ජීවිතයේ එක් වතාවක් හෝ කියවිය යුතු පොත් 5ක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2024

ความคิดเห็น • 91

  • @rukmalariyarathna3532
    @rukmalariyarathna3532 6 หลายเดือนก่อน +10

    ඇත්තටම මන් මේක බලලා හිත් ගැනිම පොත කියෙව්වා.හොද පොතක් ඇත්තටම ඒ පොත මට මීට කලින් හම්බුනා නම් ජීවිතේ සමහර සම්බන්දතා හොදින් පවත්වාගෙන යන්න තිබුනා හොද පොතක්

    • @AyeshaSandagiri
      @AyeshaSandagiri  6 หลายเดือนก่อน +1

      ස්තූතියි මේ කමෙන්ටුවට රුක්මල්.♥️

  • @irashakatugampala186
    @irashakatugampala186 ปีที่แล้ว +40

    01.හිත් ගැනීම
    02.ඉකිගායි
    03.මිනිස් දිවියේ අරුත සොයා
    04.ඒ අපූරු මග
    05.ජීවිතයට පාඩම් සියයක්

  • @TharushiMadubashini-y2x
    @TharushiMadubashini-y2x 2 วันที่ผ่านมา

    Thank you 👍

  • @pavisen4774
    @pavisen4774 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි..🙏තවත් මෙවැනි වටිනා පොත් ගැන videos ඔබතුමියගෙන් බලාපොරොත්තු වෙමි.

    • @AyeshaSandagiri
      @AyeshaSandagiri  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම පවී.ස්තූතියි කමෙන්ටුවට ❤️

  • @rawana927af5
    @rawana927af5 ปีที่แล้ว +3

    පලවෙන පොත, (ඩේල් කානගී) ගැන බුදු දහමේ මැනවින් පැහැදිලිව තියනවා,,,වසර දෙදාස් පංසීයකටත් වඩා කලින් සිටම,,,🤣🤣🤣

  • @nalindayananda901
    @nalindayananda901 2 ปีที่แล้ว +5

    This is a wonderful programe. Please share this channel for others.

  • @nayanajithkumarawadu6859
    @nayanajithkumarawadu6859 ปีที่แล้ว +5

    මෙි පොත් වලට කීයක් විතර යනවද ⁣එකම තැනකින් ගන්න පුළුවන් ද

  • @Travelmania-j4l
    @Travelmania-j4l ปีที่แล้ว +17

    තව තියෙනවා
    1.කාන්තාරෙ කුසුම
    2.සැබෑ මිනිසෙකුගෙ කතාවක්
    3.යුද්දයේ අතුරු කතාවක්❤

    • @barcablood749
      @barcablood749 ปีที่แล้ว +1

      1,2 කියවලා තියෙනවා

    • @Rishmi6519
      @Rishmi6519 3 หลายเดือนก่อน

      කාන්තාරයෙ කුසුම දෙක කොටස කාන්තාරයෙ දරැවො එකත් කියවලා බලන්න

    • @ShanikaChathurangani-g4i
      @ShanikaChathurangani-g4i 7 วันที่ผ่านมา

      කාන්තාරයේ කුසුම ලස්සනයි...
      මම කියවලා තියෙනවා

  • @AnulaIndraniRanasinghe
    @AnulaIndraniRanasinghe 3 หลายเดือนก่อน

    Ayesha duwa pothen aath wena awdiyaka aruthak athi deyak gena dakwema prasansaneeyai❤

  • @jagathkumara6815
    @jagathkumara6815 2 ปีที่แล้ว +2

    Good presentation.....
    Good information....
    ..... important video....👍

  • @nimanthiweronika1400
    @nimanthiweronika1400 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඉතාම වැදගත් 💐💐💐👌👌👌

  • @NKK5-2003
    @NKK5-2003 5 หลายเดือนก่อน

    ගොඩක් ස්තුති miss ❤

  • @sachiniayeshika3084
    @sachiniayeshika3084 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔයාට 🙏🖤 වටිනම වැඩක්.🖤

  • @priyantharodrigo8262
    @priyantharodrigo8262 ปีที่แล้ว +1

    You had don Good job .

    • @AyeshaSandagiri
      @AyeshaSandagiri  ปีที่แล้ว

      Thanks a lot Mr Rodrigo. This kind of comments mortivate me 🙏❤

  • @sdpconstruction133
    @sdpconstruction133 2 ปีที่แล้ว +4

    ඉතාමත් වැදගත් වීඩියෝවක් ❤

  • @ShenukaNirmal
    @ShenukaNirmal ปีที่แล้ว +2

    ලයිලැක් වගේ නිසදැස් තියෙන ඒ වගේම ඒක පාර්ශවික ආදර කතා පොත් තියෙනවනම් කියන්නකො teacher ?

    • @yuthikaEesara
      @yuthikaEesara หลายเดือนก่อน

      May maara prangaya book

  • @HasangyaRanaweera-jc5mn
    @HasangyaRanaweera-jc5mn หลายเดือนก่อน

    Miss teacher's day ekt denn hoda novel ekk kiynn koo plz..

