නුවණින් මෙනෙහි කළ යුතු ධර්මය (සීල සූත්‍රය) - Meemure Dhammawansha Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • "සීලවතාවුසො, සාරිපුත්ත, භික්ඛුනා කතමෙ ධම්මා යොනිසො මනසිකාතබ්බා'ති? සීලවතාවුසො, කොට්ඨික, භික්ඛුනා පඤ්චුපාදානක්ඛන්ධා අනිච්චතො දුක්ඛතො රොගතො ගණ්ඩතො සල්ලතො අඝතො ආබාධතො පරතො පලොකතො සුඤ්ඤතො අනත්තතො යොනිසො මනසි කාතබ්බා"
    "ආයුෂ්මත් ශාරිපුත්‍රයෙනි, සිල්වත් භික්ෂුව විසින් කවර ධර්මයන් නුවණින් මෙනෙහි කළ යුතුද? අයුෂ්මත් කොට්ඨිත, සිල්වත් භික්ෂුව විසින් පංච උපාදානස්කන්ධයන් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝග වශයෙන් ගඩක් වශයෙන් හුලක් වශයෙන් විපතක් වශයෙන් ආබාධ වශයෙන් තමා නොවන්නක් වශයෙන් බිඳෙන්නක් වශයෙන් සූන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කළ යුතුය"
    (සංයුත්‌ත නිකාය, ඛන්ධ වර්ගය, ඛන්ධ සංයුක්තය, ධම්‌මකථික වර්ගය, සීල සූත්‍රය)
    pitaka.lk/main...
    www.thripitaka...
    සීල සූත්‍රය නිවන් මඟට උපකාරී වන අයුරු පැහැදිළි කරමින් 2021-03-23 වනදා ප්‍රඥා TV නාලිකාවේ විකාශය වූ අති පූජ්‍ය මීමුරේ ධම්මවංස ස්වාමින්වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනාව.
    meemure dhammawansha thero pragna tv, meemure dhammawansha thero 2021, මීමුරේ ධම්මවංස හිමි

ความคิดเห็น • 47

  • @SunilShantha-t4c
    @SunilShantha-t4c ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ඔබ වහන්සේ පුදමි

  • @chamal1385
    @chamal1385 3 ปีที่แล้ว +15

    කෙනෙකුට මාර්ගපලයක් ලැබිය හැකි මට්ටමේ දේශනාවක් ඉතාම වටිනවා සාදු සාදු

    • @udayakumara3753
      @udayakumara3753 3 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු

  • @user-ku2s
    @user-ku2s 3 ปีที่แล้ว +9

    ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන නිර්වානය පූරණය වේවා !
    බණ අසන පිරිස දිනෙන් දින වැඩි වෙවා !

    • @PushpaKannangara
      @PushpaKannangara ปีที่แล้ว +2

      Obama wahanse uthum niwaninma sanasewa

  • @thanujamendis8706
    @thanujamendis8706 2 ปีที่แล้ว +2

    සාධු🙏සාධු🙏සාධු🙏
    අපගේ දහම් අැස පැහැදු අති ගෞරවණිය පුජ්‍ය මිමුරේ ධම්මවංශ තෙරුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gnanahettiarachchi
    @gnanahettiarachchi 9 หลายเดือนก่อน +1

    මෙවැනි උතුම්ධර්ම දේශනා තුලින්අපහටසද්ධර්මයපැහැදිලිව අවබෝධය ලබාදුන් ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු

  • @h.nsiripala821
    @h.nsiripala821 7 หลายเดือนก่อน +1

    Obawahanse clesa parinirwanaya saha skanda parinirwanaya laba sasarin etharaweema lokawasee pruthajjana apata siduwoo lokuma alabayai

  • @user-sl7k
    @user-sl7k 6 หลายเดือนก่อน +1

    _ගෞරවණීය මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේගේ ශ්‍රී නාමය සදාකල් දිනේවා !_

  • @arandiskumuduni9119
    @arandiskumuduni9119 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏 mn asuuu hodama pahadili niwaradi budu bana oba wahanse durlabai piriiniwan pawa sasunata vosala paduwak lowatama asewa 🙏🙏🙏

