ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබවහන්සේ බුදුන් වෙතට වැඩියැයි අපට දැනේ.මේ ධර්මය අසන සියලුදෙනාටම බුදුන් දැකීමට අනුගමනීය ප්‍රතිපදාවක යෙදීමට සිත් පහලවේවා!.
🙏
ඹබ වහන්සේ නිවනින් සැනසි ඇතැයි සිතමි .සාදු .සාදු .සාදු ....
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙවා සාදු සාදු සාදු
පිං සිද්ද වේවා ස්වාමීන්වහන්ස❤️
අවසරයි ස්වාමින් වහන්ස දේසනා පැයට සීමා නොකර දීර්ඝ දේශනාක්‍රමයක් ආරම්භ කලොත් නිවැරදි බුදු දහම නොඇසෙන මේකාලයේ හරිම වටිනවා ඔබ වහන්සේගේ දේශනා 🙏🙏🙏🙏🙏🙏🙏
වීරපුර සිරි අරිය විමුක්ති ස්වාමින් වහන්සේගේ වැඩිහිටි දහම් පාසලේ , කොටස් වශයෙන් කරන දේශනා වලින්ද බොහෝ කරුණු දැනගන්නට ලැබුනා... මීවනපාලනේ සිරි ධම්මාලංකාර , බෝපිටියේ සුමංගල සහ බෝතලේ අරිය විමුත්ති පොඩි හාමුදුරුවන්ගේ දේශනාද නිර්මල බුදුදහම ඉස්මතු කරනවා... 🙏
මීවනපලානේ හිමි විකුර්තියක් දේශනා කරනවා වහරක හිමිගේ දේශනා ටිකක් අද්‍යනය කරන්න ඒ විකුර්තිය ඔබට පැහැදිලි වේවී.
@@ADCREATIONSLK වහරක හිමිට වැරදිලා වෙන්න බැරිද ? ඒ ගැනත් පොඩ්ඩක් හිතලා , කවුරු කියනදේද තමන්ගෙ ජීවිතයට වැඩියෙන්ම ගැලපෙන්නේ කියලා හිතා බලන්න... ඒ ගැලපෙන දේ තමයි , නිර්මල බුදුදහම කියලයි මගේ මතය....
🙏🙏🙏💐🌼🌷සාදූ! සාදූ! සාදූ!🪷🪻🏵️🙏🙏🙏ඔබ වහන්සේට නමස්කාර වේවා!!!🙏යහපතක් ම වේවා!🙏සැපයක් ම වේවා!🙏සහනයක් ම වේවා!🙏සුවපත් ම වේවා!🙏***මා විසින් සංසාර භව ගමන තුළ රැස් කර ගත්තා වූ සියලු...ම පුණ්‍ය ශක්තිය🪷පූජ්‍යපාද මීමුරේ ධම්මවංශ හිමිපාණන් වහන්සේට🙏අනුමෝදන් කරමි,කැප කොට පිං පවරමි, පිං අනුමෝදන් වේවා!, පිං අත්පත් වේවා!🙏,ඔබ වහන්සේට සියලුම කෙලෙස් දුකින් මිදී නිදහස් ව, නිවන් සුව පිණිස,සසර දුකින් මිදී නිදහස් වීමට මේ පිං හේතු වේවා!🙏,හේතු වාසනා වේවා!🙏 උපකාර වේවා!🙏***🙏🙏🙏🪷සාදූ! සාදූ! සාදූ!🪷🙏🙏🙏"මෙම ධර්ම දේශනාව ලෝක සත්ත්වයාට ශ්‍රවණය කිරීම සඳහා අනුග්‍රහය දැක්වූ, දායකත්වය දැක්වූ උදව් උපකාර කළ සියලු දෙනාටත්, ඔවුන් ගෙන් පිං බලාපොරොත්තු වන අයටත්🙏යහපතක් ම වේවා!,🙏සුවයක් ම වේවා!,🙏සැපයක් ම වේවා!,🙏සහනයක් ම වේවා!