  • @chalakajayanga8166
    @chalakajayanga8166 2 ปีที่แล้ว +2

    Very valuable video ❤
    “Ganga Bookshop Nittambuwa”

  • @dilanthamaduranga6854
    @dilanthamaduranga6854 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබ තුමියට🙏

  • @sandaruwanabeysinghe
    @sandaruwanabeysinghe หลายเดือนก่อน

    5 AM Club - Robin Sherma

  • @Zenith_arts
    @Zenith_arts 2 ปีที่แล้ว +2

    It’s really helpful . thank you ☺️

  • @oldtime2020
    @oldtime2020 ปีที่แล้ว

    Guru geethaya wge story thina poth monawad

  • @bethmagekasun62
    @bethmagekasun62 ปีที่แล้ว +5

    මිස්, ලාංකාවේ ඉන්න ප්‍රසිද්ධ ලේඛකයන් , මහාචාර්යවරු වගේ පොත් කියවන උගත් බුද්දිමත් කට්ටිය interviews කරලා විඩියෝ series එකක් කරන්න පුලුවන්ද ඒගොල්ලො කියවපු හොදම පොත් ගැන අහලා. මොකද අපි කැමැතියි ඒගොල්ලෝ පරිශීලනය කරන්නේ මොනවගේ පොත්ද කියලා දැන ගන්න.

    • @AyeshaSandagiri
      @AyeshaSandagiri  ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම ❤️❤️

  • @manjulajayamali9693
    @manjulajayamali9693 2 ปีที่แล้ว +2

    Thank you teacher 😍😍😍

    • @AyeshaSandagiri
      @AyeshaSandagiri  2 ปีที่แล้ว

      Mostly welcome and tnq so much ❤️

  • @surangamadhuwantha5749
    @surangamadhuwantha5749 2 ปีที่แล้ว +7

    රොබටි නොක්ස්ගේ එදා හෙළ දිව හොඳ යි

    • @AyeshaSandagiri
      @AyeshaSandagiri  2 ปีที่แล้ว +1

      ස්තූතියි සුරංග ❤️

    • @joker521
      @joker521 19 วันที่ผ่านมา

      හොදයි යකෝ ඒක

  • @shana7742
    @shana7742 ปีที่แล้ว

    Thank you so much 👍

  • @bindu492
    @bindu492 ปีที่แล้ว

    සමාජයේ නායකයෙක් වෙන්න සරීර ශක්තිය බලපානවාද ?

  • @adiperera6705
    @adiperera6705 ปีที่แล้ว +9

    මට උදව්වක් කරන්න පුළුවන්ද.
    මන් ආදරේ කරන ගෑනු ලමයට එයාගෙ උපන් දිනේට දෙන්න මට ලස්සන ආදර කතාවක් තියන පොතක් කියනවද. කරදර ආවත් අත් හැරුනෙ නැති. අපිට පුළුවන් කියන හැගීමකින් කියවලා සතුටින් ඉවර කරන්න පුළුවන් . ලස්සන ආදර කතාවක් තියන පොතක් මට කියන්නකො. එයා පොත් කියවන්න ගොඩක් කැමතී. පුළුවන් නම් ඉක්මනට reply එකක් දෙන්න.

    • @PanchimaAdithya-mz8nt
      @PanchimaAdithya-mz8nt ปีที่แล้ว

      Kola pata as🙂

    • @raveendraniroshan7857
      @raveendraniroshan7857 5 หลายเดือนก่อน +1

      කරුනාසේන ජයලත් මහතා රචිත ගොලුහදවත .ඒකෙ 2 කොටස බඹා කෙටූ හැටි.පොත් 2 හොදඉ.

