ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හරිම ලස්සනයි. මහින්ද කවියෙක් විතරක් නෙවෙයිනේ.ඉදිරිපත් කිරීමත් හරිම අගෙයි.😊👌සුබ පැතුම්!!
😍
ගොඩක් පිං ඔබතුමා ට මේ කරන කාර්යය ට..... ඔබ සිංහල ජාතියට ණය නැ එච්චරයි සර් ♥
Eeka nam aeththa
නියමයි සර් හරිම වටින වැඩක් ගොඩක් ලස්සනට කරනව හරිම අපූරුයි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තිවංක එස් දිසානායක
දවසින් දවස ප්‍රතිචාර පවා වැඩි වෙනව දකිද්දි ආසයි සර්..❤️
😍😍😍
හැබැයි ඔබේ පළමු ප්‍රතිචාරයනම් බලාපොරොත්තුවෙනවා හැමදාම...
@@mahindaprasad602 ඒක දන්නව හොදටම... කරගන්නම දෙයක් නැති වෙලාවක මිසක ඒ දේ මග අරින්නෙ හිතකින් නෙමෙයි..සර්ත් ඒක දන්නව ❤️
සාහිත අඹරෙ සද කිරණින් සද පානේ...සින්හල කවිය ගෙන යයිඅපෙ හද මානේ..තරුවක් ලෙසින් අපෙ සැමදෙසවන් ගානේ..ඔබ හට පුදමි මේ කවි මල් මිට රුහුණේ...
ඇසුවෙමි බැලූවෙමි දැක මෙය නොසිතු ලෙදකවිකම යලිත් මතුවිය පින් දෙමි සබඳසරසවි මෑණියගෙ අඩු නැති අසිරි මැදතව දුර යන්න සුපතමි මේ ලෙස නිබඳජය
ගොඩක් ස්තූතියි ඔබ තුමා කරනා මේ කාර්යයට
ලස්සනයි ලස්සනයි ලස්සනයි ... මනුස්සයාගේ පැවැත්ම සොබාදහම සහ මනුස්සකම
අදත් බලාපොරොත්තුවෙන් සිටියා.ඉතා වැදගත් වැඩසටහනක්....අපූරුයි ඒ කවිකාරියගේ ගැමි හඩ...❤️
අද නම් පන්තියට එන්න පරක්කු උනා ඔන්න සමාවෙන්න ඕන...මේ වගේ කවි ඇහෙනකොට දැනෙන දේ තමයි අපි සාහිත්‍යමය වශයෙන් කොයිතරම් ඉදිරියෙන් හිටපු ජාතියක්ද කියන කාරණාව..මේ කවි පැන නැංගේ ගැමියන් අතරින් ඒත් ඒ භාෂා භාවිතය,පද හැසිරවීම් ආදිය හරිම ආකර්ශනීයයි.උත්ප්රාසය තුළ උනත් මහා සාහිත්‍යයක් මතු වෙනව.ආධුනික කවීන්ට සිව් පදයට,සඳැසට වගෙම නිසඳැසටත් මේ වගෙන් ගන්න බොහෝ දේ තියෙනව නමුත් අපි කොයිතරම් මේ අතීත ගුරුවරුන්ගෙන් ප්‍රයෝජන ගන්නවද කියන එක නම් ප්‍රශ්නාර්තයක්...ජය
ටීකාවක් අහද්දි ඇස් පියන් විදිය හැකි පුදුම අපූර්වත්වයක් තියෙනව...අකුරක් නෑර රස වින්දෙමි.... පසුබිම් සංගීත කණ්ඩද අපූරුයි.... හදවතින්ම සුභපැතුම් සර්... දන්නා දේ සමාජ ගතකිරීමෙහිලා ඔබතුමා මෙහෙවරට හිස නමා ගරු කරමි😍😍❤️❤️🙏🙏
හරිම ලස්සනයි ඔබතුමා ඉතාමත් දක්ෂ ජාතයේ පිනට පහල වූ අයෙක්
ආසම ටික..."ගමේ ගොඩේ සිදාදියේ කවුරුත් පාහේ..."