🙏,සිත තුළ ඇති රාගය, ද්වේශය, මෝහය දුරුවේවා!🙏මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන යහපත් සිතුවිලි සිත තුළ ජනිත වෙත්වා!🙏සිත අවිද්‍යාවෙන් මිදෙත්වා!🙏ඒ සඳහා කළ්‍යාණ මිත්‍ර සේවනයත්, ශ්‍රී සද්ධර්ම ශ්‍රවණයත් තව තවත් ලැබීමටමේ පුණ්‍ය ශක්තිය හේතුවක් ම වේවා!🙏, උපකාරයක්ම වේවා!🙏 එසේම වේවා!🙏 යෝනිසෝ මනසිකාරයත් ධම්මානූ ධම්ම පටිපදාව තුල නිවන් අවබෝධයට පත් වේවා!"🙏🙏🙏🙏සාදු! සාදු! සාදු!🙏🙏🙏
අති..ගව්‍රවනීය, පූජනීය..ස්වාමීන්වහන්ස, අති..විශිශ්ඨ..,.ජීවමාන..පැහැදිලි..කිරීමක්..!! බෙහෙවින්ම..ස්තූතියි..ඔබවහන්සේට..!! සාදු..සාදු...සාදු..!!! 🙏🙏
තෙරැවන් සරනයි
සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
🌹🌹🌹🌹🌷🌷🌷🌷💐💐💐💐
ඔබ වහන්සේගේ දේශනා සියලු සත්වයන්ට අවබෝධ වේවා.
🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷
Sadhu Sadhu Sadhu!🙏🙏🙏
Oba wahanseta maage namaskaraya wewa! Theruwan Saranai!
🙏🙏...🙏!!!
🌺🌺🌸🌸🌺🌺🙏🙏🙏🙏
♥️♥️♥️♥️♥️♥️♥️♥️
ඔබ වහන්සේගේ දේශනා ශ්‍රවණය කරන පිංවතුන් ටිකෙන් ටික වැඩිවීම හා ප්‍රතිචාර දැක්වීම් පිළිබඳ ඇතිවන්නේ සතුටක් . ( 529 )
🙏🙏🙏🙏🙏
ස්වාමීන් වහන්ස ,භව තණ්හා ඇත්තේ dhiyana ලාභීන්ට පමණද ?
ගෞරව Neeya ස්වාමින් WAHANSA ,ජීවමාන WA OBA වහන්සේ WEDA සිටියේ නොසිටි YAH ,OBA වහන්සේ DESANA KARANA ලද DARMADESANA තුලින් ජීවමාන OBA වහන්සේ WA.වන්දනා කරමු
නිර්මල බුදුදහමේ , පාරදුෂ්‍ය බව , ප්‍රයෝගික බව , සැමටම පොදු බව , ඕනම කාලයකට උචිත බව සහ පැහැදිලි බව , ඔබ වහන්සේගේ දේශනයෙන් තේරුම් ගියා... සම්මත ධර්ම දේශනා කරන වැඩිහරියක් භික්ෂුන් වහන්සේලාත් , නිර්මල බුදුදහම යථා අවබෝධයෙන් දේශනා කරනවානම් කෙතරම් යහපතක් වෙයිද 🤔
ස්වාමීන්වහන්ස ඔබවහන්සේ සමග සම්බන්ධ විය හැකි දුරකථන අංකයක් හෝ විද්යුත් ලිපිනයක් සදහන් කළ හැකි ද?
035 2223746 උන්වහන්සේ වැඩ ඉන්න පන්සලේ දුරකථන අංකය ඔය...ඕකට කතා කරල උන්වහන්සේව සම්බන්ධ කර ගන්න...