    • @DenuwanPrabashwara-q6v
      @DenuwanPrabashwara-q6v หลายเดือนก่อน +3

      mai maara prsangya mekt ghnna thwa ekak na

  • @priyanganinilmini1526
    @priyanganinilmini1526 6 หลายเดือนก่อน

    Thank you mis ❤❤

  • @lakshiabeykoon6676
    @lakshiabeykoon6676 ปีที่แล้ว

    Me poth 5 kohomada miladee ganne

  • @kaushalyasandagiri
    @kaushalyasandagiri 2 ปีที่แล้ว

    ජීවිතයට වැදගත්, වටිනා වීඩියෝවක්. ස්තුති අක්කෙ! ❤️

  • @artbro1358
    @artbro1358 ปีที่แล้ว +1

    Thanks ❤️❤️🙏

  • @nayanajithkumarawadu6859
    @nayanajithkumarawadu6859 ปีที่แล้ว

    කේඑමි සිරිසෙන මහතා ගේ සිත්දිනා ගැනී පොත ගන්න තියෙන්නේ කොහේද මිල කියද

  • @arunirathnayaka9466
    @arunirathnayaka9466 2 ปีที่แล้ว

    Oya poth mudrana samagam monavada

  • @dilinigunasekara8252
    @dilinigunasekara8252 2 ปีที่แล้ว +1

    Super👍

  • @jenitajeni1029
    @jenitajeni1029 ปีที่แล้ว +12

    Motivation එකක් ගන්න පුළුවන් පොත් ටිකක නම් ටිකක් කියන්නකෝ teacher

    • @suranjiruwanthika8944
      @suranjiruwanthika8944 ปีที่แล้ว +2

      1. ජීවිතය වෙනස් කරන කතා (කැළුම් වැලිගම මහතා)
      2. නොගන් ගිරිහිස නෙතින් ඉවතට (The greatness guide පොතේ පරිවර්තනය by දිලීප ජයකොඩි මහතා)
      3. බිස්නස් පිස්සුව (ප්‍රමේශ් වික්‍රමසිංහ මහතා)
      4. සුලලිත ආත්මයකට (ගාමිණි කුමාර විතාන මහතා)
      5. දියුණුවේ මන්ත්‍ර (භාතිය අත්තනායක මහතා) - the mind game
      6. සැබෑ මිනිසෙකුගේ කතාවක්

    • @channaholidays7198
      @channaholidays7198 ปีที่แล้ว

      @@suranjiruwanthika8944 business mantra

  • @bindu492
    @bindu492 ปีที่แล้ว

    How to win friends .by Del kanage
    Ikigayi , Japanies secrets to happy life.. by ..
    *An intraduction to logo therapi by prof victor E Frankal ඉෂ්ඨාර්ථ චිකිත්සාව , a nazi victim ,psychilogist
    *Leadership wisdom by Robin Shirma අපූරු මඟ
    Life lesson from the mal perary.....by Robin Sharma .." make a group of wise people "

  • @deepthiprasdani3173
    @deepthiprasdani3173 2 หลายเดือนก่อน

    Bohoma pin

  • @janakawickramarachchi2833
    @janakawickramarachchi2833 2 ปีที่แล้ว

    Godak pin teacherta😊

    • @AyeshaSandagiri
      @AyeshaSandagiri  2 ปีที่แล้ว

      ස්තූතියි ඒ වචන වලට!

  • @bindu492
    @bindu492 ปีที่แล้ว +1

    දේශපාලන නායකයන් ආධ්‍යාත්මික නායකයන්

  • @jayampathiwickramarachchi62
    @jayampathiwickramarachchi62 2 ปีที่แล้ว

    Thanks

  • @akashakash-m4z
    @akashakash-m4z 6 หลายเดือนก่อน

    thank ❤🎉akke

  • @prabuddhikasenarathna597
    @prabuddhikasenarathna597 ปีที่แล้ว

    Bf ta gift ekak widiyta denna hoda novel ekaka name kiynnko.

    • @AyeshaSandagiri
      @AyeshaSandagiri  ปีที่แล้ว +1

      නවල් එකකට වඩා මේ පොත් වලින් එකක් ඔය දෙන්නටම ගොඩක් වටීවි.
      th-cam.com/video/OmcRzkZTHsc/w-d-xo.html

  • @bindu492
    @bindu492 ปีที่แล้ว

    Jabanies to long life

  • @Zhji823
    @Zhji823 2 ปีที่แล้ว

    අපේ ටීච 🥺❤️

  • @bindu492
    @bindu492 ปีที่แล้ว

    Hodama film 5 k

  • @bindu492
    @bindu492 ปีที่แล้ว +4

    බුදුහාමුදුරුවෝ කියන්නේ නායකයෙක්ද ?

    • @rohan3260
      @rohan3260 ปีที่แล้ว +1

      දැන් ඉන්න නායකයෝ එක්ක බැලුවොත් නම් නායකයෙක් නෙමේ.
      නමුත් හරියටම බැලුවොත් හැබෑම නායකත්ව ලක්ෂණ තිබ්බ උතුම් නායකයෙක් කියන්න පුලුවන්.

  • @rajitharangana4876
    @rajitharangana4876 4 หลายเดือนก่อน

    👍

  • @suresranathunga
    @suresranathunga ปีที่แล้ว

    💙💙

  • @ashansachithra4103
    @ashansachithra4103 ปีที่แล้ว +1

    ❤️

  • @ruvininisansala3740
    @ruvininisansala3740 ปีที่แล้ว +1

    ❤🌸

  • @bindu492
    @bindu492 ปีที่แล้ว

    💫💥

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤🎉🎉

  • @sumedhaanaranpanawa2860
    @sumedhaanaranpanawa2860 ปีที่แล้ว

    ❤💖🌹

  • @sanjeewanimallika1326
    @sanjeewanimallika1326 2 ปีที่แล้ว +3

    Thank you teacher ❤️❤️

  • @hasinikaveesha3387
    @hasinikaveesha3387 2 ปีที่แล้ว +2

    Thank you teacher ❤️😍

  • @nimalkarunarathna8260
    @nimalkarunarathna8260 ปีที่แล้ว

    Thanks

  • @chamindakumara3822
    @chamindakumara3822 ปีที่แล้ว +1

    Thanks