තෘෂ්ණාවගේ අනුසය සිඳ දුක නැති කරන අයුරු - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • "යථාපි මූලෙ අනුපද්දවෙ දළ්හෙ, ඡින්නොපි රුක්ඛො පුනරෙව රූහති;
    එවම්පි තණ්හානුසයෙ අනූහතෙ, නිබ්බත්තතී දුක්ඛමිදං පුනප්පුනං"
    "යම්සේ වෘක්‍ෂයක්හුගේ මූලය උපද්‍රවයකට නොපැමිණ ස්ථිරත්‍වයට පත් කලැ ඒ වෘක්‍ෂය සිඳින ලද්දේ නමුදු යලිත් වැඩේ ද, එසේ මැ තෘෂ්ණාවගේ අනුශය සිඳ නොපියන ලද කල මේ දුඃඛජාතය නැවත නැවතත් උපදී"
    (ඛුද්‌දක නිකාය, ධම්‌මපදපාළි, තෘෂ්ණා වර්ගය)
    www.thripitaka...
    pitaka.lk/main...
    තෘෂ්ණාවගේ අනුසය සිඳ දුක නැති කරන අයුරු පැහැදිළි කරමින් 2021-04-15 වනදා ප්‍රඥා TV නාලිකාවේ විකාශය වූ අති පූජ්‍ය මීමුරේ ධම්මවංස ස්වාමින්වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනාව.
    meemure dhammawansha thero pragna tv, meemure dhammawansha thero 2021, මීමුරේ ධම්මවංස හිමි

ความคิดเห็น • 38

  • @kamalsrijayawardene4713
    @kamalsrijayawardene4713 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු. 🙏🏼🙏🏼🙏🏼

  • @savithawidanage665
    @savithawidanage665 3 ปีที่แล้ว +1

    අරමුණ උපාදානයෙන් මිදීමට සිහිය පිහිටුවා ගනිමින් නිරවශේෂ නිරෝධය ට පත්වන මගෙහි ගමන් කරමු ! ඒ සදහා සද්ධර්මය නිවැරදි ව නිරවුල්ව දේශනා කරන සැබෑම බුද්ධ පුත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @devikahetti8729
    @devikahetti8729 3 ปีที่แล้ว +3

    නමස්කාර කරමි ගෞවරනීය අරිහකුන්වහන්සේට..🙏🙏🙏💐💐💐🙏🙏🙏🙏

  • @disnawisurumanaarachchige3682
    @disnawisurumanaarachchige3682 3 ปีที่แล้ว +5

    සම්මා සම්බුදු සරනයි පිංවත් ස්වාමීන් වහන්ස

  • @tharindumadushanka4974
    @tharindumadushanka4974 3 ปีที่แล้ว +2

    සම්බුදු සරණයි ස්වාමීන් වහන්ස

  • @indranandani8615
    @indranandani8615 3 ปีที่แล้ว

    සාදු ! සාදු !! ,සාදු !!!

  • @sadusadusaduchandrarathnay2615
    @sadusadusaduchandrarathnay2615 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu.

  • @kamanimendis1474
    @kamanimendis1474 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏

  • @nishanthagunathilaka2959
    @nishanthagunathilaka2959 3 ปีที่แล้ว

    Samma sambudu Sarani Pinwath hamuduruwane. Oba wahanseeta niduk niroogi suwa athwewa . Me jeewathya thuladeema uthum wu Nirwana Suwa Athwewa🙏🙏🙏

  • @user-ku2s
    @user-ku2s 3 ปีที่แล้ว +6

    ගෞරවණීය ස්වාමීන් වහන්සේට අරමුණු කරන නිර්වානය පූරණය වේවා ! බණ අසන සැමටම ධර්මාවභෝදය පහළ වේවා ! ( 472 )

    • @user-sl7k
      @user-sl7k ปีที่แล้ว +1

      _ගෞරවණීය මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේගේ ශ්‍රී නාමය සදා දිනේවා ! ( 2023.11.11 )_

  • @chinthalewkebandara2358
    @chinthalewkebandara2358 3 ปีที่แล้ว +1

    I am lucky enough to worship this Enlightened thero.
    Sadu, Sadu, Sadu.

  • @priyankapriyanka-kg3jt
    @priyankapriyanka-kg3jt 3 ปีที่แล้ว

    Sadu.sadu..oba wahanse sajeewi badda puthrayekmai...me uthum bana aseemata kan aththo siyalloma pinwanthayomai..sadu...

  • @dayamangalikaranaweera9795
    @dayamangalikaranaweera9795 3 ปีที่แล้ว +3

    Oba wahanseta niduk neerogie deerghausha wewa. 💐💐💐. 🙏🏽🙏🏽🙏🏽

  • @roshanarav5209
    @roshanarav5209 2 ปีที่แล้ว

    Sadu sadu sadu oba wahanseta namaskara wewa

  • @kamalajayasinghe8869
    @kamalajayasinghe8869 3 ปีที่แล้ว +2

    Oba wahanseta maage namaskaraya wewa!

  • @zeeniaseneviratne7441
    @zeeniaseneviratne7441 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @shiromiathapaththu7039
    @shiromiathapaththu7039 3 ปีที่แล้ว

    Dirga ausha lebewa obawahanseta 🙏

  • @hemanthijayawikrama4136
    @hemanthijayawikrama4136 3 ปีที่แล้ว +1

    Saadhu saadhu saadhu ..

  • @janakiebalasuriya1032
    @janakiebalasuriya1032 3 ปีที่แล้ว +1

    Sadhu Sadhu Sadhu!

  • @bandararasnayakasrilanka
    @bandararasnayakasrilanka 3 ปีที่แล้ว +2

    Sadhu, sadhu, sadhu, sadhu!!!!

  • @kalyanarathnaherath9409
    @kalyanarathnaherath9409 3 ปีที่แล้ว

    🌷🌷🌷🌷🌷

  • @SaliyaWijesiri
    @SaliyaWijesiri 10 หลายเดือนก่อน

    Oba wansege desanawa mata Adala wanna akaraya mata kiynna Kenek innawada.

  • @arunik.goonetilleke8797
    @arunik.goonetilleke8797 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sachithadulanga2928
    @sachithadulanga2928 ปีที่แล้ว

    🙏🥺💔💔💔

  • @sumanasarak8264
    @sumanasarak8264 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthirajapaksha2573
    @kanthirajapaksha2573 3 ปีที่แล้ว +1

    ,🙏🙏🙏

  • @AshikaUmanga
    @AshikaUmanga 3 ปีที่แล้ว +3

    මීවනපලනේ හාමුදුරුවෝගේ "සං දේශනාවට" ඉතා සමීපයි. මේ හාමුදුරුවෝත් ජාතසොප්තපත්තිද?

  • @abayamunasinghe5981
    @abayamunasinghe5981 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @sranagala7200
    @sranagala7200 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @gayanchandrajith1450
    @gayanchandrajith1450 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @SunilShantha-t4c
    @SunilShantha-t4c ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @sriyanimallikathuseyahewa8672
    @sriyanimallikathuseyahewa8672 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @violetpathirana509
    @violetpathirana509 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @MrKeelama
    @MrKeelama 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @upekakuruppu170
    @upekakuruppu170 ปีที่แล้ว

    🙏🙏🙏

  • @chandrikajayasekara1685
    @chandrikajayasekara1685 11 หลายเดือนก่อน

    🙏🙏🙏