  • @swarnaprathapasighe1875
    @swarnaprathapasighe1875 3 ปีที่แล้ว +4

    sadu sadu sadu sadu

    • @lathaperera32
      @lathaperera32 3 ปีที่แล้ว

      සාදු ....සාදු ...සාදු ...ඔබවහන්සේ නිදුක් වේවා ...නීරෝගී වේවා ....සුවපත් වේවා .....චිරාත් කාලයක් වඩහිද පිරිනිවීමෙන් මෙම ජීවිතය අවසාන යක් වේවා !!!🙏🙏🙏🙏🙏🙏

  • @RenukaKumari-b7u
    @RenukaKumari-b7u 10 หลายเดือนก่อน

    🙏🙏🙏 ඔබ වහන්සේට උතුම් නිවන් සුවයම ලැබේවා!!!

  • @anusharanatunga5619
    @anusharanatunga5619 3 ปีที่แล้ว +3

    අර්ථාන්විත වටිනා දෙසුම් වලින් සත්ය වටහා දෙන ඔබ හිමියන්ට අපගේ නමස්කාරය වේවා

  • @sugandisugandi2086
    @sugandisugandi2086 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🌹🌺🌹🌺🌹🌹🌹තෙරුවන් සරණයි අපගේ පිංවත් සොවාමින් වහන්සේට සත්ධර්මය අපට ඉතාම හොදින් වැටහෙන අාකාරයට ද්ශනාකරන ඔබ වහන්සේට උතුමි නිවන පූර්ණවෙිවා..සාධු සාධු සාධු 🙏🙏🙏🌹🌺🌹🌺බුදු සරණයි..

  • @WansapalaMalhinna
    @WansapalaMalhinna 3 หลายเดือนก่อน

    SADU 👏🥀🌹 Sadu 💐 Niwenata yanamagha saralawe dhashakala SAdU 🥀👏🌹🌹

  • @manelperera5088
    @manelperera5088 ปีที่แล้ว +1

    Oba wahanse apawathwee adata wasarak.a wasara purama desu sadaham shrawanaya kala.siyalu kusal oba wahanseta upaharayakma wewa!

  • @Skuch7267
    @Skuch7267 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹

  • @sumethradias9245
    @sumethradias9245 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sarathkumara3574
    @sarathkumara3574 ปีที่แล้ว

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @sarathsiriwardena5386
    @sarathsiriwardena5386 ปีที่แล้ว

    Oba wahanseta magee namaskaraya weewa.

  • @hirushaweerasekara680
    @hirushaweerasekara680 5 หลายเดือนก่อน

    🌼🌼🌼✨️💖සාදු🙏සාදු🙏සාදූ🙏💖✨️🌼🌼🌼

  • @nimalsurendra7508
    @nimalsurendra7508 ปีที่แล้ว

    තෙරැවන් සරනයි

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 3 ปีที่แล้ว

    Gawravaneeya Swamin Wahanseta Neerogi Bavaya Dheerga Ayusa Labewa.
    🙏🙏🙏🙏🙏

  • @vasanthibalasuriya5280
    @vasanthibalasuriya5280 3 ปีที่แล้ว +2

    This is a a great desana. The summary is excellent, learn what’s panchaskandaya, samudaya or the origin of rupa, Vedana, sangha, sans Kara, end or Attangamo using vidarshana book by Renukane chandawimala swamine wahansa.

  • @manojmanjuladesilvagalbokk625
    @manojmanjuladesilvagalbokk625 3 ปีที่แล้ว +1

    Sita niwi yana dahama tula naupadaanaya pranghawa upayogiyeyn pawatwa genimata weda adika nowima, baahira parisaraye sansun bawa udauwwa wadaath pahasu wimata hetu noweda. Gemburure sidu wana kriyawaliya menevin pahada dun pinwath swaminwahansetath pin kama kala ayatath niduk nirogi digaau wewaaa saaaduu saaaduu saaaduu. .

