එකනම් බොක්කටම වැදුනා මචං - හුඟක් අය නොදන්නා පුංචි ටවුමකින් ලංකාවම හොල්ලන වැඩක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น •

  • @saumyasampath977
    @saumyasampath977 5 ปีที่แล้ว +288

    හොද වැඩක් ඇත්තටම රට පුරාම මේ රැල්ල ගෙන යා යුතුයි.

    • @himayathanksgallage7682
      @himayathanksgallage7682 5 ปีที่แล้ว +1

      Puduma sathutak Danube appa
      Budusaranai mage ratata

    • @islandfishing
      @islandfishing 5 ปีที่แล้ว +2

    • @hd.haturusinhehaturusinhe4499
      @hd.haturusinhehaturusinhe4499 5 ปีที่แล้ว +1

      Ara gone ranjatai hirunika wesitai meka kiyala dunnannasm hari

    • @sooriar6256
      @sooriar6256 22 วันที่ผ่านมา

      🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤😅😅​@@himayathanksgallage7682

  • @dohaqatar9055
    @dohaqatar9055 5 ปีที่แล้ว +72

    අපේ පුංචි රටේ හැම කඩයක්ම වසා මේ මල්ලිලා වගේ පන්සල් යන්න බුදු දහාම රැකගම්මූ රටටත් ආශීර්වාදයක්

  • @rupharupha296
    @rupharupha296 5 ปีที่แล้ว +84

    ,ඇත්තටම උපන්නට පස්සෙ අහපු හොදම දෙමෙයයි මෙ දෙ හැම ගමකම කරනවා නමි අපේ දෙවියො අපව රැක ගන්නවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍✋✋✋✋✋✋♥️

  • @hewawasanc2092
    @hewawasanc2092 5 ปีที่แล้ว +125

    බුදුසරනයි රත්තරනේ ඔබලාට
    දර්මය රැකගන ඉදිරියට යන්න
    තෙරුවන්සරනයි ...

  • @islandfishing
    @islandfishing 5 ปีที่แล้ว +640

    මේ රැල්ල නම් අපි කොහොම හරි හදන්න ඔනි නිලමේ ❤ ,,කැමති අය ලයික් කරන්න ,,🇱🇰

    • @hadinboyshot4457
      @hadinboyshot4457 5 ปีที่แล้ว +5

      Hoda wada
      Sadu sadu.....

    • @magelokayaoya9547
      @magelokayaoya9547 5 ปีที่แล้ว +12

      අනිවාර්යෙන්ම මුළු රටම පෙළගැසිය යුතු හොඳම වැඩසටහනක්

    • @harshithilakarathne7220
      @harshithilakarathne7220 5 ปีที่แล้ว +7

      අනිවාර්යෙන්ම මෙන්න රැල්ල

    • @malshadesilvanamal858
      @malshadesilvanamal858 5 ปีที่แล้ว +3

      Aniwarayma attha budusaranai

    • @ernbandaraernbandara2221
      @ernbandaraernbandara2221 5 ปีที่แล้ว +4

      oba sama danatama suba pathami nilamata obata saha samata tharuwan saranai ..❤❤❤👍👍👍🌷🌷🌼🌼🌻🌻⚘⚘🇱🇰🇱🇰🇱🇰

  • @senatorde2749
    @senatorde2749 4 ปีที่แล้ว +6

    ඒක නම් හරිම හොඳ ඉතාමත් වැදගත් අත්‍යවශ්‍ය වැඩක්. පෙර කාලයේ ලංකාවට යහපත් ප්‍රතිඵල ගෙනත් දුන්නෙත් බුද්ධ ශාසනයි. අද ලංකාවෙ විනාශය ගෙනත් දුන්නත් බුද්ධ ශාසනට නිග්‍රහ කරන නිසායි.
    කොරෝනා වයිරසයෙන් මුලු ලංකාවම විනාශ වෙලා ඉතිරි වෙන්නෙත් බුද්ධාගමේ සත්‍ය ගුණවත් අතලොස්සක් පමනයි.
    ඒ අතලොස්ස නැවත ලංකාව බුදු දහමින් ඒකාලෝක කරනවා.

  • @shantimalika2493
    @shantimalika2493 5 ปีที่แล้ว +148

    ඉතාම හොද දෙයක් දරැවනේ ඔබලාට.අනේක වාරයක් ස්තූති තෙරැවන් සරණයි

    • @swarnahettiarachchi9283
      @swarnahettiarachchi9283 5 ปีที่แล้ว +2

      ඉතාම වැදගත් හොඳ වැඩක්. රට පුරාම පටන් ගන්න හැකියාව ලැබේවා! .

  • @amithkarunathilaka1531
    @amithkarunathilaka1531 5 ปีที่แล้ว +83

    අපෙ රට රකින්න පුලුවන් අපිටම විතරයි. ජයවේවා.. තෙරුවන් සරණයි...!!!

  • @harshithilakarathne7220
    @harshithilakarathne7220 5 ปีที่แล้ว +68

    මේක නම් හොඳ වැඩසටහනක් රට පුරාම ව්‍යාප්ත වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම සිංහල බෞද්ධයෙක් වශයෙන් ආඩම්බරයි මගේ රටට දළදා හිමි සරණයි සියලු දෙනාටම තෙරුවන් සරණයි🇱🇰☸🙏🙏🙏

    • @malanymalany4354
      @malanymalany4354 2 ปีที่แล้ว +1

      MeKanam.hodama.hoda.wadak.meathama.rata.ratak.widiyata.nagitinnta.pAra.mAya.wenna.puluwan.siyaluma.pansalwala.mAya.patañ.gAnna.menna.niyamaRagIa.api.lankawata.aapu.gAman.òyalata.sahaya.dennam.idriyatamayamu.oBata.jamen.jAya.weawa.teruwan.sAramaic.