Niyamai wedasatahana..masibula sarta godaaak pin.🙏🙏
❤
හරිම ලස්සනයි ❤️
මේ සියල්ලක්ගෙන්ම ලැබෙන දැනුම් සම්භාරයේ සීමාවට නිමක් නොමැත..❤️❤️❤️
තෙරුවන් සරණයි... 🙏
Ithama harabara mehewarak.obata suba pethum.
නියමයි මසා අයියා
ස්තුතිය පිරිනමමි 👍🎶
ජයෙන් ජය
ithama watinawa sahodaraya me wage dewal lamaynta igena ganna puluwan
ස්තුතියි
Niyamai ..sir👍👍❤️
ජය වේවා.👍🙏
ගොඩක් ලස්සනයි අමංදා තමා ලස්සනටම ටිකා කියනව අහල තියෙන්නෙ
බොහොම ස්තූතියි සර්.හරිම වටිනවා.
Lassanai
ලස්සනයි....ජයවේවා සර්...🔥🙏👍
🇱🇰🙏💐👍👏!!!I am really happy to hear this kind of programs Thank you very much Gentleman's 💐
Harima lassanai
අපූරු යි,ස්තූතියි
බොහෝ පිං ඔබ තුමන්ට
රහයි 😍❤️🙏
Tanks me vage deyak dammata
සුපිරි
හැම පැත්තෙන්ම අපූරුයි.. සුබපැතුම්..!
නියමයි
ජය පතමි
අතීත සාහිත්‍ය මතු කරමින් නව පරපුරට මේ දෙන්නා වූ දැනුවත්භාවයට පිං
wow
ජය 😍❤️
අම්මෝ.....අහල නම් ඇතිවීමක්නම් නෑ.සිංහල සාහිත්‍යයෙන් මේවා හැට ගනන් වලදී..අසාපාඩම් කලත් නැවත අද අතීතයට යමින් .රස විදිනවා .ඒ ඔබ නිසා..ජනප්රියත්වයේඅඩුවක් නෑ. තවතවත් ඉල්ලුම වැඩිවේවා.
💕💕👍
👍👍❤️❤️💕💕
අපගේ ස්තුතිය ඔබට ......
❤️❤️❤️
great ...
බොහොම ස්තූතියි ✨️
Ape athitha gemi suwada me katahadath ekka thawath denenawa
👍👍
1.ධීවරී ගීතය....2.තියන තියන පය ලිස්සා වැටීයන්මට රා නුදුන් තෝ ගහමුල වැටීයන්3 .බඩගිනි වෙලා මා ගිය කල පුතුගෙ ගෙට (නැන්දම්මා ලේළිහුටපටය) මේවත් .රසවත් කරන්නකො.ආශාවෙන් බැලිය හැකි වැඩසටහනක්
👍👍❤👌
👍
💜️💜️💜️💜️
🌾🌾🌾
ටුවාවක්, ටීකාවක්, ටිප්පනියක් කියන්නෙ කුමක්ද ? අර්තය පැහැදිලි කරන්න
වීඩියෝ එකේ යට ඒ ගැන විස්තරයක් තියනවා.එය ප්‍රමාණවත්ද බලන්න.ස්තුතියි.
පොළොන්නරුව ටත් එන්න api උදව් කරන්නම්
අපි එනවා........
❤️❤️😘😘🇱🇰🇱🇰🇱🇰😍😍😍❤️❤️
ඇඟේ හිරිගඩු පිපෙනවා
ටීකා සහ RAP සමාන කරන්න බෑ කොහොමටවත්.RAP එන්නේ afro carribian music tradition එකෙන්..වහල් වෙළෙඳාම වැනි තිරශ්චීන ක්‍රියාවලට ගහපු,කැරල්ලක් වෙන්නත් පුළුවන්.
gindara echcharai.....
