa

  • @RacikaTilak
    @RacikaTilak 12 ชั่วโมงที่ผ่านมา

    🙏🙏❤️

  • @OshaniWasana
    @OshaniWasana 14 ชั่วโมงที่ผ่านมา +1

    අපිට තියන කරදර වලට ඔබතුමාට පිහිට වෙන්න පුලුවන්ද? ගොඩක් අය කියනවා ඔබතුමා සැහෙන වැඩක් කරන කෙනක් කියලා. මට ඔබතුමාව හමුවෙන්න ඕනේ

  • @RajendramMalini
    @RajendramMalini 3 ชั่วโมงที่ผ่านมา

    😮

  • @hirushidias3356
    @hirushidias3356 15 ชั่วโมงที่ผ่านมา

    ape lagnawalata thiyana dosha nethi karagannee kohomadha gurunnannse. Obathumaa pihita wenna apita. Karadara sehwna me tikema. Giya para kuwa wage mage lagnaya hoda nee

  • @happyonly1506
    @happyonly1506 16 ชั่วโมงที่ผ่านมา

    Kalu kumara dhoshaya gena kiyannko sami thuma. Budhusaranayi obathumaata

  • @SeelaRanjani
    @SeelaRanjani 14 ชั่วโมงที่ผ่านมา +1

    සාස්තර බලනවා නෙද අප්පච්චි. අනාගතය කියන්න පුලුවන් නෙද ඔබතුමාට. මම ඉන්නේ පිටරට. කොහොමද එක බලාගන්නේ.මොනවද ඕනේ කරන්නේ

  • @NihalRanjith-s4s
    @NihalRanjith-s4s 19 ชั่วโมงที่ผ่านมา +2

    ඔබ තුමා මුණගැසෙන්නේ කොහොමද

  • @kasunlakmal3163
    @kasunlakmal3163 14 ชั่วโมงที่ผ่านมา

    හොද හාස්කම් තියන දෙවාලයක් බය නැතුව කියන්න පුලුවන් මට. ඔබතුමාගෙ දුව වැඩක් කරා අපේ. හරියටම හරි

  • @ThusithaPriyangani-o3i
    @ThusithaPriyangani-o3i 14 ชั่วโมงที่ผ่านมา

    සැකයක් නැතුව යන්න පුළුවන් හොඳම තැනක් .මා ඉන්නේ ඩුබායි .ලංකාවට ආවම මේ පාරත් මං භාරයක් වෙන්න එනවා ගියපාර ආවා වගේ

  • @porawagamasudamma
    @porawagamasudamma 17 ชั่วโมงที่ผ่านมา

    ඔබ තුමාගේ දැඩිමුණ්ඩ දේවාලයට.එන්නෙ කොහොමද දන්වන්න ස්තූතියි ඔබ තුමන්ට ...

  • @raveendrasunimal3180
    @raveendrasunimal3180 3 ชั่วโมงที่ผ่านมา

    ගම්පහ කොහෙද දැඩිමුණ්ඩ දේවාලය තියෙන්නේ...🙏

  • @umeshaerangi7315
    @umeshaerangi7315 16 ชั่วโมงที่ผ่านมา

    wishwa mathawage pihita lebenna one. Diyunu wena yanthrayk ganne kohomda sami thuma

  • @SathsaraniNethmi-k7s
    @SathsaraniNethmi-k7s 16 ชั่วโมงที่ผ่านมา

    ⁠enawanam kalin kiyannaoneda sami thumaa. Mama inne akureasse mata ennaone mage getaluwakata

  • @LakshmiPerera-u5c
    @LakshmiPerera-u5c 10 ชั่วโมงที่ผ่านมา

    Kalu. Kaha. Mage. Lagath. Pala. Tiyanawa

  • @UdeniAdikari-n7u
    @UdeniAdikari-n7u 14 ชั่วโมงที่ผ่านมา

    Koheda thiyenne

  • @KushanMadusanka-y9l
    @KushanMadusanka-y9l 17 ชั่วโมงที่ผ่านมา

    විශ්වාසයෙන් වැඩක් කරගන්න පුළුවන් දේවාලයක්

  • @RajRaju-h7i
    @RajRaju-h7i 15 ชั่วโมงที่ผ่านมา

    කාලි දෙවාලේ hoda හාස්කම් තියනවා. මගෙ අක්කගේ කැපිල්ලක් කරේ මෙතුමයි මෙතුමාග් දුවයි. හොදටම හොදයි.

  • @NuwanKumara1987-u3f
    @NuwanKumara1987-u3f 6 ชั่วโมงที่ผ่านมา

    Koheda inne

  • @navodyasemini413
    @navodyasemini413 15 ชั่วโมงที่ผ่านมา

    ⁠අපි හොදට දන්න කියන තැනක් මෙක. කරොත් වැඩක් හරියටම හරියන තැනක්. බය නැතුව යන්න පුලුවන් ඕනේ කෙනෙක්ට

  • @shashikaviranjaya3415
    @shashikaviranjaya3415 16 ชั่วโมงที่ผ่านมา +1

    ගම්පහ කොහෙද මේ දේවාලය තියෙන්නේ? . දන්න කෙනෙක් කියනවාද ගොඩක් අය හොඳයි කියනවා. ඒකයි මමත් යන්නහිතුවේ

  • @DilshaDilsha-l7m
    @DilshaDilsha-l7m 14 ชั่วโมงที่ผ่านมา

    මගේ business එක ගොඩගියේ ඔබතුමගේ ආශිර්වාදය නිසා. යන්ත්‍රයක් දැම්මේ මම ගිය මාසේ ඔබතුමාව මෙ chanel එකෙන් දැකලා. අද වෙන කොට ලොකු වෙනසක් තියනවා සාමි තුමා

    • @chamathprsanka134
      @chamathprsanka134 9 ชั่วโมงที่ผ่านมา

      Koheda tiyanna dewale

    • @RajendramMalini
      @RajendramMalini 3 ชั่วโมงที่ผ่านมา

      ගම්පහ ​@@chamathprsanka134

  • @CaturikaDawapprya
    @CaturikaDawapprya 16 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤

  • @විස්මකර්ම-ද6න
    @විස්මකර්ම-ද6න 13 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️