මේ මාසෙ හොඳම ඩිස්කවුන්ට් එක්ක මම ගත්තු පොත්. ♥️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • Thank you so much 😊
    Join to my ticktok -
    Join to my instagram -
    Join to my Facebook-
    Don’t forget to subscribe and show me love ❤️
    Apache License version 2
    Copyright [www.apache.org/...]
    Music from vedioleap - wind and silence non copyright music .
    http:www.apache.org/licenses/LICENSE-2.0

ความคิดเห็น • 141

  • @yasithagalakumbura6037
    @yasithagalakumbura6037 2 ปีที่แล้ว +42

    මාත් ගොඩක් ආසයි පොත් කියවන්න. ඔය තරම් නැතත් මා ලඟත් පොඩි පොත් ප්‍රමාණයක් තියෙනවා. ඇත්ත පොත් වලට ආස අය පොත් දිහා බලලා හිතට දැනෙන සතුට කෙසේ නම් විස්තර කරන්නද. වහින වෙලාවක මුල්ලකට වෙලා ගුලි වෙලා හොද පොතක් කියවනවා තරම් සතුටක් තවත් තියෙයිද. මගෙත් ආසාව පොත් ගොඩක් එකතු කරලා ලස්සන පොඩි පුස්තකාලයක් හදන්න ස්භාවධර්මයත් එක්ක ලස්සන වුණු. අහම්බෙන් දැකලා බැලුවේ ලස්සන විඩියෝ එකක්. බුදුසරණයි.

    • @Dulajiperera
      @Dulajiperera  2 ปีที่แล้ว +4

      එකගයි.

    • @athulalasman608
      @athulalasman608 4 หลายเดือนก่อน

      hmmmm ❤ ee potha laga nathi unatt dhakala unatt sathutu venna puluwan eeka thamange laga thiyanava vage

  • @pinkiesvlog9877
    @pinkiesvlog9877 3 ปีที่แล้ว +32

    මමත් පොත් කියවන්න හරි ආසායි.මන් ලග පොත් කාමරයක් පිරෙන්න තියෙනවා පුස්තකාලයක් වගේ.මන් ලග පොත් 1000ක් වගේ තියෙනවවා.මම මේ වෙනකොට පොත් 2000ක් විතර කියවලා තියෙනවා.මම නිකන් ඉන්න වෙලාවෙ ගොඩක්ම ඉන්නෙ පොත් වල colombo library එකේ අය හැමෝම මාව දන්නවා මොකද පොඩි කාලෙ ඉද්න් මම එහෙට ගිහින් පොත් කියනවා.පොත් අපිව වෙනම ලෝකෙකට අරන් යනාවා.මම පොත් වලට ගොඩක් ආදරෙයි ආසායි

    • @Dulajiperera
      @Dulajiperera  3 ปีที่แล้ว +6

      ස්තුතියි නන්ගි ... 🌸🌸

    • @u.p.n1203
      @u.p.n1203 2 ปีที่แล้ว +2

      Okay palawan da oya kiyawapu hodama novels tikak kiyanna. Auluthen kiyawanna inna kenekta loku udawwak wey

  • @Sakurashain
    @Sakurashain 3 ปีที่แล้ว +32

    කලක් ආසාවෙන් පොත් කියවපු කාලයක් තිබුනා.දැන් පිටරටක තනිවෙලා රැකියාවත් එක්ක ඉන්න නිසා පොත් කියවන්න වෙලාවක් නොතිබුනත් මේ වීඩියෝව දැක්කම ආයෙත් පොත් කියවන්න ආස හිතුන .ගොඩක් ස්තූතියි .

    • @Dulajiperera
      @Dulajiperera  3 ปีที่แล้ว +6

      පොතක් දෙකක් පුළුවන් වෙලාවක කියවන්න. සින්ඩර් පොත් සෙට් එක ලස්සනයි

    • @Sakurashain
      @Sakurashain 3 ปีที่แล้ว +2

      @@Dulajiperera
      ඔව් නෙහ් .ඒක ලස්සනයි කියල අහල තියෙනවා .අරන් කියවන්න ඕනේ .

