seth pirith (සෙත් පිරිත්) sinhala - සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව | pirith sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 109

  • @WathsalaMadushani-h4e
    @WathsalaMadushani-h4e 3 วันที่ผ่านมา +1

    මේ සෙත් පිරිත් බලයෙන් මගේ අම්මගේ ලෙඩ සනීප වෙලා, නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏

  • @kamalarajapaksha9264
    @kamalarajapaksha9264 หลายเดือนก่อน +1

    සාදු සාදු සාධූ මෙම පිරිත් බලයෙන් සියලු දෙනාම සුවපත් වේවා

  • @DewdiMishaya
    @DewdiMishaya 24 วันที่ผ่านมา +1

    අප සැමටම⁣ සෙත්ශාන්තියක්ම වෙිවා🙏🙏🙏

  • @YasiruRangana-h5r
    @YasiruRangana-h5r 2 หลายเดือนก่อน +2

    Me piriyh dheshanawe balayen siyalu dennatama yahapathakma wewa sadu sadu sadu

  • @priapriangka5915
    @priapriangka5915 หลายเดือนก่อน

    බුදුසරණයි මේ පිරිත් බලයෙන් සහපතක්වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @AnmmAnmm-jo2rw
    @AnmmAnmm-jo2rw หลายเดือนก่อน +1

    Sadu sadu sa seth pirith balen mage Paule tiyaa hama karadara badawakma nati wewa

  • @pushpamangala644
    @pushpamangala644 2 หลายเดือนก่อน +2

    Saadu saadu saadu theruwan saranai me pirith balayen maa athulu siyalu loka sathwayanta yahapathakma wewaa samma sambudu saranai

  • @SEYANISEANI-hy5vf
    @SEYANISEANI-hy5vf 3 หลายเดือนก่อน +2

    මේ පිරිතේ බලයෙන් මටත් මගේ දරුවන්ගේ ලෙඩ දුක් කරදර දුරු වේවා සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සාදු සාදු සාදු

  • @RohanaSenanayake
    @RohanaSenanayake 2 หลายเดือนก่อน +1

    Nema pirithe anubawen nayana buwatath dru pawlatath nir0gi suwa labi sathtin sitimat pihita wewa budu sarani

  • @GithaniDammika-o7v
    @GithaniDammika-o7v หลายเดือนก่อน +1

    මේ බුදු ගුණ බලයෙන් මේ පිරිත් බලයෙන් මගේ අගේ තියන ලෙඩ සුවපත් වේවා 🙏🙏🙏🙏🙏

  • @lalithap9478
    @lalithap9478 3 หลายเดือนก่อน +3

    ලොව pugitha budu දහමෙහි බලයෙන් සියල්ලම දුකින් මිදෙත්වා නිවන dakithwa karadara බාධක නැතිවී yathwa

  • @ranaweerageranjani1261
    @ranaweerageranjani1261 หลายเดือนก่อน +2

    බුදු සරණයි මේ පිරිත් බලයෙන් මගේ පවුලේ සියලු දෙනාටත් රටවැසියන් ලොකවැසියන් සියළුම දෙනාට සෙතක් ශාන්තියක් උදා වේවා

  • @JdJayavthi-qh8dk
    @JdJayavthi-qh8dk 2 หลายเดือนก่อน +1

    සාදු,සාදු, මගේ ඇගේ,තියන,ලෙඩදුක්,ඉක්මනට,සුව, වේවා නිදුක් නිරෝගී වේවා මම හිතන පතන, සියලුම දෙ, සාර්ථක වේවා බුදු සරණයි දෙවි පිහිටයි ❤❤

  • @GaminiKarunarathna-h9i
    @GaminiKarunarathna-h9i หลายเดือนก่อน

    ❤❤❤බුදුසරනයි මේ පිරිත් බලයෙන් යහපතක් වේවා

  • @NishakaMadumali
    @NishakaMadumali 3 หลายเดือนก่อน +1

    මගෙ මහත්තයා ගේ සියලු අපල දුරු වේවා සාදු සාදු සාදු

  • @chandanaruwan7102
    @chandanaruwan7102 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏 බුදු සරණයි...! මෙම පිරිත් බලයෙන් මාගේ ලෙඩරෝග සහ ග්‍රහ අපල දුරු වේවා..!