    • @priyangikaweerasuriya3388
      @priyangikaweerasuriya3388 ปีที่แล้ว

      Niyamy api rata purama me de karamu

  • @thilakasiriparagahawattege7061
    @thilakasiriparagahawattege7061 5 ปีที่แล้ว +49

    මේ රැල්ල දිගටම තියෙන්න ඕනේ මිනිස්සු ධර්මය රකින්නට ඕනේ එවිටයි ඔවුන්ට පිහිට ලැබෙන්නේ ..

  • @lagalatta6639
    @lagalatta6639 5 ปีที่แล้ว +46

    නිලමේ අපේ දරුවො හුද හැදියාවට යැම ඔබගේ වීඩියෝ බෝම හුද වැදගත් මාහද්දියේන් දක්නහුද සිරියා ඔබතූමා ට පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබට බුධු සරනයි

  • @dsds9978
    @dsds9978 5 ปีที่แล้ว +56

    ඒ වැඩේනම් ගොඩාක් හොද වැඩක් අනිත් ගම් නගර වලත් මේ දේ වෙනවනම් කොච්චර හොද දෙයක්ද 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕

  • @nirupanimendis1078
    @nirupanimendis1078 5 ปีที่แล้ว +157

    මෙම වැඩ සටහන රට පුරාම ක්‍රියාත්මක විය යුතුයි,හොද ගුණ ගරුක හොද සමාජයක් බිහි වේවි. බුදු සරණයි !

  • @georgevinitia1502
    @georgevinitia1502 5 ปีที่แล้ว +53

    අහන්නත් හරිම සතුටුයි...බොහොම ස්තූති නිලමෙ අපව දැනුවත්කලාට.
    තරුණ කැලට අපේ උත්තමාචාරය...නගර බද ගම් බද තරුණ මහලු ව්‍යාපාරිකයින් මෙය ආදර්ශයට ගෙන පැයක් සතියකට එකදවසක් මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න.
    යහපතක්ම වේවා !
    සැමට තෙරුවන් සරණයි 🙏💐💐🙏
    🙂❤🇱🇰.

    • @sm.kumarie3560
      @sm.kumarie3560 5 ปีที่แล้ว +2

      me deya rata purama kriyathmaka wewa obalata teruwan saranai

    • @islandfishing
      @islandfishing 5 ปีที่แล้ว

    • @georgevinitia1502
      @georgevinitia1502 5 ปีที่แล้ว

      @@islandfishing 🙏💐🌝❤🇱🇰.

    • @islandfishing
      @islandfishing 5 ปีที่แล้ว

      @@georgevinitia1502 කැමති නම් සබ් කරන්න සර්❤

  • @obamage9365
    @obamage9365 5 ปีที่แล้ว +37

    ඇත්තටම හොද දෙයක්.ලංකාවපුරාම මෙහෙම වේනවා නම් තව ගොඩාක් ලස්සනවේවි.❤❤❤👍👍👍

  • @magelokayaoya9547
    @magelokayaoya9547 5 ปีที่แล้ว +33

    ඇත්තටම ගොඩක් වටිනා වැඩක් ඔබලා එකතුවෙලා රටට දුන්නෙ වචන වලින් කියල නිමකරන්න බැරි වටිනා ආදර්ශයක්.
    තෙරුවන් සරණයි🙏🙏 ඔයාල හැමෝටම
    ජය වේවා

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 2 ปีที่แล้ว +5

    මුළු හදවතින්ම සිංහල බවුද්ද යකු විිම ආඩම්බරයි මෙිිවැඩ සටහන දිගටම කරගෙන යන්න ඕනි මගේ රටට බුදු සරණයි 🙏🌹🏵️🏵️🏵️🙏🌹🏵️

  • @nihalweerasinghe6457
    @nihalweerasinghe6457 5 ปีที่แล้ว +16

    බොහොම හොඳ වැඩක් හරිම ආඩම්බරයi සියළුම ලංකා වැසියන් ගෙ නෙත් සිත් යොමු වෙවා .තෙරුවන් සරනයි

  • @shiranjanirupakanthi7869
    @shiranjanirupakanthi7869 5 ปีที่แล้ว +32

    මුලු ලංකාවේ ම මේ සත්ක්‍රියාව කරන්න පුළුවන් වුනානම් ඒ වගේ ම උනන්දු වුනොත් අපේ රට යන අගාධයෙන් බේර ගන්න පුළුවන් . අත්තෙන්ම මහාජාතිය බුද්ධගම කිව්වා කියෙව්වා විතරයි අපි මේ වගේ පංසල් යන්නේ පෝය කට විතරයි නේ.සමහර අය ඒ යන්නේ ත් නේ . අනේ සාදු සාදු ...ඔබතුමන්ලා මේ පටන් ගත්ත මේ පුන්‍යකර්මය අපේ රටේ හෙමොටම වියාප්ත වේවා .ඔබතුමන්ලාට තෙරුවන් සරනයි ..ජයෙන් ජය වේවා ...සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏

  • @charithadeshapriya8374
    @charithadeshapriya8374 5 ปีที่แล้ว +16

    ඉතාමත්ම වටිනා ක්රියාවක්. මුළු ලංකාව පුරාම ව්යාප්ත කල යුතුය. පන්සල් තුළින් ද වැදගත් ආගමික වැඩසටහන් තම ප්රදේශයේ පිරිසට ආරම්භ කර ක්රියාත්මක කළ යුතුය. මෙවන් යහපත් දැ රට පුරා ව්යාප්ත කිරීමට රජයේ ද අනුග්රහය ලැබිය යුතුය.