  • @hashiedirisingha4686
    @hashiedirisingha4686 2 ปีที่แล้ว +10

    ඇත්තමයි මේ විඩියෝ එක 10 පාරකට වඩා බැලුවා පොත් ගැන තව වීඩියෝ කරන්න අක්කියෝ

    • @Dulajiperera
      @Dulajiperera  2 ปีที่แล้ว +1

      එක අත්තෙ වහන්නෙ එක ජාතියෙ කුරුල්ලො .... ස්තුතියි නන්ගි...😍😍

  • @senethmafonseka6389
    @senethmafonseka6389 2 ปีที่แล้ว +16

    පොත් කියවන අයගේ ජීවිත වලට අලුත් හුස්මක් අක්කේ ඔයාගේ වීඩියෝ එක.❤ඒතරම් ලස්සනයි ❤😘

    • @Dulajiperera
      @Dulajiperera  2 ปีที่แล้ว +2

      ස්තුතියි නන්ගි . එන්න අපි එකට පියාඹමු.

  • @sanudiparindiya5501
    @sanudiparindiya5501 ปีที่แล้ว +2

    රාවණ් ලියෝ නම් අක්කේ මාරම ලස්සනයි .❤rotten school නම් හිනා යනවා

  • @menakamadushani4211
    @menakamadushani4211 3 ปีที่แล้ว +8

    අනේ පොත් දැක්කත් ඇති හරිම සතුටුයි සුදු..ආසාවෙන් බලන් හිටියා..පොත් ගොඩක්.. ඊළග වීඩියෝ එක බලන්න ඉවසුම් නෑ..ඉක්මනින්ම book tour එක ඕනේ.. බොහෝම ස්තූතියි මේ ලස්සන වීඩියෝ එකට..🤗♥️🙏

    • @Dulajiperera
      @Dulajiperera  3 ปีที่แล้ว +1

      ස්තුතියි ♥️🌸 ආදරෙයි.

  • @pererachathurika9137
    @pererachathurika9137 ปีที่แล้ว +4

    මාත් ගොඩක් පොත් කියවන කෙනෙක්
    පොත් ගොඩක් මං ලගත් තියනවා. පොත් දැක්කම හිත පිරෙනවා. I love books

  • @ShortVideo-ix2mq
    @ShortVideo-ix2mq ปีที่แล้ว +2

    අක්කි,ඒ පොත් සෙට් එකනම් පිස්සුවක් 😍❤️

  • @onceandarmy7180
    @onceandarmy7180 3 ปีที่แล้ว +2

    අක්කා පළවෙනි like එක view එක comment එක මගෙන් ඔන්න😁😁💖

    • @Dulajiperera
      @Dulajiperera  3 ปีที่แล้ว +1

      ස්තුතියි නන්ගි බබා ආදරෙයි 🌸

  • @rathnayakasachintha5166
    @rathnayakasachintha5166 2 ปีที่แล้ว +1

    අක්කේ... Thank you මේ වගේ videos දාන එකට ❤️ ඔයාට පුලුවන්නම් මට කියන්න පුලුවන්ද දැනට Lord Of The Rings කතා මාලාවේ සිංහලෙන් නිකුත් වෙලා තියෙන පොත් වල නම් ටික... අනේ please... please 🥺❤️

  • @kavindumaduranga2288
    @kavindumaduranga2288 ปีที่แล้ว +3

    අක්කේ පොඩි ප්‍රශ්නයක් අහන්න ඕනේ අනේ මේ හැමෝම ඍර්තු වලට මන් පොත් ගත්තා කිය කිය කියනවා අක්කේ මාත් ගොඩක් පොත් කියවනවා... ඒත් මට ඒක පැහැදිලි නෑ මේ ඍර්තු හා පොත් කියවීම අතර තියෙන සම්බන්ධේ මට පොඩ්ඩක් කියලා දෙන්න පුලුවන්ද..😥😥 අනේ අනිවා උත්තරයක් ඕනේ..❤️🙏🥰