  • @Premarathnayake-g5p
    @Premarathnayake-g5p หลายเดือนก่อน

    අද මට සනීපනෑ මේ පිරිත් දේසනා බල මහිමයෙන් මගේ ලෙඩ සනීප වේවා සාදු සාදු සාදු සදු 🙏🙏🙏🙏🙏🙏

  • @SanujaKoralegedara
    @SanujaKoralegedara 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු බුදුසරණයි 🙏🙏🙏🌹🌹👍♥️♥️♥️♥️

  • @RohanaSenanayake
    @RohanaSenanayake 2 หลายเดือนก่อน +1

    Mema piri balen sudarshan puthatath daru pawlatath siyalu apala duruvi atha mita saruvi sathtin sitimata pihita wewa budu sarani

  • @avishkashehan9079
    @avishkashehan9079 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි

  • @TusadilehansaHg
    @TusadilehansaHg 3 หลายเดือนก่อน +3

    Sadhu Sadhu Sadhu!!!!!!❤🙏

  • @Ruwan-x5x
    @Ruwan-x5x หลายเดือนก่อน +2

    චමිදු පුතා සයුමිදුව,පියාරුවන් මව චලනී

  • @laksmanrathranhandi8111
    @laksmanrathranhandi8111 19 วันที่ผ่านมา

    අපේ සදු දුවට දරු සම්පතක් ලැබේවා, සියලු දොස් දුරුවෙවා,

  • @roslinpieris6389
    @roslinpieris6389 3 หลายเดือนก่อน +3

    බුදුසරනයි.මෙම.පිඑිතබල.යෙන්තියෙන්නාඋ.සියලුම.රෝගසුවවෙිවා.සාදු.සාදු.සාදු.🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @SubaddraTennakoon
    @SubaddraTennakoon 3 หลายเดือนก่อน +5

    Mey pirith balayen mage daruwanta saha apadedenage siyalu pathum ituweewa

  • @SajeewaPradeep-r6u
    @SajeewaPradeep-r6u 2 หลายเดือนก่อน +3

    මෙම පිරිත් දේශනා බලයෙන් අන්ද ගොළු බිරි අංග විකල යන සියළු දේ තුරන් ව් උපදිනා සියළු සත්වයාගේ හා ජීවීන්ගේ සියළු අංග ඇතුළුව හැම බවයකම උපදිවා ❤❤❤

  • @DammikaRathnayak
    @DammikaRathnayak 3 หลายเดือนก่อน

    Ane budu saranai mage daruwange lada roga duru wewa sadu sadu sadu sadu sadu

  • @RohanaSenanayake
    @RohanaSenanayake 2 หลายเดือนก่อน +1

    Mema pirith balen malinì akkata thiben apal duru wewa ikmanin leda roga suwaathata harewa budu sarani

  • @HimawarnaParanavithana-qs9yd
    @HimawarnaParanavithana-qs9yd 4 หลายเดือนก่อน +9

    සාදු සාදු සාදු මේ පිරිතේ බලයෙන් මුළු විශ්වයේම සිටින මිනිසුන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා දුකින් මිදෙත්වා 🙏🙏🙏🙏

  • @FfVv-w1m
    @FfVv-w1m 3 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු

  • @AjanthaDinuka
    @AjanthaDinuka 2 หลายเดือนก่อน +1

    Sadu sadu sadu ,........

  • @DulajSasaranga-ez6rc
    @DulajSasaranga-ez6rc 3 หลายเดือนก่อน +3

    🙏බුදු සරණයි 🙏මේ පිරිත් බලයෙන් මගේ ඉගෙනීම් කටයුතු සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වී මගෙ සිතුම් පැතුම් ඉශ්ට වෙවා !🙏🙏🙏

  • @manjulakumara4403
    @manjulakumara4403 2 หลายเดือนก่อน +3

    සාධු සාධු සාධු...මේ මහා සෙත් පිරිත් බලයෙන් මගේ සියලු සිතුම් පැතුම් හා නිදුක් නිරෝගී බව ලැබේවා..ලෝක සත්වයෝද නිදුක් නිරෝගී වේවා,..

    • @BandulaDasanayaka-u8u
      @BandulaDasanayaka-u8u 2 หลายเดือนก่อน

      සාදු සාදු සාදු මාගේ සියලු අපල දුරු වෙවා තෙරුවන් සරණයි

  • @ChandiChandi-er6ud
    @ChandiChandi-er6ud 4 หลายเดือนก่อน +1

    මේ පිරිතේ බලයෙන් සුදන්තට අපලයක් ඇත්නම් එය දුරු කරදී ඔවුන්ගේ රියදුරු රැකියාව ආරක්ෂා කරදෙන සේක්වා 🙏🙏ඔවුන් යන එන ගමන් බිමන් ආරක්ෂා කරදෙන සේක්වා 🙏🙏සුදන්ත විදේශ ගත වී සිටින නිසා ඔවුන්ට කිසිම ලෙඩක් දුකක් කරදරයක් නැතුව සතුටින් සිටීමට මේ පිරිතේ අනුහසින් හැකි වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @thenuscreationswickramasin9821
    @thenuscreationswickramasin9821 3 หลายเดือนก่อน +2