  • @anulaanu5248
    @anulaanu5248 5 ปีที่แล้ว +23

    ගොඩක් වටිනවා ලංකාවේ සියලු වෙළදසැල් ඔය කියන වෙලාවට වහලා ආගමික කටයුතු වලට සම්බන්ද වෙනවනම් කොච්චර හොදයිද ඔබ සැමට බුදුසරණයි

  • @narshrohit5904
    @narshrohit5904 5 ปีที่แล้ว +10

    ගොඩක් .පිං..පිරෙන..වැඩක්..සියලු.දෙනාටම.තෙරැවන්..සරණ යි.....

  • @මල්ලිකාඅබේසිංහ
    @මල්ලිකාඅබේසිංහ 5 ปีที่แล้ว +9

    හරිම හොද වැඩක් ඔයාලාට ගොඩාක් පින් අපේ මවු බිමේ තරුන පිරිස දැන් හොද වැඩ කරන්නේ අනේ මේ වැඩ සටහන මුලු ලංකාවෙම ගෙනියනවා නම් ජන පතිතුමාගේ ඇසට මෙය මුන ගැසෙවා

  • @kanjhi9020
    @kanjhi9020 5 ปีที่แล้ว +15

    බුදු රජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගෙන මුලු ලංකා වාසීන් එක මුතු වෙලා හැම ගමකම පාහේ මෙ වගේ කටයූත්තක් කෙරේ නම් අපෙ බාල පරම්පරාවට හොඳම ආදර්ශය ක් වෙයි දැනුවත් කරාට ස්තූතියි නිලමේ

  • @anurajayamaha3195
    @anurajayamaha3195 3 ปีที่แล้ว +4

    බොහෝමත්ම ප්‍රසන්සණීය ආදර්ශමත් කටයුත්තක්. වැඩිහිටියන් විසින් සිදුකළ යුතු කටයුත්තක් තරුණ පරම්පරාවෙන් ආරම්භවීම ඉතාමත් වැදගත් ඔවුනට සියල්ලන්ගේම ප්‍රණාමය හිමි වියයුතුයි . හැකිතාක් ඉක්මනින් රට පුරාම ව්‍යාප්ත කිරීමට සියලුම දෙනාගේ උනන්දුව උද්‍යෝගය ඇතිවේයැයි පතමු . සියලුම දෙනාට තෙරුවන් සරණයි !.

  • @siriyanirajapaksha5013
    @siriyanirajapaksha5013 5 ปีที่แล้ว +9

    මේ වසරේ අහපු හොඳම ප්‍රවෘත්තිය...... තෙරුවන් සරණයි සියලු දෙව් පිහිටයි. හැමෝටම...

  • @lagalatta6639
    @lagalatta6639 5 ปีที่แล้ว +62

    නිලමේටපලමුවේන්ස්තූති කරමි මම වීඩියෝ ඒක බලනවිට හිතට කියන්න බැරි සතුටක් ඇයි උනා බොම හුදමයි තේරැවන් සරනයි

  • @kumuthumaligaa2181
    @kumuthumaligaa2181 5 ปีที่แล้ว +13

    ඔබතුමාට තෙරුවන්ගේ සරණයි තරුණ ළමයි ඔයාලගෙ අනාගතය හරිම පැහැදිලි සුබපැතුම්

  • @nuwanchathu6763
    @nuwanchathu6763 4 ปีที่แล้ว +3

    ඇත්ත ට ම මේ ක බොහෝම හොඳ වැඩක් මේ රැල්ල රට පුරා ම ගෙනියන්න ඕනි ඇත්ත ට ම හරිම ආඩම්බර ඉ මොනවා නැත ත් අපි බුද්ධාගම ට ගරු කර මු නිලමේ අයියා ඔයා නම් සුපිරි චා රි ත ය ක් බුදු සරණයි

  • @බුදුමග-ඹ7ඡ
    @බුදුමග-ඹ7ඡ 5 ปีที่แล้ว +17

    අපේ රට පුරාම මේ රැල්ල ක්‍රියාත්මක කරන්න පුලුවන්නම් එක තමා නියම බෞද් ධ කම. තෙරුවන් සරණයි සියළුම දෙනාට

  • @rupharupha296
    @rupharupha296 5 ปีที่แล้ว +79

    කොපමන හමිබ කලත් අරන් යන්නෙ කරපු පින්පවු දෙක විතරයි ඒක මතක තියා ගනින👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @samakodagoda6372
      @samakodagoda6372 2 ปีที่แล้ว

      ලාබයෙන් සුලු ගානක් එකතු කරල අරමුදලක් හදන්න . ඒ අරමුදල අඩුපාඩු ඇති නව පරපුරේ ව්‍යාපාරික අවස්ථා වලට අත හිත දෙන්න .ඉතා හොද ආරමිභයත්