    • @livelife2324
      @livelife2324 ปีที่แล้ว +1

      mn hithanne sarath irthuwa kiyanne literature month eka (september) thiyena kale nisa. Meh kaleta poth walata godak discount thiyenawane hama thanama

    • @kavindumaduranga2288
      @kavindumaduranga2288 ปีที่แล้ว

      @@livelife2324 ane thank you..🥰🔥💚

  • @Mrsandeepa4444
    @Mrsandeepa4444 9 หลายเดือนก่อน

    ඒ කටහඬත් ලස්සනයි, ඒ වචන පේළියත් හරිම ලස්සනයි 💚

  • @VikashaSHINIKI
    @VikashaSHINIKI 2 ปีที่แล้ว +4

    අක්කෙ, අක්කා Twilight පොත් ටික ගත්තෙ කොහෙන්ද කියල කියන්න පුලුවන් ද

  • @ShiningNikkiEDM
    @ShiningNikkiEDM 2 ปีที่แล้ว +1

    Ane nangi math godak sarayak vidio aka baluwa.ane apahu a vage vidio karannako

  • @kavindyamalki7045
    @kavindyamalki7045 3 ปีที่แล้ว +7

    මමත් පුදුම ආසයි පොත් කියවන්න..ආසාව වැඩි කමටම මන් ලගත් තියෙනවා novel collection එකක්📚📚

  • @shehara4186
    @shehara4186 3 ปีที่แล้ว +1

    Super video ekak akkio 😍😍
    Study tips ganath video ekak dennako akkio

  • @Pubu_Dil_2003
    @Pubu_Dil_2003 2 ปีที่แล้ว +5

    අනේ මට පිස්සු වගේ අක්කේ.....මං එනො යි ඔක්කොම කියවන්න ඔයාලගෙ ගෙදර 🤪❤🙈

    • @Dulajiperera
      @Dulajiperera  2 ปีที่แล้ว +2

      එන්න එන්න ...

  • @thilankanakarathna3580
    @thilankanakarathna3580 ปีที่แล้ว +1

    අක්කෙ, අර ඇමසෝනියා කියන පොතේ තියෙන්නෙ ඇත්ත කරුනුද, ඒ කිව්වෙ සත්තු, ගෝත්‍ර ගැන එහෙම තියෙන කරුනු, අක්කා ගාව ඒදන් උයනෙ අල්තාරය, කියන පොතත් තියෙනවා නේද, ඒ පොත එහෙම හොදද, plz reply karanna

  • @vihangashenith7423
    @vihangashenith7423 ปีที่แล้ว +1

    මීට කලින් මං ගිහින් නැති හින්දයි අහන්නෙ, Book fair පටන් ගන්න පලවෙනි දවසෙත් උදේම ගියත් ගොඩාක් සෙනග ⁣ඉන්නවද?

  • @thilankanakarathna3580
    @thilankanakarathna3580 ปีที่แล้ว

    අක්කා ගාව යකාගෙ නවාතැන ( jameica inn) potha thiyeyida, thiyenavanam e potha gana reply ekak dennako. Plz..

  • @jagathamarasekara394
    @jagathamarasekara394 ปีที่แล้ว

    ඒ මයික් එක කොහෙන්ද ගත්තේ .කීයක් වෙනවා ද.මට පුළුවන් නම් විස්තර දෙන්න

  • @shehaninimanga3683
    @shehaninimanga3683 2 ปีที่แล้ว +1

    අහම්බෙන් දැක්ක වීඩියෝ එකක් , මගේ ලගත් තියේ ගොඩක් පොත් මාත් ආසම පොත් කියවන්න අක්කේ

  • @nimeshimekala2256
    @nimeshimekala2256 3 ปีที่แล้ว +3

    අනේ අක්කේ ඔයාගේ වීඩියෝ එකක් එනකම් බලන් ඉන්නව හැමදාම.අනේ පොත් ටික නම් ෂෝයි.වීඩියෝ එක පටන් ගත්ත විදියට තමයි මම කැමතිම.😘😘