    මේ පිරිත් බලයෙන් මගෙ දෝණිට ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වේවා !!! බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @yamunajayakath8397
    @yamunajayakath8397 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @AgaAbo
    @AgaAbo 12 วันที่ผ่านมา

    මෙම පිරිත් දේශනා බලයෙන් මගෙ අම්මාට ඉක්මන් සුවය ලැබේවා සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @KusumJayalath-yz9ym
    @KusumJayalath-yz9ym 4 หลายเดือนก่อน +1

    මේ පිරිතේ බලයේන් මටත් මගේ පවිලේ සියලුදේනාත් කරදර බදක දුරැ වේවායහපදතක් උදුා වේවා

  • @sir6348
    @sir6348 2 หลายเดือนก่อน +2

    සාධු! සාධු! සාධු! සාධු! සාධු! සාධු! සාධු?! බුදු සරණයි! සියලු සතුන්ට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 หลายเดือนก่อน +3

    ඒ භාග්‍යයවත් අරහත් සමිමා සමිබුදු රජාණන්වහන්සේට මාගේ උතුම් නමස්කාරය වෙිවා 🙏🙏🙏 තෙරැවන්සරණයි අපේ පිං වත් මහා සංගරත්ණයට .🙏🙏🙏🌹🌹🌹💮💮💮🌺🌺🌺🌸🌸🌸🍀🍀🪷🪷🌻🌻🌻💐💐💐🌼🌼🌼

  • @AmithaTharu
    @AmithaTharu 3 หลายเดือนก่อน

    budu saranai mage fatherga lada roga duru wewa sadu Sadu sadu

  • @rohithasajny3120
    @rohithasajny3120 3 หลายเดือนก่อน

    Siyalu sathwayo athulu mage paule siyalu dena niduk nirogi wewa

  • @ThusithaPriyani-th2wf
    @ThusithaPriyani-th2wf 3 หลายเดือนก่อน

    Me pirirh anubawayen Chanuka putha nirogi wewa Chanuka puthata adaraya labewa kama Priya wewa

  • @RaniR-np8gj
    @RaniR-np8gj 3 หลายเดือนก่อน

    🙏🙏🙏 මේ උතුම් පිරිත් බලයෙන් මගේ දරුවන්ට පුංචි පැටව් ට,, යහපතක් ම වේවා 🙏🙏🙏 සවුදි සිට

  • @KusumJayalath-yz9ym
    @KusumJayalath-yz9ym 4 หลายเดือนก่อน

    මේ පිතේ බලයේන් සේන අයියාගේ අම්මාට ඉමන් සුවය ලැබේවා බුදුසරනයි දෙව්පිහිටයි දිර්ගායුස ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KusumShanthi-s7t
    @KusumShanthi-s7t 4 หลายเดือนก่อน +1

    sadu.......sadu....saduuuuuu😮😮😮❤

  • @nimalilenora8451
    @nimalilenora8451 4 หลายเดือนก่อน

    🙏🙏🙏ආශිර්වාදයක් වේවා..

  • @NeethaKoralagamage-k1y
    @NeethaKoralagamage-k1y 3 หลายเดือนก่อน

    Me Pirith balayen Pavlee siyalu siyalu Deanna Niduk Vebas Sadu sadu sadu

  • @TanujaA-kb1qp
    @TanujaA-kb1qp 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මගේ නමස්කාර වේවා

  • @SunethraUdekumari
    @SunethraUdekumari หลายเดือนก่อน +2

    අනෙ මෙකෙ බලයෙන් මට හෙට කරදරයක් පුස්නයක් නැතිව එජි ලිපිය ලැබෙන්න ඔනෙ

  • @HarshiJayaratne-it9dp
    @HarshiJayaratne-it9dp 4 หลายเดือนก่อน +4

    Ma maha pirith balan.....siyalu sathwayo niduk,nirogi,suwapath weva.... Dunkin midath wa,,,,,, niwan dakithwa....sadu sadu sadu.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸😇😇😇😇😇😇😇😇😇🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹✨✨✨✨✨✨✨✨🌟🌟🌟🌟🌟🌟🌟🌟🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋

  • @piyanmudan2875
    @piyanmudan2875 3 หลายเดือนก่อน

    මගේ. දුක්.කරදර.දුරු.වේවා

  • @RohanaSenanayake
    @RohanaSenanayake 2 หลายเดือนก่อน +1

    Mema pirith balen mage thibana siyaly leda roga suw wewa sathtin sitimata pihita.wewa budu sarana labewa

  • @HarshiJayaratne-it9dp
    @HarshiJayaratne-it9dp 4 หลายเดือนก่อน +5

    Ma maha pirith balan mage IELTS exam aka hodin pass weva.... A wagema mage Amma,thatha,akki,joe,putha,duwa ge...mage mahattaya sasanka ge ,mage Lada duk suwa weva... Sithum pathum labewa.... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🌸

    • @kumariratnayake1591
      @kumariratnayake1591 3 หลายเดือนก่อน

      සාදු සාදු සාදු සාදු

  • @maithripalarajapaksha9245
    @maithripalarajapaksha9245 4 หลายเดือนก่อน +3

    Sadu sadu sadu

  • @KumariKumari-v2r
    @KumariKumari-v2r 4 หลายเดือนก่อน +1

    Shadu shadu shadu 🙏🙏🙏🙏🙏

  • @RohanaSenanayake
    @RohanaSenanayake 2 หลายเดือนก่อน +1

    Mema pirith ballenr rohana puthata grha dosa durùvì sariraye thibena siyalu roga duru wewa daru pawlath samga sathutin sitimata hakiwewa

  • @NishadikaJayarathna
    @NishadikaJayarathna 4 หลายเดือนก่อน +5

    Me pirith balayen. Mage puthata. Niduk neerogi siwaya labewa sadu sadu

  • @GithikaVinodani
    @GithikaVinodani หลายเดือนก่อน

    Ape gedara thiyena amanusya බලපෑම් ,sathuru kardara, anavina, bandana kapi apata niduk නිරතුරුවම neerogi suwapath bawaya labewa, me pirithe anubawayen samata yahapathak wewa.sadu sadu sadu

  • @lalithap9478
    @lalithap9478 3 หลายเดือนก่อน +1

    Samma sambudu සරණයි සියලුම sathwayo නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන dakithwa saadu saadu saadu

  • @mallikaekanayaka7432
    @mallikaekanayaka7432 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bimba1960
    @bimba1960 หลายเดือนก่อน

    Me pirith balayen asanip u mage ammata ikman suwayath mage swamiyatath maga daruwan dedenatah siyalu dwirakawaranayath adyapanakatautuh sarthakawewa!!!!

  • @indikapriyadarshana3851
    @indikapriyadarshana3851 4 หลายเดือนก่อน +2

    බුදු සරනයි මට ආශිර්වාදයක් කරන්න

  • @MGunathilaka
    @MGunathilaka 3 หลายเดือนก่อน +1

    Me pirithe balayen mage siyalu sithum pathum eshta siddha wewa!!!!!🙏🙏🙏🙏🙏🙏⭐

  • @ayubowansrilanka733
    @ayubowansrilanka733 4 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ThiliniDilhara-x3t
    @ThiliniDilhara-x3t 2 หลายเดือนก่อน

    Me pirith balayen mage gedara thiyena karadara ,eswaha, katawaha , duruwewa

  • @ajanithachandika-vj2yw
    @ajanithachandika-vj2yw 4 หลายเดือนก่อน +1

    🙏💛🙏💛🙏💛🙏💛🙏

  • @AnuraHanndige
    @AnuraHanndige หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @Abiruk__AP49
    @Abiruk__AP49 4 หลายเดือนก่อน +39

    ❤❤❤බුදු සරණයි මෙම පිරිත් බලයෙන් යහපතක් වේවා දරුවන් ගේ අද්‍යපන කටයුතු සර්තක වේවා සිතුම් පැතුම් ඉටු වේවා

    • @ChamindaThushara-ui3nu
      @ChamindaThushara-ui3nu หลายเดือนก่อน +2

      2:07

    • @ChamindaThushara-ui3nu
      @ChamindaThushara-ui3nu หลายเดือนก่อน

      No🙏🙏🙏🙏🙏🙏

    • @WpP-u6k
      @WpP-u6k 25 วันที่ผ่านมา

      @@ChamindaThushara-ui3nu /////bbbbyybybbbbbbbbbbbyybb bbbbbbbb

  • @ImashakoshaniImashakoshani
    @ImashakoshaniImashakoshani 26 วันที่ผ่านมา

    Me piret balyen mage mahttyat ikmnin suw ladenn ona 🙏🙏🙏🙏🙏

  • @pradeepindika8801
    @pradeepindika8801 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @SumanaSena-v7g
    @SumanaSena-v7g 4 หลายเดือนก่อน +1