  • @chamudib6730
    @chamudib6730 5 ปีที่แล้ว +80

    හොද වැඩක් රට පුරාම කවුරුත් එකතු වෙලා මේ විදියට තමන්ගෙ ආගම වෙනුවෙන් පන්සලට රැස්වෙනවා නම් මොනතරම් හොදද

  • @kanthiherath3896
    @kanthiherath3896 4 ปีที่แล้ว +9

    මුලු ලංකාවෙම මෙහෙම වෙනවානම් කොච්චර පිංවත් ලංකාවක් බිහිවෙයිද තුනුරුවන් සරනයි ඔයාල හැමෝටම.නිලමෙටත් බොහොම පිං මෙවැනි දේවල් පෙන්වා මුලු රටම දැනුවත් කරනවාට.🙏🙏🙏🙏

    • @arunidineshika
      @arunidineshika 2 ปีที่แล้ว

      අගයමි බුදු සරණ යි..

  • @lasiruoshada2214
    @lasiruoshada2214 5 ปีที่แล้ว +6

    තුණුරුවන් සරණයි හැමෝටම රැල්ලක් විදියට හරි රට පුරාම මේ හොද ක්‍රියාව ක්‍රියාත්මක වේවා කියල ප්‍රාර්ථනා කරනව.

  • @AaBb-ev8ns
    @AaBb-ev8ns 5 ปีที่แล้ว +10

    නිලමේ මේ වැඩේ නම් හොද දෙයක් කොහොම හරි හැම ගමකටම යවන්න තෙරුවන් සරණයි

  • @saumyaperera6788
    @saumyaperera6788 5 ปีที่แล้ว +13

    ඇත්තටම හොද වැඩක් . සල්ලි ගැනම හිත හිතා වෙලදාම් කරන වෙලද මහතුන් සිටින අපේ රටේ , තමන්ගේ ආගම ගැන හිතන වෙලද මහතුන් සිටීම අපේ රටට ලොකු ආඩම්බරයක් ..

  • @mayawarshawarsha9648
    @mayawarshawarsha9648 5 ปีที่แล้ว +11

    ඔයාලගේ අධයාත්මක ජිවිතය යහපත් වේවි යහපත් දැහැමි සමාජයක් බිහි වෙවි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින් තෙරුවන් සරනයි .

  • @surangevekum2864
    @surangevekum2864 5 ปีที่แล้ว +124

    Me දේවල් රැල්ලක් වෙලා ගියාම ape රට කොයි තරම් ලස්සන වෙයි .මේ තමයි රට හොයන වෙනස

  • @kudabanda823
    @kudabanda823 5 ปีที่แล้ว +26

    එ වැඩේටනම් හරිම හොදයි දුවේ පුතේ හැමතැනම එ වගේ කරන්න හරිම සතුටුයි බුදුසරණයි ඔබතුමාට

  • @rupharupha296
    @rupharupha296 5 ปีที่แล้ว +45

    බලන හැම දේනාම මෙ විදාියට කරනවා නමි අපේ ආගමටත් තැනක් තියෙනවාමෙය බලන හැමදෙනාම සෙනසුරාදාා තමන්ගෙ ආගම අදහන්න පන්සලට යන්න 🎉️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sasi8k
    @sasi8k 3 ปีที่แล้ว +2

    ඇත්තටම හොඳ වීඩියෝ එකක් අයියෙ. මං මාවනැල්ලෙ. මෙහෙ මුස්ලිම් අය හැම සිකුරාදම උදේ වරුවම කඩ වහල පල්ලි යනව. ඒත් සමහර බෞද්ධ වෙලෙන්දො පෝයටත් කඩවල් ඇරල. එහෙම බැලුවම මේ වැඩේ ගොඩක් වටිනව. තෙරුවන් සරණයි ඔයාලට.

  • @strivetonirvana3794
    @strivetonirvana3794 5 ปีที่แล้ว +76

    ධර්මයේ හැසිරෙන්නා ....ධර්මය විසින් රකිනු ලැබේ....🙏🙏🙏

  • @nelkanelka1735
    @nelkanelka1735 5 ปีที่แล้ว +8

    නියම වැඩක්.මුළු ලංකාවටම ආදර්ශයක්.අගය කලයුත්තක්.නියමයි නිලමෙ

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 5 ปีที่แล้ว +11

    ඇත්තටම බොහොම සන්තෝසයි
    මේ වගේ වැඩසටහන් ක්‍රියාත්මක මොනවා නම් සියලු ගම් වල ගොඩක් අපරාධ හිංසන අඩු වෙනවා ආගම දහමට මුල් තැන දෙනවා නම් රටේ හුඟක් දූෂණ අඩු වෙනවා

  • @pkgknheraiherai9734
    @pkgknheraiherai9734 3 ปีที่แล้ว +2

    හදවතටම අඩමිබරයක් හැමොම මෙිවිදියට එකතුවෙමු ඔබසියලුම දෙනාට බුදු සරණයි

  • @kavijaal9567
    @kavijaal9567 5 ปีที่แล้ว +6

    ගොඩාක් සන්තොෂයි
    මුලු ලන්කව පුරාම
    මෙ කර්තව්‍යය ව්‍යාපෘත වෙවා කියලා මුලු හදවතින්ම පතමු

  • @indiraliyanarachchi6646
    @indiraliyanarachchi6646 5 ปีที่แล้ว +5

    Waw නියමයි.අනේ දෙය්යනෙ මේවගේ දෙයක් කරන්න පෙරමුණ ගත්ත හැමොටම තෙරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් ජය වේවා.