අනේ මේ කතා නායකයා පොඩ්ඩක් සිංහල ඌරුවට ඇඳගෙනත් හිටියනං අටුවා ටීකාව වලින් කියන දේවල්වලට ගැලපෙන විදියට. එහෙම වුණානම් හරිම අගෙයි.
PATTA
වැඩේ හොදයි ඒත් එකෙකුටවත් කවි කියන්න බෑ
සුපිපි wabak dubu sarana
❤❤❤
හරිම ලස්සනයි. මහින්ද කවියෙක් විතරක් නෙවෙයිනේ.ඉදිරිපත් කිරීමත් හරිම අගෙයි.😊👌
සුබ පැතුම්!!
😍
ගොඩක් පිං ඔබතුමා ට මේ කරන කාර්යය ට..... ඔබ සිංහල ජාතියට ණය නැ එච්චරයි සර් ♥
Eeka nam aeththa
නියමයි සර් හරිම වටින වැඩක් ගොඩක් ලස්සනට කරනව හරිම අපූරුයි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තිවංක එස් දිසානායක
දවසින් දවස ප්‍රතිචාර පවා වැඩි වෙනව දකිද්දි ආසයි සර්..❤️
😍😍😍
හැබැයි ඔබේ පළමු ප්‍රතිචාරයනම් බලාපොරොත්තුවෙනවා හැමදාම...
@@mahindaprasad602 ඒක දන්නව හොදටම... කරගන්නම දෙයක් නැති වෙලාවක මිසක ඒ දේ මග අරින්නෙ හිතකින් නෙමෙයි..සර්ත් ඒක දන්නව ❤️
සාහිත අඹරෙ සද කිරණින් සද පානේ...
සින්හල කවිය ගෙන යයිඅපෙ හද මානේ..
තරුවක් ලෙසින් අපෙ සැමදෙසවන් ගානේ..
ඔබ හට පුදමි මේ කවි මල් මිට රුහුණේ...
ඇසුවෙමි බැලූවෙමි දැක මෙය නොසිතු ලෙද
කවිකම යලිත් මතුවිය පින් දෙමි සබඳ
සරසවි මෑණියගෙ අඩු නැති අසිරි මැද
තව දුර යන්න සුපතමි මේ ලෙස නිබඳ
ජය
😍😍😍
ගොඩක් ස්තූතියි ඔබ තුමා කරනා මේ කාර්යයට
ලස්සනයි ලස්සනයි ලස්සනයි ... මනුස්සයාගේ පැවැත්ම සොබාදහම සහ මනුස්සකම
අදත් බලාපොරොත්තුවෙන් සිටියා.ඉතා වැදගත් වැඩසටහනක්....
අපූරුයි ඒ කවිකාරියගේ ගැමි හඩ...❤️
😍😍😍
අද නම් පන්තියට එන්න පරක්කු උනා ඔන්න සමාවෙන්න ඕන...මේ වගේ කවි ඇහෙනකොට දැනෙන දේ තමයි අපි සාහිත්‍යමය වශයෙන් කොයිතරම් ඉදිරියෙන් හිටපු ජාතියක්ද කියන කාරණාව..මේ කවි පැන නැංගේ ගැමියන් අතරින් ඒත් ඒ භාෂා භාවිතය,පද හැසිරවීම් ආදිය හරිම ආකර්ශනීයයි.උත්ප්රාසය තුළ උනත් මහා සාහිත්‍යයක් මතු වෙනව.ආධුනික කවීන්ට සිව් පදයට,සඳැසට වගෙම නිසඳැසටත් මේ වගෙන් ගන්න බොහෝ දේ තියෙනව නමුත් අපි කොයිතරම් මේ අතීත ගුරුවරුන්ගෙන් ප්‍රයෝජන ගන්නවද කියන එක නම් ප්‍රශ්නාර්තයක්...ජය
😍😍😍
ටීකාවක් අහද්දි ඇස් පියන් විදිය හැකි පුදුම අපූර්වත්වයක් තියෙනව...
