පෙම් හසුන් කවි | Pem Hasun Kavi | මෙච්චර කවි ලංකාවේ - 18 | Mahinda Prasad Masimbula
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- බොහෝ ජන කවි සේ නිසි ලෙස ලේඛනගත ව නැත ද සුවහසක් පෙම්වතුන් පෙම්වතියන් විසින් සිය පෙම් හසුන් වල ලියූ පෙම් කවි දස දහස් ගණනින් ලියැවී මැකී ඇති බව අපි දනිමු.මේ සඳහා දිගු ඉතිහාසයක් ඇත.ලංකාවේ නම් පුරාණ රජදවස පටන් යම් සාධක හමුවන මෙම පෙම් හසුන් පුරුද්ද 90 දශකයෙන් පසු පෙම්වත් භවිතයෙන් දුරස්ව යයි.ඇතැම් සීගිරි කවියක ද,දස්කොන් ප්‍රමිලා හා ගෙතුනු කවක ද,බොහෝ නූතන ජනකවි අතර ද,සිංහල ගීත කලාව තුළ ද මේ පෙම්හසුන් මිහිර අපට දැනෙන සුන්දර අවස්ථා වෙයි.පෙම් හසුන් භාවිතය යනු පෙම්වතුන්ගේ අති මනරම් සන්නිවේදන ක්‍රමවේදය බැවු අවිවාදිත ය.
Mahinda Prasad Masimbula: mahinda...
Santhawa Books: www. san...