  • @menakasapumalee3434
    @menakasapumalee3434 5 ปีที่แล้ว +14

    ඉතා හොද වැඩපිළිවෙළක්.අද මත්කුඩු දුරාචාරයට තල්ලු වෙමින් සිටින තරැණ පරපුර යහමගට ගෙන යාමට හොද ක්‍රීයාවක් මෙය රට පුරාම ව්‍යාප්ත විය යුතුයි

  • @chandrakoumari8581
    @chandrakoumari8581 5 ปีที่แล้ว +10

    🙏🙏🙏 මගේ රටට සම්මා සම්බුදු සරනයි.මෙය අපි ගොඩාක් අගය කරනවා.හරිම සතුටුයි .මුලු රට පුරාම මේ රැල්ල ගෙනියන්න.🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👌👌👌

  • @sumedasamankanthi1119
    @sumedasamankanthi1119 3 ปีที่แล้ว +2

    අහන්න ලැබීම සතුටක් රටට ආශිර්වාද යක් හැම දෙනාම එකමුතු වේවා

  • @srimamangalika9684
    @srimamangalika9684 5 ปีที่แล้ว +3

    ඔයා ගෙ වැඩ සටහන් ගොඩක් හොඳයි ඒ තරුණ සංවිධානය කාගෙවත් දිහා බලල කටයුතු කරල නැ
    එයාලටම හිතිල කරපු දෙයක් නිසා ඔවුන් යහපත් මාර්ගයකට යයි ස්වාමින්වහන්සේ ටත් ඔබ සියලු දෙනාටත් තෙරුවන් සරණයි

  • @robaraba7732
    @robaraba7732 5 ปีที่แล้ว +11

    ඇත්තටම හොද වැඩක් සියලුදෙනාටම බුදුසරනයි

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 2 ปีที่แล้ว +3

    සාරදර්ම රකින ආගම දහමට ගරැකරන උතුම් පිංවන්ත වාසනාවන්ත අපේ මිනිස්සුන්ට බුදු සරණයි 🙏🌹🏵️🏵️🏵️🙏🌹🌹🌹🙏🙏🌹🌹🏵️🏵️🙏🙏🙏🙏🙏🙏

  • @ajanthaherath2987
    @ajanthaherath2987 5 ปีที่แล้ว +4

    ඇත්තටම හොද අදහසක් මෙය රැල්ලක් වගෙ රට පුරාම දියත් කරනවානමි අපෙ ධර්මයට මුල්තැන දි වැඩ කරනවානමි එය තමා රටට වටිනාමදේ ඔයාලට තෙරැවන් සරනයි

  • @prabhasri1279
    @prabhasri1279 ปีที่แล้ว

    සාදු සාදු සාදු .අනේ හරිම හොද වැඩසටහන ක්.මුලු රටේ ම ව්‍යාප්ත වේවා !තෙරැවන් සරණයි !අපේ රටේඅනාගතය පැහැදිලි යි.නිලමෙි මහත්මයා ටත් තෙරැවන් සරණයි

  • @gaganigagani6855
    @gaganigagani6855 5 ปีที่แล้ว +5

    Sha ekanam සුපිරිම සුපිරි වැඩක් .වෙන agam වල aya karnawanam ai අපිට බැරි ape ආගමට සතියෙන් පැයක් wen කරන්න .මේක ලංකාව පුරා ආරම්භ කරන්න ඕනි

  • @chama2548
    @chama2548 5 ปีที่แล้ว +11

    ගොඩක් හොඳ වැඩක් පිං.......!..බෞද්ධයන් උන අපි ඔක්කොම පෙල ගැහෙමු.....

    • @tuhratu9566
      @tuhratu9566 ปีที่แล้ว +1

      දන්නවද යාලු බොහොම හොද වැඩක් නමුත් උදේ වරැවෙි උදේන්ම බුදුන් වැදලා සවස කඩ අැරියනම් තමා වටින්නේ මොකද බුදුන්ට මුල්තැනයි මෙි ලොකේ හිමි

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 5 ปีที่แล้ว +6

    බොහොම හොද වටිනා වීඩියෝ එකක් නිලමෙ මල්ලි.ඔබ මේවා අපට දැක ගන්න සැලැස්වීම ගැන මම ස්තූතිවන්ත වෙනව.සෑම දෙනාටම තෙරුවන් සරනයි

  • @gaminglk190
    @gaminglk190 5 ปีที่แล้ว +25

    පල්ලෙපොල ව්‍යාපාරික ජනතාවට අපෙන් උනුසුම් සුබ පතුම්

  • @dilinislg865
    @dilinislg865 5 ปีที่แล้ว +4

    නිලමේ අහන්න ලැබීමත් සතුටක් ..,,ඔබටත් බොහොමයක් පින් ,...මම හිතනවා මෙම වැඩ සටහන් පිළිවෙළ ලන්කාව පුරාම ගෙන යන්න පුළුවන් නම් කොතරම් හොඳ ,
    එතකොට ,ගොඩක් දුරට ,මිනිසුන්ගේ හිතේ තිබෙන , තරහා ,ඊර්ෂ්‍යාව ,ක්‍රෝධය ,වෛරය ,නැති වෙලා මනසට ටිකක් හරි හොඳක් වේවි ...

