Me Jeewanaye Karaoke (Without Voice) මේ ජීවනයේ කැරෝකේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ธ.ค. 2024

ความคิดเห็น • 10

  • @user-sl7k
    @user-sl7k 8 หลายเดือนก่อน +1

    උදාවී දිලෙයි සූර්යා අම්ඹරේ....
    බිඳුනාම ප්‍රේමේ ඉවසීමෙ මායිමේ.....
    වැහි බිඳු බිඳු පාවේ විරහ වේදනාවේ....
    සාගරයේ රැල් මේ පවසන්නේ මා හද සෝකය දෝ.....
    රංචු සරණා කුරුල්ලෝ අතු පතරේ.....
    මේ ගංඟාවේ ඈ සැංඟී සිනාසුනාදෝ ...
    _යන ගීත වල කැරොකි දාන්න ._

  • @NishanthaWarnasiri
    @NishanthaWarnasiri 8 หลายเดือนก่อน +2

    නියමයි නියමයි. මම හොයපු ආසම ගීතයක්. සංගීතය සුපිරියටම තියෙනවා..ඔබට ගොඩක් ස්තුතියි අපිට මේ වගේ ලස්සන සංගීතයක් එක්ක ගීතයක් ගායනා කරන්න අවස්ථාවක් සලසා දීම ගැන.. good luck brother...❤❤

  • @sujithnishantha1450
    @sujithnishantha1450 5 หลายเดือนก่อน

    Excellent super ❤miusic ❤❤super ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @prabhathchandima4026
    @prabhathchandima4026 8 หลายเดือนก่อน

    Oyalage sound supiri...Marsalin pathirana mahathmayage kisidaka lan nowunath song ekata dennako.......

  • @MadukaMaduka-z3h
    @MadukaMaduka-z3h 8 หลายเดือนก่อน +1

    දුප්පත් පොහොසත් සිංදුවක් දාන්නකෝ මගේ ආසම සිංදුවක් ඒක

  • @TishArtandNature-yl9sw
    @TishArtandNature-yl9sw 8 หลายเดือนก่อน

    niyamai

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  8 หลายเดือนก่อน +2

    ╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
    මේ ජීවනයේ මුළු සංසාරේ
    මේ ජීවනයේ මුළු සංසාරේ
    උදාරයි උදාරයි උදාරයි ආදරේ
    මහද ගිලෙන්නේ පෙම් සිලිලාරේ
    මහද ගිලෙන්නේ පෙම් සිලිලාරේ
    උදාරයි උදාරයි උදාරයි ආදරේ
    මේ ජීවනයේ
    දෑත දෑතෙ බැඳ ඈ ලංවී
    මට පෑව ආදරේ
    දෑත දෑතෙ බැඳ ඈ ලංවී
    මට පෑව ආදරේ
    සනසා නොලාලන කාලේ
    දිවි තෙක්ම සිහි කෙරේ
    ඒ නිල් දෑසේ
    බැල්මෙන් කැල්මෙන්
    මා යන ගමනට දිරි දෙයි
    මේ ජීවනයේ මුළු සංසාරේ
    මේ ජීවනයේ මුළු සංසාරේ
    උදාරයි උදාරයි උදාරයි ආදරේ
    මේ ජීවනයේ
    සුවඳ හාදු දුනි සතපාලා
    යහනාවෙ මා හොවා
    සුවඳ හාදු දුනි සතපාලා
    යහනාවෙ මා හොවා
    පින්සාර ඇයගේ තුරුලේ
    සැනසේ රජුන් පවා
    ඒ දරුවෙකුගේ
    පණ වැනි උත්තම
    අම්මාගේ ආදරයයි
    මේ ජීවනයේ මුළු සංසාරේ
    මේ ජීවනයේ මුළු සංසාරේ
    උදාරයි උදාරයි උදාරයි ආදරේ
    මහද ගිලෙන්නේ පෙම් සිලිලාරේ
    මහද ගිලෙන්නේ පෙම් සිලිලාරේ
    උදාරයි උදාරයි උදාරයි ආදරේ
    මේ ජීවනයේ

    • @user-sl7k
      @user-sl7k 8 หลายเดือนก่อน

      _මෙහෙම ගීතය වෙනම දාන එක ගොඩක් අගය කරනව ._

  • @JorgeNewton-xb2gy
    @JorgeNewton-xb2gy 8 หลายเดือนก่อน

    SUPERE NEYAMI MATA ANEL BARATHE GE TEKERE MALE PASAL YANA ADEPARE GETHAYA DENNA

  • @gayansameera3763
    @gayansameera3763 8 หลายเดือนก่อน +1

    සද තනි වෙලා අහසේ ..සින්දුව ඕන යාලු ගොඩාක් ලොකු උදව්වක්...