    • @Dulajiperera
      @Dulajiperera  3 ปีที่แล้ว +2

      ස්තුතියි නිමේශි 🌸♥️

    • @nimeshimekala2256
      @nimeshimekala2256 3 ปีที่แล้ว +1

      @@Dulajiperera welcome akke ❤️

  • @Nsew-hx3tl
    @Nsew-hx3tl 2 ปีที่แล้ว +1

    මට ඔයාගේ මේ වීඩියෝස් හම්බුනේ ලගදී. වෙනස් දෙයක් නිසා බලන්න හිතුනා.. ඒ වගේම මාත් පිස්සුවෙන් වගේ පොත් වලට ආදරේ කරන කෙනෙක්. ඔයා මේ පොත් order කරන්නෙ කොහෙන්ද කියලා කියන්න පුලුවන් ද

    • @Dulajiperera
      @Dulajiperera  2 ปีที่แล้ว +1

      ස්තූතියි. මම මේ පාර බුක් ෆෙයා ගත්තු ටිකක් ඊයෙ අප්ලොඉඩ් කරා. මම ඔන්ලයින් ඕඩර් කරනවා මියුසියස් ආශිර්වාද වගේ කට්ටියගෙන්

  • @MindLightSeeker
    @MindLightSeeker 3 ปีที่แล้ว +3

    I like your videos so much . These are so girly.. ♥️🌸

  • @shashvindya1645
    @shashvindya1645 2 ปีที่แล้ว +1

    woow akki niyamai.asa hitenwa 📚❤️

  • @madushanipramesha1903
    @madushanipramesha1903 3 ปีที่แล้ว +2

    I also love reading books. I was even more excited to see your book collection. Thank you so much for sharing these things 🥰

  • @NishanthiSenarathna-fd5vw
    @NishanthiSenarathna-fd5vw ปีที่แล้ว

    Akki book recommendation video eka karannako

  • @maneshasammani4334
    @maneshasammani4334 3 ปีที่แล้ว +2

    Excellent video👌,siyoth thatu sida,matha,irunu sarungal sis u should try those also

    • @Dulajiperera
      @Dulajiperera  3 ปีที่แล้ว

      ♥️♥️ thank you ill

  • @shanimeegahapola9275
    @shanimeegahapola9275 2 ปีที่แล้ว +1

    ඔය කටහඩ නම් මාව වෙනම ලෝකෙකට ගෙනියනවා

  • @krishanthisilva2567
    @krishanthisilva2567 2 ปีที่แล้ว +2

    මේ තරම් පොත් කියවන්න කාලය කොහෙන්ද නන්ගි.

  • @malmitharusha7967
    @malmitharusha7967 2 ปีที่แล้ว

    Shoi anee 😍😊math poth koywanna goddak Asai akka😊

  • @Githmesadhapiume
    @Githmesadhapiume 3 วันที่ผ่านมา

    කෝ බලන්න 2024 මේක බලන සෙට් එක

  • @buddhimadu901
    @buddhimadu901 2 ปีที่แล้ว

    Akkige book rack eke tiyn hama pothkm pennannkoo.poth gana vidios tv oni akkiyo.😍💗

  • @salithajayatissa8632
    @salithajayatissa8632 3 ปีที่แล้ว +1

    Godak wadagath dewal oya kiyala denne gooooodak pin oyata oya me karana dewal walata thank you gooooodak....

  • @ovifernando3027
    @ovifernando3027 2 ปีที่แล้ว

    Lassna video ekak manasa godak nidahas wenw💆🌹♥️

  • @nirashapreethimali2340
    @nirashapreethimali2340 3 ปีที่แล้ว

    Math me mase poth godak gaththa..akki gaththa poth walin kihipayakuth mage gawa thiynwa..chami thiyabarahenagedra akkige poth gdk lassanai. Mn gawa okkoma thiynwa e lekikawa liyapu poth ❤❤

    • @Dulajiperera
      @Dulajiperera  3 ปีที่แล้ว

      මගෙ ලගත් සෙට් එකක් තියනවා. ♥️🌸

  • @kawyakawya
    @kawyakawya 2 ปีที่แล้ว +2

    අද්‍යාපන පොත් ටිකක් ගැන video එකක් කියන්න කෝ.. al කරන කෙනෙක් ට 🥺

  • @chamdananimal2963
    @chamdananimal2963 ปีที่แล้ว +2

    අම්බෝ පොත් කියන්නෙ නම් මගෙ ජිවිතෙ වගෙ මගෙ family එක අරුනම මම ඉලගට අදරය කරන්නෙ පොත් වල්ට

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 ปีที่แล้ว

    Thank you... Good Luck.