අර. ඒ. සිල්වා ගොඩගන්දෙණිය පේරාදෙණිය ╔╦══• •✠•❀•✠ • •══╦╗පංචස්කන්ධය හා පන්චුඋපාධනස්කන්ධය බුදුහාමුදුරුවෝ දේශනා කල ආකාරයටම ඔබ වහන්සේගේ ප්‍රායෝගික අවබෝධයෙන්ම දේශනා කරනවා. හොදට අහගෙන ඉන්න ඕනෑම කෙනෙකුට මනාව පැහැදිලි වෙනවා බුදුහාමුදුරුවෝ දුකයි කියා දේශනා කලේ පංචඋපාදානස්කන්ධයටයි. දම්සක් සුතුරේ එය මැනැවින් පෙන්වා දෙනවා සන්කිත්තෙන පන්චුපදානක්ඛන්ධ දුක්කා කියා. මෙය ආකාරවතී ශ්‍රද්ධාව තියෙන ඕනෑම කෙනෙකුට තේරෙනවා පරීක්ෂාවෙන් බණ අහලා හිත පුරුදු කරපු අයට හොදට තේරෙනවා පංචස්කන්ධය පහල වන්නේ හිතේ මිසක් බාහිර ලෝකයේ නොවේ උපාදාන වෙන්නේ හිත ඇතුලේ තැන්පත් කරගෙන තිබෙන රාග දෝස මෝහ කියන කුණුගොඩවල් වලින් බව හොදට පැහැදිලි වෙනවා ඒවා හිතෙන් අස්කරගත්තොත් ඒ තමයි නිවන ඒ තමයි කල යුතු බාවනාව පංචඋපාදානස්කන්ධය දුකයි දුකය හේතුව රාග, දෝස, මෝහ එකට එකතු වීමයි ඒවා අයින් කිරීම නිවනයි එවිට අරිඅටග මග වැඩේ බුදුසරණයි!🙏🌺
සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷🌻🌻🌻
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
🙏🙏
🙏🙏🙏❤️❤️❤️
ඔබවහන්සේ බුදුන් වෙතට වැඩියැයි අපට දැනේ.
මේ ධර්මය අසන සියලුදෙනාටම බුදුන් දැකීමට අනුගමනීය ප්‍රතිපදාවක යෙදීමට සිත් පහලවේවා!.
🙏
ඹබ වහන්සේ නිවනින් සැනසි ඇතැයි සිතමි .සාදු .සාදු .සාදු ....
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙවා සාදු සාදු සාදු
පිං සිද්ද වේවා ස්වාමීන්වහන්ස❤️
අවසරයි ස්වාමින් වහන්ස දේසනා පැයට සීමා නොකර දීර්ඝ දේශනාක්‍රමයක් ආරම්භ කලොත් නිවැරදි බුදු දහම නොඇසෙන මේකාලයේ හරිම වටිනවා ඔබ වහන්සේගේ දේශනා 🙏🙏🙏🙏🙏🙏🙏
වීරපුර සිරි අරිය විමුක්ති ස්වාමින් වහන්සේගේ වැඩිහිටි දහම් පාසලේ , කොටස් වශයෙන් කරන දේශනා වලින්ද බොහෝ කරුණු දැනගන්නට ලැබුනා... මීවනපාලනේ සිරි ධම්මාලංකාර , බෝපිටියේ සුමංගල සහ බෝතලේ අරිය විමුත්ති පොඩි හාමුදුරුවන්ගේ දේශනාද නිර්මල බුදුදහම ඉස්මතු කරනවා... 🙏
මීවනපලානේ හිමි විකුර්තියක් දේශනා කරනවා වහරක හිමිගේ දේශනා ටිකක් අද්‍යනය කරන්න ඒ විකුර්තිය ඔබට පැහැදිලි වේවී.
@@ADCREATIONSLK වහරක හිමිට වැරදිලා වෙන්න බැරිද ? ඒ ගැනත් පොඩ්ඩක් හිතලා , කවුරු කියනදේද තමන්ගෙ ජීවිතයට වැඩියෙන්ම ගැලපෙන්නේ කියලා හිතා බලන්න... ඒ ගැලපෙන දේ තමයි , නිර්මල බුදුදහම කියලයි මගේ මතය....
