Sura Loke Man Sakkara Deiyo | Janith Iddamalgoda with Saharaflash | Mihintale Live Show 2019

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024

ความคิดเห็น • 5

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 ปีที่แล้ว +3

    Ae ji dil par hua ai නම් රාෆි ගැයූ මෙම ගීතයට අදාල මුල් හින්දි ගීතය, 1955 තිරගතවුන Mr. & mrs. 55 හින්දි චිත්‍රපටයේ එන ගීතයකි.
    එහි සංගීතය O. P. නය්යාර් ය.
    මීට අමතරව O. P. නයියාර් විසින් සංගීතවත් කල හින්දි චිත්‍රපටය ගීත ඇසුරින් නිර්මාණය වී ඇති සිංහල ගීත කිහිපයක් නම්, රන් තිලකා - පොඩි සුමනා, සැනසිල්ල නැලවිල්ල, බැලුවේ නෑනේ මාගෙ දිහා, මං පොඩි කාලේ දැක්කට පස්සේ, සඳ මෝදු වෙලා, වන මල ඔයාද, මල් හී ගෙන එයි, දෑතට දෑත තියාලා, One two three baby haai hai hai, මගේ රැජිණී, සීත හිමේ සීත ගඟුලෙ, කොල කඩ කඩ, ප්‍රීතියෙන් සතුටින්, වැනි ගීත රාශියකි.

  • @kasunharshana4144
    @kasunharshana4144 ปีที่แล้ว

    නියමයි janith iddamalgoda aiye❤

  • @satisfyingcrazy453
    @satisfyingcrazy453 ปีที่แล้ว

    Para❤

  • @upulliyanagge2027
    @upulliyanagge2027 ปีที่แล้ว

    octopad niymai..