  • @dilshathanuli9633
    @dilshathanuli9633 3 ปีที่แล้ว +3

    අක්කියෝ පොත් රැක් එක ගැන වීඩියෝ එකක් ගේන්නකෝ

    • @Dulajiperera
      @Dulajiperera  3 ปีที่แล้ว

      ස්තුතියි ♥️🌸 කරන්නම්

  • @salithajayatissa8632
    @salithajayatissa8632 3 ปีที่แล้ว +1

    Godak lassanai adarei akkiyo. Kohomada hodin innawa neda. Matath one oya Wage jiwithe lassanata widinna mata help karanna ko akki

    • @Dulajiperera
      @Dulajiperera  3 ปีที่แล้ว +1

      තියන දේවල් වලින් සතුටින් ඉන්න එතකොට ජීවිතේ සැනසීමයි.

  • @SumithBandara-p1x
    @SumithBandara-p1x 7 หลายเดือนก่อน

    Godak hoda wedak matat poth kiyawanna gdk asa hithuna

  • @kawyakawya
    @kawyakawya 2 ปีที่แล้ว +2

    ඉගන ගන්න කෙනෙක් ට කියවන්න හොද පොත් ටිකක් කියන්න කෝ 😥

  • @gihani98
    @gihani98 3 ปีที่แล้ว +1

    🥰meka dakkam kiywann thbb asawa wadi una akkee, sthutuii, adarei

  • @koggala404
    @koggala404 2 ปีที่แล้ว

    Akke akka kiyola thiyeda Percy Jackson blood of Olympus

  • @halo-440
    @halo-440 2 ปีที่แล้ว +2

    මේඩ්න්ස් පොතේ limited edition එක කියන්නෙ hardcover එකටද ?

    • @Dulajiperera
      @Dulajiperera  2 ปีที่แล้ว +1

      නැහැ ඒක ඇතුලෙ තියන කාඩ් සෙට් එකක්

    • @halo-440
      @halo-440 2 ปีที่แล้ว +2

      @@Dulajiperera එතකොට ඒක කොහොමද ගන්නෙ limited edition කියලා තෝරන්ඩ නැ නෙ site එකෙ 🙄

    • @isurujanaka7145
      @isurujanaka7145 ปีที่แล้ว +2

      මියුසස් එකට කතා කරලා ඕඩර් කරන්න..තවම තියේ මේඩ්න්ස් එකේ ලිමිටඩ් එඩිෂන් පොත් ( Hard bind කවර් )

    • @halo-440
      @halo-440 ปีที่แล้ว +1

      @@isurujanaka7145 හරි මම බලන්නම්

    • @halo-440
      @halo-440 ปีที่แล้ว +1

      Community group එකක් හදමුකො

  • @wisula2527
    @wisula2527 2 ปีที่แล้ว +1

    පිටරටක ඉන්න කෙනෙක්ට පොත් ගෙන්න ගන්න විදියක් නැද්ද?

  • @lakshikaherath2379
    @lakshikaherath2379 3 ปีที่แล้ว

    Akki cash on delivery tiynwd?

  • @noobytofficel7791
    @noobytofficel7791 ปีที่แล้ว

    akke game of thrones sinhala book aka review karannako

  • @athulalasman608
    @athulalasman608 ปีที่แล้ว

    Akke books vala video godakk geennako🥰

  • @handtohandmedia
    @handtohandmedia ปีที่แล้ว

    විනිටර් book price

  • @dreamsandlife9215
    @dreamsandlife9215 5 หลายเดือนก่อน +1

    🥰❤

  • @hashiedirisingha4686
    @hashiedirisingha4686 2 ปีที่แล้ว

    අනේ පොත් රැක් එකේ වීඩියෝ එකක් කරන්නකෝ plzzzzzzzzzzzzzz

  • @sethulidissanayaka2742
    @sethulidissanayaka2742 3 ปีที่แล้ว

    Akke man 4 wasare .akke ape vayasata hariyana aluth pothe kiyannako.man asay pothe kiyavanna

