Suraloke Man Sakkara Deiyo karaoke (Without Voice) සුර ලෝකේ මං සක්කර දෙයියෝ කැරෝකේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 18

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  2 ปีที่แล้ว +1

    සුර ලෝකේ මං සක්කර දෙයියෝ
    මෙහි පූරුවේ පිනට උපන්නේ
    සන්වේගේ දුක නොදැනේ ගොයියෝ
    පඬුපුල් ආසනේ මං වැජඹෙන්නේ
    සුර ලෝකේ මං සක්කර දෙයියෝ
    මෙහි පූරුවේ පිනට උපන්නේ
    සන්වේගේ දුක නොදැනේ ගොයියෝ
    පඬුපුල් ආසනේ මං වැජඹෙන්නේ
    මුලයි මැදයි අගයි මමයි
    විනෝද රස සාගරේ
    සුර කෙල්ලන් මට තාමත්
    පණ වාගේ ආදරේ
    මුලයි මැදයි අගයි මමයි
    විනෝද රස සාගරේ
    සුර කෙල්ලන් මට තාමත්
    පණ වාගේ ආදරේ
    ඉබේ නැටෙන ගිනි දළු වැනි
    නිළියොයි මගේ බූදලේ
    සක්‍රයා
    සක්කරයා මමයි රටේ
    නැටුම් ගැයුම් බෝ කළේ
    සුර ලෝකේ මං සක්කර දෙයියෝ
    මෙහි පූරුවේ පිනට උපන්නේ
    සන්වේගේ දුක නොදැනේ ගොයියෝ
    පඬුපුල් ආසනේ මං වැජඹෙන්නේ
    මගේ ලඟින් පවන් සලන්
    රූ රැජිණන් ඉන්නවා
    සුර දැරියන් මාල ගොතා
    පළඳා පිළිගන්නවා
    මගේ ලඟින් පවන් සලන්
    රූ රැජිණන් ඉන්නවා
    සුර දැරියන් මාල ගොතා
    පළඳා පිළිගන්නවා
    අමා රසය පෙරා ගෙනැත්
    මට පොවන්න හදනවා
    සක්‍රයා
    සක්කරයා මම වෙමි මට
    තුන් ලෝකෙම පේනවා
    සුර ලෝකේ මං සක්කර දෙයියෝ
    මෙහි පූරුවේ පිනට උපන්නේ
    සන්වේගේ දුක නොදැනේ ගොයියෝ
    පඬුපුල් ආසනේ මං වැජඹෙන්නේ
    කොයිම තැනක ඇබැද්දියක්
    උනොත් ඒක මට දැනේ
    ඕනම තාලෙකට ඇදල
    එහි යන්නට පුළුවනී
    කොයිම තැනක ඇබැද්දියක්
    උනොත් ඒක මට දැනේ
    ඕනම තාලෙකට ඇදල
    එහි යන්නට පුළුවනී
    හද මැද්දේ හාවා ඇන්දෙ
    මමයි එදා ළමයිනේ
    සක්‍රයා
    සක්කරයා ගැහැණුන් මැද
    කොහේ ගියත් පළවෙනී
    සුර ලෝකේ මං සක්කර දෙයියෝ
    මෙහි පූරුවේ පිනට උපන්නේ
    සන්වේගේ දුක නොදැනේ ගොයියෝ
    පඬුපුල් ආසනේ මං වැජඹෙන්නේ
    සුර ලෝකේ මං සක්කර දෙයියෝ
    මෙහි පූරුවේ පිනට උපන්නේ
    සන්වේගේ දුක නොදැනේ ගොයියෝ
    පඬුපුල් ආසනේ
    මං වැජඹෙන්නේ

  • @ajithjayasekera
    @ajithjayasekera 2 ปีที่แล้ว

    සුපිරිම සුපිරිම ට්‍රැකස් වේට් එක අති විශිශ්ටයි බැන්ඩ් වලින් හදනඒවා තමයි සුපිරි දෙවි පිහිටයි ඔහොම යමු

  • @roshanbaddage3835
    @roshanbaddage3835 2 ปีที่แล้ว +1

    ගොඩක් හොදට තියනවා කැරෝකේ එක 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ නියමයි සහොදරයා බුදුසරණයි දෙව් පිහිටයි

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 ปีที่แล้ว

    මීට අමතරව O. P. නයියාර් විසින් සංගීතවත් කල හින්දි චිත්‍රපටය ගීත ඇසුරින් නිර්මාණය වී ඇති සිංහල ගීත කිහිපයක් නම්, රන් තිලකා - පොඩි සුමනා, බැලුවේ නෑනේ මාගෙ දිහා, මං පොඩි කාලේ දැක්කට පස්සේ, සඳ මෝදු වෙලා, වන මල ඔයාද, මල් හී ගෙන එයි, දෑතට දෑත තියාලා, One two three baby haai hai hai, මගේ රැජිණී, සීත හිමේ සීත ගඟුලෙ, කොල කඩ කඩ, ප්‍රීතියෙන් සතුටින්, වැනි ගීත රාශියකි.

  • @dineshchamara5112
    @dineshchamara5112 2 ปีที่แล้ว

    ❤❤❤❤ niyamai thada adarei

    • @honeybirdskaraoke
      @honeybirdskaraoke  2 ปีที่แล้ว

      ▶නැරඹුවාට ස්තූතියි🙏රැදෙන්න අප සමගම🎀

  • @manjulakorea2847
    @manjulakorea2847 7 หลายเดือนก่อน

    Supiri ❤❤❤❤❤❤❤❤

  • @ohasastudiolivesinging735
    @ohasastudiolivesinging735 2 ปีที่แล้ว

    Supiri machnla 👌👌🎤🎶🎵👌👌👍

    • @kishanfernando6705
      @kishanfernando6705 2 ปีที่แล้ว

      Quality supiri .... eth issella kalle repeat karala naha

  • @manjulakorea2847
    @manjulakorea2847 7 หลายเดือนก่อน

    Wooooow ❤❤❤❤❤

  • @colinwejeewardana9695
    @colinwejeewardana9695 2 ปีที่แล้ว

    Super brother 💐💐💐💐💐

  • @v2shan620
    @v2shan620 2 ปีที่แล้ว

    Super fantastic bro

  • @greshanmuthukumarana7754
    @greshanmuthukumarana7754 10 หลายเดือนก่อน

    ❤❤❤👍👍👍👍👍

  • @lakshannimantha3478
    @lakshannimantha3478 2 ปีที่แล้ว

    Ft

  • @abewardanaabe7716
    @abewardanaabe7716 ปีที่แล้ว

    👍 👍 👍 .........

  • @pickme4406
    @pickme4406 2 ปีที่แล้ว

    Nonstop ek dnnako

  • @francescoburton6015
    @francescoburton6015 2 ปีที่แล้ว

    ???????