අකුරක් නෑර රස වින්දෙමි.... පසුබිම් සංගීත කණ්ඩද අපූරුයි.... හදවතින්ම සුභපැතුම් සර්... දන්නා දේ සමාජ ගතකිරීමෙහිලා ඔබතුමා මෙහෙවරට හිස නමා ගරු කරමි😍😍❤️❤️🙏🙏
😍😍😍
හරිම ලස්සනයි ඔබතුමා ඉතාමත් දක්ෂ ජාතයේ පිනට පහල වූ අයෙක්
ආසම ටික...
"ගමේ ගොඩේ සිදාදියේ කවුරුත් පාහේ..."
😍😍😍
Niyamai wedasatahana..masibula sarta godaaak pin.🙏🙏
❤
හරිම ලස්සනයි ❤️
මේ සියල්ලක්ගෙන්ම ලැබෙන දැනුම් සම්භාරයේ සීමාවට නිමක් නොමැත..❤️❤️❤️
😍😍😍
තෙරුවන් සරණයි... 🙏
Ithama harabara mehewarak.obata suba pethum.
නියමයි මසා අයියා
ස්තුතිය පිරිනමමි 👍🎶
ජයෙන් ජය
😍😍😍
ithama watinawa sahodaraya me wage dewal lamaynta igena ganna puluwan
ස්තුතියි
Niyamai ..sir👍👍❤️
😍😍😍
ජය වේවා.👍🙏
😍😍😍
ගොඩක් ලස්සනයි අමංදා තමා ලස්සනටම ටිකා කියනව අහල තියෙන්නෙ
බොහොම ස්තූතියි සර්.හරිම වටිනවා.
😍😍😍
Lassanai
ලස්සනයි....ජයවේවා සර්...🔥🙏👍
😍😍😍
🇱🇰🙏💐👍👏!!!
I am really happy to hear this kind of programs
Thank you very much Gentleman's 💐
😍😍😍
Harima lassanai
අපූරු යි,ස්තූතියි
බොහෝ පිං ඔබ තුමන්ට
රහයි 😍❤️🙏
😍😍😍
Tanks me vage deyak dammata
සුපිරි
හැම පැත්තෙන්ම අපූරුයි.. සුබපැතුම්..!
😍😍😍
නියමයි
ජය පතමි
අතීත සාහිත්‍ය මතු කරමින් නව පරපුරට මේ දෙන්නා වූ දැනුවත්භාවයට පිං
wow
ජය 😍❤️
😍
අම්මෝ.....අහල නම් ඇතිවීමක්
නම් නෑ.සිංහල සාහිත්‍යයෙන්
මේවා හැට ගනන් වලදී..අසා
පාඩම් කලත් නැවත අද අතීතයට යමින් .රස විදිනවා .
ඒ ඔබ නිසා..ජනප්‍රියත්වයේ
අඩුවක් නෑ. තවතවත් ඉල්ලුම වැඩිවේවා.
💕💕👍
👍👍❤️❤️💕💕
අපගේ ස්තුතිය ඔබට ......
❤️❤️❤️
great ...
😍😍😍
බොහොම ස්තූතියි ✨️
Ape athitha gemi suwada me katahadath ekka thawath denenawa
👍👍
1.ධීවරී ගීතය....
2.තියන තියන පය ලිස්සා වැටීයන්
මට රා නුදුන් තෝ ගහමුල වැටීයන්
3 .බඩගිනි වෙලා මා ගිය කල පුතුගෙ ගෙට (නැන්දම්මා ලේළි
හුටපටය)
මේවත් .රසවත් කරන්නකො.
ආශාවෙන් බැලිය හැකි වැඩසටහනක්