    Ssena

  • @IsharaKumudu-b9q
    @IsharaKumudu-b9q หลายเดือนก่อน

    මගෙ යෙස්මි දුව නැන්දා රන්ජි මාමාව මගෙ තාත්තා ව ආරක්ෂ කර දෙන්න

  • @ChandaniKumari-f4n1r
    @ChandaniKumari-f4n1r หลายเดือนก่อน +1

    Loku puta ge udRage leda suwawe manasika neerogi bawa lebewa chooti puthata adyapanayaTa thibu badaka nethi wewa

  • @SumanaSena-v7g
    @SumanaSena-v7g 4 หลายเดือนก่อน +1

    🎉😂❤

  • @lalithap9478
    @lalithap9478 3 หลายเดือนก่อน

    සියලුම dena duk කරදරවලින් මිදෙත්වා

  • @renumadushika7102
    @renumadushika7102 2 หลายเดือนก่อน +2

    🙏🪷🙏🪷🙏🪷

  • @TanujaA-kb1qp
    @TanujaA-kb1qp หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මගේ නමස්කාර වේවා

  • @oshithadeneth4034
    @oshithadeneth4034 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @DilaniShamali-gp5pk
    @DilaniShamali-gp5pk หลายเดือนก่อน

    Me pirith balayen mage leda suwa wewa. Siyalu denama suwapath wethwa 🙏🏼🙏🏼🙏🏼

  • @SooriyaKumara-o8y
    @SooriyaKumara-o8y 3 หลายเดือนก่อน

    Maha pirithe balayen mage mahatthaya geth mage raththaran Daru pataungeth siyalu apala upaddrawayan duruvi yethwa 🙏🙏🙏Buddan saranan gachchami🙏🙏🙏

  • @piyalkithsiri-h3q
    @piyalkithsiri-h3q 2 หลายเดือนก่อน +3

    මේ පිරිතේ බල මහිමෙන් මාගේ පියාණන් මෑණියන් ඇතුලු මාගේ දරුවන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා ඒවගේම මිය පරලොව ගිය සියලුම දෙනාට දුගතියෙන් මිදී සුගතියක්ම ලැබේවා .සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

    • @PoddagamingFFYT
      @PoddagamingFFYT 2 หลายเดือนก่อน

      මෙම පිරිතේ බල මහිමයෙන් මාගේ දෙමාපියන් ඇතුලු මාගේ දරුවන්ට නිදුක් නීරෝගී සුවය ලැබේවා... මිය පරලොව ගිය සියලුම දෙනාට දුගතියෙන් මිදී සුගතියක්ම ලැබේවා.. !!!🙏🙏🙏

  • @deepikachandani5101
    @deepikachandani5101 3 หลายเดือนก่อน

    Sadu sadusathakma weewa hamotama yahapathakma weewa

  • @LinaLina-yl8bq
    @LinaLina-yl8bq 4 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @thusharasenevirathne1434
    @thusharasenevirathne1434 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @D.NilanthaPremalal-yh8ze
    @D.NilanthaPremalal-yh8ze 2 หลายเดือนก่อน

    A.baggyawath.බුදුන් වහන්සේ .ge.පිහිටෙන් .mage .duk .කරදර .අවසන් වේවා

  • @SaveenSathsara-yn8ty
    @SaveenSathsara-yn8ty 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wijithakumara9902
    @wijithakumara9902 3 หลายเดือนก่อน +1

    Me pirithe balayen gihanga damidu daruwange apla duru wewa me daruwanta mata kekaru wewa

  • @RenukaRenuka-gd1se
    @RenukaRenuka-gd1se หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NewId-qo2dn
    @NewId-qo2dn 3 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @AnuraHanndige
    @AnuraHanndige หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @preethikasudarshani38
    @preethikasudarshani38 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @SanujaKoralegedara
    @SanujaKoralegedara 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏

  • @SriyaniRathnayak-x7i
    @SriyaniRathnayak-x7i หลายเดือนก่อน

    🙏🙏🙏

  • @SriyaniRathnayak-x7i
    @SriyaniRathnayak-x7i หลายเดือนก่อน

    🙏🙏🙏

  • @SriyaniRathnayak-x7i
    @SriyaniRathnayak-x7i หลายเดือนก่อน +1

    🙏🙏🙏