  • @nisheda8933
    @nisheda8933 หลายเดือนก่อน

    ඉතින් මේ ඔක්කොම ඔයා කියවන්නෙ කොහොමද ? Mn nm 1 yi gnne . 101 essay by brianna wiest ....e potha shoi❤

  • @chamindapriyadarshana28
    @chamindapriyadarshana28 ปีที่แล้ว

    Excavation kiyanne amazonia pothe dewani kotasa neme. eka wenama kathawak.

  • @hasithaboy4978
    @hasithaboy4978 ปีที่แล้ว

    Poth kiyanna math asai kiyawala denna ewanna barida

  • @poseydon-br4xp
    @poseydon-br4xp ปีที่แล้ว +1

    Mn hithan hitiye wahina welawata poth kiyawanna asa mn witharay kiyla eka

  • @piyumikamadumalichapa9117
    @piyumikamadumalichapa9117 2 ปีที่แล้ว

    Kohomd order krnne akki

  • @virajsuranga1005
    @virajsuranga1005 2 ปีที่แล้ว +1

    Great voice

  • @pavithrakalpani4455
    @pavithrakalpani4455 3 ปีที่แล้ว +1

    ඔයා ගොඩාක් ලස්සන වෙලා ඩියර්. මොකද්ද රහස😍

    • @Dulajiperera
      @Dulajiperera  3 ปีที่แล้ว +1

      අනේ ස්තුතියි . ෆ්වුන්ඩේශන් දැම්මෙ නැති නිසාද දන්නෑ. 😍

  • @sandeepnawarathna1985
    @sandeepnawarathna1985 ปีที่แล้ว +2

    💚✍️✍️

  • @gayanimadanayaka1442
    @gayanimadanayaka1442 3 ปีที่แล้ว +1

    Oya godak lassanai 🥰🥰🥰🥰🥰

    • @Dulajiperera
      @Dulajiperera  3 ปีที่แล้ว +1

      ♥️🌸. ස්තුතියි

  • @chamdananimal2963
    @chamdananimal2963 ปีที่แล้ว +1

    මට ඉතින් ඔයලගෙ ගෙදර එන්න තරම් හිත ඔය පොත් කිය්වන්න

  • @neranjikumari3322
    @neranjikumari3322 2 ปีที่แล้ว

    අක්කෙ amulet කියන පොත තියනවද ඔයා ලග

  • @kumaridilupa6095
    @kumaridilupa6095 3 ปีที่แล้ว

    ලස්සන video එකක් මාත් හරි අසායි පොත් කියවන්න

  • @athulalasman608
    @athulalasman608 ปีที่แล้ว

    mamath godakk aasai books kiyavanna eett oya tharamm namm naha

  • @hashinikaushalya884
    @hashinikaushalya884 3 ปีที่แล้ว

    ⚘⚘⚘ ලස්සනයි vedio ඵක ⚘⚘⚘

    • @Dulajiperera
      @Dulajiperera  3 ปีที่แล้ว

      ස්තුතියි

  • @prabaudayangani7958
    @prabaudayangani7958 3 ปีที่แล้ว

    Math poth kiyawana kenak..asa hithenwa akki..math order krl thiyenne thma awa nm ne..❤️💕🌹

    • @Dulajiperera
      @Dulajiperera  3 ปีที่แล้ว

      ♥️🌸 මේ දවස්වල කුරියර් සර්විස් ටිකක් ඩිලේ

  • @nishadimahesha5770
    @nishadimahesha5770 3 ปีที่แล้ว

    Poth tika nam shoi😍

  • @pawanigayangi7823
    @pawanigayangi7823 ปีที่แล้ว

    Wooow

  • @koggala404
    @koggala404 2 ปีที่แล้ว

    Akka inne pitaratada

  • @SumithBandara-p1x
    @SumithBandara-p1x 7 หลายเดือนก่อน

  • @jagathamarasekara394
    @jagathamarasekara394 ปีที่แล้ว +1

    මියුසියස් එකේ පොත් ගන්න විදිය කියන්න

  • @studywithme-ed5yo
    @studywithme-ed5yo ปีที่แล้ว

    ABIRAHAS POTH GANA VIDEO EKAK

  • @asankanuwan5124
    @asankanuwan5124 2 ปีที่แล้ว

    Me sare book fair giye nedda akke....

