Madu Saden Thawath Karaoke (Without Voice) මධු සඳෙන් තවත් කැරෝකේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 17

  • @sureshfernando9414
    @sureshfernando9414 2 ปีที่แล้ว

    විශිෂ්ටයි.බැන්ඩ් එක නම් මරැ.පුලුවන්ද තියෙනවා සිංදුවක්.මේරියනස්ලාගේ ජය මංගල ගි හඩ මැද්දේ

  • @chintha07
    @chintha07 2 ปีที่แล้ว

    උඹල පට්ටයි මචන් ✌️

  • @roshanchaminda107
    @roshanchaminda107 2 ปีที่แล้ว

    Patta bro

  • @dineshchamara5112
    @dineshchamara5112 2 ปีที่แล้ว

    Maru maru

  • @julithwithanage
    @julithwithanage ปีที่แล้ว

    Madu sanden thawath supun sandak uda wei //
    Nalaganai oya mage supem kathawe //
    Madu sanden thawath supun sandak uda wei //
    Pem ama suwe soyala, sath mahal wiman thanala
    Thawa aluth lowak soyala, api yamu piya salala //
    Nalaganai oya mage supem kathawe //
    Madu sanden thawath supun sandak uda wei //
    Hadawathe upan sinawe, ulpathai oya dayawe
    Pem malak wela lathawe thawa aluth wemi priyawe
    Nalaganai oya mage supem kathawe //
    Madu sanden thawath supun sandak uda wei //

  • @karokehubsl1136
    @karokehubsl1136 2 ปีที่แล้ว +1

    ඔබේ කොපුලේ අනාත වූ සිංදුව දෙන්නකො

    • @honeybirdskaraoke
      @honeybirdskaraoke  2 ปีที่แล้ว

      whatsapp ekata message ekak danna man eken dennam karaoke eka

  • @supunranjith.supire.wedk.m9637
    @supunranjith.supire.wedk.m9637 ปีที่แล้ว

    Tpe pop jaya wewa 🌹🎸🎤🌟🌸🌼🌻💛💚💜❤️🌹🎸🎤🌟🌸🌼🌻💛💚💜❤️🌹🎸🎤🌟🌸🌼🌻

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  2 ปีที่แล้ว

    මධු සඳෙන් තවත්
    සුපුන් සඳක් උදාවේ
    මධු සඳෙන් තවත්
    සුපුන් සඳක් උදාවේ
    නලඟනයි ඔයා
    මගේ සුපෙම් කතාවේ
    නලඟනයි ඔයා
    මගේ සුපෙම් කතාවේ
    මධු සදෙන් තවත්
    සුපුන් සඳක් උදාවේ
    මධු සදෙන් තවත්
    සුපුන් සඳක් උදාවේ
    පෙම් අමා සුවේ සොයාලා
    සත් මහල් විමන් තනාලා
    තව අලුත් ලොවක් සොයලා
    අපි යමු පියා සලාලා
    පෙම් අමා සුවේ සොයාලා
    සත් මහල් විමන් තනාලා
    තව අලුත් ලොවක් බලාලා
    අපි යමු පියා සලාලා
    නලඟනයි ඔයා
    මගේ සුපෙම් කතාවේ
    මධු සදෙන් තවත්
    සුපුන් සඳක් උදාවේ
    මධු සදෙන් තවත්
    සුපුන් සඳක් උදාවේ
    හදවතේ උපන් සිනාවේ
    උල්පතයි ඔය දයාවී
    පෙම් මලක් වෙලා ලතාවේ
    තව අලුත් වෙමී ප්‍රියාවේ
    හදවතේ උපන් සිනාවේ
    උල්පතයි ඔය දයාවී
    පෙම් මලක් වෙලා ලතාවේ
    තව අලුත් වෙමී ප්‍රියාවේ
    නලඟනයි ඔයා
    මගේ සුපෙම් කතාවේ
    මධු සදෙන් තවත්
    සුපුන් සඳක් උදාවේ
    මධු සදෙන් තවත්
    සුපුන් සඳක් උදාවේ
    නලඟනයි ඔයා
    මගේ සුපෙම් කතාවේ
    නලඟනයි ඔයා
    මගේ සුපෙම් කතාවේ
    මධු සදෙන් තවත්
    සුපුන් සඳක් උදාවේ
    මධු සදෙන් තවත්
    සුපුන් සඳක් උදාවේ
    මධු සදෙන් තවත්
    සුපුන් සඳක්
    උදාවේ

  • @lakshannimantha3478
    @lakshannimantha3478 2 ปีที่แล้ว

    Ft

  • @manjulakorea2847
    @manjulakorea2847 9 หลายเดือนก่อน

    Wooooow ❤❤❤❤❤❤ supiri ❤❤❤❤

  • @vibratemusicband677
    @vibratemusicband677 2 ปีที่แล้ว

    Ft ft ❤️❤️❤️🎸🎸🎸

  • @hemanthaarunathpri7123
    @hemanthaarunathpri7123 ปีที่แล้ว

    Rathu palase adi thiyanna himin siruwe athulath Sri gamage

  • @hemanthaarunathpri7123
    @hemanthaarunathpri7123 ปีที่แล้ว

    Athulath sri gamage sindu tikak danna
    ..

  • @karokehubsl1136
    @karokehubsl1136 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

    • @ujithakumara5728
      @ujithakumara5728 2 ปีที่แล้ว +1

      Super tawa lassana parana sindu tikak danna hodatama tiyenawa karaoke

  • @vibratemusicband677
    @vibratemusicband677 2 ปีที่แล้ว

    Em