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 5 ปีที่แล้ว +3

    ගොඩක් වටිනා දෙයක් හැම ගමක ම හැම නගරෙකම මේ වගේ හැම සෙනසුරාදාම පහේ සිට හය දක්වා පන්සල් ගිහින් බෝධි පූජා තියලා එනවා නම් ගොඩක් හොඳයි තමන්ගේ පවුලේ අයටත් තමන්ටත් රටටත් යහපතක් ම වේවා ඔබලගෙ ආරම්භය අගය කළ යුතුයි ඔබ සියලු දෙනාට උතුම් සම්මා සම්බුදු සරණයි

  • @gamagelalitha4640
    @gamagelalitha4640 5 ปีที่แล้ว +6

    පුංචි ගමකින් පටන් ගත් මුළු මහත් ලක් ජනතාවටම වැඩදායකවූ මෙම ආරම්භය මුළුමහත් රට පුරාම ව්‍යාප්ත වේවා!

  • @methmal5747
    @methmal5747 4 ปีที่แล้ว +2

    නියම වැඩක් අනිවාර්යයෙන් ලංකාවේ හැම නගරයක් ගමක් පාසා මෙ දෙ කරන්න ඕන 🙏🌺☸️ තෙරුවන් සරණයි !

  • @pathimipathimi4167
    @pathimipathimi4167 5 ปีที่แล้ว +24

    දළදා සමිඳුන්ගේ පිහිටයි මාගේ රටට ,,,

  • @swa5531
    @swa5531 3 ปีที่แล้ว +1

    හොඳ වැඩක් මේ රැල්ල එදිරියටම යන්න 🙏🙏🙏🙏මගේ මව්බිමේ බුද්ධ ශාසනය බැබලේවා සියලු සත්වයෝ සංසාර දුකින් අත් මිදෙවා 🙏🙏🙏

  • @srilanka7161
    @srilanka7161 5 ปีที่แล้ว +6

    අවවාදයට වඩා ආදර්ශය උතුම් කියන එක මනාවට දැන් පෙනෙනවා මේ. කැපකිරීමට හැම දෙනාටම තෙරුවන් සරණයි.

  • @jayam1429
    @jayam1429 5 ปีที่แล้ว +3

    හරිම සතුටක් හිතට දැනෙන්නේ .. ඉතාමත් වටිනා පූර්වාදර්ශයක් .. ලංකාව පුරාම ක්‍රියාත්මක වුවහොත් කොතරම් අගේද.. මාත් පල්ලේපොල .. ඒ නිසා හරිම ආඩම්බරයකි .. ස්තුති ඔබ සැමට ..
    උතුම් ශ්‍රී දලදා හාමුදුරුවන්ගේ පිහිටයි 🌼🌼🌼🌼

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et 3 ปีที่แล้ว +2

    ඉතාමත් වටිනා ක්‍රියාවක් මුළු ලංකාවේම ක්‍රියාත්මක වෙනවානම් ඉතාමත් වැදගත්

  • @kumarad1648
    @kumarad1648 5 ปีที่แล้ว +2

    මෙයයි විය යුත්තේ එදා හෙළයො මොන දෙයක් කලත් කරන්නේ පන්සල මුල් කරගෙනයි එය වරදින්නැ. ලංකාව පුරා
    හැම ව්‍යයාපාර කරුවෙක්ම මෙය ඉදිරියට රැගෙන යමු. තෙරුවන් සරණයි

  • @sonitasonita8914
    @sonitasonita8914 5 ปีที่แล้ว +2

    ඉතාම හොද දෙයක් හැම නගරයක් පාසාම මෙය දේ කරන්න අනාගතේ හොද සමාජයක් බිහිවෙිවි සැමට තෙරැවන් සරණයි

  • @damayanthisenanayake7996
    @damayanthisenanayake7996 5 ปีที่แล้ว +4

    ඉතාමත් හොඳ වැඩක්. මෙච්චර කාලයක් පිං අතේ වැඩ වලට යොමු උනේ වැඩිහිටි පිරිස. ඔන්න දැන් තමයි හොඳ කාලෙ ඇවිත් තියෙන්නේ. ඒ තරුන පිරිස ඉදිරියට ආව නිසා. ගොඩක් පැති වලින් ඉතාම ශ්‍රේෂ්ඨ විදියට කැප වෙනවා. හිතට වදින විදියටම. හරිම ආඩම්බරයි. හැම තැනම එකම වෙලාවක පංසලේ පූජාවක් කරනවානම් පිරිත් කියනවනම් පංසලට යා නොහැකි හෝ ගෙදර ඉන්න අයටත් ඒ වෙලාවෙ ඉන්න තැනක සිටම ආගම සිහි කරන්න පුලුවන්නේ.
    හැබැයි එක දෙයක්. හැමෝම පංසල් යනවනම් තම තමන්ගේ දේපල ඇතුලු වටිනා දේවල්(දූ දරුවන් පවා) පරිස්සම් කරන්නත් දැනගන්න ඕන. ඔන්න යමක් උනාට පස්සෙ පංසලට බනින්න නැතිව.

  • @janakanonis
    @janakanonis 4 ปีที่แล้ว +2

    හොද වැඩක් , ඇහැට සතුටු කදුලක් එනවා. සම්මා සම්බුදු සරණයි!