🙏🙏🙏💐🌼🌷සාදූ! සාදූ! සාදූ!🪷🪻🏵️🙏🙏🙏
ඔබ වහන්සේට නමස්කාර වේවා!!!🙏
යහපතක් ම වේවා!🙏
සැපයක් ම වේවා!🙏
සහනයක් ම වේවා!🙏
සුවපත් ම වේවා!🙏
***මා විසින් සංසාර භව ගමන තුළ රැස් කර ගත්තා වූ සියලු...ම පුණ්‍ය ශක්තිය🪷පූජ්‍යපාද මීමුරේ ධම්මවංශ හිමිපාණන් වහන්සේට🙏අනුමෝදන් කරමි,කැප කොට පිං පවරමි, පිං අනුමෝදන් වේවා!, පිං අත්පත් වේවා!🙏,
ඔබ වහන්සේට සියලුම කෙලෙස් දුකින් මිදී නිදහස් ව, නිවන් සුව පිණිස,සසර දුකින් මිදී නිදහස් වීමට මේ පිං හේතු වේවා!🙏,හේතු වාසනා වේවා!🙏 උපකාර වේවා!🙏***
🙏🙏🙏🪷සාදූ! සාදූ! සාදූ!🪷🙏🙏🙏
"මෙම ධර්ම දේශනාව ලෝක සත්ත්වයාට ශ්‍රවණය කිරීම සඳහා අනුග්‍රහය දැක්වූ, දායකත්වය දැක්වූ උදව් උපකාර කළ සියලු දෙනාටත්, ඔවුන් ගෙන් පිං බලාපොරොත්තු වන අයටත්
🙏යහපතක් ම වේවා!,🙏සුවයක් ම වේවා!,
🙏සැපයක් ම වේවා!,🙏සහනයක් ම වේවා!🙏,
සිත තුළ ඇති රාගය, ද්වේශය, මෝහය දුරුවේවා!🙏
මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන යහපත් සිතුවිලි සිත තුළ ජනිත වෙත්වා!🙏
සිත අවිද්‍යාවෙන් මිදෙත්වා!🙏
ඒ සඳහා කළ්‍යාණ මිත්‍ර සේවනයත්, ශ්‍රී සද්ධර්ම ශ්‍රවණයත් තව තවත් ලැබීමට
මේ පුණ්‍ය ශක්තිය හේතුවක් ම වේවා!🙏, උපකාරයක්ම වේවා!🙏 එසේම වේවා!🙏
යෝනිසෝ මනසිකාරයත් ධම්මානූ ධම්ම පටිපදාව තුල නිවන් අවබෝධයට පත් වේවා!"🙏
🙏🙏🙏සාදු! සාදු! සාදු!🙏🙏🙏
අති..ගව්‍රවනීය, පූජනීය..ස්වාමීන්වහන්ස, අති..විශිශ්ඨ..,.ජීවමාන..පැහැදිලි..කිරීමක්..!! බෙහෙවින්ම..ස්තූතියි..ඔබවහන්සේට..!! සාදු..සාදු...සාදු..!!! 🙏🙏
තෙරැවන් සරනයි
සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
🌹🌹🌹🌹🌷🌷🌷🌷💐💐💐💐
ඔබ වහන්සේගේ දේශනා සියලු සත්වයන්ට අවබෝධ වේවා.
🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷
Sadhu Sadhu Sadhu!🙏🙏🙏
Oba wahanseta maage namaskaraya wewa! Theruwan Saranai!
🙏🙏...🙏!!!