    • @Dulajiperera
      @Dulajiperera  2 ปีที่แล้ว

      ගියා චූටි වීඩියෝ එක්ක දාල ඇති බලන්න

  • @dilshathanuli9633
    @dilshathanuli9633 3 ปีที่แล้ว

    Ane akkiyo education gana, motivation , online karanna hoda coruse gana vedios karannako

    • @Dulajiperera
      @Dulajiperera  3 ปีที่แล้ว +1

      ඉස්සරහට කරන්නම්..🌸

    • @dilshathanuli9633
      @dilshathanuli9633 3 ปีที่แล้ว

      @@Dulajiperera thanks akki

  • @jananadr
    @jananadr 2 ปีที่แล้ว +1

    ♡♡

  • @pradeepajayarathne8495
    @pradeepajayarathne8495 ปีที่แล้ว

    Me sare giya nedda akki....

  • @kasunisachira4574
    @kasunisachira4574 3 ปีที่แล้ว

    Wow lots of books

  • @shashikalagamage9266
    @shashikalagamage9266 3 ปีที่แล้ว

    Me library ekama oyageda

    • @Dulajiperera
      @Dulajiperera  3 ปีที่แล้ว

      ඔව්. ඒක පොත් රාක්කයක්. ඊලග වීඩියෝ එකේ ඒක පෙන්නන්න ඉන්නෙ.

  • @nishanthipriyadarshani4584
    @nishanthipriyadarshani4584 2 ปีที่แล้ว

    ❤️👍👍❤️

  • @silvagppp4339
    @silvagppp4339 11 หลายเดือนก่อน

    💞🇰🇷🙏

  • @thivakarthivakar95
    @thivakarthivakar95 ปีที่แล้ว

    මාත් ඉස්සර ගොඩක් පොත් කියෙව

    • @Dulajiperera
      @Dulajiperera  ปีที่แล้ว +2

      මාත් පුන්චි කාලෙ ගොඩාක් පොත් කියෙව්වා. ආයිමත් හිමිහිට පටන් ගමු

  • @sameesha2196
    @sameesha2196 3 ปีที่แล้ว

    😍❤️‍🔥

  • @freezylol3851
    @freezylol3851 3 ปีที่แล้ว

    okkotama kiyak giyada akki

    • @Dulajiperera
      @Dulajiperera  3 ปีที่แล้ว

      hmmm mama ehema check karala nam baluwe na

  • @himaleewimalaweera9289
    @himaleewimalaweera9289 3 ปีที่แล้ว

    😣❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @nethuliyahansa4856
    @nethuliyahansa4856 3 ปีที่แล้ว

    Akkiyo

  • @asankanuwan5124
    @asankanuwan5124 2 ปีที่แล้ว

    Me paara giye neddo...

  • @ropektaprint1674
    @ropektaprint1674 3 ปีที่แล้ว +1

    මටත් පොතක් දෙන්න කෝ

  • @--AS--
    @--AS-- 2 ปีที่แล้ว

    Lawanada mul potha 🥲

  • @johnpaulandrews2410
    @johnpaulandrews2410 3 ปีที่แล้ว

    Hi du

    • @Dulajiperera
      @Dulajiperera  3 ปีที่แล้ว

      Hi john after long time. My sis going to visit india . Pune university

    • @johnpaulandrews2410
      @johnpaulandrews2410 3 ปีที่แล้ว

      @@Dulajiperera really? You should also visit here

  • @ravishanethmini71gmail
    @ravishanethmini71gmail ปีที่แล้ว +1

    Ane thawa video danna ko