  • @thamarasenanayaka9518
    @thamarasenanayaka9518 3 ปีที่แล้ว +2

    අරමුණක් තුලින් අරියකාන්ත ශීලය බවට පත්කර ගන්ට කෙසේද යන්න පහදා දුන් ඔබ වහන්සේට නමස්කාරය වේවා

  • @chandrarathnaamarawansha5133
    @chandrarathnaamarawansha5133 ปีที่แล้ว

    🙏🙏...🙏!!!

  • @gayanchandrajith1450
    @gayanchandrajith1450 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @kolithapothupitiya1528
    @kolithapothupitiya1528 ปีที่แล้ว

    🙏🙏🙏❤❤❤👍👍👍

  • @bandararasnayakasrilanka
    @bandararasnayakasrilanka 3 ปีที่แล้ว +1

    Sadhu, sadhu, sadhu, sadhu!!!!

  • @kamalajayasinghe8869
    @kamalajayasinghe8869 3 ปีที่แล้ว +2

    Sadu! Sadu. Sadu!

  • @udayanthiliyanawaduge2089
    @udayanthiliyanawaduge2089 3 ปีที่แล้ว +1

    🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @r.asilva7231
    @r.asilva7231 3 ปีที่แล้ว +1

    ආර්. ඒ. සිල්වා
    ගොඩගන්දෙණිය, පේරාදෙණිය
    ....නුවණින් මෙනෙහි කල යුතු ධර්මය....
    විඥ්ඥානය තුලයි නාම රූප තියෙන්නේ ඇස කණ නාසය දිව ශරීරය හිත යන ආයතන හයේ ප්‍රසාධ රූප වලට අරමුණු වන බාහිර රූප නිසා විඥ්ඥානයන් පහල වන බව හොදට පැහැදිලියි ඒ ඒ විඥ්ඥාන තුල ආයතන වල නාමය මුල් කරගෙන රූප වේදනා සඥය, සංකාර, විඥ්ඥාන කියන පංචස්කන්ධයන් පහල වන බවත් ඒ හටගත් වේගයෙන්ම නිරුද්ද වන බවත් නිරුද්ද වුනේ රාග, දෝස, මෝහ සමග නම් ඒවා පංචඋපදානස්කන්ධ වන බවත් ඒ හේතුවෙන් සසර හැදෙන බවත් හොදට පැහැදිලියි රාග, දෝස, මෝහ හිත තුල පහල වන විට පහාන සඥ්ඥාවෙන් විදර්ශනා කල යුතු බවත් පැහැදිලියි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා...!!
    ආර්. ඒ. සිල්වා🌺🙏🙏

  • @thusharahaluwana3781
    @thusharahaluwana3781 3 ปีที่แล้ว

    පුණ්‍ය සංඛාර, අපුණ්‍ය සංඛාර , සහ අරමුණක ඇලීම ගැටීම හෙවත් ලෝභ ද්වේශය අනාගත සසර සැකැස්ම සඳහා කෙසේ සම්මිශ්‍රණය වේද? මෙය ඉතා සියුම් කාරණාවක් බැවින් මෙය ඉදිරි ධර්ම දේශනාවක දී උදාහරණ සහිතව පැහැදිලි කර දෙන මෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් ගෞරවපූර්වකව ඉල්ලා සිටිමි.

  • @sachithadulanga2928
    @sachithadulanga2928 8 หลายเดือนก่อน +1

    මහා පුදුම දේශණාවක්..🙏😊💔💔💔

  • @chethmamapatuna4533
    @chethmamapatuna4533 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @niroshapriyangika1676
    @niroshapriyangika1676 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kamanimendis1474
    @kamanimendis1474 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kolithapothupitiya1528
    @kolithapothupitiya1528 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @shiranigunaratne8347
    @shiranigunaratne8347 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sureshikajayathilaka2683
    @sureshikajayathilaka2683 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @chandrikajayasekara1685
    @chandrikajayasekara1685 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @meghamalapushpakanthi4657
    @meghamalapushpakanthi4657 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @anomatennakoon3070
    @anomatennakoon3070 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @manelilangakoon5350
    @manelilangakoon5350 2 วันที่ผ่านมา

    🙏🙏🙏