🌺🌺🌸🌸🌺🌺🙏🙏🙏🙏
♥️♥️♥️♥️♥️♥️♥️♥️
ඔබ වහන්සේගේ දේශනා ශ්‍රවණය කරන පිංවතුන් ටිකෙන් ටික වැඩිවීම හා ප්‍රතිචාර දැක්වීම් පිළිබඳ ඇතිවන්නේ සතුටක් . ( 529 )
🙏🙏🙏🙏🙏
ස්වාමීන් වහන්ස ,භව තණ්හා ඇත්තේ dhiyana ලාභීන්ට පමණද ?
ගෞරව Neeya ස්වාමින් WAHANSA ,ජීවමාන WA OBA වහන්සේ WEDA සිටියේ නොසිටි YAH ,OBA වහන්සේ DESANA KARANA ලද DARMADESANA තුලින් ජීවමාන OBA වහන්සේ WA.වන්දනා කරමු
නිර්මල බුදුදහමේ , පාරදුෂ්‍ය බව , ප්‍රයෝගික බව , සැමටම පොදු බව , ඕනම කාලයකට උචිත බව සහ පැහැදිලි බව , ඔබ වහන්සේගේ දේශනයෙන් තේරුම් ගියා... සම්මත ධර්ම දේශනා කරන වැඩිහරියක් භික්ෂුන් වහන්සේලාත් , නිර්මල බුදුදහම යථා අවබෝධයෙන් දේශනා කරනවානම් කෙතරම් යහපතක් වෙයිද 🤔
ස්වාමීන්වහන්ස ඔබවහන්සේ සමග සම්බන්ධ විය හැකි දුරකථන අංකයක් හෝ විද්යුත් ලිපිනයක් සදහන් කළ හැකි ද?
035 2223746
උන්වහන්සේ වැඩ ඉන්න පන්සලේ දුරකථන අංකය ඔය...ඕකට කතා කරල උන්වහන්සේව සම්බන්ධ කර ගන්න...
අර. ඒ. සිල්වා ගොඩගන්දෙණිය පේරාදෙණිය
╔╦══• •✠•❀•✠ • •══╦╗
පංචස්කන්ධය හා පන්චුඋපාධනස්කන්ධය බුදුහාමුදුරුවෝ දේශනා කල ආකාරයටම ඔබ වහන්සේගේ ප්‍රායෝගික අවබෝධයෙන්ම දේශනා කරනවා. හොදට අහගෙන ඉන්න ඕනෑම කෙනෙකුට මනාව පැහැදිලි වෙනවා බුදුහාමුදුරුවෝ දුකයි කියා දේශනා කලේ පංචඋපාදානස්කන්ධයටයි. දම්සක් සුතුරේ එය මැනැවින් පෙන්වා දෙනවා සන්කිත්තෙන පන්චුපදානක්ඛන්ධ දුක්කා කියා. මෙය ආකාරවතී ශ්‍රද්ධාව තියෙන ඕනෑම කෙනෙකුට තේරෙනවා පරීක්ෂාවෙන් බණ අහලා හිත පුරුදු කරපු අයට හොදට තේරෙනවා පංචස්කන්ධය පහල වන්නේ හිතේ මිසක් බාහිර ලෝකයේ නොවේ උපාදාන වෙන්නේ හිත ඇතුලේ තැන්පත් කරගෙන තිබෙන රාග දෝස මෝහ කියන කුණුගොඩවල් වලින් බව හොදට පැහැදිලි වෙනවා ඒවා හිතෙන් අස්කරගත්තොත් ඒ තමයි නිවන ඒ තමයි කල යුතු බාවනාව පංචඋපාදානස්කන්ධය දුකයි දුකය හේතුව රාග, දෝස, මෝහ එකට එකතු වීමයි ඒවා අයින් කිරීම නිවනයි එවිට අරිඅටග මග වැඩේ බුදුසරණයි!🙏🌺
සාදු සාදු සාදු
🙏🙏🙏🌷🌷🌷🌻🌻🌻
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏
🙏🙏🙏❤️❤️❤️
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