  • @isdpover1190
    @isdpover1190 5 ปีที่แล้ว +4

    අපේ මුලු ලංකාවෙම සිංහල බෞද්ධ සියලු දෙනා එකතු උනොත් මේ රටම දියුනු වෙයි..ලොකු වෙනසක් වෙයි..අපේ බෞද්ධ කම රැකෙයි හැමදාම..කාටවත් අපිව වට්ටන්න බෑ..අපේ නගරයත් මේ වගේම පංසල් යනවා..මුලු රටම මේ දේ නොනවත්වා කල යුතුයි..අපේ දුප්පත් මිනිසුනගේ දුප්පත් කම නැති කරමු..ඒක තමයි අනිත් ලොකුම දේ

  • @rohinilean2326
    @rohinilean2326 5 ปีที่แล้ว +6

    නියමයි අපේ කෝල්ලන්ගේඉදිරි අනාගනේට නියමයි 🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 5 ปีที่แล้ว +50

    සමහරු පන්සලට එන්නේ ඕපාදුප කතා කරන්ඩ ඒව ඔක්කොම නවත්තන්ඩ ඒ පැය උපරිම ප්‍රයෝජනයක් හාමුදුරුවොත් ලබා දෙන්ඩ ඕනේ

    • @lasanthavijeraksitha8725
      @lasanthavijeraksitha8725 5 ปีที่แล้ว

      නියම.දෙයක් මේ.කරගෙන යන.වැඩේ.සාර්ථක කරගෙන.යන්න.ඕනේ හැබැයි මේකට.නීතියක් වගේ.පනවන්න.ඕනේ.සියලුම දෙනාට.හරියට වෙලාවක්.දෙන්න.ඕනේ මේ.කරන.උතුම්.ක්‍රියාවෙන් රටේ.අපරාධ දූෂණය අඩුවෙනවා

    • @kahengamasenavirathna9141
      @kahengamasenavirathna9141 5 ปีที่แล้ว

      @@lasanthavijeraksitha8725 හාමුදුරුවෝ ඒ මිනිස්සු දැනුවත් කර යුතුය මරණෙන් පසු ගෙනයන්නේකළ කුසල සහ අකුසල පව සහ පින පමණ බව. මිනී මරාගෙන රණ්ඩු සරුවල් වේවි මේ හම්බකරන දෙයින් පල ප්‍රයෝජනයක් නැති බව හාමුදුරුවෝ ගිහියන්ටත් හිසරදයත් නොවිය යුතුය. ගිහියෙක් දැනගතයුතුය හාමුදුරුවන්ට යාන වාහන සුර සැප දෙන ඒසී කාමර පිරිකර වශයෙන් පූජා නොකරන්න.

    • @islandfishing
      @islandfishing 5 ปีที่แล้ว

  • @manjulajagath8047
    @manjulajagath8047 5 ปีที่แล้ว +2

    නිලමෙට ස්තුතියි මෙවැනි වැදගත් වැඩසටහන් කරනවට යූටුබ කෙනෙක් කරන්න ඕන මෙවැනි දේ තමයි....අලුත් වැඩ සටහන් ඉදිරිපත් කරමින් රට ජාතියට යහපත් මාර්ගයක් උදාකරන්න ඒ වෙළඳ පිරිස ගත් උත්සහය රටපුරා වියාප්ත වෙන්න ඕන...නියම වැඩක් මෙවැනි දේ තමයි වෙන්න ඕන අවංකවම .

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 5 ปีที่แล้ว +1

    මේ පුන්න්‍ය සිතුවිල්ල රට පුරාම ඉතාමත් සාර්ථක ලෙස වියාප්ත කරන්න ශක්තිය දහිරිය අවකාශය සැලසේවා ඒ සදහා තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයත් බුදු සසුන සුරකින දැහැමි දෙවිවරුන්ගේ උපකාරත් සැලසේවා .....ජය වේවා .....සාදු සාදු සාදු ....අනුමෝදාමී ...

  • @sandanikuwait2447
    @sandanikuwait2447 5 ปีที่แล้ว +2

    ගොඩක් හොඳ adarsamath වැඩසටහන් පලමුව ආගම දහමට අනුව ජිවත් වෙලා ඉන්න ඔනි මුලු ලංකාව පුරාම පටන්ගන්නවා නම් ලංකා ලස්සනම ලස්සන වෙයි සියලුදෙනාටම සම්මා ❤️❤️❤️❤️සම්බුදු සරනයි

  • @fatmaalksandr4253
    @fatmaalksandr4253 5 ปีที่แล้ว +2

    අහන්නත්,සතුටුයි,තරැනපරපුරටතමා,ලංකාව,හොදරටක්කරන්නපුලුවන්,නිලමෙතුමාටත්,අනිත්,සැමටත්,තෙරැවන්,සරණයි,හැමදෙනාම,මෙයකලයුතුයි,

  • @malkakannangara9280
    @malkakannangara9280 5 ปีที่แล้ว +2

    ගොඩක් සතුටුයි.මෙන්න නියම වැඩ.අහන්නත් ආඩම්බරයි.තෙරුවන් සරණයි ඔයාලට. ඔයාලගේ ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත්වේවා

  • @tharukavitharukavi2597
    @tharukavitharukavi2597 5 ปีที่แล้ว +2

    අනේ බලන්න අසා hituna මෙන්න නියම බෞද්ධයන් අපි හැමෝම එකතු වෙමු හරිම වටින වැඩක් බුදු සරණයි

  • @wjsvdjsgs4579
    @wjsvdjsgs4579 5 ปีที่แล้ว +8

    හොඳ වැඩක් රට පුරා
    මේ වැඩේ කරනවනං
    කොච්චර පිනක්ද..
    ඒ වගේම ඒ වෙලාවට
    පිරිත් රට පුරාම පිරිත්
    දාන්න පුලුවන් තවද
    වාහනවල වැඩ කරන
    අය ඒ වෙලාවට ලගම
    තියන් පන්සට යන්න
    පුලුවන් . තෙරුවන් සරනයි .

  • @wazircell8358
    @wazircell8358 5 ปีที่แล้ว +16

    දළදා සමිඳුන් gae පිහිටයි ..mag rata..magae jatiya...

  • @chamiladilrukshi2660
    @chamiladilrukshi2660 5 ปีที่แล้ว +1

    ඇත්තමයි ගොඩක් හොද වැඩක් ලංකාව පුරම මෙ වැඩෙ කරන්න පුරුදු වෙන්න ඔනෙ ඔයලාට බුදු සරණයි දෙවි පිහිටයි

  • @gagnahanuhas6068
    @gagnahanuhas6068 5 ปีที่แล้ว +4

    බොහොම හොද වැඩක් ඇත්තටම රට පුරාම ඒ රැල්ල අරන් යන්න තෙරැවන් සරණයි හැමොටම

  • @dandana9919
    @dandana9919 5 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයිඅපිට ලොකු ආඩම්බරයක් මේ වගේ වැඩ සටහන ගැන happy පල්ලේපොල අපට අපට ලොකු ආඩම්බරයක් අප සියලු දෙනාට තෙරුවන් සරණයි

  • @beetahettiarachchi9995
    @beetahettiarachchi9995 5 ปีที่แล้ว +2

    ගොඩක් හොද වැඩක් ඔබ සැමටම බුදු සරණයි ජේසු පිහිටයි

  • @rajithasanoj9155
    @rajithasanoj9155 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි දීර්ඝායුෂ ලැබෙිවා සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandrasili9464
    @sandrasili9464 5 ปีที่แล้ว +2

    ඇත්තටම ඔවි මේකනමි හොදම අදහසක් අපේ ආගම ධර්මය වෙනුවෙන් පැයක් කැප කරමු මුස

  • @priyanthananayakkara1940
    @priyanthananayakkara1940 5 ปีที่แล้ว +2

    ගොඩක් හොද දෙයක් අගේ කරනවා. මුලු ලංකාවේම කරන්න ඔන. හොද ආදර්ශයක් . මතු පරපුරට

  • @maneldayawathe9132
    @maneldayawathe9132 5 ปีที่แล้ว +2

    ඔබලාට තෙරැවන් සරනයි ලංකාව වටා මෙි සත්ක්රියාව දියත් කිරිමට ඔබලාට සකතියදයිරිය ලැබෙිවා තෙරැවන් සරනයි

  • @fhfhjgjgh4696
    @fhfhjgjgh4696 5 ปีที่แล้ว +2

    ඉතා හොද වැඩක් ඔබ හැම දෙනාට තෙරුවන් සරණයි

  • @sandra2232
    @sandra2232 5 ปีที่แล้ว +5

    අැත්තටම හැමොටම තෙරුවන් සරණයි.රට පුරාම මෙිකකල යුතුයි.හොදම හොද වැඩක්.

  • @nitanita9924
    @nitanita9924 5 ปีที่แล้ว +2

    ඇත්තෙන්ම ගොඩාක් හොඳ දෙයක් ..රටටම හොඳ ආදර්ශයක් ..තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම ..

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 5 ปีที่แล้ว +12

    අපේ ගමේ මාසෙකට දෙපාරක් පන්සලේ රැස්වීම් තියෙනවා
    ඊට අමතරව බෝධි පූජා හැම පෝය දවස ම කරගෙන යනවා
    ගමයි පන්සලයි අතර හොඳ ගනුදෙනුවක් තියනවනම් පවුල් ප්‍රශ්න ගොඩක් අඩුයි

  • @dananjidananji9473
    @dananjidananji9473 5 ปีที่แล้ว +1

    හරිම හොද වැඩක් අපේ කොල්ලන්ට තෙරුවන් සරණයි මෙහෙම තමයි වෙන්න ඕනේ නියමයි සුපිරි 👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @kumarisuduhakuruge8424
    @kumarisuduhakuruge8424 5 ปีที่แล้ว +20

    හැමෝමටම මෙ විදිහට කරන්න පුලුවන් නම් කොච්චර ලස්සන වෙයිද හරිම හොඳ වැඩ සටහනක්

  • @sithushaa3432
    @sithushaa3432 5 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩක් හොද දෙයක්.......හැමෝම එකතු වෙලා...ලන්කාවෙම ක්‍රියාත්මක කරන්න .....

  • @ajkuwaitjakuwait6784
    @ajkuwaitjakuwait6784 5 ปีที่แล้ว +4

    හොද වැඩක්
    හොද අදහසක්
    මෙහෙම නොවුනොත්
    රට අනතුරෙ
    මේක තමා
    හරි මග මෙය නොකඩවාම
    කලයුතු දෙයක්

  • @Pimalarabegoda555
    @Pimalarabegoda555 5 ปีที่แล้ว +2

    ඒක හරී අරාබියේ කඩ ඇරලා හරී ඒ අය ආගම කියන්න යනවා හොරැ යන් නෑ ඒ වෙලාවට මේ සිංහල අයට බැරී නෑ උවමනාවයී ඕන